ලොව කුඩාම කැරවෑන් රථය
[/IMG]
ස්කූටරයක් මගින් ඇදගෙන යා හැකි මීටර් 2 සෙන්ටිමීටර් 75 ක විශාලත්වයකින් යුත් ලොව කුඩාම කැරවෑන් රථය නිර්මාණය කිරීමට නිර්මාණකරුවන් පිරිසක් සමත්ව තිබේ. බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන්ගේ විවාහ මංගල්‍ය උත්සවයේදී මෙම රථය ධාවනය කිරීමට නියමිතව ඇත. ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවද මෙහි වටිනාකම පවුම් 5500 ක් වන බව ද සඳහන්ය. එමෙන්ම මෙම කැරවෑන් රථය සම්පූර්ණ ප්‍රමාණයේ ඇඳක්, අඟල් 19 රූපවාහිනියක්, බීම වර්ග රඳවන කැබිනට්ටුවක් සහ තේ සකස්කිරීමට අවශ්‍ය පහසුකම් වලින් ද සමන්විතය.
අන්තර්ජාලයේ සැරිසරනකොට තමයි මෙක හම්බුනේ රිපොස්ට් නම් සොරි වෙන්න ඔනේ