Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොවක් අමන්දානන්දයට පත් කළ – ස්ටීවන් ස්පිලš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොවක් අමන්දානන්දයට පත් කළ – ස්ටීවන් ස්පිල&#353

අද අපි ඔබට තොරතුරු ඉදිරිපත් කරන්න යන්නේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ දක්ෂතම චිත්‍රපට අධ්යක්ෂවරයෙක් ගැන යි. ඔහු නමින් ස්ටීවන් ස්පිල්බර්ග් වෙනවා. ඔහුගේ නමින් බෝහෝ දෙනෙක් නොදන්නවා උනාට ජුසාසික් පාර්ක් සිනමා පටයේ අධ්යක්ෂවරයා කිව්වම නම් නොදන්නා කෙනෙක් නැති තරම්. ඉමහත් ජනප්‍රියතාවයට පත්වුණු චිත්‍රපටි ගණනාවකම අධ්‍යක්ෂවරයෙකු, තිර පිටපත් රචකයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ලෙසත් ඔහු කටයුතු කර තිබෙනවා.

1975 නිර්මාණය වුනු “JAWS”, 2012 නිර්මාණය වුනු ” ලින්කන්”, ‘’ඉන්දියානා ජෝන්ස්’’ වැනි චිත්‍රපට ගණනාවක් ම එම ලැයිස්තුවට අන්තර්ගත වෙනවා. එමෙන් ම හොලිවුඩයේ සිටින දැවැන්තම අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ඔහුව සලකනවා. ඔහු දශක 4ක පමණ කාලයක් පුරා චිත්‍රපට ක්ෂේත්රයට සේවය කර තිබෙනවා. ඉතිහාස කතා, විද්‍යා ප්‍රබන්ධ හා ත්‍රාසයජනක ආදී සියලුම ආකාරයේ සිනමා නිර්මාණ වලට ඔහු තම දායකත්වය දක්වා තිබෙනවා.

ස්ටීවන් ස්පිල්බර්ග් කුඩා කාලයේ දී – wordpress.com

ආරම්භය

ඔහු උපත ලබන්නේ 1946 දෙසැම්බර් 18 වෙනිදා ‘ඔහිඔ’ හී ‘සින්සේනිටි’ හි දී ය. ඒ ආපන ශාලා පාලිකාවක් හා පියානෝ වාදිකාවක වූ ලීහා පොස්නර්ට හා ආර්නෝල්ඩ් ස්පිල්බර්ග් නම් වූ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවාට දාව යි. ස්පීල්බර්ග් ඉගෙනුම ලබන්නේ ඔර්තොඩක්ස් ජුදෙව්වෙකු ලෙස හෙබ්ර්ව් පාසලක. කුඩා කාලයේ දී ම කෙටි සිනමා නිර්මාණ, නිර්මාණය කිරීමට ඔහු උත්සාහ ගෙන තිබෙනවා.

1958 වසරේ දී ඔහු බාලදක්ෂයෙකු ලෙස නිර්මාණය කරනු ලැබූ ‘The Last Gunfight’ නම් මිනිත්තු 9ක කෙටි සිනමාපටය වෙනුවෙන් කුසලතා සම්මානයක් පවා ඔහු ලබා ගෙන තිබෙනවා. සිනමාවට එක්වෙන තවත් දක්ෂයෙකුගේ අනාගතයක පෙරමන් සලකණු නැවත ස්පිල්බර්ග් විසින් පෙන්වනු ලබන්නේ ඔහුට වයස අවුරුදු 13 දි යි. එනම්, ඔහු විසින් නිර්මාණය කරන ලද නැගෙනහිර අප්‍රිකානු සටනක් පාදක කරගත් ‘Escape to Nowhere’ නම් මිනිත්තු 40ක සිනමා නිර්මාණය වෙනුවෙන් ඔහු නැවත සම්මානයට පාත්‍ර වීමත් සමඟ යි.

ඔහු විසින් තමන්ගේ ප්‍රථම ස්වත්‍රන්ත නිර්මාණය 1963දී එළි දක්වනවා. විද්‍යා ප්‍රබන්ධ කතාවක් වූ එය නම් කර තිබුණේ ‘Firelight’ නමිනුයි. කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඔහු ඇතුළත් වීමට දරන උත්සාහය අසාර්ථක වීමත් සමඟම ඔහු විසින් සිනමා ක්ෂේත්රයට අදාළ රැකියාවකට යොමු වී තිබෙනවා.

සිනමාපටයක වැඩ කරන අතරතුර – www.hollywoodreporter.com

අඩියෙන් අඩිය ඉදිරියට ආ ස්පිල්බර්ග්

ස්පිල්බර්ග්ගේ පළමු සිනමා නිර්මාණය ලෙස සලකනු ලබන්නේ “Amblin” නමින්. නිර්මාණය විනාඩි 26ක සිනමා පටයක්. එය වර්ෂ 1968 දී නිර්මාණය වී තිබූනේ ඔහු යුනිවර්සල් කලාගාරයේ පුහුණු වෙමින් සිටින අතරතුර යි. ස්පිල්බර්ග් විසින් ඔහුගේ ප්‍රථම රූපවාහිනී වැඩසටහන ලෙස 1969 වසරේදී ‘Night Gallery’ රූපවාහිනී කතා මාලාවේ එක් නියමු කොටසක් (Pilot Episod) අධ්යක්ෂණයට සහභාගී වෙනවා. ඉන් පසුව යුනිවර්සල් කලාගාරය විසින් ඔහුව ඔවුන්ගේ කාර්යයකට පළමු වරට සම්බන්ධ කර ගනු ලබනවා. ඒ ‘The Name of the Game’ හෙවත් ‘L.A. 2017’වෙනුවෙනු යි. එහි දී ඔහු එම නිර්මාණයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ලබනවා. ඉන් පසුව ඔහු යුනිවර්සල් කලාගාරය විසින් සිනමා නිර්මාණ 4ක් අධ්යක්ෂණයට ඔහු හා ගිවිසුමක් අත්සන් කරනවා.

http://nerdopotamus.net

මෝරෙකු වටා ගෙතුණු “Jaws” නම් සිනමා පටය 1975දී ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. එය ඉතාමත් සාර්ථක නිර්මාණයක් වුණා. ඇමරිකානු ඩොලර් මිලියන 470කට වඩා ආදායමක් ඉපැයූ එම සිනමා නිර්මාණය බොක්ස් ඔෆ්ස් වාර්ථා බිඳ දමමින් ඔහුව ප්‍රධාන ධාරාවේ සිනමාකරුවෙක් වීමට මග පෑදුවා.

ස්පිල්බර්ග්ව පළමුවරට හොඳම අධ්යක්ෂවරයාට හිමි ඇකඩමි සම්මානයට නිර්දේශ වන්නේ ඔහු විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද “Close Encounters of the Third Kind” නම් සිනමා නිර්මාණය වෙනුවෙනු යි. ඒ වර්ෂ 1977 දී ය. ඔහු විසින් හැරිසන් ෆෝර්ඩ් රඟපෑ ඉන්දියානා ජෝන්ස් සිනමා පටයේ පළමු නිර්මාණය වූ ‘Raiders of the Lost Arc’ නම් සිනමා නිර්මාණය වර්ෂ 1981 දී අධ්‍යක්ෂණය කරනු ලැබුවා. ඔහු විසින් නිර්මාණ දායකත්වය ලබාදුන් “ජුරාසික් පාරක්” සිනමා නිර්මාණය 1993 වසරේදී ප්‍රදර්ශනය වූ අතර එය ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයක් වුණා. 2005 දී ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘War of the Worlds’නම් සිනමා පටය ඇමරිකානු ඩොලර් මිලියන 591ක් තරම් වූ දැවැන්ත ආදායමයක් ඉපයූයේ බොක්ස් ඔෆිස් වාර්ථා ද අලුත් කරමිනු යි. වර්ෂ 2012 දී ස්පිල්බර්ග්ගේ ‘Lincoln’ සිනමා නිර්මාණය ඇකඩමි සම්මාන 12 කට නිර්දේශ වුනේ එම වසරේ එම දක්ෂතාව පෑ එකම නිර්මාණය වෙමිනු යි.

ජුරාසික් පාර්ක් නිර්මාණය කරන අතරතුර – https://theredlist.com

සම්මාන පිට සම්මාන

ඔහු “අයිවරින් ජී තල්බර්ග්” ( Irving G. Thalberg ) අනුස්මරණ සම්මානය දිනා ගනු ලැබුවේ වර්ෂ 1986 වසරේදී යි. 1994 වසරේදී ඔහු විසින් හොඳම අධ්යක්ෂණයට හා හොඳම සිනමා නිර්මාණයට හිමි ඇකඩමි සම්මාන දෙක දිනා ගනු ලැබුවා. ඒ ‘Schindler’s List’ සිනමා නිර්මාණය වෙනුවෙනු යි. ඔහුගේ ජිවිතයේ වඩාත් වැදගත්ම සිදු වීම ලෙස හඳුන්වා දිය හැකි සිදුවීමක් වන්නේ ඔහුව ප්‍රතික්ෂේප කල කැලිෆෝනියානු රාජ්‍ය විශ්ව විද්‍යාලය විසින් ඔහුට වර්ෂ 1994 දී ඔහුට ගෞරව උපාධියක් පිරිනැමීම යි.

ඔහු නැවත වරක් වර්ෂ 1999 දී ඔහු නිර්මාණය කළ ‘Saving Private Ryan’ නම් යුධ සිනමා පටයට හොදම අධ්යක්ෂණයට හිමි ඇකඩමි සම්මානය දිනා ගනු ලැබුවා. ඔහු විසින් ජීවිතයේ දී එක වරක් පමණක් ලැබිය හැකි ‘Directors Guild of America’ සම්මානය වර්ෂ 2004 දී දිනා ගත්තා. 2015 වසර අවසාන වන විට ඔහුගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක් ලෙස සටහන් වී තිබුණා.

අවසානය තෙක් තම උත්සාහය අත් නොහැරීම හා දැඩි කැපවීමකින් යුතුව සිනමා ලොව ජයගත් අධ්‍යක්ෂකවරයෙකු ලෙස ස්ටීවන් ස්පිල්බර්ග්ව හඳුන්වා දිය හැකි වෙනවා.

[QUOTE="Idias, post: 23477023, member: 556682"] [b]ලොවක් අමන්දානන්දයට පත් කළ – ස්ටීවන් ස්පිලš[/b] [SIZE=4]අද අපි ඔබට තොරතුරු ඉදිරිපත් කරන්න යන්නේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ දක්ෂතම චිත්‍රපට අධ්යක්ෂවරයෙක් ගැන යි. ඔහු නමින් ස්ටීවන් ස්පිල්බර්ග් වෙනවා. ඔහුගේ නමින් බෝහෝ දෙනෙක් නොදන්නවා උනාට ජුසාසික් පාර්ක් සිනමා පටයේ අධ්යක්ෂවරයා කිව්වම නම් නොදන්නා කෙනෙක් නැති තරම්. ඉමහත් ජනප්‍රියතාවයට පත්වුණු චිත්‍රපටි ගණනාවකම අධ්‍යක්ෂවරයෙකු, තිර පිටපත් රචකයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ලෙසත් ඔහු කටයුතු කර තිබෙනවා.[/SIZE] [SIZE=4]1975 නිර්මාණය වුනු “JAWS”, 2012 නිර්මාණය වුනු ” ලින්කන්”, ‘’ඉන්දියානා ජෝන්ස්’’ වැනි චිත්‍රපට ගණනාවක් ම එම ලැයිස්තුවට අන්තර්ගත වෙනවා. එමෙන් ම හොලිවුඩයේ සිටින දැවැන්තම අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ඔහුව සලකනවා. ඔහු දශක 4ක පමණ කාලයක් පුරා චිත්‍රපට ක්ෂේත්රයට සේවය කර තිබෙනවා. ඉතිහාස කතා, විද්‍යා ප්‍රබන්ධ හා ත්‍රාසයජනක ආදී සියලුම ආකාරයේ සිනමා නිර්මාණ වලට ඔහු තම දායකත්වය දක්වා තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/image-01-701x462.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ස්ටීවන් ස්පිල්බර්ග් කුඩා කාලයේ දී – wordpress.com[/SIZE] [B][SIZE=4][B]ආරම්භය[/B][/SIZE][/B] [SIZE=4]ඔහු උපත ලබන්නේ 1946 දෙසැම්බර් 18 වෙනිදා ‘ඔහිඔ’ හී ‘සින්සේනිටි’ හි දී ය. ඒ ආපන ශාලා පාලිකාවක් හා පියානෝ වාදිකාවක වූ ලීහා පොස්නර්ට හා ආර්නෝල්ඩ් ස්පිල්බර්ග් නම් වූ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවාට දාව යි. ස්පීල්බර්ග් ඉගෙනුම ලබන්නේ ඔර්තොඩක්ස් ජුදෙව්වෙකු ලෙස හෙබ්ර්ව් පාසලක. කුඩා කාලයේ දී ම කෙටි සිනමා නිර්මාණ, නිර්මාණය කිරීමට ඔහු උත්සාහ ගෙන තිබෙනවා.[/SIZE] [SIZE=4]1958 වසරේ දී ඔහු බාලදක්ෂයෙකු ලෙස නිර්මාණය කරනු ලැබූ ‘The Last Gunfight’ නම් මිනිත්තු 9ක කෙටි සිනමාපටය වෙනුවෙන් කුසලතා සම්මානයක් පවා ඔහු ලබා ගෙන තිබෙනවා. සිනමාවට එක්වෙන තවත් දක්ෂයෙකුගේ අනාගතයක පෙරමන් සලකණු නැවත ස්පිල්බර්ග් විසින් පෙන්වනු ලබන්නේ ඔහුට වයස අවුරුදු 13 දි යි. එනම්, ඔහු විසින් නිර්මාණය කරන ලද නැගෙනහිර අප්‍රිකානු සටනක් පාදක කරගත් ‘Escape to Nowhere’ නම් මිනිත්තු 40ක සිනමා නිර්මාණය වෙනුවෙන් ඔහු නැවත සම්මානයට පාත්‍ර වීමත් සමඟ යි.[/SIZE] [SIZE=4]ඔහු විසින් තමන්ගේ ප්‍රථම ස්වත්‍රන්ත නිර්මාණය 1963දී එළි දක්වනවා. විද්‍යා ප්‍රබන්ධ කතාවක් වූ එය නම් කර තිබුණේ ‘Firelight’ නමිනුයි. කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඔහු ඇතුළත් වීමට දරන උත්සාහය අසාර්ථක වීමත් සමඟම ඔහු විසින් සිනමා ක්ෂේත්රයට අදාළ රැකියාවකට යොමු වී තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/image-02-701x591.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]සිනමාපටයක වැඩ කරන අතරතුර – [url]www.hollywoodreporter.com[/url][/SIZE] [B][SIZE=4][B]අඩියෙන් අඩිය ඉදිරියට ආ ස්පිල්බර්ග් [/B][/SIZE][/B] [SIZE=4]ස්පිල්බර්ග්ගේ පළමු සිනමා නිර්මාණය ලෙස සලකනු ලබන්නේ “Amblin” නමින්. නිර්මාණය විනාඩි 26ක සිනමා පටයක්. එය වර්ෂ 1968 දී නිර්මාණය වී තිබූනේ ඔහු යුනිවර්සල් කලාගාරයේ පුහුණු වෙමින් සිටින අතරතුර යි. ස්පිල්බර්ග් විසින් ඔහුගේ ප්‍රථම රූපවාහිනී වැඩසටහන ලෙස 1969 වසරේදී ‘Night Gallery’ රූපවාහිනී කතා මාලාවේ එක් නියමු කොටසක් (Pilot Episod) අධ්යක්ෂණයට සහභාගී වෙනවා. ඉන් පසුව යුනිවර්සල් කලාගාරය විසින් ඔහුව ඔවුන්ගේ කාර්යයකට පළමු වරට සම්බන්ධ කර ගනු ලබනවා. ඒ ‘The Name of the Game’ හෙවත් ‘L.A. 2017’වෙනුවෙනු යි. එහි දී ඔහු එම නිර්මාණයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ලබනවා. ඉන් පසුව ඔහු යුනිවර්සල් කලාගාරය විසින් සිනමා නිර්මාණ 4ක් අධ්යක්ෂණයට ඔහු හා ගිවිසුමක් අත්සන් කරනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/image-03-701x426.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]http://nerdopotamus.net[/SIZE] [SIZE=4]මෝරෙකු වටා ගෙතුණු “Jaws” නම් සිනමා පටය 1975දී ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. එය ඉතාමත් සාර්ථක නිර්මාණයක් වුණා. ඇමරිකානු ඩොලර් මිලියන 470කට වඩා ආදායමක් ඉපැයූ එම සිනමා නිර්මාණය බොක්ස් ඔෆ්ස් වාර්ථා බිඳ දමමින් ඔහුව ප්‍රධාන ධාරාවේ සිනමාකරුවෙක් වීමට මග පෑදුවා.[/SIZE] [SIZE=4]ස්පිල්බර්ග්ව පළමුවරට හොඳම අධ්යක්ෂවරයාට හිමි ඇකඩමි සම්මානයට නිර්දේශ වන්නේ ඔහු විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද “Close Encounters of the Third Kind” නම් සිනමා නිර්මාණය වෙනුවෙනු යි. ඒ වර්ෂ 1977 දී ය. ඔහු විසින් හැරිසන් ෆෝර්ඩ් රඟපෑ ඉන්දියානා ජෝන්ස් සිනමා පටයේ පළමු නිර්මාණය වූ ‘Raiders of the Lost Arc’ නම් සිනමා නිර්මාණය වර්ෂ 1981 දී අධ්‍යක්ෂණය කරනු ලැබුවා. ඔහු විසින් නිර්මාණ දායකත්වය ලබාදුන් “ජුරාසික් පාරක්” සිනමා නිර්මාණය 1993 වසරේදී ප්‍රදර්ශනය වූ අතර එය ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයක් වුණා. 2005 දී ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘War of the Worlds’නම් සිනමා පටය ඇමරිකානු ඩොලර් මිලියන 591ක් තරම් වූ දැවැන්ත ආදායමයක් ඉපයූයේ බොක්ස් ඔෆිස් වාර්ථා ද අලුත් කරමිනු යි. වර්ෂ 2012 දී ස්පිල්බර්ග්ගේ ‘Lincoln’ සිනමා නිර්මාණය ඇකඩමි සම්මාන 12 කට නිර්දේශ වුනේ එම වසරේ එම දක්ෂතාව පෑ එකම නිර්මාණය වෙමිනු යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/11/image-04-701x328.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ජුරාසික් පාර්ක් නිර්මාණය කරන අතරතුර – [url]https://theredlist.com[/url][/SIZE] [B][SIZE=4][B]සම්මාන පිට සම්මාන [/B][/SIZE][/B] [SIZE=4]ඔහු “අයිවරින් ජී තල්බර්ග්” ( Irving G. Thalberg ) අනුස්මරණ සම්මානය දිනා ගනු ලැබුවේ වර්ෂ 1986 වසරේදී යි. 1994 වසරේදී ඔහු විසින් හොඳම අධ්යක්ෂණයට හා හොඳම සිනමා නිර්මාණයට හිමි ඇකඩමි සම්මාන දෙක දිනා ගනු ලැබුවා. ඒ ‘Schindler’s List’ සිනමා නිර්මාණය වෙනුවෙනු යි. ඔහුගේ ජිවිතයේ වඩාත් වැදගත්ම සිදු වීම ලෙස හඳුන්වා දිය හැකි සිදුවීමක් වන්නේ ඔහුව ප්‍රතික්ෂේප කල කැලිෆෝනියානු රාජ්‍ය විශ්ව විද්‍යාලය විසින් ඔහුට වර්ෂ 1994 දී ඔහුට ගෞරව උපාධියක් පිරිනැමීම යි.[/SIZE] [SIZE=4]ඔහු නැවත වරක් වර්ෂ 1999 දී ඔහු නිර්මාණය කළ ‘Saving Private Ryan’ නම් යුධ සිනමා පටයට හොදම අධ්යක්ෂණයට හිමි ඇකඩමි සම්මානය දිනා ගනු ලැබුවා. ඔහු විසින් ජීවිතයේ දී එක වරක් පමණක් ලැබිය හැකි ‘Directors Guild of America’ සම්මානය වර්ෂ 2004 දී දිනා ගත්තා. 2015 වසර අවසාන වන විට ඔහුගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක් ලෙස සටහන් වී තිබුණා.[/SIZE] [SIZE=4]අවසානය තෙක් තම උත්සාහය අත් නොහැරීම හා දැඩි කැපවීමකින් යුතුව සිනමා ලොව ජයගත් අධ්‍යක්ෂකවරයෙකු ලෙස ස්ටීවන් ස්පිල්බර්ග්ව හඳුන්වා දිය හැකි වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom