Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොතරැයි බොරුවක් කරනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොතරැයි බොරුවක් කරනවද?

එළකිරි වැසියෙක් මේ ලගදි කියල තිබ්බ ලොතරැයි අදින එක කරන්නේ බොරුවක්, දිනුම් අදින්නේ ප්‍රින්ට් කරලා නැති අංක දාල කියල.

එත් ඇත්තටම එහෙම කරන්න අවශ්‍යතාවයක් තියේද කියන එක ප්‍රස්නයක්.

මොකද ගොවිසෙත ගත්තොත් අංක 80ක් තියෙනවා. ඒ කියන්නේ ඒ අංක 80 මාරු කරලා

80 x 79 x 78 x 77 = 37957920

එක එකට වෙනස් ලොතරැයි මුද්‍රණය කැරකි. සරලවම කිවොත් අංක 4ම ගැලපිල ලක්ෂ 10ක් ඇදෙන්න තියෙන්නේ ලොතරැයි කෝටි 3.7න් එකක සම්බවිතාවක්.

සුපිරි දිනුම දෙන්නේ ඉංග්‍රීසි අකුරත් එක්ක ගලපලා, ඒ කියන්නේ 37957920 x 26 = 986905920

ගොවිසෙත ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 10න් එකයි.

ඉතින් මෙච්චර පුළුවන්කමක් තියාගෙන දිනුම් අදින අංක මාරුකරනවා කියන්නේනම බොරුවක් වෙන්න ඕනි.

හැබැයි, ලොතරැයි අපහු ලොතරැයි මණ්ඩලේට ගන්නේ නෑ, විකුණන කෙනා ගාව ලොතරැයි 1000ක් ඉතුරු උනත් එක එය තියාගන්න ඕනි. එක නිසා ලොතරැයි කලින් අදිනවා කියන එක වෙන්න පුළුවන්. හැබැයි මාස, සති ගානකට කලින් නෙවෙයි. එදාම දවල්/හවස වගේ.

මෙහෙම ගත්තම දිනන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ මහජන සම්පතේ. එකේ ලොතරැයි ලක්ෂෙකට එකක් පළමු තෑග්ගත්, ලොතරැයි ලක්ෂ 26න් එකකට සුපිරි තෑග්ග ඇදෙන්න පුළුවන්.

මෙන්න මේකෙදි ගොඩක් වෙලාවට එකම ඉලක්කම් ටික ප්‍රින්ට් කරන්න පුළුවන්.

මාත් දවසට එකක් විතර ගන්නවා, අදුනොත් එහෙමයි නැත්නම් රුපියල් 20නේ කියල.

[QUOTE="snm1990, post: 22532280, member: 537633"] [b]ලොතරැයි බොරුවක් කරනවද?[/b] [SIZE=3]එළකිරි වැසියෙක් මේ ලගදි කියල තිබ්බ ලොතරැයි අදින එක කරන්නේ බොරුවක්, දිනුම් අදින්නේ ප්‍රින්ට් කරලා නැති අංක දාල කියල. එත් ඇත්තටම එහෙම කරන්න අවශ්‍යතාවයක් තියේද කියන එක ප්‍රස්නයක්.:oo::oo: මොකද ගොවිසෙත ගත්තොත් අංක 80ක් තියෙනවා. ඒ කියන්නේ ඒ අංක 80 මාරු කරලා 80 x 79 x 78 x 77 = [B]37957920 [/B] එක එකට වෙනස් ලොතරැයි මුද්‍රණය කැරකි. සරලවම කිවොත් අංක 4ම ගැලපිල ලක්ෂ 10ක් ඇදෙන්න තියෙන්නේ [B]ලොතරැයි කෝටි 3.7න් එකක[/B] සම්බවිතාවක්.:rolleyes::rolleyes::rolleyes: සුපිරි දිනුම දෙන්නේ ඉංග්‍රීසි අකුරත් එක්ක ගලපලා, ඒ කියන්නේ 37957920 x 26 = [B]986905920[/B] ගොවිසෙත ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් [B]ලොතරැයි කෝටි 10න් එකයි[/B]. :P:P:P ඉතින් මෙච්චර පුළුවන්කමක් තියාගෙන දිනුම් අදින අංක මාරුකරනවා කියන්නේනම බොරුවක් වෙන්න ඕනි.:rolleyes::rolleyes: හැබැයි, ලොතරැයි අපහු ලොතරැයි මණ්ඩලේට ගන්නේ නෑ, විකුණන කෙනා ගාව ලොතරැයි 1000ක් ඉතුරු උනත් එක එය තියාගන්න ඕනි. එක නිසා ලොතරැයි කලින් අදිනවා කියන එක වෙන්න පුළුවන්. හැබැයි මාස, සති ගානකට කලින් නෙවෙයි. එදාම දවල්/හවස වගේ.:yes::yes::yes: මෙහෙම ගත්තම දිනන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ මහජන සම්පතේ. එකේ ලොතරැයි ලක්ෂෙකට එකක් පළමු තෑග්ගත්, ලොතරැයි ලක්ෂ 26න් එකකට සුපිරි තෑග්ග ඇදෙන්න පුළුවන්. මෙන්න මේකෙදි ගොඩක් වෙලාවට එකම ඉලක්කම් ටික ප්‍රින්ට් කරන්න පුළුවන්. මාත් දවසට එකක් විතර ගන්නවා, අදුනොත් එහෙමයි නැත්නම් රුපියල් 20නේ කියල.:D:D:D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom