Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොක සංගීතයේ රජවරු 01 **** [Guns N’ Rose]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]ලොක සංගීතයේ රජවරු 01 **** [Guns N’ Rose][/PLAIN]

ඇලුත් විදිහෙ ත්‍රෙඩ් පෙලක් දාන්න කියල හිතුව. පලවෙනි ත්‍රෙඩ් එකට තියන ප්‍රතිචාර අනුවයි ඊලග ඒවා පලකරනවද නැද්ද කියල හිතන්නෙ .

හොදයි, අපි හැමෝම සිංදු අහනව. එක එක්කෙනාට තියෙන්නෙ එක එක රුචිකත්වයන්. සමහරු හිපොප් අහන්න කැමතී, සමහරි රොක්, සමහරි රොක් ඇන්ඩ් රෝල්, සමහරු කැලැසිකල්, සමහරු ඔය මොකක්වත් නැති ලංකාවෙ කණ්ඩායම් සංගීතය. ඒත් මම මේ කියන්නෙ ලෝකයේ සංගීත අංශයෙන් ඉහල නැත හිටපු පිරිස් ගැන, මියුසික් ගැන උනන්දුනම් වැඩියෙන්ම අහන්න ඕනෙ කියල මම සලකන දේවල් ගැන. ප්‍රසිද්ධ ලින්කින් Linkin Park, Arashලා, Justin Bieberලා, ලංකාවේ ෆෑලෑශ්බෑක්ලා, සන්ෆ්ලවර්ස්ලා ටත වඩා සංගීතයේ උඩම තැනට ගිය කට්ටිය ගැන.

ඔන්න එහෙනම් පටන් ගත්ත. මුලින්ම කියන්නෙ ලෝකප්‍රකට Guns N’ Roses ලා ගැන. සිංහලෙන්ම කියනවනම් තුවක්කු සහ රොසමල් ගැන . ( Linkin Park, Arashලා, Justin Bieberලා කැලේ... )

1985 හේදී තමයි මේ Guns N’ Roses බැන්ඩ් එක USA වල ලොස් ඇන්ජලීස් නුවරදී ආරම්භවෙන්නෙ. ලොක්ක තම අක් රෝස්. නමින්ම පේනවනෙ. ඒයාගෙ නමේ කෑල්ලක් තියනව බෑන්ඩ් එකේ නමටත්, එයාතමා ප්‍රදාන ගායකයා. මුලු කණ්ඩායම සමන්විත වුනේ මේ විදිහටයි.

Axl Rose : ප්‍රධාන ගායක

Slash : Lead Guitarist මෙයා දැනට ලෝකයේ ඉන්න හොදම ලීඩ් ගිටාර් වාදකයෙක්. මයිකල් ජැක්සන්ගේ Black or White සිංදුවේ යන ගිටාර් කොටස ඔයාලට මතක ඇති. මේයා තමයි ඒක වාදනය කරන්නෙ.

Izzy Stradlin : Rhythm Guitarist

Duff McKagan : Bassist

Steven Adler : Drummer

මෙයාල තමා මේ කණ්ඩායමේ හොදම කාලයේ නැත්නම් ස්වර්ණමය කාලයේ හිටපු අය. තව අය මීට කලින් හිටිය. ඒයාල ගැන කියන්න ගියොත් මේකෙ ඉඩ මදි වෙනව.

මෙන්න ඉන්නව සෙට් එකම.

1986 දී මෙයාල ලෝකප්‍රකට Geffen Records එක්ක ගිවිසුමකට එලබෙනව. ඒක තමා Guns N' Roses ලගේ ගමනේ ආරම්භය. මෙයාල දැනට වානිජ මට්ටමේ Studio albums 6යක් කරල තියනව. ඒව මිලියන 100ක් ලෝකයේ අලවි වේලා තියනව . ඇමරිකාවෙ විතරක් මිලියන 45ක්. මෙයාලගේ albums බලන්න මෙතනින් යන්න.

Guns N' Roses ගොඩක් ප්‍රසිද්ධ වෙන්නෙ Sweet Child o' Mine කියන සින්දුව නිසා. මේ සිංදුව තාමත් ලොකය් මෙච්චර කාලෙකට බිහිඋන හොදම ආදර ගීත 100න් එකක් විදිහට පවතිනව. තවත් ලොකයේ Billboard 200, Billboard hot 100 වැනි ගීත වර්ගීකරනයන් අතරේ පවතිනව. හිතා ගන්න පුලුවන්නෙ ප්‍රසිද්ධිය. මේ ගීතය හැදුවෙ 1987 - 1988. තාමත් සිංදුව නිකුත් කරපු කාලය වගේම ප්‍රසිද්ධයි.

November Rain, Welcome to the Jungle , Paradise City, Don't Cry, Knockin' On Heaven's Door, Civil War, වගේ මෙයාලගෙ සිංදු ලොකයේ තාම ප්‍රසිද්ධයි. YouTube එකේ මේ නම් සර්ච් කරල පොඩ්ඩක් අහල බල්න්න. සංගීතය වගේම ගීතවල වචන ඉතා විශිෂ්ඨයි.

මේයාලගේ කඩා වැටීම 1990 තමයි පටන් ගන්නෙ. ඒ මෙයාලගෙ Drummer Steven Adler කණ්ඩායමේ නායක Axl Rose විසින් පාලනයක් නැතිකම නිසා කණ්ඩායමෙන් අයින් කරල දැමීමත් එක්ක.

ඔයාල හොදට මම උඩින් දාල තියන පිංතූරය බැලුවොත් පෙනෙයි එක සාමාජිකයෙක් සිගරට් එකක් කටේ තියාගෙන ඉන්නව. මේයාලගේ කාඩාවැටීමටත් හේතුව ඒකයි. මේ කණ්ඩායම අවාසනාවන්ත ලෙස මත්ද්‍රවය වලට ඇබ්බැහි වෙනව. ඒනිසා කන්ඩායමේ පාලනය Axl Rose අතින් ගිලිහී යනව. Steven Adler පස්සෙ පිලිවෙලින් කට්ටිය Izzy Stradlin (1991), Slash (1996), Duff McKagan(1997) කණ්ඩායමෙන් ඉවත් වෙලා යනව. Slash ගේ නික්මයාමෙන් පස්සෙ කණ්ඩායම ගොඩාක්ම කඩා වැටෙනව. Slas සහ Axl Rose ගේ එකතුව ලෝක සංගීතයේ ඇතිවුන ඉතාමත් අග්‍රගන්‍ය ඒකතුවක් විදිහටයි පිලිගැනෙන්නේ.

කොහොම වුනත් Guns N' Rosesලා නැවත් 2002 MTV Video Music Awards වලදී නැවත අලුතෙන් හදුන්වා දෙනව. ඒත් පරණ සාමාජිකයි ගෙන් ඉතුරු වෙන්නෙ අක් විතරයි. ඉස්සර තරම්ම ප්‍රසිද්ධ නැති වුනත් තාමත් මෙයාලාගේ නම රසිකයින් අතරේ ප්‍රසිද්ධයි.

මේ ඉන්නෙ අලුත් සෙට් එක.

American Music Awards 4කුත්, MTV Video Music Awards 4කුත්, World Music Awards 2කුත් මෙගොල්ලො දිනාගෙන තියනව. මයිකල් ජැක්සන්ගේ සම්මානය මේයාල කීප වතාවක්ම මයිකල්ගෙන් උදුරගෙන තියනව. හිතා ගන්න පුලුවන්නෙ ප්‍රසිද්ධිය .

වර්ථමානයේ මෙයාල ප්‍රසිද්ධ වේදිකාවේ දැක්නට නැතත් මේයාල කාලයක් ලෝක රොක් සංගීතයේ රජවරු. නියම රොක් ගීත අසන්නෙක්නම් ගහහ් ලගේ ගීත අනිවාර්යෙන්ම අහල තියෙන්නෙ ඕනෙ. වර්ථමානයේ තියන බොහොමයක් රොක්යයි කියන කිසිම කණ්ඩායමක්වත් මෙයාලට සම කරන්න බෑ කියලයි මම හිතන්නෙ. මේයාලගෙ ප්‍රසංග වලට සහබාගීවුන තරම් සෙනගක් වෙනත් කිසිම කණ්ඩායමක ප්‍රසංගයක් බලන්න සහබාගී වෙලා නෑ.

මට හොයා ගන්න පුලුවන් වුනේ මේක විතරයි. YouTube එකේ මේයාලගෙ Live Shows බැලුවොත් ඔයාලට තේරුම් ගන්න පුලුවන්.

තවදෙයක් කියන්න ඕනෙ. Guns N' Rosesලගේ කණ්ඩායමට Manager කෙනෙක් නෑ. කවුරුත් එකට ඉදිරිපත් වෙන්න කැමති නෑ. ඒ මෙයාලා කවදාවත් ප්‍රසංගයක් වෙලාවට පටන් ගන්නෙ නැති නිසාලු. 7ට කිව්වොත් පටන් ගන්නෙ 10යටලු. එතකම් වේදිකාව පිටිපස්සෙ මෙයාල පිස්සු නට නට ඉන්නවලු. ඒත් මෙයාලගේ රසිකයො ඒක දැන දැනත් ලක්ෂ ගනනින් මෙයාලගේ ප්‍රසංග වලට සහභාගී වෙලා තියනව. ලෝකේ ගොඩක් රටවල මෙයාලා ප්‍රසංග පවත්වල තියනව.

Guns N' Rose වෙබ් සයිට් එක

Guns N' Rose Facebook Fan Page එක

මෙයාලගෙ සිංදු අහන්න යන්න මේ YouTube Channel එකට.

මත්ද්‍රවය විසින් බිලිගත්ත ලොක සංගීතයේ එක පරිච්ඡේශයක් තමා Guns N' Roses ලා. මත්ද්‍රවය නිසා කැඩිලා නොගියානම තවමත් ලෝකයේ හොදම සංගීත කන්ඩායමලු.කට්ටියම අලුත් යමක් දැනගත්තනම් මට ඒ ඇති සතුටු වෙන්නෙ. මම කැපුන එහෙනම්. ඊලග ත්‍රෙඩ් එකන් තවන් මේ වගේ සංගීතලෝකෙ ලොකු පොරවල් ගැන කියන්නම්. Comment එකක්වත් දාල යනවනම් වටිනව. ජය වේවා .

[QUOTE="hans078, post: 12840380, member: 81281"] [b][PLAIN]ලොක සංගීතයේ රජවරු 01 **** [Guns N’ Rose][/PLAIN][/b] [SIZE="4"]ඇලුත් විදිහෙ ත්‍රෙඩ් පෙලක් දාන්න කියල හිතුව. පලවෙනි ත්‍රෙඩ් එකට තියන ප්‍රතිචාර අනුවයි ඊලග ඒවා පලකරනවද නැද්ද කියල හිතන්නෙ :). හොදයි, අපි හැමෝම සිංදු අහනව. එක එක්කෙනාට තියෙන්නෙ එක එක රුචිකත්වයන්. සමහරු හිපොප් අහන්න කැමතී, සමහරි රොක්, සමහරි රොක් ඇන්ඩ් රෝල්, සමහරු කැලැසිකල්, සමහරු ඔය මොකක්වත් නැති ලංකාවෙ කණ්ඩායම් සංගීතය. ඒත් මම මේ කියන්නෙ ලෝකයේ සංගීත අංශයෙන් ඉහල නැත හිටපු පිරිස් ගැන, මියුසික් ගැන උනන්දුනම් වැඩියෙන්ම අහන්න ඕනෙ කියල මම සලකන දේවල් ගැන. ප්‍රසිද්ධ ලින්කින් Linkin Park, Arashලා, Justin Bieberලා, ලංකාවේ ෆෑලෑශ්බෑක්ලා, සන්ෆ්ලවර්ස්ලා ටත වඩා සංගීතයේ උඩම තැනට ගිය කට්ටිය ගැන. ඔන්න එහෙනම් පටන් ගත්ත. මුලින්ම කියන්නෙ ලෝකප්‍රකට Guns N’ Roses ලා ගැන. සිංහලෙන්ම කියනවනම් තුවක්කු සහ රොසමල් ගැන :P. ( Linkin Park, Arashලා, Justin Bieberලා කැලේ... :P:rofl::lol::lol:) [CENTER][IMG]http://static.tumblr.com/y8htu55/Xqzm1cnjt/65fecfa2cb2e88cb41be1d547bfcbb257faae71f.jpg[/IMG][/CENTER] 1985 හේදී තමයි මේ Guns N’ Roses බැන්ඩ් එක USA වල ලොස් ඇන්ජලීස් නුවරදී ආරම්භවෙන්නෙ. ලොක්ක තම අක් රෝස්. නමින්ම පේනවනෙ. ඒයාගෙ නමේ කෑල්ලක් තියනව බෑන්ඩ් එකේ නමටත්, එයාතමා ප්‍රදාන ගායකයා. මුලු කණ්ඩායම සමන්විත වුනේ මේ විදිහටයි. [/SIZE] [SIZE="4"][CENTER]Axl Rose : ප්‍රධාන ගායක [IMG]http://i2.listal.com/image/578993/600full-axl-rose.jpg[/IMG] Slash : Lead Guitarist මෙයා දැනට ලෝකයේ ඉන්න හොදම ලීඩ් ගිටාර් වාදකයෙක්. මයිකල් ජැක්සන්ගේ Black or White සිංදුවේ යන ගිටාර් කොටස ඔයාලට මතක ඇති. මේයා තමයි ඒක වාදනය කරන්නෙ. [IMG]http://3.bp.blogspot.com/_60clhGNwfLo/TNKGlt19QII/AAAAAAAAABg/OnFgybfZelk/s1600/slash+with+guitar.jpg[/IMG] Izzy Stradlin : Rhythm Guitarist [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcRLNgP_0KJHfValmyMZhfAvzlm5n2hVa8XZzttEaaD7moDa8zNx7Wssx2Ti[/IMG] Duff McKagan : Bassist [IMG]http://static.gigwise.com/gallery/duff_mckagan_3.jpg[/IMG] Steven Adler : Drummer [IMG]http://www.gabereed.com/picts/StevenAdler43.jpg[/IMG] මෙයාල තමා මේ කණ්ඩායමේ හොදම කාලයේ නැත්නම් ස්වර්ණමය කාලයේ හිටපු අය. තව අය මීට කලින් හිටිය. ඒයාල ගැන කියන්න ගියොත් මේකෙ ඉඩ මදි වෙනව. :) මෙන්න ඉන්නව සෙට් එකම. [IMG]http://www.critical-solution.com/sitepic.jpg[/IMG] [/CENTER][/SIZE] [CENTER][SIZE="4"]1986 දී මෙයාල ලෝකප්‍රකට Geffen Records එක්ක ගිවිසුමකට එලබෙනව. ඒක තමා Guns N' Roses ලගේ ගමනේ ආරම්භය. මෙයාල දැනට වානිජ මට්ටමේ Studio albums 6යක් කරල තියනව. ඒව මිලියන 100ක් ලෝකයේ අලවි වේලා තියනව :shocked:. ඇමරිකාවෙ විතරක් මිලියන 45ක්. [URL="http://en.wikipedia.org/wiki/Guns_N'_Roses_discography"]මෙයාලගේ albums බලන්න මෙතනින් යන්න.[/URL] Guns N' Roses ගොඩක් ප්‍රසිද්ධ වෙන්නෙ Sweet Child o' Mine කියන සින්දුව නිසා. මේ සිංදුව තාමත් ලොකය් මෙච්චර කාලෙකට බිහිඋන හොදම ආදර ගීත 100න් එකක් විදිහට පවතිනව. තවත් ලොකයේ Billboard 200, Billboard hot 100 වැනි ගීත වර්ගීකරනයන් අතරේ පවතිනව. හිතා ගන්න පුලුවන්නෙ ප්‍රසිද්ධිය. මේ ගීතය හැදුවෙ 1987 - 1988. තාමත් සිංදුව නිකුත් කරපු කාලය වගේම ප්‍රසිද්ධයි. November Rain, Welcome to the Jungle , Paradise City, Don't Cry, Knockin' On Heaven's Door, Civil War, වගේ මෙයාලගෙ සිංදු ලොකයේ තාම ප්‍රසිද්ධයි. YouTube එකේ මේ නම් සර්ච් කරල පොඩ්ඩක් අහල බල්න්න. සංගීතය වගේම ගීතවල වචන ඉතා විශිෂ්ඨයි. මේයාලගේ කඩා වැටීම 1990 තමයි පටන් ගන්නෙ. ඒ මෙයාලගෙ Drummer Steven Adler කණ්ඩායමේ නායක Axl Rose විසින් පාලනයක් නැතිකම නිසා කණ්ඩායමෙන් අයින් කරල දැමීමත් එක්ක. ඔයාල හොදට මම උඩින් දාල තියන පිංතූරය බැලුවොත් පෙනෙයි එක සාමාජිකයෙක් සිගරට් එකක් කටේ තියාගෙන ඉන්නව. මේයාලගේ කාඩාවැටීමටත් හේතුව ඒකයි. මේ කණ්ඩායම අවාසනාවන්ත ලෙස මත්ද්‍රවය වලට ඇබ්බැහි වෙනව. ඒනිසා කන්ඩායමේ පාලනය Axl Rose අතින් ගිලිහී යනව. Steven Adler පස්සෙ පිලිවෙලින් කට්ටිය Izzy Stradlin (1991), Slash (1996), Duff McKagan(1997) කණ්ඩායමෙන් ඉවත් වෙලා යනව. Slash ගේ නික්මයාමෙන් පස්සෙ කණ්ඩායම ගොඩාක්ම කඩා වැටෙනව. Slas සහ Axl Rose ගේ එකතුව ලෝක සංගීතයේ ඇතිවුන ඉතාමත් අග්‍රගන්‍ය ඒකතුවක් විදිහටයි පිලිගැනෙන්නේ. කොහොම වුනත් Guns N' Rosesලා නැවත් 2002 MTV Video Music Awards වලදී නැවත අලුතෙන් හදුන්වා දෙනව. ඒත් පරණ සාමාජිකයි ගෙන් ඉතුරු වෙන්නෙ අක් විතරයි. ඉස්සර තරම්ම ප්‍රසිද්ධ නැති වුනත් තාමත් මෙයාලාගේ නම රසිකයින් අතරේ ප්‍රසිද්ධයි. [CENTER][SIZE="3"][COLOR="red"][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/e/ef/GNR_2010.jpg[/IMG] මේ ඉන්නෙ අලුත් සෙට් එක.[/COLOR][/SIZE][/CENTER] American Music Awards 4කුත්, MTV Video Music Awards 4කුත්, World Music Awards 2කුත් මෙගොල්ලො දිනාගෙන තියනව. මයිකල් ජැක්සන්ගේ සම්මානය මේයාල කීප වතාවක්ම මයිකල්ගෙන් උදුරගෙන තියනව. හිතා ගන්න පුලුවන්නෙ ප්‍රසිද්ධිය :eek::eek:. වර්ථමානයේ මෙයාල ප්‍රසිද්ධ වේදිකාවේ දැක්නට නැතත් මේයාල කාලයක් ලෝක රොක් සංගීතයේ රජවරු. නියම රොක් ගීත අසන්නෙක්නම් ගහහ් ලගේ ගීත අනිවාර්යෙන්ම අහල තියෙන්නෙ ඕනෙ. වර්ථමානයේ තියන බොහොමයක් රොක්යයි කියන කිසිම කණ්ඩායමක්වත් මෙයාලට සම කරන්න බෑ කියලයි මම හිතන්නෙ. මේයාලගෙ ප්‍රසංග වලට සහබාගීවුන තරම් සෙනගක් වෙනත් කිසිම කණ්ඩායමක ප්‍රසංගයක් බලන්න සහබාගී වෙලා නෑ. [/SIZE] [IMG]https://mymzone.com/blog/wp-content/uploads/2012/05/Guns-n-Roses-Axl-Live-Crowd.jpg[/IMG] [COLOR="Red"]මට හොයා ගන්න පුලුවන් වුනේ මේක විතරයි. YouTube එකේ මේයාලගෙ Live Shows බැලුවොත් ඔයාලට තේරුම් ගන්න පුලුවන්. [/COLOR] :sorry: [SIZE="4"]තවදෙයක් කියන්න ඕනෙ. Guns N' Rosesලගේ කණ්ඩායමට Manager කෙනෙක් නෑ. කවුරුත් එකට ඉදිරිපත් වෙන්න කැමති නෑ. ඒ මෙයාලා කවදාවත් ප්‍රසංගයක් වෙලාවට පටන් ගන්නෙ නැති නිසාලු. 7ට කිව්වොත් පටන් ගන්නෙ 10යටලු. එතකම් වේදිකාව පිටිපස්සෙ මෙයාල පිස්සු නට නට ඉන්නවලු. ඒත් මෙයාලගේ රසිකයො ඒක දැන දැනත් ලක්ෂ ගනනින් මෙයාලගේ ප්‍රසංග වලට සහභාගී වෙලා තියනව. ලෝකේ ගොඩක් රටවල මෙයාලා ප්‍රසංග පවත්වල තියනව. [/SIZE][/CENTER] [SIZE="4"][B][URL="http://web.gunsnroses.com/"]Guns N' Rose වෙබ් සයිට් එක[/URL] [URL="https://www.facebook.com/gunsnroses"]Guns N' Rose Facebook Fan Page එක[/URL][/B][/SIZE] [COLOR="Blue"][SIZE="5"][URL="http://www.youtube.com/artist/Guns_N'_Roses?feature=watch_video_title"]මෙයාලගෙ සිංදු අහන්න යන්න මේ YouTube Channel එකට.[/URL][/SIZE][/COLOR] :cool::cool: [CENTER][SIZE="5"][COLOR="red"]මත්ද්‍රවය විසින් බිලිගත්ත ලොක සංගීතයේ එක පරිච්ඡේශයක් තමා Guns N' Roses ලා. මත්ද්‍රවය නිසා කැඩිලා නොගියානම තවමත් ලෝකයේ හොදම සංගීත කන්ඩායමලු.කට්ටියම අලුත් යමක් දැනගත්තනම් මට ඒ ඇති සතුටු වෙන්නෙ. මම කැපුන එහෙනම්. ඊලග ත්‍රෙඩ් එකන් තවන් මේ වගේ සංගීතලෝකෙ ලොකු පොරවල් ගැන කියන්නම්. Comment එකක්වත් දාල යනවනම් වටිනව. ජය වේවා :cool:. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom