Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව කුඩාම කුරුල්ලන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව කුඩාම කුරුල්ලන්

"ගුමු ගුමු නාද නඟමින් වේගයෙන් පියාසැරියෙහි යෙදෙන ලොව කුඩාම කුරුල්ලන් හඳුන්වන්නේ "හමිං බර්ඩ්" නමිනි. 'ගුමන කුරුල්ලා' නමින් ද හමිංබර්ඩ් කුරුල්ලා හැඳින්වේ. ලොව කුඩාම කුරුලු විශේෂ ලෙස හැඳින්වුණද ගුමන කුරුල්ලන් අතර ද විවිධ ප්‍රමාණයේ කුරුලු විශේෂ සිටීම විශේෂයකි. ගණ 114 ක් යටතේ ගුමන කුරුලු විශේෂ 320 ක් කුරුලු රාජධානිය තුළ ජීවත් වෙති. මොවුන් අතරින් කුඩාම ගුමන කුරුලු විශේෂය වන්නේ මී මැසි ගුමන කුරුල්ලා (Bee Humming Bird) ය. මී මැසි ගුමන කුරුල්ලකුගේ ශරීරයේ දිග සෙ. මී. 2.5 ක් වන අතර හොටය හා පෙඳය සමඟ ශරීරයේ උපරිම දිග සෙ. මී. 5 -7 නොඉක්මවයි. මී මැසි ගුමන කුරුල්ලකුගේ බර ග්‍රෑම් 1.6 ක් පමණ වේ. පක්ෂීන් අතරින් කුඩාම බිත්තරයේ හිමිකරුවන් ද වන්නේ මී මැසි ගුමන කුරුල්ලන්ය. සුදු පැහැති මෙම බිත්තරයක් සාමාන්‍යයෙන් මිලිමීටර් 6.35 ක දිගින් යුතු අතර බරින් ග්‍රෑම් 0.25 කි. ගුමන කුරුල්ලන් අතරින් වැඩිම විශේෂ ගණනක් වාසය කරන්නේ ඇමරිකාවේ ඝර්ම කලාපීය ප්රදේශවලය.

Bee Humming Bird

යෝධ ගුමන කුරුල්ලා

ගුමන කුරුල්ලන් අතර වෙසෙන විශේෂිත ශරීර ප්‍රමාණයකින් යුතු ගුමන කුරුළු විශේෂ ද වේ. ඇමරිකාවේ "අන්දීස්" කඳු පාමුල වනාන්තර ප්‍රදේශයේ ජීවත් වන මෙම වර්ගය "පැටගෝනා ගිගාස්" (Patagona Gigas) ගණයට අයත් වන යෝධ ගුමන කුරුල්ලා (Giant Humming Bird) ය.

Giant Humming Bird

යෝධ ගුමන කුරුල්ලෙකුගේ ශරීරයේ දිග සෙ. මී. 20 ක් පමණ වන අතර ඉන් සෙ. මී. 11 ක් පමණම අයත් වන්නේ හොටයේ හා පෙඳයේ දිගටය.

දිගම හොටය ඇති ගුමන කුරුල්ලා

ශරීර ප්‍රමාණයට සාපේක්ෂව ගුමන කුරුල්ලන්ගේ හොටය ඉතා දිගුව සිහින්ව පිහිටයි. මල්කෙමිය තුළට හොට යවා මල් පැණි උරාබිමේ පහසුව පිණිස මෙලෙස ගුමන කුරුල්ලන්ගේ හොට නිර්මාණය වී තිබේ. දිගම හොටය ඇති ගුමන කුරුලු විශේෂය කඩු හොට ගුමන කුරුල්ලා (Sword Billed Humming Bird) ය.

Sword Billed Humming Bird

කඩු හොට ගුමන කුරුල්ලාගේ හොටය හා හිස, ශරීරයේ හා පෙඳයේ දිගට සමාන වේ. මොවුන්ගේ හොට සෙ. මී. 5 - 6 ක් පමණ දිගින් යුතුව නාලාකාරව සකස් වී ඇත. මොවුන්ගේ දිව ද හොටය ඉක්මවා ඉදිරියට දිගු කළ හැකි අතර දිවෙහි දෙපස දාරයක් උඩු අතට නැමී මල් පැණි උරාබීම පහසුවන අයුරින් සකස් වී ඇත.

වේගවත්ම පියාපත් සලන්නෝ

සාමාන්‍යයෙන් ගුමන කුරුල්ලකුගේ හෘද ස්පන්දනය ශීඝ්‍රතාවය විනාඩියකට වාර 120 ක් පමණ වේ.

විහඟුන් අතරින් පියාසැරියේදී වඩාත්ම වේගයෙන් පියාපත් සලන්නේද මීමැසි ගුමන කුරුල්ලන්ය. එය තප්පරයකට වාර 70-80 ක් අතර වේ. සාමාන්‍ය ගුමන කුරුල්ලන් තත්පරයකට වාර 40 -50 ක් දක්වා වාර ගණන්ක පියාපත් සලන අතර යෝධ ගුමන කුරුල්ලකු තත්පරයකට වාර 10 - 15 ක් අතර වාර ගණනක් පියාපත් සලති.

සූපාවීමේ (Hovering) සුපිරි හැකියාව

සූපාවීම යනු පියාපත් සලමින් ගුවනේ එක තැන රැඳී සිටීමයි. මල් අසල සුපාවෙමින් මල් පැණිඋරා බීමට ගුමන කුරුල්ලන් සුවිශේෂ දක්ෂතාවක් දක්වති. මකුළු දැලක පැටලී ඇති කුඩා ගොදුරු පිළිබඳව විමසිලිමත් වීමේදී මෙලෙස සූපා වීම ගුමන කුරුල්ලන්ගේ සාමාන්‍ය පුරුද්දකි. මෙලෙස සූපාවෙන අතර ම "ඉදිරියට මෙන්ම පසු පසටද පියාසර කිරීමේ හැකියාවද" ගුමන කුරුල්ලන් සතුය.

වෙනත් කුරුල්ලන්ගේ මෙන් නොව ගුමන කුරුල්ලන්ගේ පියාපත් මැණික් කටුව හා වැලමිට සන්ධියෙන් නොනැමී සෘජුවම පැවතීම නිසා මෙලෙස සූපා වීමේ හැකියාව ලැබී ඇත. සාමාන්‍යයෙන් ගුමන කුරුල්ලකුට විනාඩි 50 කට ආසන්න කාලයක් මෙසේ සූපාවෙමින් ගුවනේ රැඳී සිටීමට හැකිය.

මෙම සූපාවීමද දෙයාකාරය

1. නිබද සූපාවීම.

2. සුබල සූපාවීම.

නිබල සූපාවීම (Wind Hovering)

සුළං හමා එන දිශාවට මුහුණලා ගුවනේ එකතැන රැඳීම නිබල සූපාවීමයි. කොතරම් වේගයෙන් සුළං හැමුව ද තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගුමන කුරුල්ලන් මෙවැනි සූපාවීමක යෙදෙති. මෙහිදී සුළඟේ වේගයට සමානවම අත්තටු සලමින් සූපාවෙමින් අවශ්‍ය මල් පැණි රැස් කර ගැනීමට ගුමන කුරුල්ලන් පසුබට නොවෙති.

සුබල සූපාවීම (Active Hovering)

සාමාන්‍යයෙන් සුබල සූපාවීමේදී සුළඟ ඊට බල නොපායි. සුළඟ සාමාන්‍ය තත්ත්වයක පවතිද්දී මල්පැණි උරා බීමේදී මෙන්ම මකුළු දැලක රැඳුණු ගොදුරක් පිළිබඳව විමසිලිමත් වීමේදී ගුමන කුරුල්ලන් සුබල සූපාවීමක යෙදෙති. සාමාන්‍යයෙන් සුබල සූපාවීම ගුමන කුරුල්ලන්ගේ ජීවිතයේ සුලබ සිදුවීමකි. මෙහිදී පවතින විශේෂත්වය වන්නේ නිබල සූපාවීමකට වඩා කුරුලු දේහයෙන් වැඩි ශක්ති ප්‍රමාණයක් සුබල සූපාවීමකදී වැයවීමයි.

සුබල සූපාවීමකදී ඉතා වේගයෙන් වැඩි වාර ගණනක් තටු සැලිය යුතු බැවින් ගුමන කුරුල්ලන්ගේ ශරීරයෙන් වැඩි ශක්ති ප්‍රමාණයක් වැයවේ.

මල්පැණිවල අඩංගු අධික සීනි මගින් මෙම ශක්තිය ලබා ගැනීමට ගුමන කුරුල්ලන් ස්වභාවයෙන් ම (උපතින්ම) හැඩ ගැසී තිබීම ද විශේෂත්වයකි.

සංචාරක ගුමන කුරුල්ලන්

සාමාන්‍යයෙන් ගුමන කුරුල්ලන් වනවාසීන්ය. එහෙත් මල් හට ගන්නා ශාක සහිත එළිමහන් ප්‍රදේශ හා උස්කඳුකර ප්‍රදේශ දක්වා පුළුල් පරාසයක ගුමන කුරුල්ලන් වාසය කරති. මල්පැණි හිඟවන විට කැලයෙන් කැලයට මල් පිපෙන ශාක වර්ග සොයා පියා සැරියෙහි යෙදෙන්නටද ගුමන කුරුල්ලන් පෙළැඹේ. මේ අනුව සංචාරක ජීවිතයට හුරුවූ ගුමන කුරුළු වර්ගද සිටී.

කුරුලු කැදැල්ල

ගුමන කුරුල්ලන්ගේ කැදැල්ල සාමාන්‍යයෙන් ඉතා කුඩාය. යෝධ ගුමන කුරුල්ලන්ගේ හැරෙන්නට අන් විශේෂවල ගුමන කුරුලු කැදැල්ලක් "දිදාලයක්" තරම් වේ.

(ඉඳිකටුවකින් අතේ මැසීමේදී දබරැඟිල්ලේ ආරක්ෂාවට පළඳින ආවරණය දිදාලයයි.)

ශාක කෙඳි, පුළුන්, පාසි, ලයිකන ආදිය මකුළු දැලින් එකට වෙළමින්. සුළඟින් ආවරණය වන "තුරු වදුලක" ඉතා ශක්තිමත් කැදැල්ලක් මොවුන් ඉදිකර ගනී.

සමහර කුරුලු විශේෂවල පිsරිමි කුරුල්ලන් ද බිත්තර දමන කැදැල්ල තනා ගැනීමේදී කිරිල්ලියට සහය දෙතත් කැදැල්ල තැනීමට පිරිමි ගුමන කුරුල්ලාගෙන් කිසිදු සහයක් නොලැබේ. එමෙන්ම බිත්තර රැකීමත් එම කාලය තුළ තම ආහාර සොයා ගැනීමත් පැටවුන් බිහිවූ පසු ඔවුන් පෝෂණය කිරීමත් ගුමන කිරිල්ලිය විසින්ම සිදු කරයි. සාමාන්‍යයෙන් ගුමන කිරිල්ලියක් වරකට රකින්නේ බිත්තර දෙකකි.

බීජෞසන සමය (බිත්තර බිඳී පැටවුන් බිහිවීමට ගතවන කාලය) දින 14 කි. පැටවුන් පෝෂණය කිරීමට මවු කිරිල්ලිය දරන උත්සාහය සුවිශේෂ එකකි.

දින 21 - 30 පමණ ගතවන විට මවු කිරිල්ලිය සමග එක්ව පියාසර කරමින් කෑම සොයා යැමට ගුමන කුරුළු පැටවුන්ට හැකියාව ලැබේ.

දිවයින දියග ඇසුරිනි

හැමෝටම බලන්න කරන්න

[QUOTE="Crazy killer, post: 18150508, member: 517810"] [b]ලොව කුඩාම කුරුල්ලන්[/b] [SIZE="5"]"ගුමු ගුමු නාද නඟමින් වේගයෙන් පියාසැරියෙහි යෙදෙන ලොව කුඩාම කුරුල්ලන් හඳුන්වන්නේ "හමිං බර්ඩ්" නමිනි. 'ගුමන කුරුල්ලා' නමින් ද හමිංබර්ඩ් කුරුල්ලා හැඳින්වේ. ලොව කුඩාම කුරුලු විශේෂ ලෙස හැඳින්වුණද ගුමන කුරුල්ලන් අතර ද විවිධ ප්‍රමාණයේ කුරුලු විශේෂ සිටීම විශේෂයකි. ගණ 114 ක් යටතේ ගුමන කුරුලු විශේෂ 320 ක් කුරුලු රාජධානිය තුළ ජීවත් වෙති. මොවුන් අතරින් කුඩාම ගුමන කුරුලු විශේෂය වන්නේ මී මැසි ගුමන කුරුල්ලා (Bee Humming Bird) ය. මී මැසි ගුමන කුරුල්ලකුගේ ශරීරයේ දිග සෙ. මී. 2.5 ක් වන අතර හොටය හා පෙඳය සමඟ ශරීරයේ උපරිම දිග සෙ. මී. 5 -7 නොඉක්මවයි. මී මැසි ගුමන කුරුල්ලකුගේ බර ග්‍රෑම් 1.6 ක් පමණ වේ. පක්ෂීන් අතරින් කුඩාම බිත්තරයේ හිමිකරුවන් ද වන්නේ මී මැසි ගුමන කුරුල්ලන්ය. සුදු පැහැති මෙම බිත්තරයක් සාමාන්‍යයෙන් මිලිමීටර් 6.35 ක දිගින් යුතු අතර බරින් ග්‍රෑම් 0.25 කි. ගුමන කුරුල්ලන් අතරින් වැඩිම විශේෂ ගණනක් වාසය කරන්නේ ඇමරිකාවේ ඝර්ම කලාපීය ප්රදේශවලය. [IMG]http://2.bp.blogspot.com/-ikBPhMpXY5Q/VSIeGsE-u0I/AAAAAAAAEPc/UrtMDhCVVfU/s1600/20080613083508.jpg[/IMG] Bee Humming Bird යෝධ ගුමන කුරුල්ලා ගුමන කුරුල්ලන් අතර වෙසෙන විශේෂිත ශරීර ප්‍රමාණයකින් යුතු ගුමන කුරුළු විශේෂ ද වේ. ඇමරිකාවේ "අන්දීස්" කඳු පාමුල වනාන්තර ප්‍රදේශයේ ජීවත් වන මෙම වර්ගය "පැටගෝනා ගිගාස්" (Patagona Gigas) ගණයට අයත් වන යෝධ ගුමන කුරුල්ලා (Giant Humming Bird) ය. [IMG]http://3.bp.blogspot.com/-LY7qmHR-Ako/VSIeptVqzbI/AAAAAAAAEPk/WSFlr8rzB4E/s1600/picaflor_gigante2009122.jpg[/IMG] Giant Humming Bird යෝධ ගුමන කුරුල්ලෙකුගේ ශරීරයේ දිග සෙ. මී. 20 ක් පමණ වන අතර ඉන් සෙ. මී. 11 ක් පමණම අයත් වන්නේ හොටයේ හා පෙඳයේ දිගටය. දිගම හොටය ඇති ගුමන කුරුල්ලා ශරීර ප්‍රමාණයට සාපේක්ෂව ගුමන කුරුල්ලන්ගේ හොටය ඉතා දිගුව සිහින්ව පිහිටයි. මල්කෙමිය තුළට හොට යවා මල් පැණි උරාබිමේ පහසුව පිණිස මෙලෙස ගුමන කුරුල්ලන්ගේ හොට නිර්මාණය වී තිබේ. දිගම හොටය ඇති ගුමන කුරුලු විශේෂය කඩු හොට ගුමන කුරුල්ලා (Sword Billed Humming Bird) ය. [IMG]http://3.bp.blogspot.com/-9GXA_E7ugJg/VSIe-CPPpJI/AAAAAAAAEPs/Pzi8Z8pgiFY/s1600/SwordBilldHbirdF-1873ss.jpg[/IMG] Sword Billed Humming Bird කඩු හොට ගුමන කුරුල්ලාගේ හොටය හා හිස, ශරීරයේ හා පෙඳයේ දිගට සමාන වේ. මොවුන්ගේ හොට සෙ. මී. 5 - 6 ක් පමණ දිගින් යුතුව නාලාකාරව සකස් වී ඇත. මොවුන්ගේ දිව ද හොටය ඉක්මවා ඉදිරියට දිගු කළ හැකි අතර දිවෙහි දෙපස දාරයක් උඩු අතට නැමී මල් පැණි උරාබීම පහසුවන අයුරින් සකස් වී ඇත. වේගවත්ම පියාපත් සලන්නෝ සාමාන්‍යයෙන් ගුමන කුරුල්ලකුගේ හෘද ස්පන්දනය ශීඝ්‍රතාවය විනාඩියකට වාර 120 ක් පමණ වේ. විහඟුන් අතරින් පියාසැරියේදී වඩාත්ම වේගයෙන් පියාපත් සලන්නේද මීමැසි ගුමන කුරුල්ලන්ය. එය තප්පරයකට වාර 70-80 ක් අතර වේ. සාමාන්‍ය ගුමන කුරුල්ලන් තත්පරයකට වාර 40 -50 ක් දක්වා වාර ගණන්ක පියාපත් සලන අතර යෝධ ගුමන කුරුල්ලකු තත්පරයකට වාර 10 - 15 ක් අතර වාර ගණනක් පියාපත් සලති. සූපාවීමේ (Hovering) සුපිරි හැකියාව සූපාවීම යනු පියාපත් සලමින් ගුවනේ එක තැන රැඳී සිටීමයි. මල් අසල සුපාවෙමින් මල් පැණිඋරා බීමට ගුමන කුරුල්ලන් සුවිශේෂ දක්ෂතාවක් දක්වති. මකුළු දැලක පැටලී ඇති කුඩා ගොදුරු පිළිබඳව විමසිලිමත් වීමේදී මෙලෙස සූපා වීම ගුමන කුරුල්ලන්ගේ සාමාන්‍ය පුරුද්දකි. මෙලෙස සූපාවෙන අතර ම "ඉදිරියට මෙන්ම පසු පසටද පියාසර කිරීමේ හැකියාවද" ගුමන කුරුල්ලන් සතුය. වෙනත් කුරුල්ලන්ගේ මෙන් නොව ගුමන කුරුල්ලන්ගේ පියාපත් මැණික් කටුව හා වැලමිට සන්ධියෙන් නොනැමී සෘජුවම පැවතීම නිසා මෙලෙස සූපා වීමේ හැකියාව ලැබී ඇත. සාමාන්‍යයෙන් ගුමන කුරුල්ලකුට විනාඩි 50 කට ආසන්න කාලයක් මෙසේ සූපාවෙමින් ගුවනේ රැඳී සිටීමට හැකිය. මෙම සූපාවීමද දෙයාකාරය 1. නිබද සූපාවීම. 2. සුබල සූපාවීම. නිබල සූපාවීම (Wind Hovering) සුළං හමා එන දිශාවට මුහුණලා ගුවනේ එකතැන රැඳීම නිබල සූපාවීමයි. කොතරම් වේගයෙන් සුළං හැමුව ද තම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගුමන කුරුල්ලන් මෙවැනි සූපාවීමක යෙදෙති. මෙහිදී සුළඟේ වේගයට සමානවම අත්තටු සලමින් සූපාවෙමින් අවශ්‍ය මල් පැණි රැස් කර ගැනීමට ගුමන කුරුල්ලන් පසුබට නොවෙති. සුබල සූපාවීම (Active Hovering) සාමාන්‍යයෙන් සුබල සූපාවීමේදී සුළඟ ඊට බල නොපායි. සුළඟ සාමාන්‍ය තත්ත්වයක පවතිද්දී මල්පැණි උරා බීමේදී මෙන්ම මකුළු දැලක රැඳුණු ගොදුරක් පිළිබඳව විමසිලිමත් වීමේදී ගුමන කුරුල්ලන් සුබල සූපාවීමක යෙදෙති. සාමාන්‍යයෙන් සුබල සූපාවීම ගුමන කුරුල්ලන්ගේ ජීවිතයේ සුලබ සිදුවීමකි. මෙහිදී පවතින විශේෂත්වය වන්නේ නිබල සූපාවීමකට වඩා කුරුලු දේහයෙන් වැඩි ශක්ති ප්‍රමාණයක් සුබල සූපාවීමකදී වැයවීමයි. සුබල සූපාවීමකදී ඉතා වේගයෙන් වැඩි වාර ගණනක් තටු සැලිය යුතු බැවින් ගුමන කුරුල්ලන්ගේ ශරීරයෙන් වැඩි ශක්ති ප්‍රමාණයක් වැයවේ. මල්පැණිවල අඩංගු අධික සීනි මගින් මෙම ශක්තිය ලබා ගැනීමට ගුමන කුරුල්ලන් ස්වභාවයෙන් ම (උපතින්ම) හැඩ ගැසී තිබීම ද විශේෂත්වයකි. සංචාරක ගුමන කුරුල්ලන් සාමාන්‍යයෙන් ගුමන කුරුල්ලන් වනවාසීන්ය. එහෙත් මල් හට ගන්නා ශාක සහිත එළිමහන් ප්‍රදේශ හා උස්කඳුකර ප්‍රදේශ දක්වා පුළුල් පරාසයක ගුමන කුරුල්ලන් වාසය කරති. මල්පැණි හිඟවන විට කැලයෙන් කැලයට මල් පිපෙන ශාක වර්ග සොයා පියා සැරියෙහි යෙදෙන්නටද ගුමන කුරුල්ලන් පෙළැඹේ. මේ අනුව සංචාරක ජීවිතයට හුරුවූ ගුමන කුරුළු වර්ගද සිටී. කුරුලු කැදැල්ල ගුමන කුරුල්ලන්ගේ කැදැල්ල සාමාන්‍යයෙන් ඉතා කුඩාය. යෝධ ගුමන කුරුල්ලන්ගේ හැරෙන්නට අන් විශේෂවල ගුමන කුරුලු කැදැල්ලක් "දිදාලයක්" තරම් වේ. (ඉඳිකටුවකින් අතේ මැසීමේදී දබරැඟිල්ලේ ආරක්ෂාවට පළඳින ආවරණය දිදාලයයි.) ශාක කෙඳි, පුළුන්, පාසි, ලයිකන ආදිය මකුළු දැලින් එකට වෙළමින්. සුළඟින් ආවරණය වන "තුරු වදුලක" ඉතා ශක්තිමත් කැදැල්ලක් මොවුන් ඉදිකර ගනී. සමහර කුරුලු විශේෂවල පිsරිමි කුරුල්ලන් ද බිත්තර දමන කැදැල්ල තනා ගැනීමේදී කිරිල්ලියට සහය දෙතත් කැදැල්ල තැනීමට පිරිමි ගුමන කුරුල්ලාගෙන් කිසිදු සහයක් නොලැබේ. එමෙන්ම බිත්තර රැකීමත් එම කාලය තුළ තම ආහාර සොයා ගැනීමත් පැටවුන් බිහිවූ පසු ඔවුන් පෝෂණය කිරීමත් ගුමන කිරිල්ලිය විසින්ම සිදු කරයි. සාමාන්‍යයෙන් ගුමන කිරිල්ලියක් වරකට රකින්නේ බිත්තර දෙකකි. බීජෞසන සමය (බිත්තර බිඳී පැටවුන් බිහිවීමට ගතවන කාලය) දින 14 කි. පැටවුන් පෝෂණය කිරීමට මවු කිරිල්ලිය දරන උත්සාහය සුවිශේෂ එකකි. දින 21 - 30 පමණ ගතවන විට මවු කිරිල්ලිය සමග එක්ව පියාසර කරමින් කෑම සොයා යැමට ගුමන කුරුළු පැටවුන්ට හැකියාව ලැබේ.[/SIZE] [SIZE="4"]දිවයින දියග ඇසුරිනි[/SIZE] [SIZE="4"][COLOR="Purple"]හැමෝටම බලන්න කරන්න [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom