Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව අපිරිසිදුම මිනිසා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව අපිරිසිදුම මිනිසා....

~  ලොව අපිරිසිදුම මිනිසා  ~

මෙයා ජිවත් වෙන්නේ දකුණු ඉරානයේ Fars ප්‍රදේශයේ Dejgah ගමේ. වයස අවුරුදු 80 ක් වෙන Haji ලොව අපිරිසිදුම මිනිසා ලෙසයි වාර්තා වෙන්නේ.

මෙයා හිතාගෙන ඉන්නේ, "පිරිසිදුකම එයාව රෝගී බවට පත්කරනවා" කියල ලු! ඉතින් ඒ නිසා එයා පහුගිය අවුරුදු 60 ටම නාලා, ඇඟ හෝදලා පිරිසිදුවෙලා නැහැ!

මෙයා ජිවත් වෙන්නේ තනියම.. කිසි කෙනෙකුගේ ආශ්‍රයක් මෙයාට නෑ.

Haji ජලය සමඟ ගනුදෙනු ඉතාම තදින් අප්‍රිය කරනවා. අඩුගානේ නාන්න/ ඇඟ හෝදන්න කරන යෝජනාවකින් පවා මෙයා අධික ලෙස ප්‍රකෝප වෙනවලු!  නාන්නේ නැතිකම නිසයි, ඇඟේ ගා ගන්න ජරාව නිසයි, මෙයාට එයාගේ පැත්තේ පොළොවේම පෙනුමලු ලැබිලා තියෙන්නේ. සද්ද නොකර නොසෙල්වී හිටියොත්, නිකන් ගල් පිළිමයක් වගේලු පෙනෙන්නේ! දකින කෙනෙකුට අඳුනන ගන්නත් අමාරුයිලු

නාන්න විතරක් නෙවේ මෙයා අකමැති, නැවුම් ආහාර ගන්නත්, පිරිසිදු වතුර බොන්නත් දක්වන්නේ දැඩි අකමැත්තක්. මෙයාගේ ප්‍රියතම කෑම වෙන්නේ කුණු වෙච්ච ඉත්තෑ මස් ලු.  හැබැයි කොහොමහරි වතුර ලීටර් 5ක් විතර දවසකට භාවිතා කරනවලු එයාගේ සෞඛ්‍ය පවත්වා ගන්න. හැබැයි එකට මිනිහා තෝරාගෙන තියෙන්නෙත් පරණ, මලකඩ කාපු තෙල් කෑන් එකක්ලු.

මිනිහා කොන්ඩේ වැවුනම ගිනිගොඩක් ගහලා තමන්ට උවමනා ගානට එනකම් පුච්ච ගන්නවලු!  ඒ වගේම, පරණ යුධ හෙල්මට් එකක් තියනවලු ශිත කාලෙට ඔලුව උණුසුම්ව තියාගන්න.

මිනිහා කරන තව ෂෝක් වැඩක් තියනවා.  පොරගේ ප්‍රියතම දෙයක්ලු දුම්බීම.

හැබැයි මෙයා දුම්බෝන්නේ ටිකක් වෙනස් ක්‍රමේකට. එයා දුම්කොළ වෙනුවට පාවිච්චි කරන්නේ, සත්තුන්ගේ මළපහ!  (වේලිච්ච ඒවා වෙන්නැති - හැබැයි නිකොටින් උරනවාට වඩා සෞඛ්‍යට හිතකර ඇති! ).

හැබැයි කවුරුහරි දෙන දෙයක් එපා කියන්නෙත් නැහැ!

Haji ට ගෙයක් නැහැ. එයා ජිවත් වෙන්නේ පොලවේ හාර ගත්ත මිනිවලක් වගේ වලක.

ගමේ අය එකතුවෙලා මෙයාට සිමෙන්ති ගල් වලින් පොඩි පැලක් අටවලා දීලා තියනවා. එයා සමහර වෙලාවට එයා ඉන්නේ එකේ.

ගමේ අය මෙයාට කියන්නේ "Amou Haji" කියලා.. Amou කියන්නේ, ඒ කරුණාවන්ත වයසක කෙනෙකුට භාවිතා වන වචනයක්.

Haji ගේ තරුණ ජීවිතය බොහොම කටුක, වේදනාවෙන් පිරි එකක්. එනිසායි Haji මේ විදිහට ඉන්න පෙළඹිලා තියෙන්නේ කියලයි ගම්මු කියන්නේ..

Haji ට භාහිර ලෝකය ගැන කිසිම තැකීමක් නැහැ. ඒ නිසා ලෝකේ වෙන දේවල්, එයාට නැති දේවල්, අනිත් අයට තියන දේවල් ගැන එයා කිසිම තැකීමක් කරන්නේ නැහැ.

හැමදේටම වඩා, Haji කියන්නේ මහා සිටු මැදුරු වල සල්ලි තියන මිනිස්සුන්ට වඩා බොහොම සතුටෙන් ඉන්න, කිසි දෙයක් ලබන්නත් නැති, කිසි දෙයක් නැති වෙයි කියලා බයකුත් නැති, නැති වෙන්න දේකුත් නැති, ජිවිතේ සැන්දෑ සමය ගෙවන අහිංසක හිතහොඳ මනුස්සයෙක්......

Haji .....

[YOUTUBE]eijyb489uIM[/YOUTUBE]

source: google, youtube.

එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්...

හොඳයි නම්

comment එකකුත් දාන්න..

[QUOTE="shenic, post: 16843972, member: 470894"] [b]ලොව අපිරිසිදුම මිනිසා....[/b] [CENTER][SIZE="7"][COLOR="DarkOrange"]~ :shocked: ලොව අපිරිසිදුම මිනිසා :shocked: ~[/COLOR][/SIZE][/CENTER] [COLOR="Teal"][SIZE="5"] මෙයා ජිවත් වෙන්නේ දකුණු ඉරානයේ Fars ප්‍රදේශයේ Dejgah ගමේ. වයස අවුරුදු 80 ක් වෙන Haji ලොව අපිරිසිදුම මිනිසා ලෙසයි වාර්තා වෙන්නේ. [IMG]https://scontent-a-cdg.xx.fbcdn.net/hphotos-xpa1/t1.0-9/10455245_10201329391915514_909417929416841775_n.jpg[/IMG] මෙයා හිතාගෙන ඉන්නේ, "පිරිසිදුකම එයාව රෝගී බවට පත්කරනවා" කියල ලු! ඉතින් ඒ නිසා එයා පහුගිය අවුරුදු 60 ටම නාලා, ඇඟ හෝදලා පිරිසිදුවෙලා නැහැ! :shocked: [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xpa1/t1.0-9/10439449_10201329392675533_678946869348794710_n.jpg[/IMG] මෙයා ජිවත් වෙන්නේ තනියම.. කිසි කෙනෙකුගේ ආශ්‍රයක් මෙයාට නෑ. :( [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/10474896_10201329391395501_3903778081278131117_n.jpg?oh=81ea1645b29b12cc0745a1e43fd18feb&oe=541A5F52&__gda__=1412289543_159064d0b16bc1335477ac7ec3fa3925[/IMG] Haji ජලය සමඟ ගනුදෙනු ඉතාම තදින් අප්‍රිය කරනවා. අඩුගානේ නාන්න/ ඇඟ හෝදන්න කරන යෝජනාවකින් පවා මෙයා අධික ලෙස ප්‍රකෝප වෙනවලු! :no: නාන්නේ නැතිකම නිසයි, ඇඟේ ගා ගන්න ජරාව නිසයි, මෙයාට එයාගේ පැත්තේ පොළොවේම පෙනුමලු ලැබිලා තියෙන්නේ. සද්ද නොකර නොසෙල්වී හිටියොත්, නිකන් ගල් පිළිමයක් වගේලු පෙනෙන්නේ! දකින කෙනෙකුට අඳුනන ගන්නත් අමාරුයිලු :yes: [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xap1/t1.0-9/10477970_10201329453037042_4309004680811257258_n.jpg[/IMG] නාන්න විතරක් නෙවේ මෙයා අකමැති, නැවුම් ආහාර ගන්නත්, පිරිසිදු වතුර බොන්නත් දක්වන්නේ දැඩි අකමැත්තක්. :dull:මෙයාගේ ප්‍රියතම කෑම වෙන්නේ කුණු වෙච්ච ඉත්තෑ මස් ලු. :eek: හැබැයි කොහොමහරි වතුර ලීටර් 5ක් විතර දවසකට භාවිතා කරනවලු එයාගේ සෞඛ්‍ය පවත්වා ගන්න. හැබැයි එකට මිනිහා තෝරාගෙන තියෙන්නෙත් පරණ, මලකඩ කාපු තෙල් කෑන් එකක්ලු. [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xfa1/t1.0-9/10492386_10201329465637357_6230413532636399042_n.jpg[/IMG] මිනිහා කොන්ඩේ වැවුනම ගිනිගොඩක් ගහලා තමන්ට උවමනා ගානට එනකම් පුච්ච ගන්නවලු! :shocked: ඒ වගේම, පරණ යුධ හෙල්මට් එකක් තියනවලු ශිත කාලෙට ඔලුව උණුසුම්ව තියාගන්න. :cool: [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xfp1/t1.0-9/10462898_10201329392995541_785255723063480073_n.jpg[/IMG] මිනිහා කරන තව ෂෝක් වැඩක් තියනවා. :D පොරගේ ප්‍රියතම දෙයක්ලු දුම්බීම. [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xaf1/t1.0-9/10414444_10201329392475528_5844496545956054529_n.jpg[/IMG] හැබැයි මෙයා දුම්බෝන්නේ ටිකක් වෙනස් ක්‍රමේකට. එයා දුම්කොළ වෙනුවට පාවිච්චි කරන්නේ, සත්තුන්ගේ මළපහ! :eek: (වේලිච්ච ඒවා වෙන්නැති - හැබැයි නිකොටින් උරනවාට වඩා සෞඛ්‍යට හිතකර ඇති! :D). [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xpa1/t1.0-9/10357449_10201329391715509_3955275580565965338_n.jpg[/IMG] හැබැයි කවුරුහරි දෙන දෙයක් එපා කියන්නෙත් නැහැ! :rolleyes: [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xap1/t1.0-9/1525057_10201329391595506_7063053587869629536_n.jpg[/IMG] Haji ට ගෙයක් නැහැ. එයා ජිවත් වෙන්නේ පොලවේ හාර ගත්ත මිනිවලක් වගේ වලක. [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xpa1/t1.0-9/10471486_10201329434996591_6472535601810242898_n.jpg[/IMG] ගමේ අය එකතුවෙලා මෙයාට සිමෙන්ති ගල් වලින් පොඩි පැලක් අටවලා දීලා තියනවා. එයා සමහර වෙලාවට එයා ඉන්නේ එකේ. [IMG]https://scontent-a-cdg.xx.fbcdn.net/hphotos-xap1/t1.0-9/10418175_10201329434956590_4385785903713785472_n.jpg[/IMG] ගමේ අය මෙයාට කියන්නේ "Amou Haji" කියලා.. Amou කියන්නේ, ඒ කරුණාවන්ත වයසක කෙනෙකුට භාවිතා වන වචනයක්. [IMG]https://scontent-b-cdg.xx.fbcdn.net/hphotos-xap1/t1.0-9/10402518_10201329392635532_262309126091423291_n.jpg[/IMG] Haji ගේ තරුණ ජීවිතය බොහොම කටුක, වේදනාවෙන් පිරි එකක්. එනිසායි Haji මේ විදිහට ඉන්න පෙළඹිලා තියෙන්නේ කියලයි ගම්මු කියන්නේ.. [IMG]https://scontent-b-cdg.xx.fbcdn.net/hphotos-xap1/t1.0-9/10425020_10201329393235547_2567953860240857731_n.jpg[/IMG] Haji ට භාහිර ලෝකය ගැන කිසිම තැකීමක් නැහැ. ඒ නිසා ලෝකේ වෙන දේවල්, එයාට නැති දේවල්, අනිත් අයට තියන දේවල් ගැන එයා කිසිම තැකීමක් කරන්නේ නැහැ. [IMG]https://scontent-b-cdg.xx.fbcdn.net/hphotos-xfp1/t1.0-9/10426771_10201329435196596_3733324206648492244_n.jpg[/IMG] හැමදේටම වඩා, Haji කියන්නේ මහා සිටු මැදුරු වල සල්ලි තියන මිනිස්සුන්ට වඩා බොහොම සතුටෙන් ඉන්න, කිසි දෙයක් ලබන්නත් නැති, කිසි දෙයක් නැති වෙයි කියලා බයකුත් නැති, නැති වෙන්න දේකුත් නැති, ජිවිතේ සැන්දෑ සමය ගෙවන අහිංසක හිතහොඳ මනුස්සයෙක්...... [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xpf1/t1.0-9/p417x417/10452395_10201329438236672_8305428371518312005_n.jpg[/IMG] Haji ..... [YOUTUBE]eijyb489uIM[/YOUTUBE] [/SIZE][/COLOR] source: google, youtube. [CENTER][COLOR="DarkOrange"][SIZE="4"]එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්... :) හොඳයි නම් comment එකකුත් දාන්න.. :yes:[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom