ලොවක් හඳුනන සුරතලා මිය යයි
ක්රිප්ටෝ මුදල් ඒකකයක් වන ඩොජ්කොයින්හි සංකේතය වන සුනඛ මුහුණට හිමිකම් කියන කබොසු සුනඛයා මිය ගොස් තිබේ.
ෂීබා ඉනූ සුනඛ වර්ගයට අයත් කබොසු ලියුකේමියාව හේතුවෙන් මියගොස් ඇත.
එම සුරතලාගේ හිමිකරු වන්නේ ජපානයේ ගුරුවරයෙකි.
meeta kalinuth mu mala kiyala news ekak giya neda??