Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව කොවිඩ් මරණ අනුපාතය අඩුම ශ්‍රී ලංකාවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව කොවිඩ් මරණ අනුපාතය අඩුම ශ්‍රී ලංකාවේ…. එහි රහස සොයා වැඩි දියුණු කිරීම අපේ වගකීමක් – ගෙවිඳු

අපි අද මේ විවාදයට බදුන් කරන්නේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ලෙස බෙදී එකිනෙකාට චෝදනා කරගැනීමකින් තොර ව පොදුවේ මව්බිමේ පුරවැසියන් ගැන සිතා සහයෝගයෙන් එකමුතුව කටයුතු කළ යුතු අභියෝගයක්.

කොවිඩ් වසංගතයට එරෙහිව අපේ සාම්ප්‍රදායික දැනුම හා සාම්ප්‍රදායික වෙදකම භාවිත කළ යුතු මොහොත එළඹ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

ඊයේ (05) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි,

එ තැන දී අපි මතක් කරලා දෙන්න අවශ්‍ය වෙනවා මේ කොවිඩ් රෝගයට අපේ රට ගොදුරු වෙන මොහොතේ, නැත්තං ලෝකය ගොදුරු වූ මොහොතේ, එක්සත් ජාතික පක්ෂය එදා 2020 ජනවාරි මාසයේ දී, සමගි ජන බලවේගයත් එදා ඒ පක්ෂය තුළ ම යි එදා රැඳි සිටියේ, රටට ප්‍රකාශ කළේ චීනයේ අපේ ඒ උවදුර හමුවේ අසරණ වෙලා ඉන්න සිසුවන් ලංකාවට ගෙන ඒමට කටයුතු කිරීමෙන් වැළකෙන්න කියලා. එදා එ වැනි ස්ථාවරයක ඉදං තමයි මේ විපක්ෂය, රජය ගන්නා පියවර විවේචනය කරන්න එළඹුනේ.

අපි දන්නවා ඒ පළමු වැනි කොවිඩ් රැල්ල මර්දනය කරපු ලෝකයේ පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වුණා. දෙ වැනි කොවිඩ් රැල්ලත් අපි සාර්ථකව ජයගන්න, ලොකෙට සාපේක්ෂව අපේ රටේ ජනතාවට ආරක්ෂාව සපයන්න සමත්වුණා කියන කාරණය. දැන් මේ තුන් වැනි කොවිඩ් රැල්ල සම්බන්ධයෙන් අපේ රට ජයග්රහණයන් ලබාගෙන තිබෙනවා ද? නැත්තිනම් පරාජයන්ට මුහුණ දී සිටිනවා ද?

මම උත්සාහ දැරුවා ලෝකය හැටියටත් ඊ ළඟට ප්‍රධාන රටවල් පහක් සමඟත්- ඉන්දියාව, ඇමරිකාව, ඉතාලිය ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කරනවා ය යි සැලකෙන නවසීලන්තය සහ චීනය සමඟත් අපේ රට යම් සංඛ්‍යාත්මක දත්ත ඇසුරු කරගෙන සැසඳීමක් කරන්න. ලෝකය හැටියට ගත්තොත් එහෙම ලෝකයේ මේ වන විට මුළු ලෝක ජනගහනය කෝටි හත්සිය අසුවකුත් පහළොස් කෝටි හතලිස්නව ලක්ෂ හතලිස්හත් දහස් තුන්සිය තිස්අටක් රෝගී වෙලා තියෙනවා.

අපි ඒක ජනගහණයට රෝගී අනුපාතය විදියට බැලුවොත් එහෙම 1.9865%. ඉන්දියාව හැටියට ගත්තොත් එහෙම ඉන්දියාවේ එකසියතිස්අට කෝටියකට අධික වූ ජනගහණයකින් රෝගීන් දෙකෝටි හයලක්ෂ පනස්අටදහස් දෙසීය තිස්හතරක් වෙනවා. මේක අපි ප්‍රතිශත හැටියට බැලුවොත් එහෙම 1.497%. කාලය ගතවන නිසා මේ සංඛ්‍යා දත්ත සියල්ල කියන්නේ නැතිව අනුපාත හැටියට සැලකුවහොත්, අපි ලෝකයත් එක්ක ගත්තාම, ලෝකයේ ජනගහණය රෝගී වූ ප්‍රතිශතයට වඩා අපේ රට 3.7 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. අපි ඉන්දියාවත් එක්ක ගත්තොත් එහෙම ඉන්දියාවේ ඒ ප්‍රතිශතයට වඩා 2.8 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාව සමග සංසන්දනය කළොත් අපි ඊට වඩා දහඅට ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරෙනවා යි පිළිගැනෙන නවසීලන්තය සමඟ සැසඳුවහොත් අපි ඊට වඩා 9.9 ගුණයක් පසුපසින් සිටින්නේ.

ඒ වගේ ම අපි සලකා බැලුවොත් ලෝකයේ ජනගහනයට මරණ සිදු වූ අනුපාතය, ඒ අනුපාත හැටියට ගත්තත් ලෝකයේ ම අනුපාතය වෙන්නේ 0.0415%ක්. ඉන්දියාව ගත්තොත් ඒ අනුපාතය වන්නේ, 0.0164%ක්. ඒ වගේ ම අපි ඇමරිකාව ගත්තොත් ඒ අනුපාතය 0.1790%ක්. අපි ලංකාවේ අනුපාතය ගත්තොත්, ඒ අනුපාතය වෙන්නේ 0.0033%ක්. අපි ජනගහනයෙන් රෝගී වූ අනුපාතය ගත්තොත් එහෙම අපි ලෝකයට වඩා 12.5 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඉන්දියාවත් එක්ක ගත්තොත්, ඉන්දියාවට වඩා 4.9 ගුණයකින් නැත්නම් පස්ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාවත් එක්ක සැසඳුවොත් අපි 54 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. හැබැයි ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරුණු නවසීලන්තය සමඟ සැසඳුවහොත්, අපි ඊට වඩා ප්‍රතිශතාත්මක වශයෙන් 6.6 ගුණයක් පසුපසින් සිටින්නේ.

[QUOTE="weer 11, post: 26378138, member: 565866"] [HEADING=2][URL='https://www.lankahotnews.net/2021/05/gevindu-kumaratunga.html'][SIZE=7]ලොව කොවිඩ් මරණ අනුපාතය අඩුම ශ්‍රී ලංකාවේ…. එහි රහස සොයා වැඩි දියුණු කිරීම අපේ වගකීමක් – ගෙවිඳු[/SIZE][/URL][/HEADING] [URL='https://www.lankahotnews.net/2021/05/gevindu-kumaratunga.html'][IMG]https://1.bp.blogspot.com/-8yRkE-4CzWc/YJOASXIPkAI/AAAAAAAAWno/m-UY0QacKQYyt0eoJ_R3Elrm_8LLJPuwQCLcBGAsYHQ/s320/gewidu.png[/IMG][/URL] [SIZE=5][B]අපි අද මේ විවාදයට බදුන් කරන්නේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ලෙස බෙදී එකිනෙකාට චෝදනා කරගැනීමකින් තොර ව පොදුවේ මව්බිමේ පුරවැසියන් ගැන සිතා සහයෝගයෙන් එකමුතුව කටයුතු කළ යුතු අභියෝගයක්.[/B][/SIZE] [B][SIZE=5]කොවිඩ් වසංගතයට එරෙහිව අපේ සාම්ප්‍රදායික දැනුම හා සාම්ප්‍රදායික වෙදකම භාවිත කළ යුතු මොහොත එළඹ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි. ඊයේ (05) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එ තැන දී අපි මතක් කරලා දෙන්න අවශ්‍ය වෙනවා මේ කොවිඩ් රෝගයට අපේ රට ගොදුරු වෙන මොහොතේ, නැත්තං ලෝකය ගොදුරු වූ මොහොතේ, එක්සත් ජාතික පක්ෂය එදා 2020 ජනවාරි මාසයේ දී, සමගි ජන බලවේගයත් එදා ඒ පක්ෂය තුළ ම යි එදා රැඳි සිටියේ, රටට ප්‍රකාශ කළේ චීනයේ අපේ ඒ උවදුර හමුවේ අසරණ වෙලා ඉන්න සිසුවන් ලංකාවට ගෙන ඒමට කටයුතු කිරීමෙන් වැළකෙන්න කියලා. එදා එ වැනි ස්ථාවරයක ඉදං තමයි මේ විපක්ෂය, රජය ගන්නා පියවර විවේචනය කරන්න එළඹුනේ. අපි දන්නවා ඒ පළමු වැනි කොවිඩ් රැල්ල මර්දනය කරපු ලෝකයේ පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වුණා. දෙ වැනි කොවිඩ් රැල්ලත් අපි සාර්ථකව ජයගන්න, ලොකෙට සාපේක්ෂව අපේ රටේ ජනතාවට ආරක්ෂාව සපයන්න සමත්වුණා කියන කාරණය. දැන් මේ තුන් වැනි කොවිඩ් රැල්ල සම්බන්ධයෙන් අපේ රට ජයග්රහණයන් ලබාගෙන තිබෙනවා ද? නැත්තිනම් පරාජයන්ට මුහුණ දී සිටිනවා ද? මම උත්සාහ දැරුවා ලෝකය හැටියටත් ඊ ළඟට ප්‍රධාන රටවල් පහක් සමඟත්- ඉන්දියාව, ඇමරිකාව, ඉතාලිය ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කරනවා ය යි සැලකෙන නවසීලන්තය සහ චීනය සමඟත් අපේ රට යම් සංඛ්‍යාත්මක දත්ත ඇසුරු කරගෙන සැසඳීමක් කරන්න. ලෝකය හැටියට ගත්තොත් එහෙම ලෝකයේ මේ වන විට මුළු ලෝක ජනගහනය කෝටි හත්සිය අසුවකුත් පහළොස් කෝටි හතලිස්නව ලක්ෂ හතලිස්හත් දහස් තුන්සිය තිස්අටක් රෝගී වෙලා තියෙනවා. අපි ඒක ජනගහණයට රෝගී අනුපාතය විදියට බැලුවොත් එහෙම 1.9865%. ඉන්දියාව හැටියට ගත්තොත් එහෙම ඉන්දියාවේ එකසියතිස්අට කෝටියකට අධික වූ ජනගහණයකින් රෝගීන් දෙකෝටි හයලක්ෂ පනස්අටදහස් දෙසීය තිස්හතරක් වෙනවා. මේක අපි ප්‍රතිශත හැටියට බැලුවොත් එහෙම 1.497%. කාලය ගතවන නිසා මේ සංඛ්‍යා දත්ත සියල්ල කියන්නේ නැතිව අනුපාත හැටියට සැලකුවහොත්, අපි ලෝකයත් එක්ක ගත්තාම, ලෝකයේ ජනගහණය රෝගී වූ ප්‍රතිශතයට වඩා අපේ රට 3.7 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. අපි ඉන්දියාවත් එක්ක ගත්තොත් එහෙම ඉන්දියාවේ ඒ ප්‍රතිශතයට වඩා 2.8 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාව සමග සංසන්දනය කළොත් අපි ඊට වඩා දහඅට ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරෙනවා යි පිළිගැනෙන නවසීලන්තය සමඟ සැසඳුවහොත් අපි ඊට වඩා 9.9 ගුණයක් පසුපසින් සිටින්නේ. [/SIZE][/B] [SIZE=5][B]ඒ වගේ ම අපි සලකා බැලුවොත් ලෝකයේ ජනගහනයට මරණ සිදු වූ අනුපාතය, ඒ අනුපාත හැටියට ගත්තත් ලෝකයේ ම අනුපාතය වෙන්නේ 0.0415%ක්. ඉන්දියාව ගත්තොත් ඒ අනුපාතය වන්නේ, 0.0164%ක්. ඒ වගේ ම අපි ඇමරිකාව ගත්තොත් ඒ අනුපාතය 0.1790%ක්. අපි ලංකාවේ අනුපාතය ගත්තොත්, ඒ අනුපාතය වෙන්නේ 0.0033%ක්. අපි ජනගහනයෙන් රෝගී වූ අනුපාතය ගත්තොත් එහෙම අපි ලෝකයට වඩා 12.5 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඉන්දියාවත් එක්ක ගත්තොත්, ඉන්දියාවට වඩා 4.9 ගුණයකින් නැත්නම් පස්ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාවත් එක්ක සැසඳුවොත් අපි 54 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. හැබැයි ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරුණු නවසීලන්තය සමඟ සැසඳුවහොත්, අපි ඊට වඩා ප්‍රතිශතාත්මක වශයෙන් 6.6 ගුණයක් පසුපසින් සිටින්නේ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom