Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව නොනැසෙන එකම දහම බුදු දහමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව නොනැසෙන එකම දහම බුදු දහමයි

සිරිපාලගේ පොස්ට් එක දැකලා මටත් මෙහෙම දෙයක් දාන්න හිතුනා.මම බුදු දහම ගැන අනික් ආගම් වල පුද්ගලයන් එක්ක වාද කරන්න යන්නේ නැත්තේ මේ වගේ සිදුවීම් ගැන ලෝකේ පුරාම අහන්න වෙන නිසා.

Sources : http://goo.gl/PdUWIp

http://goo.gl/DS51NK

දැන් කවුරු හරි පෙන්නන්න හැදුවොත් තලේබාන් වල බාමියන් ප්රතිමා කඩපුවා හොයලා බලහන් කඩපු උන්ට මොකෑ උනේ කියලා. බංගලාදේශේ භික්ෂූන් ව ඝාතනය කරපු කතා කිව්වොත් හොයලා බලපන් ඒක කරලා මාසයක් යන්න කලියෙන් බංගලාදේශෙට මොකද උනේ කියලා. වැඩිය ඕනේ නෑ දලුපත පංසලක බුදු පිළිමෙ බෙල්ල කඩලා බෝධීන් වහන්සේට පයින් ගහපු ගෑණු කෙනාට වෙච්ච හදිය රටම දැක්කනේ.

විශේෂයෙන් කියන්නේ මේ ගෙදර මහ උන් දෙන්නා බෞද්ධ උන පලියට බෞද්ධ පට්ටම ගහගෙන ඉන්ටර්නෙට් එකේ අරගල කරන බෞද්ධයන් වෙච්ච උඹලට. මේ ත්රෙඩ් එක දාන්නෙත් වෙන ආගමකට අපහාස කරන්න නෙමෙයි බෞද්ධ උඹලා වෙනුවෙන්. ගොන් හරක් රැල මේ අහපන්. මොකා මොන අපහසේ කලත් මොන දේ කිව්වත් බුදු දහම විනාශ කරන්න බෑ. විනාශ වෙන්නෙත් නෑ. විද්යයාවත් එක්ක යන ස්වභාවදර්මය එක්ක යන එකම දහම බුදු දහම වෙච්චි එකේ ස්වභාව ධර්මයෙන් පවා ආරක්ශාව සැලසෙනවා. ඒක නිසා ඉන්ටර්නෙට් වීරයෝ වෙන්න දඟලන්නේ නැතුව හරියට පන්සිල් පද 5 රැකගෙන අන්යයාගමික උන්ට ඕනේ පුකක් කරගන්න කියලා කට පියාගෙන හිටපල්ලා පුලුවන් නම්.මේ ත්රෙඩ් එක දැම්මේ බෞද්ධ උඹලගේ ඇස් ඇරවන්න මිසක් තවත් වලියක් පටන් ගන්න නෙමේ මචෝ.

රෙප් කපනවනම් රිදිච්ච එකෙක් නමත් එක්ක කපලා සුජාත පුතෙක් කියලා ඔප්පු කරලා පෙන්නපන්.

[QUOTE="Ridila™, post: 16184749, member: 476443"] [b]ලොව නොනැසෙන එකම දහම බුදු දහමයි[/b] [SIZE="4"][COLOR="Navy"]සිරිපාලගේ පොස්ට් එක දැකලා මටත් මෙහෙම දෙයක් දාන්න හිතුනා.මම බුදු දහම ගැන අනික් ආගම් වල පුද්ගලයන් එක්ක වාද කරන්න යන්නේ නැත්තේ මේ වගේ සිදුවීම් ගැන ලෝකේ පුරාම අහන්න වෙන නිසා. [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-prn2/t1/1606850_1415702575335207_1885449010_n.png[/IMG] Sources : [URL="http://goo.gl/PdUWIp"]http://goo.gl/PdUWIp[/URL] [URL="http://goo.gl/DS51NK"]http://goo.gl/DS51NK[/URL] දැන් කවුරු හරි පෙන්නන්න හැදුවොත් තලේබාන් වල බාමියන් ප්රතිමා කඩපුවා හොයලා බලහන් කඩපු උන්ට මොකෑ උනේ කියලා. බංගලාදේශේ භික්ෂූන් ව ඝාතනය කරපු කතා කිව්වොත් හොයලා බලපන් ඒක කරලා මාසයක් යන්න කලියෙන් බංගලාදේශෙට මොකද උනේ කියලා. වැඩිය ඕනේ නෑ දලුපත පංසලක බුදු පිළිමෙ බෙල්ල කඩලා බෝධීන් වහන්සේට පයින් ගහපු ගෑණු කෙනාට වෙච්ච හදිය රටම දැක්කනේ. [COLOR="Red"][SIZE="6"]විශේෂයෙන් කියන්නේ මේ ගෙදර මහ උන් දෙන්නා බෞද්ධ උන පලියට බෞද්ධ පට්ටම ගහගෙන ඉන්ටර්නෙට් එකේ අරගල කරන බෞද්ධයන් වෙච්ච උඹලට. මේ ත්රෙඩ් එක දාන්නෙත් වෙන ආගමකට අපහාස කරන්න නෙමෙයි බෞද්ධ උඹලා වෙනුවෙන්. ගොන් හරක් රැල මේ අහපන්. මොකා මොන අපහසේ කලත් මොන දේ කිව්වත් බුදු දහම විනාශ කරන්න බෑ. විනාශ වෙන්නෙත් නෑ. විද්යයාවත් එක්ක යන ස්වභාවදර්මය එක්ක යන එකම දහම බුදු දහම වෙච්චි එකේ ස්වභාව ධර්මයෙන් පවා ආරක්ශාව සැලසෙනවා. ඒක නිසා ඉන්ටර්නෙට් වීරයෝ වෙන්න දඟලන්නේ නැතුව හරියට පන්සිල් පද 5 රැකගෙන අන්යයාගමික උන්ට ඕනේ පුකක් කරගන්න කියලා කට පියාගෙන හිටපල්ලා පුලුවන් නම්.මේ ත්රෙඩ් එක දැම්මේ බෞද්ධ උඹලගේ ඇස් ඇරවන්න මිසක් තවත් වලියක් පටන් ගන්න නෙමේ මචෝ.[/SIZE][/COLOR] රෙප් කපනවනම් රිදිච්ච එකෙක් නමත් එක්ක කපලා සුජාත පුතෙක් කියලා ඔප්පු කරලා පෙන්නපන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom