Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ලොව කැලඹු බර්මියුඩා ත්‍රිකෝණය~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ලොව කැලඹු බර්මියුඩා ත්‍රිකෝණය~

ලෝක සිතියමක් ගෙන එහි පුවටෝ රිකෝ දිවයිනුත්, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දූපතත් එකිනෙකට යා කිරීමෙන් ත්‍රිකෝණයක් ලැබේ. මේ බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil's Triangle) යි.

ලොව තවමත් නොවිසඳුණු අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්‍රිකෝණාකාර මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරුදන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්‍රමාණය ගණනින් සිය ගණනකි.

ඉන් සිදුවීම් කිහිපයක් ලෙස,

1945 දෙසැම්බර් 5 දින Flight 19 ගුවන් බලගණය අතුරුදහන් වීම සහ PBM Mariner යානාවක් පුපුරා යාම.

1948 ජනවාරි 29 දින Star Tiger ගුවන් යානය අතුරුදහන් වීම.

1963 අගෝස්තු 28 දින KC-135 වර්ගයේ ගුවන් යානා 2 ක් අතුරුදහන් වීම.

1999 අප්‍රේල් 14 දින ටොන් 450 ක Genesis භාණ්ඩ ප්‍රවාහන නෞකාව අතුරුදහන් වීම.

1999 ජූනි 14 දින Cessna 210 ගුවන් යානය අතුරුදහන් වීම.

දැක්විය හැකිය

මෙම ප්‍රදේශය තුළ සිදු වී ඇති අතුරුදන් වීම් සංඛ්‍යාව කොතෙක්ද යත් වර්තමානය වන විට ලොව බොහෝ රටවල් තම ගුවන් යානා හා නෞකා වලට බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කිරීමට සීමා පනවා ඇති අතර ලොව ප්‍රකට රක්ෂණ සමාගම් සියල්ලම පාහේ මේ හරහා සිදු කෙරෙන ගුවන් ගමන් හා මුහුදු ගමන් රක්ෂණය කිරීම අත්හිටුවා තිබේ. බර්මියුඩාවේ විශේෂත්වය වන්නේ ගුවන් යානා හා නැව් අතුරුදහන් වීම නොව එම අතුරුදහන් වීම් කිසිවකට නිශ්චිත හේතුවක් සොයා ගත නොහැකි වීම යි. මෙතෙක් සිදු වූ සෑම සිදුවීමක් සඳහාම ඉදිරිපත් කෙරී ඇත්තේ යම් යම් අනුමාන කිරීම් පමණි. මේ අනුමානයන් ද එකිනෙකට පරස්පර විරෝධී ය. තවමත් ඒ ඒ මත දරන විද්‍යාඥයෝ ඒ ඒ පිල් වලට බෙදී වාද කර ගනිති. මෙවැනි ප්‍රසිද්ධ මත කිහිපයක් පහත සඳහන් වේ.

1. සජල මීතේන් සිද්ධාන්තය Methane Gas Hydrates Theory

බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත මුහුදු පත්ලේ විශාල මීතේන් නිධියක් පිහිටා ඇති බව මේ වනවිට සොයා ගෙන තිබේ. මීතේන් යනු සරල ඇල්කේනයකි. මුහුදු පත්ලේ මීතේන් නිධිගත වී ඇත්තේ වායු මළු (gas pockets) ආකාරයටය. සමහර අවස්ථා වලදී අධික පීඩනය හේතුවෙන් මෙම වායු මළු පිපිරී මීතේන් විශාල වශයෙන් මුහුදු ජලය හා මිශ්‍ර වේ. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ මුහුදු ජලයේ ඝනත්වය එක්වරම පහළ බසියි. එවිට මුහුද මතුපිට යාත්‍රා කෙරෙමින් ඇති ඕනෑම බෝට්ටුවක් හෝ නෞකාවක් තත්පර 10 කට අඩු කාලයකදී ගිලී යා හැක. ඒ ආකාරයටම මීතේන් වායුව විශාල වශයෙන් වාතය හා මුසු වීමෙන් වායුගෝල ඝනත්වය අඩු වී අහසේ පියාසර කෙරෙමින් ඇති ගුවන් යානා වායු කලාපය තුළ ගිලී යයි. (එනම් කඩා වැටේ.) ඊට අමතරව වාතයේ මීතේන් සාන්ද්‍රණය වැඩි වී, ඉන්ධන දහනයට අවශ්‍ය ඔක්සිජන් හිඟ වීමෙන් ගුවන් යානා එන්ජින් අක්‍රීය වීමද සිදු විය හැකිය.

2. ගල්ෆ් දියවැල් සිද්ධාන්තය Gulf Stream Theory

ගල්ෆ් දියවැල යනු ලොව දීර්ඝතම දියවැල් වලින් එකකි. සැතපුම් 60 ක් පළලැති, තත්පරයට අඩි 8 ක පමණ වේගයෙන් ගලා යන මෙහි ගමන් මාර්ගය බර්මියුඩා ත්‍රිකෝණයේ කොටසක් හරහා වැටී තිබේ. මෙම මතය දරන්නන්ගේ තර්කය වනුයේ යම් යම් හේතූන් නිසා මුහුදට කඩා වැටෙන ගුවන් යානා වල හා ගිලී යන නැව් වල සුන්බුන් කිසිවක් සොයා ගත නොහැකි වන්නේ ඒවා ගල්ෆ් දිය වැලට හසුව මුහුදේ ඈත ප්‍රදේශයන් වෙත ගසාගෙන යන නිසා බවයි.

3. රෝග් දිය රැළි සිද්ධාන්තය Rogue Waves Theory

1995 වසර වනතෙක්ම හුදෙක් සංකල්පයක් ලෙස පැවතුණු රෝග් දිය රැළි ගැඹුරු මුහුදේ හටගන්නා ඉතා විරල ගණයේ දිය රැළි විශේෂයකි. සාමාන්‍ය මුහුදු රැළි හා රෝග් රැළි අතර අනුපාතය 200,000:1 ක් පමණ වේ. මේවා ස්වභාවයෙන්ම අති දැවැන්ත වන අතර එක් දිය රළක් අඩි 40 ක සිට අඩි 200 ක් පමණ දක්වා උස් විය හැක! විශාල සුළි කුණාටු හා අකුණු ගැසීම් නිසා මෙවැනි දිය රැළි ඇති වන බව විද්‍යාඥයෝ විශ්වාස කරති. වඩාත් භයානක තත්ත්වය වන්නේ මෙබඳු දිය රළක් ඇති වන බව කලින් හඳුනා ගැනීමට හෝ අනතුරු හැඟවීමට ක්‍රමයක් නොමැති වීමයි. ක්ෂණයකින් හට ගන්නා රෝග් රැළි ඊළඟ නිමේෂයේදී අතුරුදහන් වේ. මේ දිය රළකට හසු වන ඕනෑම ප්‍රමාණයක නැවක් සුළු මොහොතකදී කිසිදු සළකුණක් ඉතිරි නොකොට මුහුදුබත් විය හැකිය. උදාහරණයක් ලෙස ගතහොත් මෙතෙක් මිනිසා නිපදවා ඇති විශාලතම නැව වන Knock Nevis නෞකාව (මෙහි දිග අඩි 1503 කි. Titanic නෞකාවේ දිග අඩි 882.5 ක් විය.) සම්පූර්ණයෙන්ම මුහුදේ ගිල්වා දැමීමට අඩි 157 ක් උසැති රෝග් දිය රළකට පුළුවන. මේ ආකාරයටම අහසේ පහළ මට්ටමක ගමන් ගන්නා ගුවන් යානයක් වුවද රෝග් දිය රළක ග්‍රහණයට හසු විය හැකිය. එහෙත් බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත ප්‍රදේශ වල රෝග් රැළි හට ගැනීමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

4. හරිකේන් සුළි කුණාටු සිද්ධාන්තය Hurricane Storm Theory

බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව සුලභ වශයෙන් හරිකේන් කුණාටු හට ගනී. වර්තමාන තාක්ෂණය අනුව මෙවැනි කුණාටුවක් ඇති වීමට සතියකට පමණ පෙර ඒ පිළිබඳව අනතුරු ඇඟවිය හැකි වුවද 50, 60, 70 ආදී දශක වල එවන් පහසුකම් නොතිබිණ. දරුණු හරිකේනයක් අතරමැද ඇති වන Micro Burst තත්ත්වයකදී (මෙහිදී සිදු වන්නේ කුණාටුවේ මධ්‍ය කොටස ඉහළ ඇති වාතය පහළට උරාගෙන එම වාතය එක්වරම දෙපසට විහිදුවා හැරීමයි. මෙලෙස විහිදී යන සුළං ධාරා වලට දැවැන්ත වෘක්ෂයක් මුලින් උදුරා දැමිය හැකිය.) ඊට මැදි වන නෞකා හෝ ගුවන් යානා වලට අත් වන්නේ ඛේදජනක ඉරණමකි.

5. චුම්බක ක්ෂේත්‍ර බලපෑම් සිද්ධාන්තය Electromagnetic Aberration Theory

පෘථිවිය සතුව ඇති චුම්බක ක්ෂේත්රය විටෙක අසාමාන්‍ය හැසිරීම් දක්වයි. සාමාන්‍යයෙන් මාලිමාවක දර්ශකය සෑම විටම චුම්බක උතුරට දිශාගත වී පැවතුණද, පෘථිවියේ සමහර ස්ථාන වලදී දර්ශකය වෙනත් දිශා වලට හැරේ. සමහර විට කිසිදු දිශාවකට නොහැරේ. භෞතිකමය සංසිද්ධීන් නිසාද මාලිමා දර්ශක මෙවැනි හැසිරීම් රටා දක්වන බව මේ වනවිට සොයා ගෙන තිබේ. උදාහරණයක් ලෙස ගෝබි කාන්තාරය දැක්විය හැකිය. ගෝබි කාන්තාරයේ කඳු වල ඇති පාෂාණ අධික ලෙස චුම්බක ගුණ දරන බැවින් එවැනි කඳු අසලදී මාලිමා දර්ශකය හැරෙනුයේ චුම්බක උතුර දෙසට නොව කන්ද දෙසටය. බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතවද පෘථිවි චුම්බක ක්ෂේත්රයේ යම් අසාමාන්‍යතාවක් තිබිය හැකි බවත්, එනිසා අහස් යානා හා නැව් වල දිශාව සොයන උපකරණ දෝෂ සහගත වී ඔවුන් මංමුළා වන බවත් සමහර විද්‍යාඥයෝ පවසති.

6. ඇට්ලාන්ටිස් පැහැර ගැනීම් සිද්ධාන්තය Atlantis Abduction Theory

මෙය තරමක් පිළි ගැනීමට අපහසු මතයකි. ඈත අතීතයේදී ඉතා දියුණු ශිෂ්ටාචාරයක්ව පැවතුණු ඇට්ලාන්ටිස් නගරය යම් හේතුවක් නිසා ක්‍රිස්තු පූර්ව 9600 දී සම්පූර්ණයෙන්ම මුහුදුබත් විය. මේ වනවිට මෙම නගරයේ සුන්බුන් මුහුදු පත්ළේ තිබී හමු වී තිබේ. (ඇට්ලාන්ටිස් නගරය පිළිබඳ ලිපියක් පසුව පළ වනු ඇත.) මෙම මතය දරන්නන්ගේ අදහස වනුයේ ඇට්ලාන්ටිසය විනාශ වුවද, එහි ජීවත් වූවන් තමන් සතු වූ අතිශය දියුණු තාක්ෂණික දැනුම ආධාරයෙන් දිවි ගලවා ගත් බවයි. ඔවුන්ගේ අදහස අනුව එම ශිෂ්ටාචාරය මේ වනවිටත් මුහුදු පත්ළේ හෝ ඊටත් පහළ පෘථිවි ස්ථරයක පවතී. ක්‍රිස්තු පූර්ව යුගයේදී ඒ සා දැනුමකට උරුමකම් කියූ ඇට්ලාන්ටිසයන් වර්තමානය වනවිට විද්‍යා හා තාක්ෂණ දැනුමෙන් සාමාන්‍ය මිනිසා අභිබවා බොහෝ දුර ගොස් ඇති බවත්, මෙම ගුවන් යානා හා නෞකා අතුරුදහන් වීම් පසුපස සිටින්නේ ඇට්ලාන්ටිස් වැසියන් බවත් මොවුහු විශ්වාස කරති.

7. කාල-අවකාශ තරණ සිද්ධාන්තය Space-time Continuum Theory

නවීන තාරකා හා අභ්‍යවකාශ විද්‍යාවේ පවතින වැදගත්ම සංකල්පයක් ලෙස "පණු කුහර" (Worm Holes) හැඳින්විය හැකිය. ප්‍රායෝගිකව තවමත් මෙවැන්නක් හෝ මෙවැන්නක් නිර්මාණය කරන ආකාරයක් සොයා ගෙන නොතිබුණද, මේවා පැවතිය හැකි බව බොහෝ විද්‍යාඥයෝ තර්ක කරති. සරලව පැහැදිලි කළහොත්, කාලය හරහා හෝ අවකාශය හරහා ගමන් කළ හැකි නළයක හැඩැති මාර්ගයක් පණු කුහරයක් ලෙස අර්ථ දැක්වේ. මෙවැනි නළයක දෙපස විවරයන් දෙක A හා B යැයි සිතමු. ඔබ A විවරයෙන් නළයට ඇතුළු වුවහොත් B විවරයෙන් පිට වන්නේ A විවරයට ආලෝක වර්ෂ සියයක් හෝ දහසක් ඈතින් පිහිටි විශ්වයේ වෙනත් ස්ථානයකට හෝ සමාන්තර විශ්වයකට විය හැකිය. නැතිනම් A විවරය තිබෙන ස්ථානයේම B විවරයද පිහිටා තිබිය හැකි අතර එවිට ඔබ B විවරයෙන් පිට වන්නේ A විවරයෙන් ඇතුළු වූ ස්ථානයේම අතීතයට හෝ අනාගතයට ය! එනම් පණු කුහරය හරහා ගමන් කිරීමේදී ඔබ විසින් අවකාශය හෝ කාලය තරණය කොට ඇත. මෙම මතය උද්දීපනය කිරීමට සමත්, ප්‍රබල හා ඇසූවන් කිළිපොළා යැවූ සිදුවීමක් 1964 වසරේ ජූනි 7 දින බර්මියුඩා ත්‍රිකෝණ කලාපයේදී සිදු විය.

සිවිල් ගුවන් නියමුවරියක වූ කැරොලයින් කැෂියෝ උක්ත දින තම ගුවන් යානාව අහසට නැංවූයේ Grand Turk දූපත වෙත යාමටය. බහමාස් දූපත් සමූහයේ විශාලතම දූපතක් වන මෙම දූපත අධික ජනගහණයකින් යුක්ත වූ අතර මෙය සතුව විශාල ගුවන් තොටුපළක්ද පැවතිණි. ගුවන්ගත වී පැයකට පමණ පසු පාලක මැදිරිය ඇමතූ කැරොලයින්, තමන් මේ වනවිට විශාල හා ජනශූන්‍ය දූපතකට ඉහළින් පියාසර කරන බවත්, Grand Turk දූපත සොයා ගත නොහැකි බවත් දැන්වූවාය. ඇගෙන් ගුවන් යානයේ පිහිටීම පිළිබඳව තොරතුරු ලබා ගත් පාලක මැදිරියේ නිළධාරීහු මුහුණට මුහුණ බලා ගත්හ. අක්ෂාංශ හා දේශාංශ අනුව කැරොලයින් ගමන් කරමින් සිටියේ Grand Turk දූපතට ඉහළ අහසේය! එහෙත් ඇය පුන පුනා පැවසුවේ මේ නම් Grand Turk නොවන බවයි. මේ දූපතේ ගුවන් තොටුපළක් තියා කුඩා ගොඩනැගිල්ලක්වත් දක්නට නොමැති බවත්, මුළු දූපතම ඝන කැලයකින් වැසී ඇති බවත් දැනුම් දුන් කැරොලයින් ගුවන් යානය ආපසු හරවා ගෙන පාලක මැදිරිය වෙත පැමිණෙන්නේ යැයි කීවද ඇය යළි කිසිදු දිනෙක නැවත පැමිණියේ නැත! එසේ නම් ඇයට සිදු වූයේ කුමක්ද? කැරොලයින්ගේ ගුවන් යානය ළඟා වූයේ අතීතයේ තිබුණු, මිනිස් වාසයෙන් තොර වූ Grand Turk දූපතටද!!?

8. පිටසක්වළ බාධා කිරීම් සිද්ධාන්තය Extraterrestrial Interruption Theory

මෙම මතය දරන්නන්ගේ අදහස වනුයේ අතුරුදන් වන ගුවන් යානා හා නැව් සියල්ලම පාහේ බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව ගැවසෙන යම් පිටසක්වළ ජීව විශේෂයක් විසින් පැහැර ගනු හෝ විනාශ කර දමනු ලබන බව යි. එය තහවුරු කිරීමට ඔවුහු කරුණු කිහිපයක් ගෙන හැර දක්වති.

බර්මියුඩා ත්‍රිකෝණයේ දී සිදු වන අතුරුදහන් වීම් අසාමාන්‍ය හා අත්භූත ස්වරූපයක් ඉසිලීම.

අතුරුදහන් වූ කිසිදු ගුවන් යානයක/ නැවක සුන්බුන් හමු නොවීම.

බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත ප්‍රදේශයේ හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම් බහුලව වාර්තා වීම.

(රාත්‍රී කාලයේදී මෙම මුහුදු ප්‍රදේශය ඉහළ අහසේ විවිධ අසාමාන්‍ය ආලෝක පුංජයන් දක්නට ලැබෙන බව ද, දහවල් කාලයේදී මුහුදේ සිට ඉහළට එසවී අධි වේගයෙන් ඉහළ අහසට යන වස්තූන් දක්නට ලැබෙන බවද කියැවේ.)

පිටසක්වළ ජීවීන් බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් ගන්නා අහස් යානා හා නෞකා මිනිසුන් සමගම පැහැර ගෙන ගොස් පෘථිවිය පිළිබඳ අධ්‍යයනය කිරීමට යොදා ගනු විය හැකි බව හෝ බර්මියුඩා ප්‍රදේශයේ ඇති පිටසක්වළ ජීවීන්ට සම්බන්ධ යම් දෙයක් මිනිසුන් ට හෙළි වීම වැළැක්වීමේ අරමුණින් ගුවන් යානා හා නැව් විනාශ කරනු ලබන බව මෙම මතධාරීහු අනුමාන කරති.

ඉහත සඳහන් මත වලට අමතරව, බර්මියුඩා මුහුදු කලාපයේ වාසය කරන, මෙතෙක් හඳුනා නොගත් අති දැවැන්ත සත්ත්වයෙක් (ලොක්නෙස් විලේ නෙසී වැනි) නිසා ගුවන් යානා හා නැව් අනතුරට ලක් වනු විය හැකි බවටද මත පළ කෙරේ.

කෙසේ වුවද මේ සියල්ලම හුදෙක් අනුමාන කිරීම් ය. යම් දිනෙක බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස සම්පූර්ණයෙන්ම හෙළිදරව් වන තුරු කළ හැකි එකම දෙය වනුයේ ඉහත සඳහන් මත වලින් වඩාත් නිවැරදි යැයි තමන්ට හැඟෙන මතය භාර ගැනීම පමණි.

තව මේ වගේ සුපිරි ලිපි ටිකක් තියෙනවා.. ඔන්න ඉඩ තියෙන වෙලාවක ගිහින්ම බලන්න..

http://beyond-the-galaxy.blogspot.com/

[QUOTE="EK KILLER, post: 19184163, member: 466697"] [b]~ලොව කැලඹු බර්මියුඩා ත්‍රිකෝණය~[/b] [IMG]http://1.bp.blogspot.com/-2Blbxj-ocpc/VDJ3I6INqAI/AAAAAAAAA5s/BgM-zve319Q/s1600/bermudatri.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]ලෝක සිතියමක් ගෙන එහි පුවටෝ රිකෝ දිවයිනුත්, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දූපතත් එකිනෙකට යා කිරීමෙන් ත්‍රිකෝණයක් ලැබේ. මේ බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil's Triangle) යි. ලොව තවමත් නොවිසඳුණු අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්‍රිකෝණාකාර මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරුදන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්‍රමාණය ගණනින් සිය ගණනකි. ඉන් සිදුවීම් කිහිපයක් ලෙස,[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"]1945 දෙසැම්බර් 5 දින Flight 19 ගුවන් බලගණය අතුරුදහන් වීම සහ PBM Mariner යානාවක් පුපුරා යාම. 1948 ජනවාරි 29 දින Star Tiger ගුවන් යානය අතුරුදහන් වීම. 1963 අගෝස්තු 28 දින KC-135 වර්ගයේ ගුවන් යානා 2 ක් අතුරුදහන් වීම. 1999 අප්‍රේල් 14 දින ටොන් 450 ක Genesis භාණ්ඩ ප්‍රවාහන නෞකාව අතුරුදහන් වීම. 1999 ජූනි 14 දින Cessna 210 ගුවන් යානය අතුරුදහන් වීම.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]දැක්විය හැකිය[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-tTI_YrIdg6Q/Usjtnqx949I/AAAAAAAAA5s/zQlwCfpBO-g/s1600/bermuda-triangle-waterspout.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"] මෙම ප්‍රදේශය තුළ සිදු වී ඇති අතුරුදන් වීම් සංඛ්‍යාව කොතෙක්ද යත් වර්තමානය වන විට ලොව බොහෝ රටවල් තම ගුවන් යානා හා නෞකා වලට බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කිරීමට සීමා පනවා ඇති අතර ලොව ප්‍රකට රක්ෂණ සමාගම් සියල්ලම පාහේ මේ හරහා සිදු කෙරෙන ගුවන් ගමන් හා මුහුදු ගමන් රක්ෂණය කිරීම අත්හිටුවා තිබේ. බර්මියුඩාවේ විශේෂත්වය වන්නේ ගුවන් යානා හා නැව් අතුරුදහන් වීම නොව එම අතුරුදහන් වීම් කිසිවකට නිශ්චිත හේතුවක් සොයා ගත නොහැකි වීම යි. මෙතෙක් සිදු වූ සෑම සිදුවීමක් සඳහාම ඉදිරිපත් කෙරී ඇත්තේ යම් යම් අනුමාන කිරීම් පමණි. මේ අනුමානයන් ද එකිනෙකට පරස්පර විරෝධී ය. තවමත් ඒ ඒ මත දරන විද්‍යාඥයෝ ඒ ඒ පිල් වලට බෙදී වාද කර ගනිති. මෙවැනි ප්‍රසිද්ධ මත කිහිපයක් පහත සඳහන් වේ.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Red"]1. සජල මීතේන් සිද්ධාන්තය Methane Gas Hydrates Theory[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත මුහුදු පත්ලේ විශාල මීතේන් නිධියක් පිහිටා ඇති බව මේ වනවිට සොයා ගෙන තිබේ. මීතේන් යනු සරල ඇල්කේනයකි. මුහුදු පත්ලේ මීතේන් නිධිගත වී ඇත්තේ වායු මළු (gas pockets) ආකාරයටය. සමහර අවස්ථා වලදී අධික පීඩනය හේතුවෙන් මෙම වායු මළු පිපිරී මීතේන් විශාල වශයෙන් මුහුදු ජලය හා මිශ්‍ර වේ. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ මුහුදු ජලයේ ඝනත්වය එක්වරම පහළ බසියි. එවිට මුහුද මතුපිට යාත්‍රා කෙරෙමින් ඇති ඕනෑම බෝට්ටුවක් හෝ නෞකාවක් තත්පර 10 කට අඩු කාලයකදී ගිලී යා හැක. ඒ ආකාරයටම මීතේන් වායුව විශාල වශයෙන් වාතය හා මුසු වීමෙන් වායුගෝල ඝනත්වය අඩු වී අහසේ පියාසර කෙරෙමින් ඇති ගුවන් යානා වායු කලාපය තුළ ගිලී යයි. (එනම් කඩා වැටේ.) ඊට අමතරව වාතයේ මීතේන් සාන්ද්‍රණය වැඩි වී, ඉන්ධන දහනයට අවශ්‍ය ඔක්සිජන් හිඟ වීමෙන් ගුවන් යානා එන්ජින් අක්‍රීය වීමද සිදු විය හැකිය. [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]2. ගල්ෆ් දියවැල් සිද්ධාන්තය Gulf Stream Theory[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]ගල්ෆ් දියවැල යනු ලොව දීර්ඝතම දියවැල් වලින් එකකි. සැතපුම් 60 ක් පළලැති, තත්පරයට අඩි 8 ක පමණ වේගයෙන් ගලා යන මෙහි ගමන් මාර්ගය බර්මියුඩා ත්‍රිකෝණයේ කොටසක් හරහා වැටී තිබේ. මෙම මතය දරන්නන්ගේ තර්කය වනුයේ යම් යම් හේතූන් නිසා මුහුදට කඩා වැටෙන ගුවන් යානා වල හා ගිලී යන නැව් වල සුන්බුන් කිසිවක් සොයා ගත නොහැකි වන්නේ ඒවා ගල්ෆ් දිය වැලට හසුව මුහුදේ ඈත ප්‍රදේශයන් වෙත ගසාගෙන යන නිසා බවයි.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]3. රෝග් දිය රැළි සිද්ධාන්තය Rogue Waves Theory[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]1995 වසර වනතෙක්ම හුදෙක් සංකල්පයක් ලෙස පැවතුණු රෝග් දිය රැළි ගැඹුරු මුහුදේ හටගන්නා ඉතා විරල ගණයේ දිය රැළි විශේෂයකි. සාමාන්‍ය මුහුදු රැළි හා රෝග් රැළි අතර අනුපාතය 200,000:1 ක් පමණ වේ. මේවා ස්වභාවයෙන්ම අති දැවැන්ත වන අතර එක් දිය රළක් අඩි 40 ක සිට අඩි 200 ක් පමණ දක්වා උස් විය හැක! විශාල සුළි කුණාටු හා අකුණු ගැසීම් නිසා මෙවැනි දිය රැළි ඇති වන බව විද්‍යාඥයෝ විශ්වාස කරති. වඩාත් භයානක තත්ත්වය වන්නේ මෙබඳු දිය රළක් ඇති වන බව කලින් හඳුනා ගැනීමට හෝ අනතුරු හැඟවීමට ක්‍රමයක් නොමැති වීමයි. ක්ෂණයකින් හට ගන්නා රෝග් රැළි ඊළඟ නිමේෂයේදී අතුරුදහන් වේ. මේ දිය රළකට හසු වන ඕනෑම ප්‍රමාණයක නැවක් සුළු මොහොතකදී කිසිදු සළකුණක් ඉතිරි නොකොට මුහුදුබත් විය හැකිය. උදාහරණයක් ලෙස ගතහොත් මෙතෙක් මිනිසා නිපදවා ඇති විශාලතම නැව වන Knock Nevis නෞකාව (මෙහි දිග අඩි 1503 කි. Titanic නෞකාවේ දිග අඩි 882.5 ක් විය.) සම්පූර්ණයෙන්ම මුහුදේ ගිල්වා දැමීමට අඩි 157 ක් උසැති රෝග් දිය රළකට පුළුවන. මේ ආකාරයටම අහසේ පහළ මට්ටමක ගමන් ගන්නා ගුවන් යානයක් වුවද රෝග් දිය රළක ග්‍රහණයට හසු විය හැකිය. එහෙත් බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත ප්‍රදේශ වල රෝග් රැළි හට ගැනීමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත. [/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-b_O1Faj1qvU/Usjt8VmKKSI/AAAAAAAAA5s/y14U5qYdszE/s1600/rogue.jpg[/IMG] [SIZE="4"][COLOR="red"]4. හරිකේන් සුළි කුණාටු සිද්ධාන්තය Hurricane Storm Theory[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව සුලභ වශයෙන් හරිකේන් කුණාටු හට ගනී. වර්තමාන තාක්ෂණය අනුව මෙවැනි කුණාටුවක් ඇති වීමට සතියකට පමණ පෙර ඒ පිළිබඳව අනතුරු ඇඟවිය හැකි වුවද 50, 60, 70 ආදී දශක වල එවන් පහසුකම් නොතිබිණ. දරුණු හරිකේනයක් අතරමැද ඇති වන Micro Burst තත්ත්වයකදී (මෙහිදී සිදු වන්නේ කුණාටුවේ මධ්‍ය කොටස ඉහළ ඇති වාතය පහළට උරාගෙන එම වාතය එක්වරම දෙපසට විහිදුවා හැරීමයි. මෙලෙස විහිදී යන සුළං ධාරා වලට දැවැන්ත වෘක්ෂයක් මුලින් උදුරා දැමිය හැකිය.) ඊට මැදි වන නෞකා හෝ ගුවන් යානා වලට අත් වන්නේ ඛේදජනක ඉරණමකි. [/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-Fc21wza4X7M/UslOJS0BV-I/AAAAAAAAA5s/rJkSj4veaZQ/s1600/bermuda-triangle-hurricane.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]5. චුම්බක ක්ෂේත්‍ර බලපෑම් සිද්ධාන්තය Electromagnetic Aberration Theory[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]පෘථිවිය සතුව ඇති චුම්බක ක්ෂේත්රය විටෙක අසාමාන්‍ය හැසිරීම් දක්වයි. සාමාන්‍යයෙන් මාලිමාවක දර්ශකය සෑම විටම චුම්බක උතුරට දිශාගත වී පැවතුණද, පෘථිවියේ සමහර ස්ථාන වලදී දර්ශකය වෙනත් දිශා වලට හැරේ. සමහර විට කිසිදු දිශාවකට නොහැරේ. භෞතිකමය සංසිද්ධීන් නිසාද මාලිමා දර්ශක මෙවැනි හැසිරීම් රටා දක්වන බව මේ වනවිට සොයා ගෙන තිබේ. උදාහරණයක් ලෙස ගෝබි කාන්තාරය දැක්විය හැකිය. ගෝබි කාන්තාරයේ කඳු වල ඇති පාෂාණ අධික ලෙස චුම්බක ගුණ දරන බැවින් එවැනි කඳු අසලදී මාලිමා දර්ශකය හැරෙනුයේ චුම්බක උතුර දෙසට නොව කන්ද දෙසටය. බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතවද පෘථිවි චුම්බක ක්ෂේත්රයේ යම් අසාමාන්‍යතාවක් තිබිය හැකි බවත්, එනිසා අහස් යානා හා නැව් වල දිශාව සොයන උපකරණ දෝෂ සහගත වී ඔවුන් මංමුළා වන බවත් සමහර විද්‍යාඥයෝ පවසති.[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"]6. ඇට්ලාන්ටිස් පැහැර ගැනීම් සිද්ධාන්තය Atlantis Abduction Theory[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]මෙය තරමක් පිළි ගැනීමට අපහසු මතයකි. ඈත අතීතයේදී ඉතා දියුණු ශිෂ්ටාචාරයක්ව පැවතුණු ඇට්ලාන්ටිස් නගරය යම් හේතුවක් නිසා ක්‍රිස්තු පූර්ව 9600 දී සම්පූර්ණයෙන්ම මුහුදුබත් විය. මේ වනවිට මෙම නගරයේ සුන්බුන් මුහුදු පත්ළේ තිබී හමු වී තිබේ. (ඇට්ලාන්ටිස් නගරය පිළිබඳ ලිපියක් පසුව පළ වනු ඇත.) මෙම මතය දරන්නන්ගේ අදහස වනුයේ ඇට්ලාන්ටිසය විනාශ වුවද, එහි ජීවත් වූවන් තමන් සතු වූ අතිශය දියුණු තාක්ෂණික දැනුම ආධාරයෙන් දිවි ගලවා ගත් බවයි. ඔවුන්ගේ අදහස අනුව එම ශිෂ්ටාචාරය මේ වනවිටත් මුහුදු පත්ළේ හෝ ඊටත් පහළ පෘථිවි ස්ථරයක පවතී. ක්‍රිස්තු පූර්ව යුගයේදී ඒ සා දැනුමකට උරුමකම් කියූ ඇට්ලාන්ටිසයන් වර්තමානය වනවිට විද්‍යා හා තාක්ෂණ දැනුමෙන් සාමාන්‍ය මිනිසා අභිබවා බොහෝ දුර ගොස් ඇති බවත්, මෙම ගුවන් යානා හා නෞකා අතුරුදහන් වීම් පසුපස සිටින්නේ ඇට්ලාන්ටිස් වැසියන් බවත් මොවුහු විශ්වාස කරති. [/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-1t8M-RFahKU/UslPv-9HV9I/AAAAAAAAA5s/UvCD3hOyThw/s1600/Lost-City-of-Atlantis_thumb.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]7. කාල-අවකාශ තරණ සිද්ධාන්තය Space-time Continuum Theory [/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-CKKCLzMiSTU/UslRMYIrk9I/AAAAAAAAA5s/N43Az30W0jo/s1600/article-1269288-095FBC16000005DC-551_634x447_popup.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]නවීන තාරකා හා අභ්‍යවකාශ විද්‍යාවේ පවතින වැදගත්ම සංකල්පයක් ලෙස "පණු කුහර" (Worm Holes) හැඳින්විය හැකිය. ප්‍රායෝගිකව තවමත් මෙවැන්නක් හෝ මෙවැන්නක් නිර්මාණය කරන ආකාරයක් සොයා ගෙන නොතිබුණද, මේවා පැවතිය හැකි බව බොහෝ විද්‍යාඥයෝ තර්ක කරති. සරලව පැහැදිලි කළහොත්, කාලය හරහා හෝ අවකාශය හරහා ගමන් කළ හැකි නළයක හැඩැති මාර්ගයක් පණු කුහරයක් ලෙස අර්ථ දැක්වේ. මෙවැනි නළයක දෙපස විවරයන් දෙක A හා B යැයි සිතමු. ඔබ A විවරයෙන් නළයට ඇතුළු වුවහොත් B විවරයෙන් පිට වන්නේ A විවරයට ආලෝක වර්ෂ සියයක් හෝ දහසක් ඈතින් පිහිටි විශ්වයේ වෙනත් ස්ථානයකට හෝ සමාන්තර විශ්වයකට විය හැකිය. නැතිනම් A විවරය තිබෙන ස්ථානයේම B විවරයද පිහිටා තිබිය හැකි අතර එවිට ඔබ B විවරයෙන් පිට වන්නේ A විවරයෙන් ඇතුළු වූ ස්ථානයේම අතීතයට හෝ අනාගතයට ය! එනම් පණු කුහරය හරහා ගමන් කිරීමේදී ඔබ විසින් අවකාශය හෝ කාලය තරණය කොට ඇත. මෙම මතය උද්දීපනය කිරීමට සමත්, ප්‍රබල හා ඇසූවන් කිළිපොළා යැවූ සිදුවීමක් 1964 වසරේ ජූනි 7 දින බර්මියුඩා ත්‍රිකෝණ කලාපයේදී සිදු විය. [/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]සිවිල් ගුවන් නියමුවරියක වූ කැරොලයින් කැෂියෝ උක්ත දින තම ගුවන් යානාව අහසට නැංවූයේ Grand Turk දූපත වෙත යාමටය. බහමාස් දූපත් සමූහයේ විශාලතම දූපතක් වන මෙම දූපත අධික ජනගහණයකින් යුක්ත වූ අතර මෙය සතුව විශාල ගුවන් තොටුපළක්ද පැවතිණි. ගුවන්ගත වී පැයකට පමණ පසු පාලක මැදිරිය ඇමතූ කැරොලයින්, තමන් මේ වනවිට විශාල හා ජනශූන්‍ය දූපතකට ඉහළින් පියාසර කරන බවත්, Grand Turk දූපත සොයා ගත නොහැකි බවත් දැන්වූවාය. ඇගෙන් ගුවන් යානයේ පිහිටීම පිළිබඳව තොරතුරු ලබා ගත් පාලක මැදිරියේ නිළධාරීහු මුහුණට මුහුණ බලා ගත්හ. අක්ෂාංශ හා දේශාංශ අනුව කැරොලයින් ගමන් කරමින් සිටියේ Grand Turk දූපතට ඉහළ අහසේය! එහෙත් ඇය පුන පුනා පැවසුවේ මේ නම් Grand Turk නොවන බවයි. මේ දූපතේ ගුවන් තොටුපළක් තියා කුඩා ගොඩනැගිල්ලක්වත් දක්නට නොමැති බවත්, මුළු දූපතම ඝන කැලයකින් වැසී ඇති බවත් දැනුම් දුන් කැරොලයින් ගුවන් යානය ආපසු හරවා ගෙන පාලක මැදිරිය වෙත පැමිණෙන්නේ යැයි කීවද ඇය යළි කිසිදු දිනෙක නැවත පැමිණියේ නැත! එසේ නම් ඇයට සිදු වූයේ කුමක්ද? කැරොලයින්ගේ ගුවන් යානය ළඟා වූයේ අතීතයේ තිබුණු, මිනිස් වාසයෙන් තොර වූ Grand Turk දූපතටද!!? [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]8. පිටසක්වළ බාධා කිරීම් සිද්ධාන්තය Extraterrestrial Interruption Theory [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Blue"]මෙම මතය දරන්නන්ගේ අදහස වනුයේ අතුරුදන් වන ගුවන් යානා හා නැව් සියල්ලම පාහේ බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව ගැවසෙන යම් පිටසක්වළ ජීව විශේෂයක් විසින් පැහැර ගනු හෝ විනාශ කර දමනු ලබන බව යි. එය තහවුරු කිරීමට ඔවුහු කරුණු කිහිපයක් ගෙන හැර දක්වති. බර්මියුඩා ත්‍රිකෝණයේ දී සිදු වන අතුරුදහන් වීම් අසාමාන්‍ය හා අත්භූත ස්වරූපයක් ඉසිලීම. අතුරුදහන් වූ කිසිදු ගුවන් යානයක/ නැවක සුන්බුන් හමු නොවීම. බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත ප්‍රදේශයේ හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම් බහුලව වාර්තා වීම. (රාත්‍රී කාලයේදී මෙම මුහුදු ප්‍රදේශය ඉහළ අහසේ විවිධ අසාමාන්‍ය ආලෝක පුංජයන් දක්නට ලැබෙන බව ද, දහවල් කාලයේදී මුහුදේ සිට ඉහළට එසවී අධි වේගයෙන් ඉහළ අහසට යන වස්තූන් දක්නට ලැබෙන බවද කියැවේ.) [/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-dv8yeF3swNw/UslPwHvK1wI/AAAAAAAAA5s/I6BqHkqadnE/s1600/russiannavyufo.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-6EdoL4bbWdI/UslT3N9RWCI/AAAAAAAAA5s/tYpBeqntuWA/s1600/steampunk-ufo2.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]පිටසක්වළ ජීවීන් බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් ගන්නා අහස් යානා හා නෞකා මිනිසුන් සමගම පැහැර ගෙන ගොස් පෘථිවිය පිළිබඳ අධ්‍යයනය කිරීමට යොදා ගනු විය හැකි බව හෝ බර්මියුඩා ප්‍රදේශයේ ඇති පිටසක්වළ ජීවීන්ට සම්බන්ධ යම් දෙයක් මිනිසුන් ට හෙළි වීම වැළැක්වීමේ අරමුණින් ගුවන් යානා හා නැව් විනාශ කරනු ලබන බව මෙම මතධාරීහු අනුමාන කරති. ඉහත සඳහන් මත වලට අමතරව, බර්මියුඩා මුහුදු කලාපයේ වාසය කරන, මෙතෙක් හඳුනා නොගත් අති දැවැන්ත සත්ත්වයෙක් (ලොක්නෙස් විලේ නෙසී වැනි) නිසා ගුවන් යානා හා නැව් අනතුරට ලක් වනු විය හැකි බවටද මත පළ කෙරේ.[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-p_ZW6naBXlA/UslSK5ZcMQI/AAAAAAAAA5s/fcXKQ9TpF68/s1600/1200x948_9866_Bermuda_s_Triangle_2d_creature_monster_ship_ocean_sea_monster_picture_image_digital_art.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]කෙසේ වුවද මේ සියල්ලම හුදෙක් අනුමාන කිරීම් ය. යම් දිනෙක බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස සම්පූර්ණයෙන්ම හෙළිදරව් වන තුරු කළ හැකි එකම දෙය වනුයේ ඉහත සඳහන් මත වලින් වඩාත් නිවැරදි යැයි තමන්ට හැඟෙන මතය භාර ගැනීම පමණි. [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]තව මේ වගේ සුපිරි ලිපි ටිකක් තියෙනවා.. ඔන්න ඉඩ තියෙන වෙලාවක ගිහින්ම බලන්න.. [/SIZE][/COLOR] [URL="http://beyond-the-galaxy.blogspot.com/"]http://beyond-the-galaxy.blogspot.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom