Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොවක් සැනහූ පණ්ඩිත් රවී ශංකර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොවක් සැනහූ පණ්ඩිත් රවී ශංකර්

ලෝකය පුරා කෙතරම් වාදකයින් ප්‍රමාණයක් සිටියත් සිතාර් වාදනය යන්න ඇසූ පමණින් අපට මතක් වන්නේ රවී ශංකර් නමැති ශ්‍රේෂ්ට සංගීතඥයා යි. මොහු උපත ලබා ඇත්තේ 1920 අප්‍රේල් මස 7 වන දින ඉන්දියාවේ වරණාසි නම් ප්‍රදේශයේදී ය. සහෝදර සහෝදරියන් 4ක් සිටි මොහු පවුලේ පස් වැනියා හා බලයා විය. කුඩා කල සිටම රවී ශංකර් පියාට වඩා තම මව සමඟ කාලය ගත කිරීමට කැමැත්තක් දැක්විය. බොහෝ සංවේදී දරුවෙකු වූ මොහු සංගීතය, සොබාදහම හා ආගමට කැමැත්තක් දක්වන ලදී. ලෝකය පුරා තම හැකියාවන් විදහා දක්වමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිත් සංගීතයෙන් මත් කළ ඒ ශ්‍රේෂ්ට සිතාර් වාදකයා පිලිබඳ තොරතුරු සාකච්ඡා කිරීමට මෙම ලිපිය මඟින් අප බලාපොරොත්තු වේ.

ළමා කාලය

amazon.com

රවී ශංකර් අයත් වුයේ ඉන්දියාවේ ඉහළම කුලය වූ බ්‍රාහ්මණ කුලයටයි. අවුරුදු 10 වන තෙක් ශංකර් ජිවත් වුයේ වරනාසි ප්‍රදේශය තුළයි. අවුරුදු 10 දී තම සහෝදරයා වූ උදය ශංකර් ඔහුව පැරීසියට ගෙන යන ලදී. උදය ශංකර් නර්තන කණ්ඩායමක සාමාජිකයෙක් වූ නිසා රවී ශංකර් තම තරුණ කාලය නර්තනයන් දෙස බලමින් ගත කරන ලදී. පසු කාලයකදී රවී ශංකර් කළ ප්‍රකාශයකට අනුව තම සහෝදරයා සමඟ සිටි කාලයේ නර්තනයන් සඳහා යොදා ගන්නා සංගීතයට ඔහු හොඳින් සවන් දී ඇති අතර විවිධ සංගීත මාලාවන් සඳහා නරඹන්නන්ගේ ප්‍රතිචාර හොඳින් අධ්‍යයනය කර ඇත. මේ තුළින් ඔහු බටහිර ජාතීන් ප්‍රිය කරන ඉන්දීය සංගීත මාලාවන් හඳුනාගෙන ඇත.

මේ කාලයේදී රවී ශංකර් පැරිසියේ පාසල් ගමන ආරම්භ කළ අතර එහිදී ඔහු බටහිර සංගීත සම්ප්‍රදායන් ඉගෙන ගන්නා ලදී. මෙලෙස ඉන්දියානු හා බටහිර සංගීතයන් ඉගෙනීම පසු කලෙක ඔහුගේ සංගීත ජීවිතය ඉදිරියට ගෙන යාමට මහත් පිටුවහලක් වී ඇත.

මුලික සංගීත අධ්‍යාපනය

indianexpress.com

1934 දී පැවතී සංගීත සමුළුවකදී රවී ශංකර්ට ඔහුගේ ගුරුතුමා වන “ අලහුදින් ඛාන්” මුණ ගැසුණි. 1938 දී ශංකර් ඉන්දියාවට පැමිණෙන්නේ අලහුදින් ඛාන් යටතේ සිතාර් වාදනය ඉගෙන ගැනීමටයි. ඛාන් හා ශංකර් අතර ගුරු ගෝල සම්බන්ධතාවයකට එහා ගිය සමීප ඇසුරක් පැවතුණි. අලහුදින් ඛාන් තම ගෝලයාගේ ඉදිරි සංගීත ගමන සැකසීමට ඔහුගේ දෙමාපියකු මෙන් කැපවීමෙන් කටයුතු කරන ලදී.

නව දිල්ලි ගුවන් විදුලි සංස්ථාවේ සේවය කිරීම (AIR)

ඛාන්ගෙන් සංගීත අධ්‍යාපනය ලබා වසර 6 කට පසු රවී ශංකර් මුම්බායි බලා පිටත් විය. එහිදී ඔහු ඉන්දියානුවන්ගේ නෘත්‍ය කළා සංගමයක 1946 වසර වන තෙක් සේවය කරන ලදී. පසුව නව දිල්ලි ගුවන් විදුලි මධ්‍යස්ථානයේ සංගීත අධ්‍යක්ෂක වරයෙකු ලෙස පත් වූ ශංකර් 1956 වන තුරු එහි සේවය කරන ලදී. එහිදී ඔහු විසින් අනෙකුත් සංගීත භාණ්ඩ හා මුසු වූ සිතාර් සංගීත වාදනයන් බොහෝමයක් නිර්මාණය කරන ලදී.

ජෝජ් හැරිසන් සමග ඇසුර

sutrajournal.com

1966 ලන්ඩනදී දි Beatles නමැති සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන ජෝජ් හැරිසන් නැමැත්තා රවී ශංකර්ට හමුවේ. මෙම ඇසුර නිසා ඉක්මණින් ඉන්දියානු සංගීතය බටහිර රාජ්‍යයන්වල ව්‍යාප්ත විය. හැරිසන් ඔවුන්ගේ සංගීත කණ්ඩායමට සිතාර් වාදනය හඳුන්වා දීමත් සමඟ “Raga Rock” ලෙස නව සංගීත සම්ප්රදායක් බිහි විය. හැරිසන් පසු කලකදී රවී ශංකර්ගේ නිෂ්පාදකයා ලෙස කටයුතු කරන ලදී.

බංගලාදේශ ප්‍රසංගය

1971 දී බංගලාදේශයේ ඉන්දියානුවන් හා මුස්ලිම් පකිස්ථානුවන් අතර යුද්ධය ඇති විය. මෙහිදී රටේ ජනයා පත් වී ඇති අපසුතාවයන් දැක ශංකර් හා හැරිසන් එකතු වී බංගලාදේශයේ සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන ලදී. මෙම ප්‍රසංගයෙන් ලැබුණු අදායම UNICEF ආයතනය වෙත පරිත්‍යාග කරන ලද්දේ බංගලාදේශ සරණාගතයින් හට උපකාරී කිරීමටයි.

ජාත්‍යන්තර සංගීත දිවියේ ආරම්භය

telegraph.co.uk

ජාත්‍යන්තර වයලීන් වාදකයෙකු වන යෙහුදී මෙනුහින්(Yehudi Menuhin) ගේ ආරාධනාවක් පරිදි 1955දි New York නගරයේ පැවති සංගීත සංදර්ශනයක් සඳහා සහභාගී වීමට ශංකර්ට අවස්ථාව සැලසුනි. නමුත් ඔහුගේ පුද්ගලික ජීවිතයේ පැවති ගැටළු නිසා එම ප්‍රසංගයට ඔහුට සහභාගී වීමට නොහැකි විය. ඔහු වෙනුවට සහභාගී වුයේ ඔහුගේ මස්සිනා වූ අලි අක්බාර් ඛාන්ය. ඔහුට ලැබුණු රසික ප්‍රතිචාර වලින් ඇමරිකානුවන් තුල පෙරදිග සංගීතයට ඇති ඇල්ම දැනගත් ශංකර් ගුවන් විදුලි සේවයෙන් ඉවත් වී ලොව වටා සංගීත සංදර්ශන වල නිරත වීම ආරම්භ කරන ලදී.

පුද්ගලික ජීවිතය

talkativeman.com

රවී ශංකර්ගේ පුද්ගලික ජිවිතය ගැටළු බොහොමයකින් පිරී පැවතුණි. ඔහු මුලින්ම විවාහ වුයේ අන්නපුර්ණා නමැති සිතාර් වාදන ශිල්පිනිය සමගයි. ඇය ඔහුගේ ගුරුවරයා වූ අලහුදින් ඛාන්ගේ දියණිය විය. එම විවාහයෙන් ඔවුනට සුබෙන්ද්ර ශංකර් නැමති පුතෙකු ලැබුණි. දරුවා ලැබී වැඩි කලක් යන්නට පෙර ඔවුන්ගේ විවාහය අවසන් විය. මින් පසු ශංකර් කමලා ශාස්ත්‍රී නමැති කාන්තාවක් සමඟ සම්බන්ධයක් ඇති කර ගන්නා ලදී. ඇය නර්තන ශිල්පිනියක් විය. ශංකර් ඇමරිකාවේ සිටි කාලයේ Sue Jones නමැති සංගීත නිර්මාණ ශිල්පිනියක් සමඟ ඇති කරගත් සම්බන්දයෙන් ඔවුනට Norah නමැති දියණිය ලැබුණි. රවී ශංකර් 1981 වසරේදී සුඛන්යා රාජන් නමැති තරුණිය සමඟ ඇති කර්ගත් සබඳතාවයෙන් ඔවුන්ට අනොෂ්කා ශංකර් නමැති දියණිය උපදී. රවී ශංකර් අනුගමනය කරමින් අනොෂ්කා ශංකර්ද දක්ෂ සිතාර් වාදිකාවක් බවට පත්විය.

රවී ශංකර් සිය බිරිඳ සුකන්‍යා සමඟ

රවී ශංකර් හා දියණිය අනොෂ්කා

පිදුම් ලැබූ සම්මාන

රවී ශංකර් සම්මාන ගණනාවකින් පිදුම් ලබා ඇති අතර ඉන් කීපයක් පහත දැක්වේ.

ගාන්ධි චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ මොහු Grammy සම්මාන තුනකින්ද පිදුම් ලබා ඇත. භාරතීය සංගීතයේ පිදෙන ඉහළම සම්මානය වන Sangeet Natak Akademi සම්මානයෙන්ද මොහු පිඳුම් ලබා ඇත. ඉන්දීය පුරවැසියෙකුට පිදෙන ඉහළම සම්මානය වන පද්ම විභූෂණ සම්මානය හා භාරත රත්න සම්මානයෙන්ද පිදුම් ලැබූ මොහු ලෝකය වටා විශ්ව විද්‍යාල ගණනාවකින් ආචාර්ය උපාධියෙන් පිදුම් ලබා ඇත. රවී ශංකර් නමැති ශ්‍රේෂ්ට සංගීතඥයා 2012 වසරේ දෙසැම්බර් මස 11 වන දින මෙලොවින් සමුගන්නා ලදී.

[QUOTE="Idias, post: 23494550, member: 556682"] [b]ලොවක් සැනහූ පණ්ඩිත් රවී ශංකර්[/b] [SIZE=4]ලෝකය පුරා කෙතරම් වාදකයින් ප්‍රමාණයක් සිටියත් සිතාර් වාදනය යන්න ඇසූ පමණින් අපට මතක් වන්නේ රවී ශංකර් නමැති ශ්‍රේෂ්ට සංගීතඥයා යි. මොහු උපත ලබා ඇත්තේ 1920 අප්‍රේල් මස 7 වන දින ඉන්දියාවේ වරණාසි නම් ප්‍රදේශයේදී ය. සහෝදර සහෝදරියන් 4ක් සිටි මොහු පවුලේ පස් වැනියා හා බලයා විය. කුඩා කල සිටම රවී ශංකර් පියාට වඩා තම මව සමඟ කාලය ගත කිරීමට කැමැත්තක් දැක්විය. බොහෝ සංවේදී දරුවෙකු වූ මොහු සංගීතය, සොබාදහම හා ආගමට කැමැත්තක් [URL="http://archives.dinamina.lk/2012/12/13/_art.asp?fn=f1212134&p=1"]දක්වන ලදී[/URL]. ලෝකය පුරා තම හැකියාවන් විදහා දක්වමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිත් සංගීතයෙන් මත් කළ ඒ ශ්‍රේෂ්ට සිතාර් වාදකයා පිලිබඳ තොරතුරු සාකච්ඡා කිරීමට මෙම ලිපිය මඟින් අප බලාපොරොත්තු වේ.[/SIZE] [B][SIZE=4]ළමා කාලය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/picture-1-1-701x526.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]amazon.com[/SIZE] [SIZE=4]රවී ශංකර් අයත් වුයේ ඉන්දියාවේ ඉහළම කුලය වූ බ්‍රාහ්මණ කුලයටයි. අවුරුදු 10 වන තෙක් ශංකර් ජිවත් වුයේ වරනාසි ප්‍රදේශය තුළයි. අවුරුදු 10 දී තම සහෝදරයා වූ උදය ශංකර් ඔහුව පැරීසියට ගෙන යන ලදී. උදය ශංකර් නර්තන කණ්ඩායමක සාමාජිකයෙක් වූ නිසා රවී ශංකර් තම තරුණ කාලය නර්තනයන් දෙස බලමින් ගත කරන ලදී. පසු කාලයකදී රවී ශංකර් කළ ප්‍රකාශයකට අනුව තම සහෝදරයා සමඟ සිටි කාලයේ නර්තනයන් සඳහා යොදා ගන්නා සංගීතයට ඔහු හොඳින් සවන් දී ඇති අතර විවිධ සංගීත මාලාවන් සඳහා නරඹන්නන්ගේ ප්‍රතිචාර හොඳින් අධ්‍යයනය කර ඇත. මේ තුළින් ඔහු බටහිර ජාතීන් ප්‍රිය කරන ඉන්දීය සංගීත මාලාවන් හඳුනාගෙන ඇත.[/SIZE] [SIZE=4]මේ කාලයේදී රවී ශංකර් පැරිසියේ පාසල් ගමන ආරම්භ කළ අතර එහිදී ඔහු බටහිර සංගීත සම්ප්‍රදායන් ඉගෙන ගන්නා ලදී. මෙලෙස ඉන්දියානු හා බටහිර සංගීතයන් ඉගෙනීම පසු කලෙක ඔහුගේ සංගීත ජීවිතය ඉදිරියට ගෙන යාමට මහත් [URL="https://www.biography.com/people/ravi-shankar-9480456"]පිටුවහලක් වී ඇත[/URL].[/SIZE] [B][SIZE=4]මුලික සංගීත අධ්‍යාපනය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/picture-22-701x390.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]indianexpress.com[/SIZE] [I] [/I] [SIZE=4]1934 දී පැවතී සංගීත සමුළුවකදී රවී ශංකර්ට ඔහුගේ ගුරුතුමා වන “ අලහුදින් ඛාන්” මුණ ගැසුණි. 1938 දී ශංකර් ඉන්දියාවට පැමිණෙන්නේ අලහුදින් ඛාන් යටතේ සිතාර් වාදනය ඉගෙන ගැනීමටයි. ඛාන් හා ශංකර් අතර ගුරු ගෝල සම්බන්ධතාවයකට එහා ගිය සමීප ඇසුරක් පැවතුණි. අලහුදින් ඛාන් තම ගෝලයාගේ ඉදිරි සංගීත ගමන සැකසීමට ඔහුගේ දෙමාපියකු මෙන් කැපවීමෙන් [URL="https://www.biography.com/people/ravi-shankar-9480456"]කටයුතු කරන ලදී[/URL].[/SIZE] [B][SIZE=4]නව දිල්ලි ගුවන් විදුලි සංස්ථාවේ සේවය කිරීම (AIR)[/SIZE][/B] [SIZE=4]ඛාන්ගෙන් සංගීත අධ්‍යාපනය ලබා වසර 6 කට පසු රවී ශංකර් මුම්බායි බලා පිටත් විය. එහිදී ඔහු ඉන්දියානුවන්ගේ නෘත්‍ය කළා සංගමයක 1946 වසර වන තෙක් සේවය කරන ලදී. පසුව නව දිල්ලි ගුවන් විදුලි මධ්‍යස්ථානයේ සංගීත අධ්‍යක්ෂක වරයෙකු ලෙස පත් වූ ශංකර් 1956 වන තුරු එහි සේවය කරන ලදී. එහිදී ඔහු විසින් අනෙකුත් සංගීත භාණ්ඩ හා මුසු වූ සිතාර් සංගීත වාදනයන් බොහෝමයක් නිර්මාණය [URL="http://www.culturalindia.net/indian-music/classical-singers/ravi-shankar.html"]කරන ලදී[/URL].[/SIZE] [B][SIZE=4]ජෝජ් හැරිසන් සමග ඇසුර[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/picture-32-701x470.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]sutrajournal.com[/SIZE] [SIZE=4]1966 ලන්ඩනදී දි Beatles නමැති සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන ජෝජ් හැරිසන් නැමැත්තා රවී ශංකර්ට හමුවේ. මෙම ඇසුර නිසා ඉක්මණින් ඉන්දියානු සංගීතය බටහිර රාජ්‍යයන්වල ව්‍යාප්ත විය. හැරිසන් ඔවුන්ගේ සංගීත කණ්ඩායමට සිතාර් වාදනය හඳුන්වා දීමත් සමඟ “Raga Rock” ලෙස නව සංගීත සම්ප්රදායක් බිහි විය. හැරිසන් පසු කලකදී රවී ශංකර්ගේ නිෂ්පාදකයා ලෙස [URL="http://www.culturalindia.net/indian-music/classical-singers/ravi-shankar.html"]කටයුතු කරන ලදී.[/URL][/SIZE] [I] [/I] [B][SIZE=4]බංගලාදේශ ප්‍රසංගය[/SIZE][/B] [SIZE=4]1971 දී බංගලාදේශයේ ඉන්දියානුවන් හා මුස්ලිම් පකිස්ථානුවන් අතර යුද්ධය ඇති විය. මෙහිදී රටේ ජනයා පත් වී ඇති අපසුතාවයන් දැක ශංකර් හා හැරිසන් එකතු වී බංගලාදේශයේ සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන ලදී. මෙම ප්‍රසංගයෙන් ලැබුණු අදායම UNICEF ආයතනය වෙත පරිත්‍යාග කරන ලද්දේ බංගලාදේශ සරණාගතයින් හට [URL="https://www.biography.com/people/ravi-shankar-9480456"]උපකාරී කිරීමටයි[/URL].[/SIZE] [B][SIZE=4]ජාත්‍යන්තර සංගීත දිවියේ ආරම්භය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/picture-42.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]telegraph.co.uk[/SIZE] [SIZE=4]ජාත්‍යන්තර වයලීන් වාදකයෙකු වන යෙහුදී මෙනුහින්(Yehudi Menuhin) ගේ ආරාධනාවක් පරිදි 1955දි New York නගරයේ පැවති සංගීත සංදර්ශනයක් සඳහා සහභාගී වීමට ශංකර්ට අවස්ථාව සැලසුනි. නමුත් ඔහුගේ පුද්ගලික ජීවිතයේ පැවති ගැටළු නිසා එම ප්‍රසංගයට ඔහුට සහභාගී වීමට නොහැකි විය. ඔහු වෙනුවට සහභාගී වුයේ ඔහුගේ මස්සිනා වූ අලි අක්බාර් ඛාන්ය. ඔහුට ලැබුණු රසික ප්‍රතිචාර වලින් ඇමරිකානුවන් තුල පෙරදිග සංගීතයට ඇති ඇල්ම දැනගත් ශංකර් ගුවන් විදුලි සේවයෙන් ඉවත් වී ලොව වටා සංගීත සංදර්ශන වල නිරත වීම [URL="https://www.thefamouspeople.com/profiles/ravi-shankar-2624.php"]ආරම්භ කරන ලදී[/URL].[/SIZE] [B][SIZE=4]පුද්ගලික ජීවිතය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/picture-52-701x814.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]talkativeman.com[/SIZE] [I] [/I] [SIZE=4]රවී ශංකර්ගේ පුද්ගලික ජිවිතය ගැටළු බොහොමයකින් පිරී පැවතුණි. ඔහු මුලින්ම විවාහ වුයේ අන්නපුර්ණා නමැති සිතාර් වාදන ශිල්පිනිය සමගයි. ඇය ඔහුගේ ගුරුවරයා වූ අලහුදින් ඛාන්ගේ දියණිය විය. එම විවාහයෙන් ඔවුනට සුබෙන්ද්ර ශංකර් නැමති පුතෙකු ලැබුණි. දරුවා ලැබී වැඩි කලක් යන්නට පෙර ඔවුන්ගේ විවාහය අවසන් විය. මින් පසු ශංකර් කමලා ශාස්ත්‍රී නමැති කාන්තාවක් සමඟ සම්බන්ධයක් ඇති කර ගන්නා ලදී. ඇය නර්තන ශිල්පිනියක් විය. ශංකර් ඇමරිකාවේ සිටි කාලයේ Sue Jones නමැති සංගීත නිර්මාණ ශිල්පිනියක් සමඟ ඇති කරගත් සම්බන්දයෙන් ඔවුනට Norah නමැති දියණිය ලැබුණි. රවී ශංකර් 1981 වසරේදී සුඛන්යා රාජන් නමැති තරුණිය සමඟ ඇති කර්ගත් සබඳතාවයෙන් ඔවුන්ට අනොෂ්කා ශංකර් නමැති දියණිය උපදී. රවී ශංකර් අනුගමනය කරමින් අනොෂ්කා ශංකර්ද දක්ෂ සිතාර් වාදිකාවක් [URL="http://kawluva365.blogspot.com/2015/09/blog-post_12.html"]බවට පත්විය[/URL].[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/6-pic-701x692.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]රවී ශංකර් සිය බිරිඳ සුකන්‍යා සමඟ[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/7.-pic-701x438.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]රවී ශංකර් හා දියණිය අනොෂ්කා[/SIZE] [B][SIZE=4]පිදුම් ලැබූ සම්මාන[/SIZE][/B] [SIZE=4]රවී ශංකර් සම්මාන ගණනාවකින් පිදුම් ලබා ඇති අතර ඉන් කීපයක් පහත දැක්වේ.[/SIZE] [I] [/I] [SIZE=4]ගාන්ධි චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ මොහු Grammy සම්මාන තුනකින්ද පිදුම් ලබා ඇත. භාරතීය සංගීතයේ පිදෙන ඉහළම සම්මානය වන Sangeet Natak Akademi සම්මානයෙන්ද මොහු පිඳුම් ලබා ඇත. ඉන්දීය පුරවැසියෙකුට පිදෙන ඉහළම සම්මානය වන පද්ම විභූෂණ සම්මානය හා භාරත රත්න සම්මානයෙන්ද පිදුම් ලැබූ මොහු ලෝකය වටා විශ්ව විද්‍යාල ගණනාවකින් ආචාර්ය උපාධියෙන් පිදුම් ලබා ඇත. රවී ශංකර් නමැති ශ්‍රේෂ්ට සංගීතඥයා 2012 වසරේ දෙසැම්බර් මස 11 වන දින මෙලොවින් [URL="http://kawluva365.blogspot.com/2015/09/blog-post_12.html"]සමුගන්නා ලදී. [/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom