Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොවෙත් නැත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* ලොවෙත් නැත ...එහෙත්

අපේ හමුදාව ආරක්ෂක මර්මස්ථානවලින් ඉවත් කෙරේ

මුලතිව්හි පිලකුයිඩිරිප්පුහි ගුවන් හමුදා කඳවුරට අයත් ඉඩම් අක්කර 42 ක් ගුවන් හමුදා බලධාරීන් විසින් දිසා ලේකම්වරයාට බාර දී ඇත.

ඊට පෙර පරවිපංජාන් හමුදා කඳවුර වෙනත් ස්ථානයකට ගෙනයැමට තීරණය විය.

මේ පසුබිම මැද යුද්ධය නිමවී වසර 7 කට පසු මුලතිව් ඉඩම් තමන්ට අයත් යෑයි පවසමින් ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක් මුලතිව් ගුවන් කඳවුර අසලට පැමිණ උපවාසයක යෙදී ඇත.

මේ තත්ත්වය මැද විරුද්ධ පක්ෂ නායක සම්බන්ධන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී මුලතිව් ඉඩම් මුදාහරින ලෙස ඉල්ලා තිබේ.

එහෙත් මුලතිව්හි ඉඩම් පිළිබඳ සත්‍ය තත්ත්වය කුමක්ද?

2002 පෙබරවාරි 21 දා සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ප්රභාකරන් ගත් ක්‍රියාමාර්ග මෙසේය.

1. මුලතිව්හි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මහාවිරු පවුල්වලට ලබාදීම.

2. කොටි ගුවන් ධාවන පථය ඉදිකිරීම.

3. කොටි කේන්ද්‍රස්ථානය ලෙස මුලතිව්හි පවත්වාගෙන යැම

එදා සිදුවූ මේ අතීත ක්‍රියාදාමයන් බලධාරීන්ට අමතක වූයේ කෙසේද?

තමන්ට අයත් යෑයි පවසන මේ ඉඩම් ගැන එම විරෝධතා පවත්වන ද්‍රවිඩ වැසියන් 2017 දී හිමිකම් ඉදිරිපත් කළේ මන්ද යෑයි රජය ප්‍රශ්න කර නැත.

මෙම මුලතිව් ගුවන් කඳවුර පිහිටි ප්‍රදේශය මර්මස්ථානයකි.

2009 ජුනි මස ගුවන් හමුදාව මුලතිව්හි මෙම කඳවුර ස්ථාපිත කර අගෝස්තු මසදී එය වැඩිදියුණු කරනු ලැබීය.

2009 ජනවාරි මස සිංහ රෙජිමේන්තුව අල්ලා ගත් මුලතිව් කොටි ගුවන් ධාවන පථය පිහිටියේ මුලතිව් කලපුවට කිලෝ මීටර් පහක් ඈතිනි.

එම ගුවන් ධාවන පථය කිලෝ මීටර් 2.5 ක දිග වූ අතර මීටර් 100 ක පළලකින් යුක්ත විය.

දින දෙකක් පුරා කළ සටනකින් පසු මුලතිව් කොටි ධාවන පථය හැරදමා කොටි පැන ගියේය. මෙය කොටින්ගේ විශාලතම ගුවන් ධාවන පථයයි.

කොළොන්නාව තෙල් ටැංකියට හා කටුනායක ගුවන්තොටුපළට ස්ලින් යානා මගින් බෝම්බ දැමීමට කොටි භාවිත කළේ එම ගුවන් ධාවන පථයයි.

මෙම ප්‍රදේශය කොටි අධි ආරක්ෂක කලාපයක් ලෙසද නම් කර තිබුණි. එහෙත් ද්‍රවිඩ සංධානය අතීතය වසන් කර ඇත.

මුලතිව් ගුවන් කඳවුර ඉවත් කරලීම සඳහා සමස්ත ලංකා හින්දු කොංග්රසයද මැදිහත් වී තිබේ.

මේ නිසා නැගෙන බරපතළ ප්රශ්නය නම් කොටි සංවිධානය ක්‍රියාත්මක වන සමයේ මුලතිව්හි තිබූ තත්ත්වයට ගෙන ඒමට ද්‍රවිඩ සංධානය මෙන්ම බෙදුම්වාදී පිරිස දරන උපාය මාර්ගයයි. එය තවදුරටත් සනාථ වූයේ අම්පාර මාධ්‍යවේදීන් යෑයි හඳුන්වාගත් පිරිසක්ද මුලතිව් ගොස් මුලතිව් ගුවන් කඳවුර ඉවත් කරලීමේ උත්සාහයට සහාය දක්වීමයිs.

මේ නිසා ජාතික ආරක්ෂාවට බලපාන මර්මස්ථාන ඉවත් කළ යුතුද යන ප්‍රශ්න පැන නැගී ඇත.

ඊට හොඳම නිදසුන පහත දැක්වෙන සිදුවීම්වලින් අවබෝධ වේ.

1. සටන් විරාම ගිවිසුම සමයේ කොටි සංවිධානය උතුර හා නැගෙනහිර සමහර ප්‍රදේශවලින් හමුදාව ඉවත් විය යුතු බවට ජනතාව ලවා උද්ඝෝෂණ සිදුකිරීම.

2. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය ග්‍රන්ථයෙන් නාගර්කෝවිල් සිද්ධිය හෙළිකර ඇත.

3. 55-1 හමුදා සේනාංකය භාරව සිටි කමල් ගුණරත්න නාගර්කෝවිල් හංදියේ සිට මීටර් 200 ක් ඈතින් තීරය හමුදා පාලනයට ගෙන තිබුණි.

4. සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු වහාම අල්ලාගත් ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙස කොටි රජයෙන් ඉල්ලා තිබුණි.

5. එහෙත් මේජර් ජනරාල්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

6. එවකට අමාත්‍යවරයකු වූ මිලින්ද මොරගොඩ සහ එදා හමුදාපති වූ ලයනල් බලගල්ල නාගර්කෝවිල් හමුදා මූලස්ථානයට පැමිණ ඇත. එහිදී මොරගොඩ එහි අල්ලා ගත් ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඉල්ලීය.

7. එම ඉල්ලීම මේජර් ජෙනරාල් ගුණරත්න ප්‍රතික්ෂේප කර තිබේ.

8. කොටි පරාජය කිරීමට නොහැකි බව මොරගොඩ පැවසීම.

9. හමුදාපති ලයනල් බලගල්ලද එම අදහස අනුමත කර තිබේ.

10. සති කිහිපයකට පසු හමුදා මූලස්ථානය විසින් මේජර් ජෙනරාල් ගුණරත්න නාගර්කෝවිල්වලින් ඉවත් කළේය. ඉන් පසු හමුදාව අල්ලාගෙන තිබූ නාගර්කෝවිල් ප්‍රදේශයෙන් ඉවත් විය.

මින් සනාථ වන්නේ එදා පැවැති තත්ත්වයට උතුරු නැගෙනහිර ගෙන ඒමට ද්‍රවිඩ සංධානය හා එහි ආධාරකරුවන් කටයුතු කිරීමයි.

නාගර්කෝවිල් යනු හමුදා මර්මස්ථානයකි. 2002 දී නාගර්කෝවිල්වලින් හමුදාව ඉවත් කළ ආකාරයට මුලතිව් ගුවන් හමුදා කඳවුර ඉවත් කිරීමට සැලසුම් කරන බව දැන් පැහැදිලි වී ඇත.

මේ සැබෑ යථාර්ථය මෙරට ඉහළ දේශපාලන නායකයන් තේරුම් නොගන්නේ මන්ද?

ලොව කිසිදු රටක් ආරක්ෂක මර්මස්ථානවලින් ඉවත් වන්නේ නැත. එහෙත් උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් ඉතා සූක්ෂම ලෙස රජය ලවා උතුරේ මර්මස්ථාන ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටිති.

* කීර්ති වර්ණකුලසූරිය

[QUOTE="bravehearts, post: 21303142, member: 513648"] [SIZE="4"][COLOR="Navy"]* ලොවෙත් නැත ...එහෙත් අපේ හමුදාව ආරක්ෂක මර්මස්ථානවලින් ඉවත් කෙරේ මුලතිව්හි පිලකුයිඩිරිප්පුහි ගුවන් හමුදා කඳවුරට අයත් ඉඩම් අක්කර 42 ක් ගුවන් හමුදා බලධාරීන් විසින් දිසා ලේකම්වරයාට බාර දී ඇත. ඊට පෙර පරවිපංජාන් හමුදා කඳවුර වෙනත් ස්ථානයකට ගෙනයැමට තීරණය විය. මේ පසුබිම මැද යුද්ධය නිමවී වසර 7 කට පසු මුලතිව් ඉඩම් තමන්ට අයත් යෑයි පවසමින් ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක් මුලතිව් ගුවන් කඳවුර අසලට පැමිණ උපවාසයක යෙදී ඇත. මේ තත්ත්වය මැද විරුද්ධ පක්ෂ නායක සම්බන්ධන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී මුලතිව් ඉඩම් මුදාහරින ලෙස ඉල්ලා තිබේ. එහෙත් මුලතිව්හි ඉඩම් පිළිබඳ සත්‍ය තත්ත්වය කුමක්ද? 2002 පෙබරවාරි 21 දා සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ප්රභාකරන් ගත් ක්‍රියාමාර්ග මෙසේය. 1. මුලතිව්හි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මහාවිරු පවුල්වලට ලබාදීම. 2. කොටි ගුවන් ධාවන පථය ඉදිකිරීම. 3. කොටි කේන්ද්‍රස්ථානය ලෙස මුලතිව්හි පවත්වාගෙන යැම එදා සිදුවූ මේ අතීත ක්‍රියාදාමයන් බලධාරීන්ට අමතක වූයේ කෙසේද? තමන්ට අයත් යෑයි පවසන මේ ඉඩම් ගැන එම විරෝධතා පවත්වන ද්‍රවිඩ වැසියන් 2017 දී හිමිකම් ඉදිරිපත් කළේ මන්ද යෑයි රජය ප්‍රශ්න කර නැත. මෙම මුලතිව් ගුවන් කඳවුර පිහිටි ප්‍රදේශය මර්මස්ථානයකි. 2009 ජුනි මස ගුවන් හමුදාව මුලතිව්හි මෙම කඳවුර ස්ථාපිත කර අගෝස්තු මසදී එය වැඩිදියුණු කරනු ලැබීය. 2009 ජනවාරි මස සිංහ රෙජිමේන්තුව අල්ලා ගත් මුලතිව් කොටි ගුවන් ධාවන පථය පිහිටියේ මුලතිව් කලපුවට කිලෝ මීටර් පහක් ඈතිනි. එම ගුවන් ධාවන පථය කිලෝ මීටර් 2.5 ක දිග වූ අතර මීටර් 100 ක පළලකින් යුක්ත විය. දින දෙකක් පුරා කළ සටනකින් පසු මුලතිව් කොටි ධාවන පථය හැරදමා කොටි පැන ගියේය. මෙය කොටින්ගේ විශාලතම ගුවන් ධාවන පථයයි. කොළොන්නාව තෙල් ටැංකියට හා කටුනායක ගුවන්තොටුපළට ස්ලින් යානා මගින් බෝම්බ දැමීමට කොටි භාවිත කළේ එම ගුවන් ධාවන පථයයි. මෙම ප්‍රදේශය කොටි අධි ආරක්ෂක කලාපයක් ලෙසද නම් කර තිබුණි. එහෙත් ද්‍රවිඩ සංධානය අතීතය වසන් කර ඇත. මුලතිව් ගුවන් කඳවුර ඉවත් කරලීම සඳහා සමස්ත ලංකා හින්දු කොංග්රසයද මැදිහත් වී තිබේ. මේ නිසා නැගෙන බරපතළ ප්රශ්නය නම් කොටි සංවිධානය ක්‍රියාත්මක වන සමයේ මුලතිව්හි තිබූ තත්ත්වයට ගෙන ඒමට ද්‍රවිඩ සංධානය මෙන්ම බෙදුම්වාදී පිරිස දරන උපාය මාර්ගයයි. එය තවදුරටත් සනාථ වූයේ අම්පාර මාධ්‍යවේදීන් යෑයි හඳුන්වාගත් පිරිසක්ද මුලතිව් ගොස් මුලතිව් ගුවන් කඳවුර ඉවත් කරලීමේ උත්සාහයට සහාය දක්වීමයිs. මේ නිසා ජාතික ආරක්ෂාවට බලපාන මර්මස්ථාන ඉවත් කළ යුතුද යන ප්‍රශ්න පැන නැගී ඇත. ඊට හොඳම නිදසුන පහත දැක්වෙන සිදුවීම්වලින් අවබෝධ වේ. 1. සටන් විරාම ගිවිසුම සමයේ කොටි සංවිධානය උතුර හා නැගෙනහිර සමහර ප්‍රදේශවලින් හමුදාව ඉවත් විය යුතු බවට ජනතාව ලවා උද්ඝෝෂණ සිදුකිරීම. 2. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය ග්‍රන්ථයෙන් නාගර්කෝවිල් සිද්ධිය හෙළිකර ඇත. 3. 55-1 හමුදා සේනාංකය භාරව සිටි කමල් ගුණරත්න නාගර්කෝවිල් හංදියේ සිට මීටර් 200 ක් ඈතින් තීරය හමුදා පාලනයට ගෙන තිබුණි. 4. සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු වහාම අල්ලාගත් ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙස කොටි රජයෙන් ඉල්ලා තිබුණි. 5. එහෙත් මේජර් ජනරාල්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. 6. එවකට අමාත්‍යවරයකු වූ මිලින්ද මොරගොඩ සහ එදා හමුදාපති වූ ලයනල් බලගල්ල නාගර්කෝවිල් හමුදා මූලස්ථානයට පැමිණ ඇත. එහිදී මොරගොඩ එහි අල්ලා ගත් ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඉල්ලීය. 7. එම ඉල්ලීම මේජර් ජෙනරාල් ගුණරත්න ප්‍රතික්ෂේප කර තිබේ. 8. කොටි පරාජය කිරීමට නොහැකි බව මොරගොඩ පැවසීම. 9. හමුදාපති ලයනල් බලගල්ලද එම අදහස අනුමත කර තිබේ. 10. සති කිහිපයකට පසු හමුදා මූලස්ථානය විසින් මේජර් ජෙනරාල් ගුණරත්න නාගර්කෝවිල්වලින් ඉවත් කළේය. ඉන් පසු හමුදාව අල්ලාගෙන තිබූ නාගර්කෝවිල් ප්‍රදේශයෙන් ඉවත් විය. මින් සනාථ වන්නේ එදා පැවැති තත්ත්වයට උතුරු නැගෙනහිර ගෙන ඒමට ද්‍රවිඩ සංධානය හා එහි ආධාරකරුවන් කටයුතු කිරීමයි. නාගර්කෝවිල් යනු හමුදා මර්මස්ථානයකි. 2002 දී නාගර්කෝවිල්වලින් හමුදාව ඉවත් කළ ආකාරයට මුලතිව් ගුවන් හමුදා කඳවුර ඉවත් කිරීමට සැලසුම් කරන බව දැන් පැහැදිලි වී ඇත. මේ සැබෑ යථාර්ථය මෙරට ඉහළ දේශපාලන නායකයන් තේරුම් නොගන්නේ මන්ද? ලොව කිසිදු රටක් ආරක්ෂක මර්මස්ථානවලින් ඉවත් වන්නේ නැත. එහෙත් උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් ඉතා සූක්ෂම ලෙස රජය ලවා උතුරේ මර්මස්ථාන ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටිති. * කීර්ති වර්ණකුලසූරිය [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom