Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොරියේ_හැපුණු_මිනිසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොරියේ_හැපුණු_මිනිසා

ලොරියේ හැපුණු මිනිසා

ලොරියක හැප්පුන ලෙඩෙකු 14 වාට්ටුවට ගෙනැවිත් කියා සිස්ටර් අළුවිහාරේ මට ඉන්ටකොම් දුරකථනයෙන් අමතා කීවාය. වේලාව සවස හතට පමණය. තේ එකක් බීමට වතුර උණු කිරීම සඳහා ගසා තිබූ හීටරය ගැලවූ මා වහාම වාට්ටුවට ගියෙමි.

රෝගියා වාට්ටුවේ ඇඳක් මත සිටියි. ඔහුගේ කකුලින් ලේ ගලා යයි. ඇටෙන්ඩන්වරුන් වන නොයෙල් සහ ජෝතිපාල රෝගියාගේ ශරීරයේ තිබෙන මඩ ශුද්ද පවිත්‍ර කරති.

නොයෙල් තරුණය. ඔහු කඩිසර අයෙකි. මීට වසර දෙකකට පමණ පෙර අළුත් අවුරුදු දිනෙක ඔහු 14 වාට්ටුවේ ඩියුටි වැටී සිටියදී නැකැත් වේලාවට කිරිබත් කෑල්ලක් කෑමට නිවෙසට ගොස් ඒ හදිස්සියෙන්ම ආපසු වාට්ටුවට බයිසිකලයෙන් එද්දී වේගයෙන් ගිය වාහනයක නොයෙල්ව ගැටී තිබේ. හිසේ තුවාලයක් සහිතව සිහිසුන්ව සිටි නොයෙල්ව ගෙනැවිත් තිබෙන්නේ ඔහු ඩියුටිය කරමින් සිටි 14 වාට්ටුවටය. වාට්ටුවේ සර්ජන්වරයා අවුරුදු නිවාඩුව පසෙකලා වහාම රෝහලට විත් හිසේ ශල්‍යකර්මයක් කොට නොයෙල් ගේ ජීවිතය බේරාගත්තේය.

ජෝතිපාල ජොලි පොරකි. ඔහු විවිධ කතා කියයි. ඔහුගේ මිතුරන්ට සිදු වූ ඇබැද්දි , තමන් ගේ වික්‍රම රස කරමින් ජෝතිපාල කියන අතර මම ඔහුට සවන් දෙමි. ජෝතිපාල රාත්‍රියට සිටියි නම් කාන්සියක් නැත. ඔහු මාතලේ දිස්ත්‍රික්කයේ සියළුම ගම්මාන නගර දනියි. රෝගීන් ගෙන් ඔවුන් ජීවත් වන ප්‍රදේශ අසන ජෝතිපාල අහවල් කඩේ මුදලාලිව දන්නවාද ? අර හන්දියේ සොල්දර ගෙදර ඉන්න මහත්තයාව දන්නවාද යනාදී වශයෙන් ප්‍රශ්න අසයි.

" සර් මෙයා මෝටර් සයිකලයෙන් යද්දී ලොරියක් ඇවිදින් හප්පගෙන ගිහින් " වෛද්‍යවරයාටත් කලින් රෝග ඉතිහාසය රෝගියාගෙන් ලබා ගත් ජෝතිපාල කීවේය.

මෝටර් සයිකල්කරුගේ කකුල කැඩී තිබෙන හැඩකි. වේදනාව නිසා ඔහු සිටියේ දෑස් වසාගෙනය. ඔහුගේ මොලයට හානි වී තිබේද කියා බැලීමට ඇස් දෙකේ කණිනිකාවන්ට මම ටෝච් එලිය ඇල්ලුවෙමි. රෝගියාගේ කණිනිකාවන්ට ටෝච් එලියට ප්‍රතික්‍රියා කරයි. එසේම නාසයෙන් හෝ කනෙන් ලේ ගැලීමක් නැත. රෝගියා සවිඥානිකය. මේ නිසා රෝගියාට වේදනා සමනයට පෙතඩීන් මිලිග්‍රෑම් 75 ක් විදින ලෙසට මම හෙදියට කීවෙමි. හදිසි අවස්ථාවක් මතු වුවහහොත් රුධිර පාරවිලනය සඳහා රුධිරය සූදානම් කිරීමට ලේ බැංකුවට යාමට මම සූදානම් වූයෙමි. ඊට ප්‍රථම ඔහුගේ කකුලේ තුවාලය සුද්ද කොට රුධිර වහනය නවතා දැමුවෙමි.

මේ සියළු කටයුතු නිමවා මම රෝගියාගේ ඇඳ ඉහපත ලිවීමට සූදානම් වූයෙමි. රෝග ඉතිහාසය ; මාර්ග අණතුරක් . දකුණු කකුලේ අස්ථි භග්නයකි. මේ අතරවාරයේ නොයෙල් මාවෙත ආවේය.

" සර් අර ලෙඩා කියනවා ලොරිය මෝටර් සයිකලය හප්පපු වේලාවේ එයගේ ළමයත් , වයිෆුත් හිටියලු. ඒ දෙන්නගෙ ඇඟවල් උඩින් ලොරිය ගියාලු "

මම වහාම ඕපීඩී එකට කෝල් එකක් දුන්නෙමි. ලොරි අණතුරක් නිසා මිය ගිය ළමයෙකුත් කාන්තාවකුත් බාහිර රෝගී අංශයට ගෙන ආ බවත් මෘත ශරීර මෝචරියට යැවූ බවත් ඕපීඩී එකේ වෛද්‍යවරයා මට කීවේය. සිදුවී ඇත්තේ මහා විපත්තියකි. ඇසි පිය හෙලන මොහොතකදී පවුලක් විනාසවී තිබේ. මට රෝගියා කෙරෙහි අප්‍රමාණ දුකක් ආවේය.

පසුදින උදෑසන අප ඔහුව ශල්‍යාගාරයට ගෙන ඔහුගේ බිඳුණු අස්ථීන් නියමිත ලෙස පුරුද්දා ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් වෙලුවෙමු. ඒ අතරවාරයේ ඔහු මා සමග කතා කලේය.

" ඩොක්ටර් මගේ වයිෆුයි ළමයයි ඇක්සිඩන්ට් එකෙන් මැරිලලු මට ගෙදර යන්න පුලුවන්ද ? මළ ගෙදර වැඩ කරගන්න ?

අපට කල හැක්කේ කුමක්ද ? ඔහුගේ ශාරීරික තුවාල වලට ප්‍රතිකාර කිරීමට පමණි. ඔහුගේ හදවතේ ඇතිවූ සුවිසල් තුවාලයට බෙහෙත් කිරීමට අප සතුව හැකියාවක් නැත. දොස්තර වෘත්තිය ඉතා පටුය. මේ රෝගියා ඉදිරියේ අප ලිලිපුට්ටෝ වී යන සෙයක් දැනුනි.

පසු දින රෝගියාට තම පස් හැවිරිදි දරුවාගේත් බිරිඳගේත් මළගම් වලට සහභාගී වීම සඳහා අප තාවකාලිකව ඔහුගේ ටිකට් කැපුවෙමු. ඥාතියෙකුගේ සහායෙන් ඉතා අමාරුවෙන් එක කකුලකින් අඩිය තබමින් ඔහු වාට්ටුවෙන් පිටත්ව ගියේ දුක්මුසු මුහුණකින් මඳ සිනහවක් පාමිනි.

මළගමේ වැඩ අවසන් කිරීමෙන් පසුව ඔහු යලි වාට්ටුවට ආවේය. අප ඔහුගේ කැඩුනු කකුලට ප්‍රතිකාර කොට ඔහුව සුවපත් කලෙමු. එහෙත් ඔහුගේ ජීවිතය පෙර තිබූ පරිදි ප්‍රකෘතිමත් කිරීමට අප අපොහොසත් වූයෙමු.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

http://transyl2014.blogspot.com/

[QUOTE="50KG, post: 21479111, member: 558780"] [b]ලොරියේ_හැපුණු_මිනිසා[/b] [B][SIZE=5]ලොරියේ හැපුණු මිනිසා[/SIZE][/B] [IMG]https://2.bp.blogspot.com/-8d51V_yy2gQ/WPIzlGxs1FI/AAAAAAAADZM/5uqgq-jauT0MgwluEHsPm3phGqX7hG-PQCLcB/s640/sri-lanka-container-lorry.jpg[/IMG] [FONT=arial] [SIZE=4]ලොරියක හැප්පුන ලෙඩෙකු 14 වාට්ටුවට ගෙනැවිත් කියා සිස්ටර් අළුවිහාරේ මට ඉන්ටකොම් දුරකථනයෙන් අමතා කීවාය. වේලාව සවස හතට පමණය. තේ එකක් බීමට වතුර උණු කිරීම සඳහා ගසා තිබූ හීටරය ගැලවූ මා වහාම වාට්ටුවට ගියෙමි. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]රෝගියා වාට්ටුවේ ඇඳක් මත සිටියි. ඔහුගේ කකුලින් ලේ ගලා යයි. ඇටෙන්ඩන්වරුන් වන නොයෙල් සහ ජෝතිපාල රෝගියාගේ ශරීරයේ තිබෙන මඩ ශුද්ද පවිත්‍ර කරති. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]නොයෙල් තරුණය. ඔහු කඩිසර අයෙකි. මීට වසර දෙකකට පමණ පෙර අළුත් අවුරුදු දිනෙක ඔහු 14 වාට්ටුවේ ඩියුටි වැටී සිටියදී නැකැත් වේලාවට කිරිබත් කෑල්ලක් කෑමට නිවෙසට ගොස් ඒ හදිස්සියෙන්ම ආපසු වාට්ටුවට බයිසිකලයෙන් එද්දී වේගයෙන් ගිය වාහනයක නොයෙල්ව ගැටී තිබේ. හිසේ තුවාලයක් සහිතව සිහිසුන්ව සිටි නොයෙල්ව ගෙනැවිත් තිබෙන්නේ ඔහු ඩියුටිය කරමින් සිටි 14 වාට්ටුවටය. වාට්ටුවේ සර්ජන්වරයා අවුරුදු නිවාඩුව පසෙකලා වහාම රෝහලට විත් හිසේ ශල්‍යකර්මයක් කොට නොයෙල් ගේ ජීවිතය බේරාගත්තේය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]ජෝතිපාල ජොලි පොරකි. ඔහු විවිධ කතා කියයි. ඔහුගේ මිතුරන්ට සිදු වූ ඇබැද්දි , තමන් ගේ වික්‍රම රස කරමින් ජෝතිපාල කියන අතර මම ඔහුට සවන් දෙමි. ජෝතිපාල රාත්‍රියට සිටියි නම් කාන්සියක් නැත. ඔහු මාතලේ දිස්ත්‍රික්කයේ සියළුම ගම්මාන නගර දනියි. රෝගීන් ගෙන් ඔවුන් ජීවත් වන ප්‍රදේශ අසන ජෝතිපාල අහවල් කඩේ මුදලාලිව දන්නවාද ? අර හන්දියේ සොල්දර ගෙදර ඉන්න මහත්තයාව දන්නවාද යනාදී වශයෙන් ප්‍රශ්න අසයි. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]" සර් මෙයා මෝටර් සයිකලයෙන් යද්දී ලොරියක් ඇවිදින් හප්පගෙන ගිහින් " වෛද්‍යවරයාටත් කලින් රෝග ඉතිහාසය රෝගියාගෙන් ලබා ගත් ජෝතිපාල කීවේය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]මෝටර් සයිකල්කරුගේ කකුල කැඩී තිබෙන හැඩකි. වේදනාව නිසා ඔහු සිටියේ දෑස් වසාගෙනය. ඔහුගේ මොලයට හානි වී තිබේද කියා බැලීමට ඇස් දෙකේ කණිනිකාවන්ට මම ටෝච් එලිය ඇල්ලුවෙමි. රෝගියාගේ කණිනිකාවන්ට ටෝච් එලියට ප්‍රතික්‍රියා කරයි. එසේම නාසයෙන් හෝ කනෙන් ලේ ගැලීමක් නැත. රෝගියා සවිඥානිකය. මේ නිසා රෝගියාට වේදනා සමනයට පෙතඩීන් මිලිග්‍රෑම් 75 ක් විදින ලෙසට මම හෙදියට කීවෙමි. හදිසි අවස්ථාවක් මතු වුවහහොත් රුධිර පාරවිලනය සඳහා රුධිරය සූදානම් කිරීමට ලේ බැංකුවට යාමට මම සූදානම් වූයෙමි. ඊට ප්‍රථම ඔහුගේ කකුලේ තුවාලය සුද්ද කොට රුධිර වහනය නවතා දැමුවෙමි. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]මේ සියළු කටයුතු නිමවා මම රෝගියාගේ ඇඳ ඉහපත ලිවීමට සූදානම් වූයෙමි. රෝග ඉතිහාසය ; මාර්ග අණතුරක් . දකුණු කකුලේ අස්ථි භග්නයකි. මේ අතරවාරයේ නොයෙල් මාවෙත ආවේය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]" සර් අර ලෙඩා කියනවා ලොරිය මෝටර් සයිකලය හප්පපු වේලාවේ එයගේ ළමයත් , වයිෆුත් හිටියලු. ඒ දෙන්නගෙ ඇඟවල් උඩින් ලොරිය ගියාලු " [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]මම වහාම ඕපීඩී එකට කෝල් එකක් දුන්නෙමි. ලොරි අණතුරක් නිසා මිය ගිය ළමයෙකුත් කාන්තාවකුත් බාහිර රෝගී අංශයට ගෙන ආ බවත් මෘත ශරීර මෝචරියට යැවූ බවත් ඕපීඩී එකේ වෛද්‍යවරයා මට කීවේය. සිදුවී ඇත්තේ මහා විපත්තියකි. ඇසි පිය හෙලන මොහොතකදී පවුලක් විනාසවී තිබේ. මට රෝගියා කෙරෙහි අප්‍රමාණ දුකක් ආවේය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]පසුදින උදෑසන අප ඔහුව ශල්‍යාගාරයට ගෙන ඔහුගේ බිඳුණු අස්ථීන් නියමිත ලෙස පුරුද්දා ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් වෙලුවෙමු. ඒ අතරවාරයේ ඔහු මා සමග කතා කලේය. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]" ඩොක්ටර් මගේ වයිෆුයි ළමයයි ඇක්සිඩන්ට් එකෙන් මැරිලලු මට ගෙදර යන්න පුලුවන්ද ? මළ ගෙදර වැඩ කරගන්න ? [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]අපට කල හැක්කේ කුමක්ද ? ඔහුගේ ශාරීරික තුවාල වලට ප්‍රතිකාර කිරීමට පමණි. ඔහුගේ හදවතේ ඇතිවූ සුවිසල් තුවාලයට බෙහෙත් කිරීමට අප සතුව හැකියාවක් නැත. දොස්තර වෘත්තිය ඉතා පටුය. මේ රෝගියා ඉදිරියේ අප ලිලිපුට්ටෝ වී යන සෙයක් දැනුනි. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]පසු දින රෝගියාට තම පස් හැවිරිදි දරුවාගේත් බිරිඳගේත් මළගම් වලට සහභාගී වීම සඳහා අප තාවකාලිකව ඔහුගේ ටිකට් කැපුවෙමු. ඥාතියෙකුගේ සහායෙන් ඉතා අමාරුවෙන් එක කකුලකින් අඩිය තබමින් ඔහු වාට්ටුවෙන් පිටත්ව ගියේ දුක්මුසු මුහුණකින් මඳ සිනහවක් පාමිනි. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4]මළගමේ වැඩ අවසන් කිරීමෙන් පසුව ඔහු යලි වාට්ටුවට ආවේය. අප ඔහුගේ කැඩුනු කකුලට ප්‍රතිකාර කොට ඔහුව සුවපත් කලෙමු. එහෙත් ඔහුගේ ජීවිතය පෙර තිබූ පරිදි ප්‍රකෘතිමත් කිරීමට අප අපොහොසත් වූයෙමු. [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][FONT=arial] [SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][FONT=arial][B][SIZE=4]වෛද්‍ය රුවන් එම් ජයතුංග [url]http://transyl2014.blogspot.com/[/url] [/SIZE][/B][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom