Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව ධනවත්ම අඹු සැමියන් 10 දෙනා මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව ධනවත්ම අඹු සැමියන් 10 දෙනා මෙන්න

වෙල්ත්-එක්ස්(Wealth-X) නම් වෙළඳ සමාගම විසින් ලොව ධනවත්ම පුද්ගලයන්පිලිබඳ සිදු කල ගවේෂණයකින් සහ තක්සේරු කිරීම් වලින් ලොව ධනවත්ම අඹු සැමියන් 10 දෙනා ලැයිස්තු ගත කර තිබෙනවා. මෙම පුද්ගලයන් developers, innovators, CEOs, fashion magnates සහ philanthropists කාණ්ඩ වලට අයත් වේ. මොවුන් අයත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය,ස්පාඤ්ඤය, සහ ප්‍රංශය යන රටවල් වලටයි.

1. බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් (Bill and Melinda Gates) – ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 85.7

බිල් ගේට්ස් මෙලෙස ලොව අංක එකේ ධනවතා බවට පත් වීමේ ගමන ආරම්භ වන්නේ 1975 දී මයික්‍රොසොෆ්ට්(Microsoft) ආයතනය ආරම්භ කිරීමත් සමඟයි. මේ දිනවල ඔහු Bill and Melinda Gates පදනමේ සම සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. මෙලින්ඩා ගේට්ස් Microsoft ආයතනයේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ 1987 වසරේදීයි. ඔවුන් 1994 වසරේදී විවාහ වී තිබෙනවා. ඇතැමුන් පවසන ආකාරයට ඔවුන්ගේ දරුවන් තිදෙනාට කිසිදු Apple නිෂ්පාදනයක් භාවිත කිරීමට අවසර නැහැ. මෙම යුවල මානව හිතවාදීන් ලෙසට බොහෝ ප්‍රසිද්ධ වී තිබෙනවා. 2010 අගෝස්තු මාසයේදී වොරන් බෆට්(Warren Buffett) සමග The Giving Pledge ආරම්භ කර තිබෙනවා. මෙමගින් ඔවුන්ගේ ධනයෙන් බොහෝ ප්‍රමාණයක් දන් දීම අරමුණයි.

2. Amancio Ortega Gaona and Flora Perez- ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 70.7

Amancio Ortega දෙවන බිරිඳ වන Flora Perez හමුවන්නේ ඇය සේවිකාවක් ලෙස Amancio’s retail clothing holding ,Inditex හි වැඩ කරන අතරතුරයි. වර්තමානයේ Perez, Inditex හි අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කරනවා.Inditex හි 50% ක අයිතිය තිබෙන්නේ Perez හටයි. එමෙන්ම ඇයගේ සැමියාගේ මුලිකත්වයෙන් ඇරඹුණු Amancio Ortega පදනමේ උප සභාපති ලෙසද කටයුතු කරනවා. මෙහි අරමුණ වී තිබෙන්නේ සමාජයේ යහපත සහ අධ්‍යාපනය දියුණු කිරීමයි.

3. Warren Buffett and Astrid Menks – ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 65

Menks, Warren Buffett ගේ දෙවන බිරිඳයි. ඔහු සමග විවාහ වීමට පෙර ඇය bar එකක සේවිකාවක් සේවය කර තිබෙනවා. Dairy Queen, Helzberg Diamonds, Geico,Fruit of the Loom and Heinz Buffet ට අයත් සමාගම් කිහිපයකි. එමෙන්ම ඔහුට Coca-Cola, American Express, Goldman Sachs සමාගම් වලද හිමිකමක් ඇත.

4. David and Julia Koch – ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 47.5

David and Julia එකිනෙකා හදුනාගන්නේ 1991 වසරේදීයි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 50 ක් සහ ඇයගේ වයස අවුරුදු 27කි. ඇය එම කාලයේදී, ප්‍රසිද්ද විලාසිතා නිර්මාණකරුවෙක් වන Adolfo ළඟ සහකාර නිර්මාණකරුවෙක් ලෙස කටයුතු කර තිබෙනවා. වර්තමානයේ David, Koch Industries විධායක උප සභාපති ලෙසද Koch Chemical Technology Group හි CEO ලෙසද කටයුතු කරනවා. එසේම Julia, School of American Ballet හි අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනවා.

5. Charles and Elizabeth Koch- ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 47.4

1967 දී චාර්ල්ස් කොච් ට සහ ඔහුගේ සහෝදරයන් තිදෙනාට පියාගේ ව්‍යාපාර උරුම වී තිබෙනවා. 1983 දී කොච් සහ ඔහුගේ සහෝදරයෙකු වන ඩේවිඩ් ඔවුන්ගේ අනෙක් සහෝදරයන්ගේ දේපලද ඩොලර් බිලියනයකට මිලදී ගෙන තිබෙනවා. වර්තමානයේදී කොච් හට 42% කොටස් තිබෙන අතර සභාපති සහ ප්‍රධාන විදායක නිලදාරියා ලෙස කටයුතු කරනවා. ලිස් කොච්ද ඇයගේ සැමියාගේ සමාගමට සම්බන්ධ වී කටයුතු කරනවා. එමෙන්ම චාර්ල්ස් කොච් පදනමේද දෙදෙනාම වැඩ කටයුතු කරනවා.

6. Wang Jianlin and Ning Lin – ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 40.7

1986 දී වැන්ග් ඩොලර් 80 000 ක් ණයට ගෙන property development සමාගමක් වන Dalian Wanda Group ආරම්භ කර තිබෙනවා. මේ වන විට ඔහුට උතුරු ඇමෙරිකාවේ තිබෙන දෙවන විශාලතම චිත්‍රපට ශාලා පෙල හිමියි. එමෙන්ම Sunseeker Yachts හි වැඩි කොටස් ප්‍රමාණයක් හිමිව තිබෙනවා. මේවන විට ඔහු සිතු පරිදිම MGM හි ආයෝජනය කිරීමට සහ Lions Gate Entertainment මිල දී ගැනීමට සාකච්ඡා කරමින් සිටිනවා. ඔහුගේ බිරිඳ Lin Investment Group Inc හි සභාපතිනිය ලෙස කටයුතු කරනවා.

7. Jeff and MacKenzie Bezos – ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 39.8

1992 දී මොවුන් මුණගැහෙන්නේ MacKenzie, Jeff Bezos හට සේවය අක්රමින් සිටින අතරතුරයි. වසර 2 ක් තුලදී ඔවුන් විවාහ වී සියැටල් හි පදිංචි වෙනවා. මේ අතර තුරදී ඔවුන් Amazon.com ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. මෙය වර්තමානයේ ලෝකයේ විශාලතම e-commerce වෙබ් අඩවි වලින් එකක් වී තිබෙන අතර මේ වන විට එහි වත්කම ඩොලර් බිලියන 175කි.

8. Bernard Arnault and Helene Mercier Arnault- ඒකාබද්ධ ශුද්ධ වත්කම :ඩොලර් බිලියන 38.7

Arnault, Moët Hennessy Louis Vuitton (LVMH) නම් විලාසිතා සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනවා. ඔහුගේ සාර්ථකත්වය ආරම්භ වන්නේ තම පියාගෙන් උරුම වන සිවිල් ඉංජිනේරු සමාගමක් වන Ferinel සමාගම අයිති වීමත් සමගයි. අවසානයේදී ඔහු එම සමාගමේ සභාපති බවට පත්ව තිබෙනවා. එමෙන්ම Christian Dior සහ Le Bon Marché සමාගම් ද ඔහුට හිමියි.

9. Mark Zuckerberg and Priscilla Chan- ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 38.5

මාර්ක් ලෝකයේ ඇති විශාලතම සමාජ වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කරනවා. මොවුන් දෙදෙනා හමුවන්නේ සාදයකදී. ඉන් වසර 9කත පසු ඔවුන් විවාහ වී තිබෙනවා. චෑන්, හිටපු ත්රිභාෂාත්මක ගුරුවරියකි. San Francisco හි රෝහලක් සහ Trauma Center එකක ඉදිකීමවසන් කිරීමට Zuckerberg මෑතකදී ඩොලර් මිලියන 75ක් පරිත්‍යාග කර තිබෙනවා.

10. James and Lynne Walton- ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 36.2

වර්තමානයේ ඔහු Walton Enterprises හි අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනවා. තවමත් Walton සහ ඔහුගේ ළමුන් පුවත්පත් සම්මුඛ සාකච්ඡා කිහිපයකට වඩා සහභාගී වී නැහැ. ඔවුන් වාසය කරන්නේ Bentonville, Arkansas. එහි Lynne හට පොත් සාප්පුවක් අයත්ව තිබුනා.

[QUOTE="Chami_Boy, post: 18814991, member: 541350"] [b]ලොව ධනවත්ම අඹු සැමියන් 10 දෙනා මෙන්න[/b] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/08/26128583-Millionaire-billionaire-trillionaire-learning-about-richness-words-of-chalk-on-a-blackboard-Stock-Photo-1024x580.jpg[/IMG] [FONT="Franklin Gothic Medium"][SIZE="5"][COLOR="Blue"]වෙල්ත්-එක්ස්(Wealth-X) නම් වෙළඳ සමාගම විසින් ලොව ධනවත්ම පුද්ගලයන්පිලිබඳ සිදු කල ගවේෂණයකින් සහ තක්සේරු කිරීම් වලින් ලොව ධනවත්ම අඹු සැමියන් 10 දෙනා ලැයිස්තු ගත කර තිබෙනවා. මෙම පුද්ගලයන් developers, innovators, CEOs, fashion magnates සහ philanthropists කාණ්ඩ වලට අයත් වේ. මොවුන් අයත් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය,ස්පාඤ්ඤය, සහ ප්‍රංශය යන රටවල් වලටයි.[/COLOR][/SIZE][/FONT] [B][SIZE="6"][COLOR="Red"]1. බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් (Bill and Melinda Gates) – ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 85.7[/COLOR][/SIZE][/B] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/08/1.-Bill-and-Melinda-Gates.jpg[/IMG] [FONT="Franklin Gothic Medium"][SIZE="5"][COLOR="Blue"]බිල් ගේට්ස් මෙලෙස ලොව අංක එකේ ධනවතා බවට පත් වීමේ ගමන ආරම්භ වන්නේ 1975 දී මයික්‍රොසොෆ්ට්(Microsoft) ආයතනය ආරම්භ කිරීමත් සමඟයි. මේ දිනවල ඔහු Bill and Melinda Gates පදනමේ සම සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. මෙලින්ඩා ගේට්ස් Microsoft ආයතනයේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ 1987 වසරේදීයි. ඔවුන් 1994 වසරේදී විවාහ වී තිබෙනවා. ඇතැමුන් පවසන ආකාරයට ඔවුන්ගේ දරුවන් තිදෙනාට කිසිදු Apple නිෂ්පාදනයක් භාවිත කිරීමට අවසර නැහැ. මෙම යුවල මානව හිතවාදීන් ලෙසට බොහෝ ප්‍රසිද්ධ වී තිබෙනවා. 2010 අගෝස්තු මාසයේදී වොරන් බෆට්(Warren Buffett) සමග The Giving Pledge ආරම්භ කර තිබෙනවා. මෙමගින් ඔවුන්ගේ ධනයෙන් බොහෝ ප්‍රමාණයක් දන් දීම අරමුණයි.[/COLOR][/SIZE][/FONT] [B][SIZE="6"][COLOR="Red"]2. Amancio Ortega Gaona and Flora Perez- ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 70.7[/COLOR][/SIZE][/B] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/08/2.-Amancio-Ortega-Gaona-and-Flora-Perez.jpg[/IMG] [FONT="Franklin Gothic Medium"][SIZE="5"][COLOR="Blue"]Amancio Ortega දෙවන බිරිඳ වන Flora Perez හමුවන්නේ ඇය සේවිකාවක් ලෙස Amancio’s retail clothing holding ,Inditex හි වැඩ කරන අතරතුරයි. වර්තමානයේ Perez, Inditex හි අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කරනවා.Inditex හි 50% ක අයිතිය තිබෙන්නේ Perez හටයි. එමෙන්ම ඇයගේ සැමියාගේ මුලිකත්වයෙන් ඇරඹුණු Amancio Ortega පදනමේ උප සභාපති ලෙසද කටයුතු කරනවා. මෙහි අරමුණ වී තිබෙන්නේ සමාජයේ යහපත සහ අධ්‍යාපනය දියුණු කිරීමයි.[/COLOR][/SIZE][/FONT] [B][SIZE="6"][COLOR="Red"]3. Warren Buffett and Astrid Menks – ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 65[/COLOR][/SIZE][/B] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/08/3.-Warren-Buffett-and-Astrid-Menks.jpg[/IMG] [FONT="Franklin Gothic Medium"][SIZE="5"][COLOR="Blue"]Menks, Warren Buffett ගේ දෙවන බිරිඳයි. ඔහු සමග විවාහ වීමට පෙර ඇය bar එකක සේවිකාවක් සේවය කර තිබෙනවා. Dairy Queen, Helzberg Diamonds, Geico,Fruit of the Loom and Heinz Buffet ට අයත් සමාගම් කිහිපයකි. එමෙන්ම ඔහුට Coca-Cola, American Express, Goldman Sachs සමාගම් වලද හිමිකමක් ඇත.[/COLOR][/SIZE][/FONT] [SIZE="6"][COLOR="Red"][B]4. David and Julia Koch – ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 47.5[/B][/COLOR][/SIZE] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/08/4.-David-and-Julia-Koch.jpg[/IMG] [FONT="Franklin Gothic Medium"][SIZE="5"][COLOR="Blue"]David and Julia එකිනෙකා හදුනාගන්නේ 1991 වසරේදීයි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 50 ක් සහ ඇයගේ වයස අවුරුදු 27කි. ඇය එම කාලයේදී, ප්‍රසිද්ද විලාසිතා නිර්මාණකරුවෙක් වන Adolfo ළඟ සහකාර නිර්මාණකරුවෙක් ලෙස කටයුතු කර තිබෙනවා. වර්තමානයේ David, Koch Industries විධායක උප සභාපති ලෙසද Koch Chemical Technology Group හි CEO ලෙසද කටයුතු කරනවා. එසේම Julia, School of American Ballet හි අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනවා.[/COLOR][/SIZE][/FONT] [B][SIZE="6"][COLOR="Red"]5. Charles and Elizabeth Koch- ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 47.4[/COLOR][/SIZE][/B] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/08/5.-Charles-and-Elizabeth-Koch.jpeg[/IMG] [FONT="Franklin Gothic Medium"][SIZE="5"][COLOR="Blue"]1967 දී චාර්ල්ස් කොච් ට සහ ඔහුගේ සහෝදරයන් තිදෙනාට පියාගේ ව්‍යාපාර උරුම වී තිබෙනවා. 1983 දී කොච් සහ ඔහුගේ සහෝදරයෙකු වන ඩේවිඩ් ඔවුන්ගේ අනෙක් සහෝදරයන්ගේ දේපලද ඩොලර් බිලියනයකට මිලදී ගෙන තිබෙනවා. වර්තමානයේදී කොච් හට 42% කොටස් තිබෙන අතර සභාපති සහ ප්‍රධාන විදායක නිලදාරියා ලෙස කටයුතු කරනවා. ලිස් කොච්ද ඇයගේ සැමියාගේ සමාගමට සම්බන්ධ වී කටයුතු කරනවා. එමෙන්ම චාර්ල්ස් කොච් පදනමේද දෙදෙනාම වැඩ කටයුතු කරනවා.[/COLOR][/SIZE][/FONT] [SIZE="6"][COLOR="Red"][B]6. Wang Jianlin and Ning Lin – ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 40.7[/B][/COLOR][/SIZE] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/08/6.-Wang-Jianlin-and-Ning-Lin.jpg[/IMG] [FONT="Franklin Gothic Medium"][SIZE="5"][COLOR="Blue"]1986 දී වැන්ග් ඩොලර් 80 000 ක් ණයට ගෙන property development සමාගමක් වන Dalian Wanda Group ආරම්භ කර තිබෙනවා. මේ වන විට ඔහුට උතුරු ඇමෙරිකාවේ තිබෙන දෙවන විශාලතම චිත්‍රපට ශාලා පෙල හිමියි. එමෙන්ම Sunseeker Yachts හි වැඩි කොටස් ප්‍රමාණයක් හිමිව තිබෙනවා. මේවන විට ඔහු සිතු පරිදිම MGM හි ආයෝජනය කිරීමට සහ Lions Gate Entertainment මිල දී ගැනීමට සාකච්ඡා කරමින් සිටිනවා. ඔහුගේ බිරිඳ Lin Investment Group Inc හි සභාපතිනිය ලෙස කටයුතු කරනවා.[/COLOR][/SIZE][/FONT] [SIZE="6"][COLOR="Red"][B]7. Jeff and MacKenzie Bezos – ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 39.8[/B][/COLOR][/SIZE] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/08/7.-Jeff-and-MacKenzie-Bezos.jpg[/IMG] [FONT="Franklin Gothic Medium"][SIZE="5"][COLOR="Blue"]1992 දී මොවුන් මුණගැහෙන්නේ MacKenzie, Jeff Bezos හට සේවය අක්රමින් සිටින අතරතුරයි. වසර 2 ක් තුලදී ඔවුන් විවාහ වී සියැටල් හි පදිංචි වෙනවා. මේ අතර තුරදී ඔවුන් Amazon.com ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. මෙය වර්තමානයේ ලෝකයේ විශාලතම e-commerce වෙබ් අඩවි වලින් එකක් වී තිබෙන අතර මේ වන විට එහි වත්කම ඩොලර් බිලියන 175කි.[/COLOR][/SIZE][/FONT] [SIZE="6"][COLOR="Red"][B]8. Bernard Arnault and Helene Mercier Arnault- ඒකාබද්ධ ශුද්ධ වත්කම :ඩොලර් බිලියන 38.7[/B][/COLOR][/SIZE] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/08/8.-Bernard-Arnault-and-Helene-Mercier-Arnault.jpg[/IMG] [FONT="Franklin Gothic Medium"][SIZE="5"][COLOR="Blue"]Arnault, Moët Hennessy Louis Vuitton (LVMH) නම් විලාසිතා සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනවා. ඔහුගේ සාර්ථකත්වය ආරම්භ වන්නේ තම පියාගෙන් උරුම වන සිවිල් ඉංජිනේරු සමාගමක් වන Ferinel සමාගම අයිති වීමත් සමගයි. අවසානයේදී ඔහු එම සමාගමේ සභාපති බවට පත්ව තිබෙනවා. එමෙන්ම Christian Dior සහ Le Bon Marché සමාගම් ද ඔහුට හිමියි.[/COLOR][/SIZE][/FONT] [SIZE="6"][COLOR="Red"][B]9. Mark Zuckerberg and Priscilla Chan- ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 38.5[/B][/COLOR][/SIZE] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/08/9.-Mark-Zuckerberg-and-Priscilla-Chan.jpg[/IMG] [FONT="Franklin Gothic Medium"][SIZE="5"][COLOR="Blue"]මාර්ක් ලෝකයේ ඇති විශාලතම සමාජ වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කරනවා. මොවුන් දෙදෙනා හමුවන්නේ සාදයකදී. ඉන් වසර 9කත පසු ඔවුන් විවාහ වී තිබෙනවා. චෑන්, හිටපු ත්රිභාෂාත්මක ගුරුවරියකි. San Francisco හි රෝහලක් සහ Trauma Center එකක ඉදිකීමවසන් කිරීමට Zuckerberg මෑතකදී ඩොලර් මිලියන 75ක් පරිත්‍යාග කර තිබෙනවා.[/COLOR][/SIZE][/FONT] [SIZE="6"][COLOR="Red"][B]10. James and Lynne Walton- ඒකාබද්ධ ශුද්ධ වත්කම : ඩොලර් බිලියන 36.2[/B][/COLOR][/SIZE] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/08/10.-James-and-Lynne-Walton.jpg[/IMG] [FONT="Franklin Gothic Medium"][SIZE="5"][COLOR="Blue"]වර්තමානයේ ඔහු Walton Enterprises හි අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනවා. තවමත් Walton සහ ඔහුගේ ළමුන් පුවත්පත් සම්මුඛ සාකච්ඡා කිහිපයකට වඩා සහභාගී වී නැහැ. ඔවුන් වාසය කරන්නේ Bentonville, Arkansas. එහි Lynne හට පොත් සාප්පුවක් අයත්ව තිබුනා.[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom