ලොලිපොප් කමු..

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    සහෝ... ඔන්න ඇන්ඩොයිඩ් අලුත්ම වර්ෂන් එක එළිබහින්නලු යන්නේ..

    කිට්කැට් කාපු කාලේ ඉවරයි..

    images


    දැන් ලොලිපොප් කමු..

    වර්ෂන් එකනම් 4.5 හරි 5.0 කියලා හරිතමයිලු එන්නේ.. තාම හරි විස්තරයක් රිලීස් කරලා නෑ..


    images
    බලමුකෝ කොහොමද තත්වේ කියලා..
     
    Last edited: