Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ලොව උපත සිදුවුයේ කෙසේද?_____________?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව උපත සිදුවුයේ කෙසේද?_____________?

[FONT=&quot]නුතන විදයාව[/FONT][FONT=&quot]මඟින් තරයේ පිළිගනු ලබන්නාවු ලොව ජීවය ඇතිවිම පිළිබඳ වාදය වන්නේ ජීවය[/FONT][FONT=&quot]වෙනත් ස්ථානයකින් අප ලොකයට පැමිණියේය යන්න වේ. මෙම වාදය මගින් විස්තර[/FONT][FONT=&quot]කරනුයේ අභ්‍යාවකාශයේ කොතනක හෝ සිට පැමිණි ජීවි සෛලයන්/(සෛලමය) සත්ත්වයින්[/FONT][FONT=&quot]මඟින් වර්ථමාන ජීවින් සකස් වු බවය. එසේ වුවුද සෑම වාදයකටම පක්ෂ පිරිස් හා[/FONT][FONT=&quot]ප්රතිපක්ෂ පිරිස් ඇත.මෙම වාදයටද ප්රතිපක්ෂ පිරිස්[/FONT][FONT=&quot]සිටිති. ඔවුන් කියා සිටින්නේ කුමන ආකාරයකින් හෝ සෛලමය සත්ත්වයින් පෘථිවිය[/FONT][FONT=&quot]මතට පැමිණියාය යන්න පිළිගත්තද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නුතන මිනිසා එම සෛලයන් විකරණය විමෙන් හෝ[/FONT][FONT=&quot]විකෘතිවිමෙන් හෝ පරිණාමනය වීමෙන් හෝ ඇතිවු බව පිළිගත නොහැකි බවයි. එයට[/FONT][FONT=&quot]හේතුව වන්නේ පරිණාමය පිළිබඳව අධ්‍යනයේදී මෙසේ සෛලයක් සංකීර්ණ මිනිසෙකු බවට[/FONT][FONT=&quot]පත්විමට ගතවන කාලයට වඩා ඉතා කුඩා කාලයක් තුල නුතන මිනිසා බිහිව තිබිමයි.[/FONT][FONT=&quot]එබැවින්[/FONT][FONT=&quot]සමිපුර්ණ මිනිසාම වෙනත් ලොවක සිට පෘථිවිය ආක්‍රමණය කලේ යැයි ඔවුන් කරැණු[/FONT][FONT=&quot]ඉදිරිපත් කරති. කෙසේ වුවද[/FONT][FONT=&quot],

[/FONT][FONT=&quot]නුතනයේ වඩාත්ම පිළිගත් මත දෙක වන්නේ මෙම මත දෙකයි. මේ සදහන් කලේ ජීවයේ උපත[/FONT][FONT=&quot]පිලිබඳව නූතන විද්‍යාවේ පිළිගන්නා කරැණු පිළිබඳව සරල විස්තරයක්.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]දැන් යොමු වෙන්න සුදානම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මිනිසාගේ[/FONT][FONT=&quot]ආරමිභය පිළිබඳව බුදු රජානන්වහන්සේ විසින් දේශනා කරන ලද කරැණු වෙතටයි. මේ[/FONT][FONT=&quot]ගැන සඳහන් වන්නේ දිග් සඟියේ [/FONT][FONT=&quot]27[/FONT][FONT=&quot] වන අග්ගඤ්ඤ සුත්රයෙයි. (කොටස් අඩු කොට[/FONT][FONT=&quot]සංශේප කර ඇත)[/FONT]

[FONT=&quot]ලොව නැවත සකස් වීම[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]වාසිටිඨයෙනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දිගු කලක් ගෙවීමෙන් කවදා හෝ මේ ලොව නැසෙන කාලයක් වෙයි. ලොව නැසෙන කල්හි[/FONT][FONT=&quot]සත්ත්වයෝ බෙහෙවින් අභස්සර බ්‍රහ්ම ලොව උපදිති. ඔවුහු ප්‍රීතිය ආහාර කර[/FONT][FONT=&quot]ගනිමින් වාසය කරයි. තම[/FONT][FONT=&quot]ශරීර ආලොකයෙන් තමාම බැබලෙයි. අහසේ යෙත් සුභස්ථායි[/FONT][FONT=&quot]වු ඔවුහු දිගුකලක් වෙසෙයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]වාසිටිඨයෙනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ කාලයේ අදුර එකම අඳුරැ කඳකි. සඳ හිරැ නොපෙනේ. නැකත් තරැ රෑ[/FONT][FONT=&quot]දහවල් නොපෙනෙයි.දින සති මාස නොපෙනෙයි. සෘතු අවුරැදු නොපෙනෙයි ස්ත්‍රීන්[/FONT][FONT=&quot]පුරැෂයෝ නෙපෙනෙත්. සත්ත්වයින් "සත්තු" කියාම ව්‍යවහාර වෙත්. අනතුරැව[/FONT][FONT=&quot]වාසිටිඨයෙනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දිගුකලකින් පසුව කිසියමි දිනක ජලය මත්තේ රස පොළව හට ගන්නා[/FONT][FONT=&quot]ලදි. යමිසේ උණු කල කිරි නිවෙන විට මත්තෙහි යොදය හට ගනිත්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එසේ එය පහල[/FONT][FONT=&quot]විය. එය පැහැපත්විය. සුවඳවත්[/FONT][FONT=&quot]විය. රසවත්විය. එය මනා ලෙස සැකසු ගිතෙල් යමි සේ ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මනා ලෙස සැකසු වෙඩරැ[/FONT][FONT=&quot]යමිසේද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එබදුය පැහැපත්ය. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත්ය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඉක්බිති එක් කෑදර සතෙක් "පින්වත්නි මේ කිමක්දැයි කියා රස පොළව ඇඟිල්ලෙන් ගෙන රස බලන ඔහුට ආශ්වාදයක් ඇති විය. ඔහුට තෘශ්ණාවද ඇති විය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]සඳ හිරැ ආදිය පහළ වීම.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]වාසිටිඨයෙනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉක්බිති ඒ සත්තු රස පොළව ගුලිකොට ගන්නට පටන් ගන්නා ලදි. එවිට ඒ සත්ත්වයිනේ[/FONT][FONT=&quot]ශරිර ආලොකය අතුරැචහන් විය. ශරීරාලොකය අතුරැදහන් වූ විට සඳ හිරැ පහළ විය.[/FONT][FONT=&quot]සඳ හිරැ පහල වූ විට නැකත් තරැ පහළ විය.රෑ දහවල් ඇති විය. සති මාස ඇති විය.[/FONT][FONT=&quot]සති මාස ඇතිවු විට සෘතු අවුරැදු[/FONT][FONT=&quot]ඇතිවිය. වාසිටිඨයෙනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙසේ මේ ලොව නැවත පහළ විය.[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]සත්ත්ව ශරීර දෘඩ වීම[/FONT]

[FONT=&quot]වාසිටිඨයෙනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉක්බිති ඒ සත්ත්වයෝ රස පොළව අනුභව කරමින් එයම කමින්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ආහාරයට ගනිමින් දිගු[/FONT][FONT=&quot]කලක් විසීය. වාසිටිඨයෙනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යමිතාක් ඒ සත්තු රස පොළව අනුභව කරමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය[/FONT][FONT=&quot]කමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය ආහාරයට ගනිමින් දිගුකලක් වසන කල ඒ තාක් ඒ රස පොළව අනුභව කරන ඒ[/FONT][FONT=&quot]සත්ත්වයින්ගේ සිරැරැ රළු විය.පැහැයේ දුර්වර්ණතා ඇති විය.එහි දී ඇතැමි[/FONT][FONT=&quot]සතෙක් පැහැපත් විය. ඇතැමි සතෙක් දුර්වර්ණ විය. එහි යමි සතෙක් වර්ණවත්ද[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]ඔවුහු අපි මොවුන්ට වඩා පැහැපත්ය. මොවුන් අපිට වඩා දුර්වර්ණය" කියමින්[/FONT][FONT=&quot]දුර්වර්ණ සතුන් හෙලා දකිති. මානය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අතිමානය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්වභාව කොට ඇත්තාවු ඒ[/FONT][FONT=&quot]සත්ත්වයින්ගේ පැහැය පිළිබඳ අති[/FONT][FONT=&quot]මානය හේතුවෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රස පොළව අතුරැදහන් විය. රස පොළව අතුරැදහන් වු විට ඒ[/FONT][FONT=&quot]සත්ත්වයින් රැස්ව "අහෝ රසය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අහෝ රසය" යැයි මැසවිලි කීය. දැනුදු මිනිස්සු[/FONT][FONT=&quot]යමි රසයක් ලද විට "අහෝ රසයි. අහෝ රසයි" කියති. එසේ කියනුයේ පැරණි මුලික[/FONT][FONT=&quot]වචනය සිහි කරමිනි. එනමුත් ඔවුන් එහි අර්ථය නමි නොදනිත්.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]බිමි හතු පහල වීම[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]වාසිටිඨයෙනි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අස පොළව අතුරැදහන් වු විට ඒ සත්ත්වයින්ට බිමි හතු පහල විය.[/FONT][FONT=&quot]නයි හතු යමි සේ හට ගනිත්ද ඒ අයුරෙන්ම බිමි හතු පහල විය. එය පැහැපත්ද[/FONT][FONT=&quot]සුවදවත්ද රසවත්ද විය.මනා ලෙස සැකසු ගිතෙල් යමි සේ ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මනා ලෙස සැකසු වෙඩරැ[/FONT][FONT=&quot]යමිසේද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එබදුය පැහැපත්ය. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත්ය.[/FONT]

[QUOTE="T h u s h, post: 9504114, member: 330602"] [b]ලොව උපත සිදුවුයේ කෙසේද?_____________?[/b] [SIZE=4][B][COLOR=seagreen][FONT="]නුතන විදයාව[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]මඟින් තරයේ පිළිගනු ලබන්නාවු ලොව ජීවය ඇතිවිම පිළිබඳ වාදය වන්නේ ජීවය[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]වෙනත් ස්ථානයකින් අප ලොකයට පැමිණියේය යන්න වේ. මෙම වාදය මගින් විස්තර[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]කරනුයේ අභ්‍යාවකාශයේ කොතනක හෝ සිට පැමිණි ජීවි සෛලයන්/(සෛලමය) සත්ත්වයින්[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]මඟින් වර්ථමාන ජීවින් සකස් වු බවය. එසේ වුවුද සෑම වාදයකටම පක්ෂ පිරිස් හා[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ප්රතිපක්ෂ පිරිස් ඇත.මෙම වාදයටද ප්රතිපක්ෂ පිරිස්[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]සිටිති. ඔවුන් කියා සිටින්නේ කුමන ආකාරයකින් හෝ සෛලමය සත්ත්වයින් පෘථිවිය[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]මතට පැමිණියාය යන්න පිළිගත්තද[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]නුතන මිනිසා එම සෛලයන් විකරණය විමෙන් හෝ[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]විකෘතිවිමෙන් හෝ පරිණාමනය වීමෙන් හෝ ඇතිවු බව පිළිගත නොහැකි බවයි. එයට[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]හේතුව වන්නේ පරිණාමය පිළිබඳව අධ්‍යනයේදී මෙසේ සෛලයක් සංකීර්ණ මිනිසෙකු බවට[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]පත්විමට ගතවන කාලයට වඩා ඉතා කුඩා කාලයක් තුල නුතන මිනිසා බිහිව තිබිමයි.[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]එබැවින්[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]සමිපුර්ණ මිනිසාම වෙනත් ලොවක සිට පෘථිවිය ආක්‍රමණය කලේ යැයි ඔවුන් කරැණු[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ඉදිරිපත් කරති. කෙසේ වුවද[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]නුතනයේ වඩාත්ම පිළිගත් මත දෙක වන්නේ මෙම මත දෙකයි. මේ සදහන් කලේ ජීවයේ උපත[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]පිලිබඳව නූතන විද්‍යාවේ පිළිගන්නා කරැණු පිළිබඳව සරල විස්තරයක්.[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]දැන් යොමු වෙන්න සුදානම[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]මිනිසාගේ[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ආරමිභය පිළිබඳව බුදු රජානන්වහන්සේ විසින් දේශනා කරන ලද කරැණු වෙතටයි. මේ[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ගැන සඳහන් වන්නේ දිග් සඟියේ [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]27[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="] වන අග්ගඤ්ඤ සුත්රයෙයි. (කොටස් අඩු කොට[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]සංශේප කර ඇත)[/FONT][/COLOR][/B] [B][COLOR=seagreen][FONT="]ලොව නැවත සකස් වීම[/FONT][/COLOR][/B] [/SIZE] [CENTER][CENTER][SIZE=4][B][COLOR=seagreen][FONT="][URL="http://3.bp.blogspot.com/_iSuDuDzylVY/TTwPulbixWI/AAAAAAAAAT0/5YwZY7Nx7eI/s1600/666666666666.jpg"][COLOR=blue] [/COLOR][/URL][/FONT][/COLOR][/B][/SIZE][/CENTER] [/CENTER] [SIZE=4][B][COLOR=seagreen][FONT="]වාසිටිඨයෙනි[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]දිගු කලක් ගෙවීමෙන් කවදා හෝ මේ ලොව නැසෙන කාලයක් වෙයි. ලොව නැසෙන කල්හි[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]සත්ත්වයෝ බෙහෙවින් අභස්සර බ්‍රහ්ම ලොව උපදිති. ඔවුහු ප්‍රීතිය ආහාර කර[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ගනිමින් වාසය කරයි. තම[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ශරීර ආලොකයෙන් තමාම බැබලෙයි. අහසේ යෙත් සුභස්ථායි[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]වු ඔවුහු දිගුකලක් වෙසෙයි.[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]වාසිටිඨයෙනි[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ඒ කාලයේ අදුර එකම අඳුරැ කඳකි. සඳ හිරැ නොපෙනේ. නැකත් තරැ රෑ[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]දහවල් නොපෙනෙයි.දින සති මාස නොපෙනෙයි. සෘතු අවුරැදු නොපෙනෙයි ස්ත්‍රීන්[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]පුරැෂයෝ නෙපෙනෙත්. සත්ත්වයින් "සත්තු" කියාම ව්‍යවහාර වෙත්. අනතුරැව[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]වාසිටිඨයෙනි[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]දිගුකලකින් පසුව කිසියමි දිනක ජලය මත්තේ රස පොළව හට ගන්නා[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ලදි. යමිසේ උණු කල කිරි නිවෙන විට මත්තෙහි යොදය හට ගනිත්ද[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]එසේ එය පහල[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]විය. එය පැහැපත්විය. සුවඳවත්[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]විය. රසවත්විය. එය මනා ලෙස සැකසු ගිතෙල් යමි සේ ද[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]මනා ලෙස සැකසු වෙඩරැ[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]යමිසේද[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]එබදුය පැහැපත්ය. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත්ය.[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ඉක්බිති එක් කෑදර සතෙක් "පින්වත්නි මේ කිමක්දැයි කියා රස පොළව ඇඟිල්ලෙන් ගෙන රස බලන ඔහුට ආශ්වාදයක් ඇති විය. ඔහුට තෘශ්ණාවද ඇති විය.[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]සඳ හිරැ ආදිය පහළ වීම.[/FONT][/COLOR][/B] [/SIZE] [CENTER][CENTER][SIZE=4][B][COLOR=seagreen][FONT="][URL="http://1.bp.blogspot.com/_iSuDuDzylVY/TTwRanKWUGI/AAAAAAAAAUA/eien5-1JarI/s1600/ssssss.jpg"][COLOR=blue] [/COLOR][/URL][/FONT][/COLOR][/B][/SIZE][/CENTER] [/CENTER] [SIZE=4][B][COLOR=seagreen][FONT="]වාසිටිඨයෙනි[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ඉක්බිති ඒ සත්තු රස පොළව ගුලිකොට ගන්නට පටන් ගන්නා ලදි. එවිට ඒ සත්ත්වයිනේ[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ශරිර ආලොකය අතුරැචහන් විය. ශරීරාලොකය අතුරැදහන් වූ විට සඳ හිරැ පහළ විය.[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]සඳ හිරැ පහල වූ විට නැකත් තරැ පහළ විය.රෑ දහවල් ඇති විය. සති මාස ඇති විය.[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]සති මාස ඇතිවු විට සෘතු අවුරැදු[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ඇතිවිය. වාසිටිඨයෙනි[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]මෙසේ මේ ලොව නැවත පහළ විය.[/FONT][/COLOR][/B] [B][COLOR=seagreen][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]සත්ත්ව ශරීර දෘඩ වීම[/FONT][/COLOR][/B] [B][COLOR=seagreen][FONT="]වාසිටිඨයෙනි[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ඉක්බිති ඒ සත්ත්වයෝ රස පොළව අනුභව කරමින් එයම කමින්[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="],[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ආහාරයට ගනිමින් දිගු[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]කලක් විසීය. වාසිටිඨයෙනි[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]යමිතාක් ඒ සත්තු රස පොළව අනුභව කරමින්[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]එය[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]කමින්[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]එය ආහාරයට ගනිමින් දිගුකලක් වසන කල ඒ තාක් ඒ රස පොළව අනුභව කරන ඒ[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]සත්ත්වයින්ගේ සිරැරැ රළු විය.පැහැයේ දුර්වර්ණතා ඇති විය.එහි දී ඇතැමි[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]සතෙක් පැහැපත් විය. ඇතැමි සතෙක් දුර්වර්ණ විය. එහි යමි සතෙක් වර්ණවත්ද[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="] "[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ඔවුහු අපි මොවුන්ට වඩා පැහැපත්ය. මොවුන් අපිට වඩා දුර්වර්ණය" කියමින්[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]දුර්වර්ණ සතුන් හෙලා දකිති. මානය[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]අතිමානය[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]ස්වභාව කොට ඇත්තාවු ඒ[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]සත්ත්වයින්ගේ පැහැය පිළිබඳ අති[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]මානය හේතුවෙන්[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]රස පොළව අතුරැදහන් විය. රස පොළව අතුරැදහන් වු විට ඒ[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]සත්ත්වයින් රැස්ව "අහෝ රසය[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]අහෝ රසය" යැයි මැසවිලි කීය. දැනුදු මිනිස්සු[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]යමි රසයක් ලද විට "අහෝ රසයි. අහෝ රසයි" කියති. එසේ කියනුයේ පැරණි මුලික[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]වචනය සිහි කරමිනි. එනමුත් ඔවුන් එහි අර්ථය නමි නොදනිත්.[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]බිමි හතු පහල වීම[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="] [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]වාසිටිඨයෙනි[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]අස පොළව අතුරැදහන් වු විට ඒ සත්ත්වයින්ට බිමි හතු පහල විය.[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]නයි හතු යමි සේ හට ගනිත්ද ඒ අයුරෙන්ම බිමි හතු පහල විය. එය පැහැපත්ද[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]සුවදවත්ද රසවත්ද විය.මනා ලෙස සැකසු ගිතෙල් යමි සේ ද[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]මනා ලෙස සැකසු වෙඩරැ[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]යමිසේද[/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="], [/FONT][/COLOR][/B][B][COLOR=seagreen][FONT="]එබදුය පැහැපත්ය. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත්ය.[/FONT][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom