Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව තුන්වන විශාලම ආයුධ නිෂ්පාදකයා බොයිං සමාගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක මෙහෙම දැම්මනම් බලන අයට හරි ලෙසියි නෙද බන්

2018 ඔක්තොම්බර් මස 29 දා ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් සේවයට අයත් අංක 610 දරණ ගුවන් යානය, ඉන්දුනීසියාවේ සෝකර්නෝ-හට්ටා ගුවන් තොටුපළේ සිට ඉන්දුනිසියාවේම දෙපාටි අමීර් ගුවන් තොටුපළ වෙත පියාසර කරවිමට නියමිතව සිටියාය. 610 ගුවන් යානය සදහා යොදාගෙන තිබුනේ 2017 වසරේ ලොවට හදුන්වා දුන් අතී නවිනතම ගුවන් යානා වර්ගයක් වු Boeing 737 MAX 8 ගුවන් යානයකි. මෙවන් අතී නවින යානයක පියාසර කිරිමට ලැබිම කාර්ය මණ්ඩලයේ 8 දෙනාට මෙන්ම මඟින් 181 දෙනාගේද සතුටට හේතු වු බවට සැක නැත. කෙසේ වෙතත් මේ සතුට වැඩි වේලා පැවතුනෙ නැත.

අංක 610 ලයන් එයාර් ගුවන් යානය ඉන්දුනිසියාවේ වේලාවෙන් පෙරවරු 6:20 ට ජකර්තා නුවරින් අහසට නැගුනේ පැයක ගුවන් ගමනක යෙදිමේ අපේක්ෂාවෙනි. නමුත් ගුවන් ගත වි විනාඩි 13 ට පසු එකවරම ගුවන් යානයේ නාසය පොළව දෙසට හැරි ගියේය. නියමුවන් කොතරම් උත්සහ කලත් යානයේ නාසය දිගින් දිගටම පොළව දෙසට හැරුනු අතර හීයක වේගයෙන් පැමිණි යානය ජාවා මුහුද සිප ගත්තේ ගුවන් යානයේ සිටි 189 දෙනාම ජිවිතක්ෂයට පත් කරමින්.

ලයන් එයාර් 610 අනතුරෙන් මාස හතරකුත් දින කිහිපයක් ගත වු කල ඉතියෝපියානු ගුවන් සේවයට අයත් අංක 302 ගුවන් යානය ඉතියෝපියාවේ බෝලේ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රැදි සිටියේ කෙන්යාවේ නයිරෝබි වෙත පියාසර කිරිමේ බලාපොරොත්තුවෙන්. මෙම 302 යානයද Boeing 737 MAX 8 වර්ගයේ යානයක් විය.2019 මාර්තු මස 10 වන දා ඉතියෝපියානු වේලාවෙන් පෙරවරු 8:38 ට ගුවන් ගත වු යානය පළමු විනාඩියේදිම ගුවන් පාලක මධ්‍යස්ථානය අමතා යානයේ පාලක පද්ධතියේ දොශයක් හටගෙන ඇතැයි දැනුම් දෙන ලදි. දෙවන විනාඩියේදි යානයේ නාසය ස්වයංක්‍රියවම පොළව දෙසට හැරි ගිය අතර යානය නිසි මාර්ගයට ගැනිම සදහා දැඩි සටනක නිරත වු ගුවන් නියමුවෝ කෙසේ හෝ යානය කෙළින් කරගැනිමට සමත් වුහ.නමුත් ඊළඟ විනාඩියේ යානය නැවත පොළව දෙයට හැරි ගියහ. ගුවන් ගත වි විනාඩි 6 ට පසු නියමුවන්ගේ සියළුම උත්සහයන් පරාජය කරමින් 302 යානය ඉහළ අහසේ සිට වේගයෙන් පොළව වෙත පැමිණ ගැටි ගියේ පුද්ගලයන් 157 දෙනෙකුගේ ජිවිත උදුරා ගනිමින්.

කඩා වැටෙන විට යානය ගුවන් තොටුපළේ සිට කිලෝ මිටර් 62 දුරක් පියාසර කර තිබු අතර ගුවනේ සිට පැයට කිලෝමීටර් 1,100 ක වේගයකින් පැමිණ පොළවේ ගැටි තිබුනේ අඩි 120 ක් දිග අඩි 30 ක් ගැඹුරු වළක් සාදමිනි. මළසිරුරු හදුනා ගැනිමට හෝ නොහැකි තත්වයක පැවති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ අනතුරු දෙකත් සමඟ බොයිං යානාවල ආරක්ෂාව පිළිබඳ කතා බහක් ඇති වු අතර ඒ සමඟ කරළියට ආ චරිතයකි ජෝන් බාර්නෙට්. 1962 දි උපත ලද බාර්නෙට් 1980 දි Rockwell B-1 Lancer බොම්බ හෙළන යානා නිශ්පාදනයට එක් වුයේ විදුලි කාර්මිකයෙකු ලෙසයි. 1988 දි Rockwell සමාගමෙන් ඉවත් වු බාර්නෙට් තත්ව පරික්ෂකයෙකු ලෙස Boeing සමාගමට එක් වුනා.කැපවිමෙන් සේවය කෙරුවෙකු වු බාර්නෙට් 2010 වසරෙදි තත්ව පාලන කළමනාකරුවෙකු ලෙස උසස්විම් ලැබු අතර බාර්නෙට්ගේ අවාසනාවද එම උසස්විම සමගම උදාවුනා. කළමනාකරුවෙකු ලෙස සේවය කළ බාර්නෙට් හට පෙනි ගියේ බොයිං සමාගම ගුවන් යානාවල ගුණාත්මක බාවයට වඩා මුදල් ඉපයිම කෙරෙහි ප්‍රමුඛත්වය දි ඇති බවයි.

ගුවන් යානා නිශ්පාදනයට ප්‍රමාණවත් තරම් සේවකයන් නොසිටි අතර මේ හෙතුවෙන් යම් යම් ආරක්ෂක හා තත්ව පාලන ප්‍රමිතින් නොසලකා හැර තිබුනා. එමෙන්ම යානවල හා උපකරණවල දොෂ ලේඛනගත කිරිමෙන් වළකින ලෙසත් නියමිත පටිපාටිය නොසලකා හරින ලෙසත් බාර්නෙට් හට ඉහළ කළමනාකාරිත්වයෙන් පීඩනය එල්ල වි තිබුනා. 2013 දි බාර්නෙට්ව තනතුරින් පහත හෙලන්නෙ පෙර සදහන් කළ ආකාරයේ ක්‍රියාවන් ඉහළ නිළධාරින්ට දැනුම් දිම සදහා ඊමේල් භාවිතා කළ බව සදහන් කරමින්. එම නිළධාරින්ට අනුව එවැනි දොෂ එම නිළධාරි හමුවි දැනුම් දිම මිස ඊමේල් වැනි සාක්ෂි ඉතුරු වන ආකාරයේ ක්‍රමයකින් දැනුම් දිම නොකල යුතුව තිබුනා.

කෙසේ වෙතත් මෙවැනි කෙනහෙලිකම්වලින් දුර්මුඛ වන්නෙකු නොවේ මේ බර්නෙට්. ඔහු දිගින් දිගටම නිවරදිව රාජකාරිය කිරිම වෙනුවෙන් පෙනි සිටි අතර අවස්ථා ගණනාවකදි යානාවල දොෂ සහගත තැන් සොයාගත්තා. මෙ අනුව බාර්නෙට් බොයිං හි ඉහළ නිළධාරිට හිසරදයක් වු අතර ඔහුට හිමි උසස්විම් ආදිය අහිමි කරනු ලැබුවා.

2016 දි බොයිං 787 යානාවන් හි හදිස්සි අවස්ථාවල ක්‍රියාත්මක වන ඔක්සිජන් පද්ධතිය සදහා ඉහළ නිළධාරියෙකුගේ අනුදැනුම මත දොෂ සහගත කොටස් යොදා ඇතැයි බාර්නෙට් සොයාගනු ලබනවා. ආයතනයට කොතරම් දැනුම් දුන්නත් පළක් නොවු තැන බාර්නෙට් විසින් මේ පිළිබඳව FAA හේවත් ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය වෙත පැමිණිලි කරනු ලබන අතර බාර්නෙට් නිවැරැදි බව FAA කළ පරික්ෂණයෙදි හෙළි වනවා. මේ ආකාරයේ සිදුවිම් කිහිපයකදීම FAA වෙත පැමිණිලි කිරිමට බාර්නෙට් ක්‍රියාකල අතර FAA කල පරික්ෂණවලදි බාර්නෙට් නිවැරැදි බව හෙළි වනවා.

කෙසේ වෙතත් හෘද සාක්ෂියට අවංකව වැඩ කිරිම නිසා බාර්නෙට් හට හිමිවන්නෙ ස්ථාන මාරුවක් හා හෘදයාබාධයක් පමණයි. FAA පරික්ෂණ තුළින් අති බලවත් බොයිං සමාගමට කිසිවක් සිදුවන්නෙ නැහැ. 2017 දි ස්ථාන මාරු ලැබු බාර්නෙට් මේ හෙතුවෙන් හෘදයාබාධයකට ලක් වෙනවා. හෙතෙම වෛද්‍ය උපදෙස් මත බොයිං සමාගමෙන් විශ්‍රාම යන්නෙ වසර 30 ට ආසන්න සේවා කාලය නිමා කරමින්.

කෙසේ වෙතත් 2019 දෙවන බොයිං මැක්ස් ගුවන් අනතුරින් පසු බර්නෙට් කරළියට පැමිණෙනවා. BBC වැනි ප්‍රධාන පෙළේ මාධ්‍යය හමුවට පැමිණෙන බාර්නෙට් බොයිං සමාගම පිළිබඳ සියළු තොරතුරු හෙළිකරනු ලබනවා. එපමණක් නොව 2022 දි නෙට්ෆ්ලික්ස් හි මෙම ගුවන් අනතුරු හා බොයිං සමාගම අලලා නිර්මාණය කෙරු වාර්තාමය වැඩසටහනකටද බාර්නෙට් එක් වුනා.

2017 දි බාර්නෙට් OSHA හෙවත් වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය පරිපාලනාධිකාරිය වෙත බොයිං සමාගමට එරෙහිව පැමිණිලි කළ අතර තවත් වගකිව යුතු ආයතන ගණනාවකට විවිධ පැමිණිලි ඉදිරිපත් කළා. බාර්නෙට් හෙතුවෙන් බොයිං සමාගමට එරෙහිව අපරාධ චොදනා පවා එල්ල වුනා. නමුත් බලවත් බොයිං සමාගම ඒ සැම දෙයකින්ම ගැලවිමට සමත් වුනා.

2019 මාර්තු 10 සිදුවු ඉතියෝපියානු 302 ගුවන් යානා අනතුරෙන් පසු Boeing 737 MAX යානා ධාවනය අත්හිටුවිම දැඩි ආර්ථික පාඩු ගෙන දෙන්නක් විය. මේ හෙතුවෙන් ඩොලර් බිලියන 20 ක දඩ මුදලක් ගෙවිමට බොයිං සමාගමට සිදුවිය. දඩ වශයෙන් ඩොලර් බිලියන 20ක් සහ ඩොලර් බිලියන 60 ක වක්‍ර අලාභයක් සිදුවු බව ගණන් බලා තිබේ. මෙම මුදල කොතරම්ද යත් උදාහරණයකින් දක්වන්නෙ නම්, ශ්‍රී ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණයද ඩොලර් බිලියන 80ට මදක් වැඩි මුදලකි.. මේ හෙතුවෙන් බොයිං සමාගමේ ගුවන් යානා ඇනවුම් 1200ට අධික ප්‍රමාණයක් අවලංගුවි ගියහ. කෙසේ වෙතත් සියළුම යානා ප්රතිසංස්කරණයෙන් පසු 2021 ජනවාරියේ සිට නැවත Boeing 737 MAX යානා භාවිතා කිරිම ආරම්භ කලා.

2024 ජනවාරි 5 වනද ඇලෙස්කා ගුවන් සේවයට අයත් අංක 1282 ගුවන් යානය පස්වරු 05:07 ට ඇමරිකාවේ පෝට්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වුනේ කැලිෆෝනියාව බලා පියාසර කිරිමේ අරමුණින්. මේ ගුවන් යානය Boeing 737 MAX 9 වර්ගයේ යානයක්.කෙසේ වෙතත් ගුවන්ගත් වි සුළු වේලාවකින් යානයේ හදිස්සි පිටවිමේ දොරටුව යානයෙන් ගැලවි ඉවතට විසි වුනා. යානයේ සමබරතාව ගිලිහි ගියද පාලනය සියතට ගැනිමට සමත් වු නියමුවමන් යානය සුරක්ෂිතව පෝට්ලන්ඩ් ගුවන් තොටුපළ වෙතම ගොඩ බෑමට සමත් වුනා. තවත් මාස 4 ක කාලයක් Boeing 737 MAX යානා ගුවන් ගමන් අත් හිටුවිමට හෙතු වු මෙම සිදුවිම පිළිබඳ කළ විමර්ශනවලදි අනාවරණය වුයේ දොරටුව යානයට සවි කර ඇති ඇණ 4 ක් නොතිබිම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි. බොයිං සමාගමට එම ඇණ 4 සවි කිරිමට අතපසු වි තිබුනා.

මෙම සිදුවිම සමඟ මාධ්‍යය නැවත බොයිං සමාගමේ ගුණාත්මක භාවය පිළිබඳ කතාබහ කරන්නට පටන් ගත් අතර බොයිං සමාගමේ හිටපු සේවකයන් 4 දෙනෙකු බොයිං සමාගමේ වැරදි අඩු පාඩු පිළිබඳ කතා කරන්නට ඉදිරිපත් වුනා. ඉන් එක් අයෙකි අප දැනටමත් හදුන්න බාර්නෙට්. 2017 දි බාර්නෙට් OSHA වෙත කළ පැමිණිල්ල 2021 දි බොයිං සමාගමට වාසි සහගත තීන්දුවක් ලබාදෙමින් අවසන් වුවද බාර්නෙට් ලෙහෙසියෙන් පරාජය බාරගන්නා කෙනෙකු නොවේ . නැවත අභියාචනයක් ඉදිරිපත් කළ බාර්නෙට් බොයිං සමාගමට එරෙහිව දිගින් දිගටම නීති මාර්ගයෙන් සටන් වදිමින් සිටියා.

“ජෝෂුවා ඩීන්” ඇමරිකාවේ ස්ප්රිට් ඇරෝසිස්ටම් නම් ගුවන් යානා කොටස් නිශ්පාදන සමාගමේ සේවකයෙක්. ජොෂුවාගේ පියා මෙන්ම සීයාද මෙම සමාගමේ ආදි සේවකයන් වුනා. 2005 වර්ෂය දක්වා බොයිං සමාගම සතු වු ස්ප්රිට් සමාගම 2005 වර්ෂයේ විකුණා දමනු ලැබුවා. එතැන් පටන් බොයිං සමාගමට හා අනෙකුත් ගුවන් යානා නිෂ්පාදන සමාගම් වෙත අවශ්‍යය කොටස් නිෂ්පාදනය කළ ස්ප්රිට් සමාගම Boeing 737 MAX යානා සදහද අවශ්‍යය කොටස් නිෂ්පාදනය කරනු ලැබුවා ජොෂුවා සේවය කළේ මේ Boeing 737 MAX යානා අමතර කොටස් නිෂ්පාදනයේ තත්ව පරික්ෂකයෙකු ලෙසයි. 2022 අග භාගයේදි Boeing 737 MAX කොටස් නිෂ්පාදනය නියමිත පටිපාටියට සිදු නොවන බව ජොෂුවා හට පෙනි ගියා. කොටස් වල ඇණ තව් විදිමේ බරපතළ වැරදි ඇති බව දුටු ජොෂුවා මේ පිළිබඳව ඉහළ කළමණාකාරිත්වයට දැනුම් දුන්නත් නිසි පියවර ගැනුනේ නැ.

දිගින් දිගටම උක්ත ගැටළු පිළිබඳව හඬ නගිමට පියවර ගත් ජොෂුවාව 2023 අප්‍රේල් මාසයෙදි රැකියාවෙන් නෙරපා හරිනවා. මේ සමඟ සමාගමට එරෙහිව නීති ක්‍රියාමාර්ග වලට පිවිසි ජොෂුවා ස්ප්රිට් සාමගම හා බොයිං සමාගම සිය නිෂ්පාදනවල ගුණාත්මක භාවය නොසලකා හරින බව ප්‍රසිද්ධියේ විවේචනය කිරිමට පටන් ගනු ලබනවා. ඇලෙස්කා එයාර් 1282 අනතුරත් සමඟ ජොෂුවාද මාධ්‍යය අවදානය දිනාගනු ලබනවා.

2024 මාර්තු 9 දා ජෝන් බාර්නෙට් බොයිං සමාගමට එරෙහිව පනවා තිබු නීති කටයුත්තක සාක්ෂි දීමට නියමිතව සිටියා. කෙසේ වෙතත් එදින බාර්නෙට් ඒ සදහා පැමිණියේ නැහැ. මේ කටයුතු කෙරෙහි මහත් උනන්දුවෙන් සහභාගි වුවෙකු වු බාර්නෙට්ගේ නොපැමිණීම ප්‍රේහෙළිකාවක් වු ඔහුගේ නීතිඥයා ඔහු පිළිබඳව සොයා බැලු අතර අවසානයේ හෝටල් රථ ගාලක සිය මෝටර් රථය තුල වෙඩි වැදි මියගොස් සිටි බාර්නෙට්ගේ දේහය හමුවුවා.

මිය යන විට බාර්නෙට් හැටැදෙහැවිරිදි වියේ පසු වුනා. ඔහුගේ අත්ල මත ඔහුගේ ජිවිතය උදුරාගත් ගිනි අවිය රැදි තිබු අතර මෙම මරණය සියදිවි නසා ගැනිමක් ලෙස තීන්දු කළා.බාර්නෙට්ගෙ මරණයෙන් මාසයක් ගතවිමටවත් ලැබුනේ නැහැ. ජොෂුවා ඩීන් හදිස්සියෙම බරපතළ ලෙස රොගි වුනා. හතළිස් හතර හැවිරිදි වියෙහි පසුවු ජොෂුවා ඉතා සෞඛ්‍යය සම්පන්න පුද්ගලයෙකු වු බැවින් ඔහුගේ රෝගිවිම ඔහුගේ පවුලේ අයට ඇති කලේ විමතියක්. දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ජොෂුවා Influenza B සහ MRSA ආසාදනයන්ගෙන් පෙළෙන බව අනාවරණය වුනා. ඔහුගේ තත්වය ඉතා ඉක්මණින් නරක අතට හැරුනු අතර පෙනහළු හා වකුගඩු අක්රියවිමේ අවදානමක් උදාවුනා. ඔහුගේ ජිවිතය පිළිබඳව විශ්වාස කළ නොහැකියයි වෛද්‍යවරුන් සදහන් කළා. අවසානයේ සති 2 ක කාලයක් ජිවිතය හා මරණය අතර සටන් කළ ජොෂුවා පසුගිය අප්‍රේල් 29 වන දා සදහටම දෙනෙත් පියාගත්තේ මාසයක් තුළ සිදුවු දෙවන බොයිං විවේචක මරණය බවට පත්වෙමින්.

මාසයක් තුළ බොයිං සමාගම විවිවේචනය කළ දෙදෙනෙකුම මිය යාම බොහෝ දෙනා තුළ සැක සංකා ජනිත කර තිබෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනාම බොයිං සමාගම විවේචනය කළා පමණක් නොව සමාගමට එරෙහිව නීති ක්‍රියාදාමයක නියලි සිටියවුන් බව අමතක කළ නොහැකියි. කෙසේ වෙතත් මෙවා අහඹු මරණද නැත්නම් සැලසුම් සහගත ඝාතනද යන්න කිසිදිනෙක හෙළිදරව් කරගැනිමට හැකි කරුණු නොවනු ඇත.

බොයිං සමාගම යුධ ආයුධ නිෂ්පාදන සමාගමක්ද වන්නේය. ඇමරිකාවේ ලොව සුපතල ප්‍රහාරක හෙලිකොප්ටරය වන AH-64 Apache හෙලිකොප්ටරය නිර්මාණය කරනු ලබන්නෙ බොයිං සමාගමයි.මෙහි නම් සදහන් නොකල දැවැන්ත ආයුධ කන්දක් බොයිං නිෂ්පාදන අතර වෙයි. ලොව තුන්වන විශාලම ආයුධ නිෂ්පාදකයා බොයිං සමාගමයි. එවන් බලවත් සමාගමකට එරෙහිව ඇමරිකාවේ වුවද පුරවැසියෙකුට කළ හැකි දේවල් ඉතා අල්ප වනු ඇත.

උපුටා ගැනීම රුසියානු විශේෂ මෙහෙයුම. ( Russia Ukraine  ) සමුහයෙන්.

[QUOTE="SLHodahitha, post: 29799089, member: 565060"] [B][SIZE=5]ඔක මෙහෙම දැම්මනම් බලන අයට හරි ලෙසියි නෙද බන්[/SIZE][/B] [SIZE=4]2018 ඔක්තොම්බර් මස 29 දා ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් සේවයට අයත් අංක 610 දරණ ගුවන් යානය, ඉන්දුනීසියාවේ සෝකර්නෝ-හට්ටා ගුවන් තොටුපළේ සිට ඉන්දුනිසියාවේම දෙපාටි අමීර් ගුවන් තොටුපළ වෙත පියාසර කරවිමට නියමිතව සිටියාය. 610 ගුවන් යානය සදහා යොදාගෙන තිබුනේ 2017 වසරේ ලොවට හදුන්වා දුන් අතී නවිනතම ගුවන් යානා වර්ගයක් වු Boeing 737 MAX 8 ගුවන් යානයකි. මෙවන් අතී නවින යානයක පියාසර කිරිමට ලැබිම කාර්ය මණ්ඩලයේ 8 දෙනාට මෙන්ම මඟින් 181 දෙනාගේද සතුටට හේතු වු බවට සැක නැත. කෙසේ වෙතත් මේ සතුට වැඩි වේලා පැවතුනෙ නැත. අංක 610 ලයන් එයාර් ගුවන් යානය ඉන්දුනිසියාවේ වේලාවෙන් පෙරවරු 6:20 ට ජකර්තා නුවරින් අහසට නැගුනේ පැයක ගුවන් ගමනක යෙදිමේ අපේක්ෂාවෙනි. නමුත් ගුවන් ගත වි විනාඩි 13 ට පසු එකවරම ගුවන් යානයේ නාසය පොළව දෙසට හැරි ගියේය. නියමුවන් කොතරම් උත්සහ කලත් යානයේ නාසය දිගින් දිගටම පොළව දෙසට හැරුනු අතර හීයක වේගයෙන් පැමිණි යානය ජාවා මුහුද සිප ගත්තේ ගුවන් යානයේ සිටි 189 දෙනාම ජිවිතක්ෂයට පත් කරමින්. ලයන් එයාර් 610 අනතුරෙන් මාස හතරකුත් දින කිහිපයක් ගත වු කල ඉතියෝපියානු ගුවන් සේවයට අයත් අංක 302 ගුවන් යානය ඉතියෝපියාවේ බෝලේ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රැදි සිටියේ කෙන්යාවේ නයිරෝබි වෙත පියාසර කිරිමේ බලාපොරොත්තුවෙන්. මෙම 302 යානයද Boeing 737 MAX 8 වර්ගයේ යානයක් විය.2019 මාර්තු මස 10 වන දා ඉතියෝපියානු වේලාවෙන් පෙරවරු 8:38 ට ගුවන් ගත වු යානය පළමු විනාඩියේදිම ගුවන් පාලක මධ්‍යස්ථානය අමතා යානයේ පාලක පද්ධතියේ දොශයක් හටගෙන ඇතැයි දැනුම් දෙන ලදි. දෙවන විනාඩියේදි යානයේ නාසය ස්වයංක්‍රියවම පොළව දෙසට හැරි ගිය අතර යානය නිසි මාර්ගයට ගැනිම සදහා දැඩි සටනක නිරත වු ගුවන් නියමුවෝ කෙසේ හෝ යානය කෙළින් කරගැනිමට සමත් වුහ.නමුත් ඊළඟ විනාඩියේ යානය නැවත පොළව දෙයට හැරි ගියහ. ගුවන් ගත වි විනාඩි 6 ට පසු නියමුවන්ගේ සියළුම උත්සහයන් පරාජය කරමින් 302 යානය ඉහළ අහසේ සිට වේගයෙන් පොළව වෙත පැමිණ ගැටි ගියේ පුද්ගලයන් 157 දෙනෙකුගේ ජිවිත උදුරා ගනිමින්. කඩා වැටෙන විට යානය ගුවන් තොටුපළේ සිට කිලෝ මිටර් 62 දුරක් පියාසර කර තිබු අතර ගුවනේ සිට පැයට කිලෝමීටර් 1,100 ක වේගයකින් පැමිණ පොළවේ ගැටි තිබුනේ අඩි 120 ක් දිග අඩි 30 ක් ගැඹුරු වළක් සාදමිනි. මළසිරුරු හදුනා ගැනිමට හෝ නොහැකි තත්වයක පැවති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ අනතුරු දෙකත් සමඟ බොයිං යානාවල ආරක්ෂාව පිළිබඳ කතා බහක් ඇති වු අතර ඒ සමඟ කරළියට ආ චරිතයකි ජෝන් බාර්නෙට්. 1962 දි උපත ලද බාර්නෙට් 1980 දි Rockwell B-1 Lancer බොම්බ හෙළන යානා නිශ්පාදනයට එක් වුයේ විදුලි කාර්මිකයෙකු ලෙසයි. 1988 දි Rockwell සමාගමෙන් ඉවත් වු බාර්නෙට් තත්ව පරික්ෂකයෙකු ලෙස Boeing සමාගමට එක් වුනා.කැපවිමෙන් සේවය කෙරුවෙකු වු බාර්නෙට් 2010 වසරෙදි තත්ව පාලන කළමනාකරුවෙකු ලෙස උසස්විම් ලැබු අතර බාර්නෙට්ගේ අවාසනාවද එම උසස්විම සමගම උදාවුනා. කළමනාකරුවෙකු ලෙස සේවය කළ බාර්නෙට් හට පෙනි ගියේ බොයිං සමාගම ගුවන් යානාවල ගුණාත්මක බාවයට වඩා මුදල් ඉපයිම කෙරෙහි ප්‍රමුඛත්වය දි ඇති බවයි. ගුවන් යානා නිශ්පාදනයට ප්‍රමාණවත් තරම් සේවකයන් නොසිටි අතර මේ හෙතුවෙන් යම් යම් ආරක්ෂක හා තත්ව පාලන ප්‍රමිතින් නොසලකා හැර තිබුනා. එමෙන්ම යානවල හා උපකරණවල දොෂ ලේඛනගත කිරිමෙන් වළකින ලෙසත් නියමිත පටිපාටිය නොසලකා හරින ලෙසත් බාර්නෙට් හට ඉහළ කළමනාකාරිත්වයෙන් පීඩනය එල්ල වි තිබුනා. 2013 දි බාර්නෙට්ව තනතුරින් පහත හෙලන්නෙ පෙර සදහන් කළ ආකාරයේ ක්‍රියාවන් ඉහළ නිළධාරින්ට දැනුම් දිම සදහා ඊමේල් භාවිතා කළ බව සදහන් කරමින්. එම නිළධාරින්ට අනුව එවැනි දොෂ එම නිළධාරි හමුවි දැනුම් දිම මිස ඊමේල් වැනි සාක්ෂි ඉතුරු වන ආකාරයේ ක්‍රමයකින් දැනුම් දිම නොකල යුතුව තිබුනා. කෙසේ වෙතත් මෙවැනි කෙනහෙලිකම්වලින් දුර්මුඛ වන්නෙකු නොවේ මේ බර්නෙට්. ඔහු දිගින් දිගටම නිවරදිව රාජකාරිය කිරිම වෙනුවෙන් පෙනි සිටි අතර අවස්ථා ගණනාවකදි යානාවල දොෂ සහගත තැන් සොයාගත්තා. මෙ අනුව බාර්නෙට් බොයිං හි ඉහළ නිළධාරිට හිසරදයක් වු අතර ඔහුට හිමි උසස්විම් ආදිය අහිමි කරනු ලැබුවා. 2016 දි බොයිං 787 යානාවන් හි හදිස්සි අවස්ථාවල ක්‍රියාත්මක වන ඔක්සිජන් පද්ධතිය සදහා ඉහළ නිළධාරියෙකුගේ අනුදැනුම මත දොෂ සහගත කොටස් යොදා ඇතැයි බාර්නෙට් සොයාගනු ලබනවා. ආයතනයට කොතරම් දැනුම් දුන්නත් පළක් නොවු තැන බාර්නෙට් විසින් මේ පිළිබඳව FAA හේවත් ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය වෙත පැමිණිලි කරනු ලබන අතර බාර්නෙට් නිවැරැදි බව FAA කළ පරික්ෂණයෙදි හෙළි වනවා. මේ ආකාරයේ සිදුවිම් කිහිපයකදීම FAA වෙත පැමිණිලි කිරිමට බාර්නෙට් ක්‍රියාකල අතර FAA කල පරික්ෂණවලදි බාර්නෙට් නිවැරැදි බව හෙළි වනවා. කෙසේ වෙතත් හෘද සාක්ෂියට අවංකව වැඩ කිරිම නිසා බාර්නෙට් හට හිමිවන්නෙ ස්ථාන මාරුවක් හා හෘදයාබාධයක් පමණයි. FAA පරික්ෂණ තුළින් අති බලවත් බොයිං සමාගමට කිසිවක් සිදුවන්නෙ නැහැ. 2017 දි ස්ථාන මාරු ලැබු බාර්නෙට් මේ හෙතුවෙන් හෘදයාබාධයකට ලක් වෙනවා. හෙතෙම වෛද්‍ය උපදෙස් මත බොයිං සමාගමෙන් විශ්‍රාම යන්නෙ වසර 30 ට ආසන්න සේවා කාලය නිමා කරමින්. කෙසේ වෙතත් 2019 දෙවන බොයිං මැක්ස් ගුවන් අනතුරින් පසු බර්නෙට් කරළියට පැමිණෙනවා. BBC වැනි ප්‍රධාන පෙළේ මාධ්‍යය හමුවට පැමිණෙන බාර්නෙට් බොයිං සමාගම පිළිබඳ සියළු තොරතුරු හෙළිකරනු ලබනවා. එපමණක් නොව 2022 දි නෙට්ෆ්ලික්ස් හි මෙම ගුවන් අනතුරු හා බොයිං සමාගම අලලා නිර්මාණය කෙරු වාර්තාමය වැඩසටහනකටද බාර්නෙට් එක් වුනා. 2017 දි බාර්නෙට් OSHA හෙවත් වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය පරිපාලනාධිකාරිය වෙත බොයිං සමාගමට එරෙහිව පැමිණිලි කළ අතර තවත් වගකිව යුතු ආයතන ගණනාවකට විවිධ පැමිණිලි ඉදිරිපත් කළා. බාර්නෙට් හෙතුවෙන් බොයිං සමාගමට එරෙහිව අපරාධ චොදනා පවා එල්ල වුනා. නමුත් බලවත් බොයිං සමාගම ඒ සැම දෙයකින්ම ගැලවිමට සමත් වුනා. 2019 මාර්තු 10 සිදුවු ඉතියෝපියානු 302 ගුවන් යානා අනතුරෙන් පසු Boeing 737 MAX යානා ධාවනය අත්හිටුවිම දැඩි ආර්ථික පාඩු ගෙන දෙන්නක් විය. මේ හෙතුවෙන් ඩොලර් බිලියන 20 ක දඩ මුදලක් ගෙවිමට බොයිං සමාගමට සිදුවිය. දඩ වශයෙන් ඩොලර් බිලියන 20ක් සහ ඩොලර් බිලියන 60 ක වක්‍ර අලාභයක් සිදුවු බව ගණන් බලා තිබේ. මෙම මුදල කොතරම්ද යත් උදාහරණයකින් දක්වන්නෙ නම්, ශ්‍රී ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණයද ඩොලර් බිලියන 80ට මදක් වැඩි මුදලකි.. මේ හෙතුවෙන් බොයිං සමාගමේ ගුවන් යානා ඇනවුම් 1200ට අධික ප්‍රමාණයක් අවලංගුවි ගියහ. කෙසේ වෙතත් සියළුම යානා ප්රතිසංස්කරණයෙන් පසු 2021 ජනවාරියේ සිට නැවත Boeing 737 MAX යානා භාවිතා කිරිම ආරම්භ කලා. 2024 ජනවාරි 5 වනද ඇලෙස්කා ගුවන් සේවයට අයත් අංක 1282 ගුවන් යානය පස්වරු 05:07 ට ඇමරිකාවේ පෝට්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන් ගත වුනේ කැලිෆෝනියාව බලා පියාසර කිරිමේ අරමුණින්. මේ ගුවන් යානය Boeing 737 MAX 9 වර්ගයේ යානයක්.කෙසේ වෙතත් ගුවන්ගත් වි සුළු වේලාවකින් යානයේ හදිස්සි පිටවිමේ දොරටුව යානයෙන් ගැලවි ඉවතට විසි වුනා. යානයේ සමබරතාව ගිලිහි ගියද පාලනය සියතට ගැනිමට සමත් වු නියමුවමන් යානය සුරක්ෂිතව පෝට්ලන්ඩ් ගුවන් තොටුපළ වෙතම ගොඩ බෑමට සමත් වුනා. තවත් මාස 4 ක කාලයක් Boeing 737 MAX යානා ගුවන් ගමන් අත් හිටුවිමට හෙතු වු මෙම සිදුවිම පිළිබඳ කළ විමර්ශනවලදි අනාවරණය වුයේ දොරටුව යානයට සවි කර ඇති ඇණ 4 ක් නොතිබිම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි. බොයිං සමාගමට එම ඇණ 4 සවි කිරිමට අතපසු වි තිබුනා. මෙම සිදුවිම සමඟ මාධ්‍යය නැවත බොයිං සමාගමේ ගුණාත්මක භාවය පිළිබඳ කතාබහ කරන්නට පටන් ගත් අතර බොයිං සමාගමේ හිටපු සේවකයන් 4 දෙනෙකු බොයිං සමාගමේ වැරදි අඩු පාඩු පිළිබඳ කතා කරන්නට ඉදිරිපත් වුනා. ඉන් එක් අයෙකි අප දැනටමත් හදුන්න බාර්නෙට්. 2017 දි බාර්නෙට් OSHA වෙත කළ පැමිණිල්ල 2021 දි බොයිං සමාගමට වාසි සහගත තීන්දුවක් ලබාදෙමින් අවසන් වුවද බාර්නෙට් ලෙහෙසියෙන් පරාජය බාරගන්නා කෙනෙකු නොවේ . නැවත අභියාචනයක් ඉදිරිපත් කළ බාර්නෙට් බොයිං සමාගමට එරෙහිව දිගින් දිගටම නීති මාර්ගයෙන් සටන් වදිමින් සිටියා. “ජෝෂුවා ඩීන්” ඇමරිකාවේ ස්ප්රිට් ඇරෝසිස්ටම් නම් ගුවන් යානා කොටස් නිශ්පාදන සමාගමේ සේවකයෙක්. ජොෂුවාගේ පියා මෙන්ම සීයාද මෙම සමාගමේ ආදි සේවකයන් වුනා. 2005 වර්ෂය දක්වා බොයිං සමාගම සතු වු ස්ප්රිට් සමාගම 2005 වර්ෂයේ විකුණා දමනු ලැබුවා. එතැන් පටන් බොයිං සමාගමට හා අනෙකුත් ගුවන් යානා නිෂ්පාදන සමාගම් වෙත අවශ්‍යය කොටස් නිෂ්පාදනය කළ ස්ප්රිට් සමාගම Boeing 737 MAX යානා සදහද අවශ්‍යය කොටස් නිෂ්පාදනය කරනු ලැබුවා ජොෂුවා සේවය කළේ මේ Boeing 737 MAX යානා අමතර කොටස් නිෂ්පාදනයේ තත්ව පරික්ෂකයෙකු ලෙසයි. 2022 අග භාගයේදි Boeing 737 MAX කොටස් නිෂ්පාදනය නියමිත පටිපාටියට සිදු නොවන බව ජොෂුවා හට පෙනි ගියා. කොටස් වල ඇණ තව් විදිමේ බරපතළ වැරදි ඇති බව දුටු ජොෂුවා මේ පිළිබඳව ඉහළ කළමණාකාරිත්වයට දැනුම් දුන්නත් නිසි පියවර ගැනුනේ නැ. දිගින් දිගටම උක්ත ගැටළු පිළිබඳව හඬ නගිමට පියවර ගත් ජොෂුවාව 2023 අප්‍රේල් මාසයෙදි රැකියාවෙන් නෙරපා හරිනවා. මේ සමඟ සමාගමට එරෙහිව නීති ක්‍රියාමාර්ග වලට පිවිසි ජොෂුවා ස්ප්රිට් සාමගම හා බොයිං සමාගම සිය නිෂ්පාදනවල ගුණාත්මක භාවය නොසලකා හරින බව ප්‍රසිද්ධියේ විවේචනය කිරිමට පටන් ගනු ලබනවා. ඇලෙස්කා එයාර් 1282 අනතුරත් සමඟ ජොෂුවාද මාධ්‍යය අවදානය දිනාගනු ලබනවා. 2024 මාර්තු 9 දා ජෝන් බාර්නෙට් බොයිං සමාගමට එරෙහිව පනවා තිබු නීති කටයුත්තක සාක්ෂි දීමට නියමිතව සිටියා. කෙසේ වෙතත් එදින බාර්නෙට් ඒ සදහා පැමිණියේ නැහැ. මේ කටයුතු කෙරෙහි මහත් උනන්දුවෙන් සහභාගි වුවෙකු වු බාර්නෙට්ගේ නොපැමිණීම ප්‍රේහෙළිකාවක් වු ඔහුගේ නීතිඥයා ඔහු පිළිබඳව සොයා බැලු අතර අවසානයේ හෝටල් රථ ගාලක සිය මෝටර් රථය තුල වෙඩි වැදි මියගොස් සිටි බාර්නෙට්ගේ දේහය හමුවුවා. මිය යන විට බාර්නෙට් හැටැදෙහැවිරිදි වියේ පසු වුනා. ඔහුගේ අත්ල මත ඔහුගේ ජිවිතය උදුරාගත් ගිනි අවිය රැදි තිබු අතර මෙම මරණය සියදිවි නසා ගැනිමක් ලෙස තීන්දු කළා.බාර්නෙට්ගෙ මරණයෙන් මාසයක් ගතවිමටවත් ලැබුනේ නැහැ. ජොෂුවා ඩීන් හදිස්සියෙම බරපතළ ලෙස රොගි වුනා. හතළිස් හතර හැවිරිදි වියෙහි පසුවු ජොෂුවා ඉතා සෞඛ්‍යය සම්පන්න පුද්ගලයෙකු වු බැවින් ඔහුගේ රෝගිවිම ඔහුගේ පවුලේ අයට ඇති කලේ විමතියක්. දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ජොෂුවා Influenza B සහ MRSA ආසාදනයන්ගෙන් පෙළෙන බව අනාවරණය වුනා. ඔහුගේ තත්වය ඉතා ඉක්මණින් නරක අතට හැරුනු අතර පෙනහළු හා වකුගඩු අක්රියවිමේ අවදානමක් උදාවුනා. ඔහුගේ ජිවිතය පිළිබඳව විශ්වාස කළ නොහැකියයි වෛද්‍යවරුන් සදහන් කළා. අවසානයේ සති 2 ක කාලයක් ජිවිතය හා මරණය අතර සටන් කළ ජොෂුවා පසුගිය අප්‍රේල් 29 වන දා සදහටම දෙනෙත් පියාගත්තේ මාසයක් තුළ සිදුවු දෙවන බොයිං විවේචක මරණය බවට පත්වෙමින්. මාසයක් තුළ බොයිං සමාගම විවිවේචනය කළ දෙදෙනෙකුම මිය යාම බොහෝ දෙනා තුළ සැක සංකා ජනිත කර තිබෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනාම බොයිං සමාගම විවේචනය කළා පමණක් නොව සමාගමට එරෙහිව නීති ක්‍රියාදාමයක නියලි සිටියවුන් බව අමතක කළ නොහැකියි. කෙසේ වෙතත් මෙවා අහඹු මරණද නැත්නම් සැලසුම් සහගත ඝාතනද යන්න කිසිදිනෙක හෙළිදරව් කරගැනිමට හැකි කරුණු නොවනු ඇත. බොයිං සමාගම යුධ ආයුධ නිෂ්පාදන සමාගමක්ද වන්නේය. ඇමරිකාවේ ලොව සුපතල ප්‍රහාරක හෙලිකොප්ටරය වන AH-64 Apache හෙලිකොප්ටරය නිර්මාණය කරනු ලබන්නෙ බොයිං සමාගමයි.මෙහි නම් සදහන් නොකල දැවැන්ත ආයුධ කන්දක් බොයිං නිෂ්පාදන අතර වෙයි. ලොව තුන්වන විශාලම ආයුධ නිෂ්පාදකයා බොයිං සමාගමයි. එවන් බලවත් සමාගමකට එරෙහිව ඇමරිකාවේ වුවද පුරවැසියෙකුට කළ හැකි දේවල් ඉතා අල්ප වනු ඇත. උපුටා ගැනීම [URL='https://web.facebook.com/groups/846231466932326/?__cft__[0]=AZWME6zSYity2IJ4-rdMSGNUGQqH8fYaKL-2P326hBd-8w78V32dHfA3Qya3Nq-dJMLDDTyVIN2Y6fIpmrXOw5nkYBvepSyJcnSOSpLcUHgw358kfEFKEHNm-1plclIl0CtsCiHjj0jWhsU7h39IZRL6jWLVhsxmjBtdwScnolezA40T9RCDpCmLw3w3uX9K4gWsBXDZIquAQT7pufiQgFcMQyg4qc7uXsnKdyWdEV9bOg&__tn__=-UK-R']රුසියානු විශේෂ මෙහෙයුම. ( Russia Ukraine [IMG alt="⚔️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8/1/16/2694.png[/IMG] )[/URL] සමුහයෙන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom