ලොව උසම සක්මන් බුදුරුව වාරියපොළ

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොව උසම සක්මන් බුදුරුව වාරියපොළ

    ලොව උසම සක්මන් බුදුරුව වාරියපොළ



    වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් ගල් තලාවක් ඉදිරිපිට දිස්වෙන අඩි 92 ‘ උස ලොව උසම සක්මන් බුදු පිළිම වහන්සේගේ නෙළීමේ වැඩ සියයට අනුවක් අවසන් කිරීමට වසර ගණනක් ගතවිය. තීන්ත ආලේප කිරීම අද ඇරැඹිණි. තායිවානයේ හියුකොං නාහිමි ප‍්‍රධාන දුත පිරිස, භික්ෂූන් වහන්සේලා දහස් නමකට ගිලන්පස පූජාවක් පැවැත්වූහ. බුදුරුව නෙළිමට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වැය වු බව වයඹ ප‍්‍රධාන සංඝනායක මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ මාහිමියෝ කියති. තායිලන්තයේ නෙළා ඇත්තේ ද මෙවැනි පිළිමවහන්සේ නමකි. එහි උස අඩි 52කි.




    http://www.lankadeepa.lk/index.php/articles/2129