Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ලොව දිගම පිරිත් නූල් පන්දුව !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව දිගම පිරිත් නූල් පන්දුව !

ලොව දිගම පිරිත් නූල් පන්දුව !

ලෝකයේ ප්‍රථම, දිගම පිරිත් නූල් පන්දුව හෙවත් “පිරිත්හුය” ලෙස සැලකෙන අඩි 10ක් දිගැති පිරිත් නූල් පන්දුවක් මහනුවර බෝගම්බර බෝධිමළු විහාරස්ථානයේ ප්‍රදර්ශනය කොට ඇත.

අඩි දහයක් හා අඟල් එකක දිගින් යුත් මෙම “පිරිත්හුය” වටිනා දැවයෙන් නිර්මාණය කොට ඇත්තේ, නිල්ලඹ, වාරියගල, බේලින් ජනපදයේ කේ. ජී. කුලරත්න මහතා ය. හෙතෙම කතා කිරීමේ අපහසුතාවෙන් පෙළෙන්නකු වීම ද විශේෂත්වයකි.

2600 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය මුල්කොට නිමවා පිරිත් කිරීම අරඹා ඇති මෙම පිරිත් හුයෙහි නූල්පටක් මෙම වෙසක් සතිය තුළ මහනුවරට පැමිණෙන පින් කැමති සෑම සැදහවතකුගේම අතෙහි හෝ ගෙලෙහි බැඳී තුණුරුවනේ ආශීර්වාද කිරීම තම අරමුණ බව එම බෝධිමළු විහාරාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ගල්ලෑල්ලේ සෝරථ හිමිපාණන් පවසති.

තථාගත සම්බුදු වදන කැටි වී ඇති පිරිත් දේශනා හරහා ජීවිත සහනය හා මංගල සම්මත අවස්ථා වලදී රත්නත්‍රයේ ආශීර්වාදය ලැබීම බොදුනු ජනතාවගේ හදවත්වල තැන්පත් වී ඇති නිසාත්, තමන් වහන්සේ කුඩා කල සිටම පිරිත් දේශනාවලට බලවත් ඇල්මක් දැක්වීම සහ ඉන් ජනයාට විවිධ සහන අත්කර දී ඇති නිසාත් මෙම “පිරිත්හුය” සැකසීමට අවශ්‍ය පියවර ගත් බවත් උන්වහන්සේ කීහ.

සාමාන්‍ය නූල් පන්දු 2600 ක් ඔතා සකසා ඇති “පිරිත්හුය” මෙම 03 දින ඇරඹි සර්වරාත්‍රික පිරිත් දේශනයෙන් පසු පෙරවරු 06 සිට 09 දක්වාත්, චතුමධුර හා අෂ්ඨ පාන පූජා කරමින් පිරිත් කරන බවත් පවසන උන්වහන්සේ ලබන වර්ෂයේ වෙසක් මංගල්‍යය එන තෙක් එහි නූල් එතීම සිදුකරන බවත් පවසති.

ශබ්ද විද්‍යාව අනුව නුලක් දිගේ තරංග ගමන් කරන්නේ යැයි පැවසූ උන්වහන්සේ ගිනස් පොතෙහි මෙවන් දෙයක් ගැන සඳහන් නොවන හෙයින්, මෙය ලොව දිගම පිරිත්හුය වෙනු ඇතැයි ද කීහ.

[QUOTE="Nusk, post: 12635048, member: 401392"] [b]ලොව දිගම පිරිත් නූල් පන්දුව ![/b] [LEFT][SIZE=5][SIZE=7][U][CENTER][COLOR=red]ලොව දිගම පිරිත් නූල් පන්දුව ![/COLOR][/CENTER] [/U][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/r3cTd.png[/IMG][/CENTER] ලෝකයේ ප්‍රථම, දිගම පිරිත් නූල් පන්දුව හෙවත් “පිරිත්හුය” ලෙස සැලකෙන අඩි 10ක් දිගැති පිරිත් නූල් පන්දුවක් මහනුවර බෝගම්බර බෝධිමළු විහාරස්ථානයේ ප්‍රදර්ශනය කොට ඇත. අඩි දහයක් හා අඟල් එකක දිගින් යුත් මෙම “පිරිත්හුය” වටිනා දැවයෙන් නිර්මාණය කොට ඇත්තේ, නිල්ලඹ, වාරියගල, බේලින් ජනපදයේ කේ. ජී. කුලරත්න මහතා ය. හෙතෙම කතා කිරීමේ අපහසුතාවෙන් පෙළෙන්නකු වීම ද විශේෂත්වයකි. 2600 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය මුල්කොට නිමවා පිරිත් කිරීම අරඹා ඇති මෙම පිරිත් හුයෙහි නූල්පටක් මෙම වෙසක් සතිය තුළ මහනුවරට පැමිණෙන පින් කැමති සෑම සැදහවතකුගේම අතෙහි හෝ ගෙලෙහි බැඳී තුණුරුවනේ ආශීර්වාද කිරීම තම අරමුණ බව එම බෝධිමළු විහාරාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ගල්ලෑල්ලේ සෝරථ හිමිපාණන් පවසති. තථාගත සම්බුදු වදන කැටි වී ඇති පිරිත් දේශනා හරහා ජීවිත සහනය හා මංගල සම්මත අවස්ථා වලදී රත්නත්‍රයේ ආශීර්වාදය ලැබීම බොදුනු ජනතාවගේ හදවත්වල තැන්පත් වී ඇති නිසාත්, තමන් වහන්සේ කුඩා කල සිටම පිරිත් දේශනාවලට බලවත් ඇල්මක් දැක්වීම සහ ඉන් ජනයාට විවිධ සහන අත්කර දී ඇති නිසාත් මෙම “පිරිත්හුය” සැකසීමට අවශ්‍ය පියවර ගත් බවත් උන්වහන්සේ කීහ. සාමාන්‍ය නූල් පන්දු 2600 ක් ඔතා සකසා ඇති “පිරිත්හුය” මෙම 03 දින ඇරඹි සර්වරාත්‍රික පිරිත් දේශනයෙන් පසු පෙරවරු 06 සිට 09 දක්වාත්, චතුමධුර හා අෂ්ඨ පාන පූජා කරමින් පිරිත් කරන බවත් පවසන උන්වහන්සේ ලබන වර්ෂයේ වෙසක් මංගල්‍යය එන තෙක් එහි නූල් එතීම සිදුකරන බවත් පවසති. ශබ්ද විද්‍යාව අනුව නුලක් දිගේ තරංග ගමන් කරන්නේ යැයි පැවසූ උන්වහන්සේ ගිනස් පොතෙහි මෙවන් දෙයක් ගැන සඳහන් නොවන හෙයින්, මෙය ලොව දිගම පිරිත්හුය වෙනු ඇතැයි ද කීහ. [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom