Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව ඇති වඩාත්ම තැති ගන්නා සුළු ස්ථාන දහයකš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව ඇති වඩාත්ම තැති ගන්නා සුළු ස්ථාන දහයක&#353

1. යුක්රේන්හි ප්රිපියාට් නගරය

1986 අප්‍රේල් 26 වැනිදා චෙනෝබෝල් න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ සිදු කළ අත්හදා බැලීමක ප්‍රතිඵලයක් වශයෙන් එය පුපුරා ගියේ අනතුරුදායක විකිරණශීලී මූලද්‍රව්‍ය රැසක් අධික ප්‍රමාණවලින් වාතයට මුදා හරිමින්. මෙම අනතුර නිසා 30 දෙනෙක් පමණ මරණයට පත් වූ අතර මෙයින් නිකුත් වූ රසායනික ද්‍රව්‍ය වල බලපෑමෙන් දිගු කලක් තිස්සේ පිළිකා වැළඳී මිය ගිය පිරිස ද බොහෝමයි.

මෙම අනතුර සිදු වූ ස්ථානයට කිලෝමීටර 3ක දුරින් පිහිටි, එම අනතුරට ආසන්නම නගරය වූයේ ප්රිපියාට් නගරයයි. මෙහි උද්‍යාන, සිනමා ශාලා, කර්මාන්තශාලාද ඇතුළුව ප්‍රාථමික පාසල් 15ක්, රෝහලක්, වෙළඳසැල් 25ක්, ව්‍යායාම් ශාලා 10ක් පැවතුණා. නමුත් පිපිරුම නිසා මේ සියල්ල විකිරණශීලී වූ අතර ඉන්පසු මේ නගරය අතහැර දැමුණා. ගරා වැටී ඇති මේ නගරයට යාම දුර්වල හදවත් ඇත්තවුන්ට නුසුදුසු බව පැවසෙන්නේ එහි ඇති අද්භූත පාළු ස්වභාවය නිසාමයි.

ප්රිපියාට් නගරය (REDDIT)2. ජපානයේ සිය දිවි නසාගැනීමේ වනය “එයොකිගහරා”

බොහෝ හොලිවුඩ් චිත්‍රපටවල දක්නට ලැබෙන සියදිවි නසා ගැනීමේ සිද්ධි නිරූපණය කරන වනාන්තරය සැබැවින්ම පවතින්නක්. ජපානයේ ෆූජි ගිණි කන්ද ආසන්නයේ පිහිටි මෙම වනය ගැන අවධානය වැඩි වූයේ

ලෝගන් පෝල් නමැත්තා අන්තර්ජාලයට මුදා හැරි වීඩියෝවක් හේතුවෙන්. පෝල්ට යූ ටියුබ්හි මිලියන 15කට වැඩි ප්‍රේක්ෂක පිරිසක් ඇති චැනලයක් හිමියි.

චැනලයට එක් කළ වීඩියෝවේ පෝල් සහ ඔහුගේ මිතුරන් එයොකිගහරා වනයේදී සියදිවි නසා ගත් පුද්ගලයෙකුගේ දේහය අසළ සිට සමච්චල් සහගත වදන් කියමින්, උසුළු විසුළු කරමින් සිටින අයුරු දක්නට ලැබෙනවා. මෙය බොහෝ පිරිසකගේ අප්‍රසාදයට පත් වූ අතර පසුව පෝල් ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමින් එම වීඩියෝව ඉවත් කරගෙන තිබෙනවා. ජපන් බල අධිකාරීන් විසින් වසර ගණනක සිට මේ ස්ථානය සංචාරක ආකර්ෂණයක් නොලැබෙන පරිදි හැකි තරම් අප්රසිද්ධව තබා ගන්නට උත්සාහ කරනවා. මෙහි අරමුණ වසරක් පාසා දිවි නසා ගැනීමට මේ වෙත එන පිරිස අවම කිරීමයි.

එයොකිගහරා (Exploring With Josh)3. ඉතාලියේ උමං සොහොන

මෙම උමං සොහොනේ 16 වැනි සියවසේ සිට තැන්පත් කර ඇති මමී 8000කට වඩා ප්‍රමාණයක් තිබෙනවා. මෙම මෘත ශරීර කෙතරම් පැරණි වුවත් තවමත් ඉතා හොඳ තත්ත්වයෙන් පවතින අතර මෙම උමං සොහොන අති මහත් සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයක්.

මෙහි පූජකයන්ගේ මමී වෙනුවෙන් වෙනම කාමරයක් තිබෙනවා. එලෙසම ඉහළ අධ්‍යාපනයක් ලැබූ පිරිස් වෙනුවෙන්ද, කාන්තාවන් වෙනුවෙන්ද, කන්‍යාවන් වෙනුවෙන්ද, කුඩා දරුවන් වෙනුවෙන්ද වෙන වෙනම කාමර තිබෙනවා.

පැරණිම මෘත ශරීරය 1599දී මිය ගිය Silvestro da Gubbio නම් කතෝලික පූජකයාගේ වන අතර තවත් සුවිශේෂ මෘත ශරීරයක් වන්නේ 1920දී මිය යනවිට වසර දෙකක කුඩා දැරියක් වූ Rosalia Lombardo ගේ මෘත ශරීරයයි. ඇගේ ශරීරය අදටත් ඉතා හොඳ තත්ත්වයේ පසුවන අතර ඇයව නිදන සුරූපිනිය හෙවත් “Sleeping Beauty” ලෙස හඳුන්වනවා.

ඉතාලියේ උමං සොහොන (Daily social)4. මෙක්සිකෝවේ බෝනික්කන්ගේ දිවයින

මෙක්සිකෝවේ පිහිටි අප්‍රසිද්ධ වන පෙදෙසක තනිව වාසය කළ Julian Santana Barrera නැමැත්තා ඇළ පහරක තිබී කුඩා ගැහැණු ළමයෙකුගේ මෘත ශරීරයක් සහ ඇගේ බෝනික්කා සොයා ගත්තා. එම බෝනික්කා රැගෙන ගිය Barrera අසළ තිබූ ගසෙක එය එල්ලූ අතර ඉන්පසු, රාත්‍රී කාලයේදී ඔහුට අඩි ශබ්ද සහ බලවත් වේදනාවකින් විලාප දෙන හඬක් ඇසෙන්නට පටන් ගෙන තිබෙනවා.

මේ සිදුවීමෙන් පසු ඔහු ඇගේ ආත්මය සතුටට පත් කිරීම සඳහා දිගටම බෝනික්කන් ගස්වල එල්ලීම සිදු කළා.

මෙලෙස කලක් ගත වන විට මෙම ප්‍රදේශය සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයක් බවට පත් වුණා. Barrera ගේ මරණයෙන් වසර ගණනාවක් ගත වුවත්, අදටත් රාත්රියේදී කෙඳිරිලි හඬවල් ඇසෙන බවත් සහ කවුරුන් හෝ තමන්ව හඹා එන අයුරු දැනෙන බවත් සංචාරකයන් පවසනවා.

මෙක්සිකෝවේ බෝනික්කන්ගේ දිවයින (Shannon Marie Robinsonal)5. ජර්මන්යේ බීලට්ස්හි හීල්ස්ටැටන් රෝහල

1898දී ගොඩනැංවූ හීල්ස්ටැටන් රෝහලේ ආසන්න වශයෙන් ගොඩනැගිලි 60ක් පමණ තිබෙනවා. 1898 සිට 1930 තෙක් කාලය තුළ එකල මාරාන්තික රෝගයක් වූ ක්ෂය රෝගය වැළඳුන රෝගීන් වෙනුවෙන් මෙහි ප්‍රතිකාර ලබා දී තිබෙනවා.

පසුව හමුදා රෝහලක් බවට පත් වුණු මෙහි පළමු ලෝක යුද්ධයේදී සහ දෙවන ලෝක යුද්ධයේදී අනතුරුවලට ලක් වූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කර තිබෙනවා. එකල බ්‍රිතාන්‍ය ගෑස් ප්‍රහාරයකින් තාවකාලික අන්ධ භාවයට පත්ව සිටි, තරුණ සොල්දාදුවෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ද මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා තිබෙනවා.

හීල්ස්ටැටන් රෝහල (ABANDONED BERLIN)6. ඉතාලියේ “Manicomio di colorno” මානසික රෝහල

6000ක රෝගීන් පිරිසකට ප්‍රතිකාර ලබා දිය හැකි පැරණි ඉතාලි උන්මත්තකාගාරයක් වන “Manicomio di colorno” වසර 100ක පමණ කාලයක් තිස්සේ මානසිකව රෝගී වූ මිනිසුන්ගේ නිවස්නය බවට පත්ව තිබුණා. මෙම රෝහලට ගිය රෝගියෙක්ට නැවත එයින් පිටවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. දශකයකට වැඩි කාලයක් තිස්සේ සිර කර තැබූ රෝගියෙක් විසින් බිත්ති සූරා ඇති අයුරු රෝහලේ බිත්තිවල තවමත් දැකගත හැකියි. ප්‍රතිකාර විධිවල කටුක බව නිසා 1978දී මෙම රෝහල වසා දැමුණා.

Manicomio di colorno (Pinterest)7. සෙඩ්ලෙක් හි ඔෂුඅරි දේවස්ථානය- චෙකොස්ලෝවැකියාව

සෙඩ්ලෙක් හි පිහිටි මෙම කුඩා රෝමානු කතෝලික දෙව් මැඳුර අතිශයින් සංචාරක ආකර්ෂණයට ලක් වූ ස්ථානයක්. බාහිරින් කිසිදු විශේෂත්වයක් දක්නට නොමැති මෙහි අභ්‍යන්තරය මානව අස්ථි කොටස් 70,000ක් යොදාගෙන සරසා තිබෙනවා.

1278 වර්ෂයේ බොහිමීයාවේ රජු මෙම පල්ලියේ ප්‍රධාන පූජකයා ජෙරුසලමට පිටත් කරනවා. නැවත පැමිණෙන විට ඔහු රැගෙන ආ “ශුද්ධ වූ පස්” සහිත බඳුන නිසා ඒ අවට ජීවත් වූ සියළුම දෙනාට මිය ගිය පසු තම දේහය මෙම දේවස්ථාන භූමියේ මිහිදන් කරන්නට අවශ්‍ය වුණා. මෙලෙස මිහිදන් කළ මිනිසුන්ගේ ඇට කටු සියවස් ගණනාවක් තිස්සේ එහි පැවති අතර 1870දී මෙම අස්ථි නියමිත පිළිවෙලකට සකස් කිරීමට Frantisek Rint නම් ලී කැටයම් කරුවෙකුට ආරාධනාවක් ලැබෙනවා.දේවස්ථානයේ අභ්‍යන්තරය මෙලෙස සරසා තිබෙන්නේ ඉන්පසුවයි.

ඔෂුඅරි දේවස්ථානය (The Bohemian Blog)8. කේම්බ්‍රිජ් හි හමුදා රෝහල

1879 ජූලි 18 වැනිදා විවෘත කළ මෙය පළමු ලෝක යුධ සමයේ තුවාල ලැබූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කළ හමුදා රෝහලක්. බ්‍රිතාන්‍යයේ පළමු වරට ප්ලාස්ටික් සැත්කම් සිදු කළ රෝහල වන්නේත් මෙයයි. දෙවන ලෝක යුද්ධයෙනුත් පසුව සාමාන්‍ය වැසියන්ට මෙම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට ඉඩ ලබා දුන් අතර 1996 පෙබරවාරි 2 වැනිදා එය වසා දැමුවේ පැරණි විශාල ගොඩනැගිල්ලක් වූ එහි නඩත්තු කටයුතු සඳහා අධික මුදලක් වැය වන නිසයි.

කේම්බ්‍රිජ් හි හමුදා රෝහල (DAVID BAKER PHOTOGRAPHY)9. පෙනිසිල්වේනියාවේ දැවෙන ගල් අඟුරු ආකරය

මෙම නගරය අවුරුදු 53ක් තිස්සේ එකදිගටම දැවෙමින් පවතින ගල් අඟුරුවලින් පිරි උමං පද්ධතියකට සම්බන්ධව තිබෙනවා. මෙම ප්‍රදේශයේ යහපත් තත්ත්වයකින් පවතින්නේ ආසන්නයේ පිහිටා තිබෙන සුසාන භූමි හතරක් පමණයි.

පෙනිසිල්වේනියාවේ දැවෙන ගල් අඟුරු ආකරය (Happy Traveler)10. පිලිපීනයේ එල්ලෙන මිනී පෙට්ටි

මිනී පෙට්ටි එල්ලීම වසර මිලියන ගණනක සිට ලෝකයේ බොහෝ ස්ථානවල දක්නට ලැබෙන චාරිත්‍රයක්. උතුරු පිලිපීනයේ අයිගොරොට් ගෝත්‍රික ජනයා ඔවුන් මිය ගිය පසු ඔවුන්ගේ දේහ එල්ලෙන මිනී පෙට්ටිවල තැන්පත් කරනවා. මෙම මෘත දේහ සහිත මිනී පෙට්ටි එල්ලන උස වැඩි වත්ම ඔවුන්ට පැරණි ආත්මවලට ළං වීමට පහසු බව පැවසෙනවා.

[QUOTE="Idias, post: 23459001, member: 556682"] [b]ලොව ඇති වඩාත්ම තැති ගන්නා සුළු ස්ථාන දහයකš[/b] [B][SIZE=4]1. යුක්රේන්හි ප්රිපියාට් නගරය[/SIZE][/B] [SIZE=4]1986 අප්‍රේල් 26 වැනිදා චෙනෝබෝල් න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ සිදු කළ අත්හදා බැලීමක ප්‍රතිඵලයක් වශයෙන් එය පුපුරා ගියේ අනතුරුදායක විකිරණශීලී මූලද්‍රව්‍ය රැසක් අධික ප්‍රමාණවලින් වාතයට මුදා හරිමින්. මෙම අනතුර නිසා 30 දෙනෙක් පමණ මරණයට පත් වූ අතර මෙයින් නිකුත් වූ රසායනික ද්‍රව්‍ය වල බලපෑමෙන් දිගු කලක් තිස්සේ පිළිකා වැළඳී මිය ගිය පිරිස ද බොහෝමයි.[/SIZE] [SIZE=4]මෙම අනතුර සිදු වූ ස්ථානයට කිලෝමීටර 3ක දුරින් පිහිටි, එම අනතුරට ආසන්නම නගරය වූයේ ප්රිපියාට් නගරයයි. මෙහි උද්‍යාන, සිනමා ශාලා, කර්මාන්තශාලාද ඇතුළුව ප්‍රාථමික පාසල් 15ක්, රෝහලක්, වෙළඳසැල් 25ක්, ව්‍යායාම් ශාලා 10ක් පැවතුණා. නමුත් පිපිරුම නිසා මේ සියල්ල විකිරණශීලී වූ අතර ඉන්පසු මේ නගරය අතහැර දැමුණා. ගරා වැටී ඇති මේ නගරයට යාම දුර්වල හදවත් ඇත්තවුන්ට නුසුදුසු බව පැවසෙන්නේ එහි ඇති අද්භූත පාළු ස්වභාවය නිසාමයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/oya8yEVyGlOATE6A_%281%29.-%E0%B6%B4%E0%B7%8A_%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%20%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%20%28REDDIT%29.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ප්රිපියාට් නගරය (REDDIT)[/SIZE][B][SIZE=4]2. ජපානයේ සිය දිවි නසාගැනීමේ වනය “එයොකිගහරා”[/SIZE][/B] [SIZE=4]බොහෝ හොලිවුඩ් චිත්‍රපටවල දක්නට ලැබෙන සියදිවි නසා ගැනීමේ සිද්ධි නිරූපණය කරන වනාන්තරය සැබැවින්ම පවතින්නක්. ජපානයේ ෆූජි ගිණි කන්ද ආසන්නයේ පිහිටි මෙම වනය ගැන අවධානය වැඩි වූයේ[/SIZE] [SIZE=4]ලෝගන් පෝල් නමැත්තා අන්තර්ජාලයට මුදා හැරි වීඩියෝවක් හේතුවෙන්. පෝල්ට යූ ටියුබ්හි මිලියන 15කට වැඩි ප්‍රේක්ෂක පිරිසක් ඇති චැනලයක් හිමියි.[/SIZE] [SIZE=4]චැනලයට එක් කළ වීඩියෝවේ පෝල් සහ ඔහුගේ මිතුරන් එයොකිගහරා වනයේදී සියදිවි නසා ගත් පුද්ගලයෙකුගේ දේහය අසළ සිට සමච්චල් සහගත වදන් කියමින්, උසුළු විසුළු කරමින් සිටින අයුරු දක්නට ලැබෙනවා. මෙය බොහෝ පිරිසකගේ අප්‍රසාදයට පත් වූ අතර පසුව පෝල් ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමින් එම වීඩියෝව ඉවත් කරගෙන තිබෙනවා. ජපන් බල අධිකාරීන් විසින් වසර ගණනක සිට මේ ස්ථානය සංචාරක ආකර්ෂණයක් නොලැබෙන පරිදි හැකි තරම් අප්රසිද්ධව තබා ගන්නට උත්සාහ කරනවා. මෙහි අරමුණ වසරක් පාසා දිවි නසා ගැනීමට මේ වෙත එන පිරිස අවම කිරීමයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/UVcbsbg3GJND8lMm_%282%29.-%E0%B6%91%E0%B6%BA%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%9C%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%20%28Exploring%20With%20Josh%29.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]එයොකිගහරා (Exploring With Josh)[/SIZE][B][SIZE=4]3. ඉතාලියේ උමං සොහොන[/SIZE][/B] [SIZE=4]මෙම උමං සොහොනේ 16 වැනි සියවසේ සිට තැන්පත් කර ඇති මමී 8000කට වඩා ප්‍රමාණයක් තිබෙනවා. මෙම මෘත ශරීර කෙතරම් පැරණි වුවත් තවමත් ඉතා හොඳ තත්ත්වයෙන් පවතින අතර මෙම උමං සොහොන අති මහත් සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයක්.[/SIZE] [SIZE=4]මෙහි පූජකයන්ගේ මමී වෙනුවෙන් වෙනම කාමරයක් තිබෙනවා. එලෙසම ඉහළ අධ්‍යාපනයක් ලැබූ පිරිස් වෙනුවෙන්ද, කාන්තාවන් වෙනුවෙන්ද, කන්‍යාවන් වෙනුවෙන්ද, කුඩා දරුවන් වෙනුවෙන්ද වෙන වෙනම කාමර තිබෙනවා.[/SIZE] [SIZE=4]පැරණිම මෘත ශරීරය 1599දී මිය ගිය Silvestro da Gubbio නම් කතෝලික පූජකයාගේ වන අතර තවත් සුවිශේෂ මෘත ශරීරයක් වන්නේ 1920දී මිය යනවිට වසර දෙකක කුඩා දැරියක් වූ Rosalia Lombardo ගේ මෘත ශරීරයයි. ඇගේ ශරීරය අදටත් ඉතා හොඳ තත්ත්වයේ පසුවන අතර ඇයව නිදන සුරූපිනිය හෙවත් “Sleeping Beauty” ලෙස හඳුන්වනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/idGaAoOTuGr7ARMQ_%283%29.-%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%20%E0%B6%8B%E0%B6%B8%E0%B6%82%20%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B1%20%28Daily%20social%29.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඉතාලියේ උමං සොහොන (Daily social)[/SIZE][B][SIZE=4]4. මෙක්සිකෝවේ බෝනික්කන්ගේ දිවයින[/SIZE][/B] [SIZE=4]මෙක්සිකෝවේ පිහිටි අප්‍රසිද්ධ වන පෙදෙසක තනිව වාසය කළ Julian Santana Barrera නැමැත්තා ඇළ පහරක තිබී කුඩා ගැහැණු ළමයෙකුගේ මෘත ශරීරයක් සහ ඇගේ බෝනික්කා සොයා ගත්තා. එම බෝනික්කා රැගෙන ගිය Barrera අසළ තිබූ ගසෙක එය එල්ලූ අතර ඉන්පසු, රාත්‍රී කාලයේදී ඔහුට අඩි ශබ්ද සහ බලවත් වේදනාවකින් විලාප දෙන හඬක් ඇසෙන්නට පටන් ගෙන තිබෙනවා.[/SIZE] [SIZE=4]මේ සිදුවීමෙන් පසු ඔහු ඇගේ ආත්මය සතුටට පත් කිරීම සඳහා දිගටම බෝනික්කන් ගස්වල එල්ලීම සිදු කළා.[/SIZE] [SIZE=4]මෙලෙස කලක් ගත වන විට මෙම ප්‍රදේශය සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයක් බවට පත් වුණා. Barrera ගේ මරණයෙන් වසර ගණනාවක් ගත වුවත්, අදටත් රාත්රියේදී කෙඳිරිලි හඬවල් ඇසෙන බවත් සහ කවුරුන් හෝ තමන්ව හඹා එන අයුරු දැනෙන බවත් සංචාරකයන් පවසනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/k1XrNqOvRI4R6lUR_%284%29.-%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B6%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%20%28Shannon%20Marie%20Robinsonal%29.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මෙක්සිකෝවේ බෝනික්කන්ගේ දිවයින (Shannon Marie Robinsonal)[/SIZE][B][SIZE=4]5. ජර්මන්යේ බීලට්ස්හි හීල්ස්ටැටන් රෝහල[/SIZE][/B] [SIZE=4]1898දී ගොඩනැංවූ හීල්ස්ටැටන් රෝහලේ ආසන්න වශයෙන් ගොඩනැගිලි 60ක් පමණ තිබෙනවා. 1898 සිට 1930 තෙක් කාලය තුළ එකල මාරාන්තික රෝගයක් වූ ක්ෂය රෝගය වැළඳුන රෝගීන් වෙනුවෙන් මෙහි ප්‍රතිකාර ලබා දී තිබෙනවා.[/SIZE] [SIZE=4]පසුව හමුදා රෝහලක් බවට පත් වුණු මෙහි පළමු ලෝක යුද්ධයේදී සහ දෙවන ලෝක යුද්ධයේදී අනතුරුවලට ලක් වූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කර තිබෙනවා. එකල බ්‍රිතාන්‍ය ගෑස් ප්‍රහාරයකින් තාවකාලික අන්ධ භාවයට පත්ව සිටි, තරුණ සොල්දාදුවෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ද මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/BMXKPrGPTXnTySu6_%285%29.-%E0%B7%84%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%20%28ABANDONED%20BERLIN%29.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]හීල්ස්ටැටන් රෝහල (ABANDONED BERLIN)[/SIZE][B][SIZE=4]6. ඉතාලියේ “Manicomio di colorno” මානසික රෝහල[/SIZE][/B] [SIZE=4]6000ක රෝගීන් පිරිසකට ප්‍රතිකාර ලබා දිය හැකි පැරණි ඉතාලි උන්මත්තකාගාරයක් වන “Manicomio di colorno” වසර 100ක පමණ කාලයක් තිස්සේ මානසිකව රෝගී වූ මිනිසුන්ගේ නිවස්නය බවට පත්ව තිබුණා. මෙම රෝහලට ගිය රෝගියෙක්ට නැවත එයින් පිටවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. දශකයකට වැඩි කාලයක් තිස්සේ සිර කර තැබූ රෝගියෙක් විසින් බිත්ති සූරා ඇති අයුරු රෝහලේ බිත්තිවල තවමත් දැකගත හැකියි. ප්‍රතිකාර විධිවල කටුක බව නිසා 1978දී මෙම රෝහල වසා දැමුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/I1xlHxszPUuU6mTW_%286%29.-Manicomio%20di%20colorno%20%28Pinterest%29.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]Manicomio di colorno (Pinterest)[/SIZE][B][SIZE=4]7. සෙඩ්ලෙක් හි ඔෂුඅරි දේවස්ථානය- චෙකොස්ලෝවැකියාව[/SIZE][/B] [SIZE=4]සෙඩ්ලෙක් හි පිහිටි මෙම කුඩා රෝමානු කතෝලික දෙව් මැඳුර අතිශයින් සංචාරක ආකර්ෂණයට ලක් වූ ස්ථානයක්. බාහිරින් කිසිදු විශේෂත්වයක් දක්නට නොමැති මෙහි අභ්‍යන්තරය මානව අස්ථි කොටස් 70,000ක් යොදාගෙන සරසා තිබෙනවා.[/SIZE] [SIZE=4]1278 වර්ෂයේ බොහිමීයාවේ රජු මෙම පල්ලියේ ප්‍රධාන පූජකයා ජෙරුසලමට පිටත් කරනවා. නැවත පැමිණෙන විට ඔහු රැගෙන ආ “ශුද්ධ වූ පස්” සහිත බඳුන නිසා ඒ අවට ජීවත් වූ සියළුම දෙනාට මිය ගිය පසු තම දේහය මෙම දේවස්ථාන භූමියේ මිහිදන් කරන්නට අවශ්‍ය වුණා. මෙලෙස මිහිදන් කළ මිනිසුන්ගේ ඇට කටු සියවස් ගණනාවක් තිස්සේ එහි පැවති අතර 1870දී මෙම අස්ථි නියමිත පිළිවෙලකට සකස් කිරීමට Frantisek Rint නම් ලී කැටයම් කරුවෙකුට ආරාධනාවක් ලැබෙනවා.දේවස්ථානයේ අභ්‍යන්තරය මෙලෙස සරසා තිබෙන්නේ ඉන්පසුවයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/I2e9e6y2TuJCd3SW_%287%29.-%E0%B6%94%E0%B7%82%E0%B7%94%E0%B6%85%E0%B6%BB%E0%B7%92%20%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%20%28The%20Bohemian%20Blog%29.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඔෂුඅරි දේවස්ථානය (The Bohemian Blog)[/SIZE][B][SIZE=4]8. කේම්බ්‍රිජ් හි හමුදා රෝහල[/SIZE][/B] [SIZE=4]1879 ජූලි 18 වැනිදා විවෘත කළ මෙය පළමු ලෝක යුධ සමයේ තුවාල ලැබූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කළ හමුදා රෝහලක්. බ්‍රිතාන්‍යයේ පළමු වරට ප්ලාස්ටික් සැත්කම් සිදු කළ රෝහල වන්නේත් මෙයයි. දෙවන ලෝක යුද්ධයෙනුත් පසුව සාමාන්‍ය වැසියන්ට මෙම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට ඉඩ ලබා දුන් අතර 1996 පෙබරවාරි 2 වැනිදා එය වසා දැමුවේ පැරණි විශාල ගොඩනැගිල්ලක් වූ එහි නඩත්තු කටයුතු සඳහා අධික මුදලක් වැය වන නිසයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/ZgxJkL6XOoC9Trqt_%288%29.-%E0%B6%9A%E0%B7%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8A_%E0%B6%BB%E0%B7%92%E0%B6%A2%E0%B7%8A%20%E0%B7%84%E0%B7%92%20%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%20%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%20%28DAVID%20BAKER%20PHOTOGRAPHY%29.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]කේම්බ්‍රිජ් හි හමුදා රෝහල (DAVID BAKER PHOTOGRAPHY)[/SIZE][B][SIZE=4]9. පෙනිසිල්වේනියාවේ දැවෙන ගල් අඟුරු ආකරය[/SIZE][/B] [SIZE=4]මෙම නගරය අවුරුදු 53ක් තිස්සේ එකදිගටම දැවෙමින් පවතින ගල් අඟුරුවලින් පිරි උමං පද්ධතියකට සම්බන්ධව තිබෙනවා. මෙම ප්‍රදේශයේ යහපත් තත්ත්වයකින් පවතින්නේ ආසන්නයේ පිහිටා තිබෙන සුසාන භූමි හතරක් පමණයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/59gyPAvxQVVrscoh_%289%29.-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%99%E0%B6%B1%20%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B7%94%20%E0%B6%86%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%20%28Happy%20Traveler%29.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පෙනිසිල්වේනියාවේ දැවෙන ගල් අඟුරු ආකරය (Happy Traveler)[/SIZE][B][SIZE=4]10. පිලිපීනයේ එල්ලෙන මිනී පෙට්ටි[/SIZE][/B] [SIZE=4]මිනී පෙට්ටි එල්ලීම වසර මිලියන ගණනක සිට ලෝකයේ බොහෝ ස්ථානවල දක්නට ලැබෙන චාරිත්‍රයක්. උතුරු පිලිපීනයේ අයිගොරොට් ගෝත්‍රික ජනයා ඔවුන් මිය ගිය පසු ඔවුන්ගේ දේහ එල්ලෙන මිනී පෙට්ටිවල තැන්පත් කරනවා. මෙම මෘත දේහ සහිත මිනී පෙට්ටි එල්ලන උස වැඩි වත්ම ඔවුන්ට පැරණි ආත්මවලට ළං වීමට පහසු බව පැවසෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom