Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ලොවෙත් නැති A/L Results දත්ත ගබඩා දෙකකින් ප්‍රතිඵල &
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොවෙත් නැති A/L Results දත්ත ගබඩා දෙකකින් ප්‍රතිඵල &

Source: RealGossipLanka.com

දත්ත ගබඩා දෙකකින් ප්‍රතිඵල දීලා!!

තනිකර වංචා සහගත, ශිෂ්‍යයින්ගේ ජීවිත අඳුරු කරවන උසස් පෙළ ප්‍රතිඵල…

අද වන තුරු ඉතිහාසයේ කිසිදා නොවුණු ආශ්චර්යක් ලෙස මෙය හැඳින්වීමට පුළුවනි.

ලෝකේ කිසිම රටක් ශිෂ්‍යයින්ගේ අනාගතය සමග මෙවන් සෙල්ලම් කරන්නේ නැත.

වෙනදා සේම මෙවරත් ප්‍රතිඵල ජංගම දුරකථනයේ කෙටි පණිවිඩ සේවා (SMS) මගින් බලාගත හැකිවන පරිදි නිකුත් කර තිබුණි.

ශිෂ්‍යයින් තම ජංගම දුරකථනයෙන් ඔවුන්ගේ ප්‍රතිඵල දැක බලාගැනීමට ගිය විට සිසුන්ට තරු පෙනුණි.

ඒ , ජංගම දුරකථන සේවා සපයන්නන් වන ඩයලොග් හා මොබිටෙල් මගින් ප්‍රතිඵල බැලූ සිසුන්ට දැකගත හැකි වුයේ එකම ශිෂ්‍යයාට අදාළ විභාග අංකයෙහි ඩයලොග් ප්‍රතිඵලයේ “රෑන්ක්” එක හා මොබිටෙල් ප්‍රතිඵලයේ “රෑන්ක්” එක හාත්පසින්ම වෙනස් එකක් බවයි.

මෙයින් පැහැදිලි වන්නේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ එකිනෙකට වෙනස් පරිඝනක දත්ත ගබඩා (Database) දෙකකින් බවයි.

මෙසේ එකම අවුරුද්දේ, එකම විභාගයක ප්‍රතිඵල පරිඝනක දත්ත ගබඩා දෙකකින් නිකුත් කරනුයේ මක් නිසාද?

මේක ඇත්තටම මහත් මතභ්දයකට තුඩු දෙන කරුණකි.

Source: RealGossipLanka.com

මේ ගැන ඔබගේ අදහස්?

[QUOTE="Classicsha, post: 11719310, member: 45143"] [b]ලොවෙත් නැති A/L Results දත්ත ගබඩා දෙකකින් ප්‍රතිඵල &[/b] [IMG]http://www.realgossiplanka.com/wp-content/uploads/2011/12/AL-Results-Real-Gossip-Lanka.jpg[/IMG] Source: RealGossipLanka.com [SIZE="3"][COLOR="Red"][SIZE="4"]දත්ත ගබඩා දෙකකින් ප්‍රතිඵල දීලා!! [/SIZE][/COLOR]:growl::growl::growl::growl: තනිකර වංචා සහගත, ශිෂ්‍යයින්ගේ ජීවිත අඳුරු කරවන උසස් පෙළ ප්‍රතිඵල… අද වන තුරු ඉතිහාසයේ කිසිදා නොවුණු ආශ්චර්යක් ලෙස මෙය හැඳින්වීමට පුළුවනි. ලෝකේ කිසිම රටක් ශිෂ්‍යයින්ගේ අනාගතය සමග මෙවන් සෙල්ලම් කරන්නේ නැත. වෙනදා සේම මෙවරත් ප්‍රතිඵල ජංගම දුරකථනයේ කෙටි පණිවිඩ සේවා (SMS) මගින් බලාගත හැකිවන පරිදි නිකුත් කර තිබුණි. ශිෂ්‍යයින් තම ජංගම දුරකථනයෙන් ඔවුන්ගේ ප්‍රතිඵල දැක බලාගැනීමට ගිය විට සිසුන්ට[B] තරු පෙනුණි[/B]. ඒ , ජංගම දුරකථන සේවා සපයන්නන් වන ඩයලොග් හා මොබිටෙල් මගින් ප්‍රතිඵල බැලූ සිසුන්ට දැකගත හැකි වුයේ එකම ශිෂ්‍යයාට අදාළ විභාග අංකයෙහි ඩයලොග් ප්‍රතිඵලයේ “රෑන්ක්” එක හා මොබිටෙල් ප්‍රතිඵලයේ “රෑන්ක්” එක හාත්පසින්ම වෙනස් එකක් බවයි. [COLOR="red"][SIZE="3"][B]මෙයින් පැහැදිලි වන්නේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ එකිනෙකට වෙනස් පරිඝනක දත්ත ගබඩා (Database) දෙකකින් බවයි. [/B][/SIZE][/COLOR] මෙසේ එකම අවුරුද්දේ, එකම විභාගයක ප්‍රතිඵල පරිඝනක දත්ත ගබඩා දෙකකින් නිකුත් කරනුයේ මක් නිසාද? මේක ඇත්තටම මහත් මතභ්දයකට තුඩු දෙන කරුණකි. Source: RealGossipLanka.com මේ ගැන ඔබගේ අදහස්?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom