Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව පවතින සියලු ආගම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Buddism බුදු දහම

බුදුදහමේ මූලික ඉගැන්වීම වනුයේ ධාර්මික පුරුදු මගින් පුද්ගලයාගේ ආධ්‍යාත්මික සoවර්ධනය ලඟා කරගත හැකිබවත් එමගින් ජීවිතයේ සත්‍යතාව අවබෝධ කරගත හැකි බවත්ය. එසේම බුදුදහම ජීවිතයේ සියලුම අoගවල සම්බන්ධතාව මැනැවින් පෙන්වා දෙන බැවින් කරුණාව වඩා වැදගත් වේ. බුදුදහම වසර 2500ක් පමන පැරණිවන අතර ක්‍රි.ව 6 සියවසේදී සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වීමත් සමග බුදුදහම ආරම්භ විය. එසේම බුදු දහමෙහි දෙවිවරයෙක් දක්නට ලැබෙන නමුත් ඇදහීමක් නොකරන අතරම කිසිම දෙයකට සදාකාලික පැවැත්මක් නැති බවද විශ්වාස කරනු ලබයි.

බුදුදහමේ මහයාන ථේරවාද ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදී ඇති අතර තවත් බොහෝ උපකොටස්ද දක්නට ලැබේ. එසේම බුදුදහම සතුව විචිත්‍රවත් උත්සව රාශියක් මේ වන විට බිහිවී තිබේ. බෞද්ධයන්ට තම ආගම පන්සලේදී හෝ තමන්ගෙ නිවාසයේදී ඇදහිය හැකිය. එසේම බුදු දහමට අනුව අවබෝධය කරා යන මාර්ගය ලෙස හැඳින්වෙනුයේ සදාචාරය, භාවනාව, නුවන සoවර්ධනය කර ගැනීමයි. බුදුදහමේ අනුගාමිකයන් මිලියන 367 ලොව පුරා සිටි අතර බටහිර රටවල සීග්‍රයෙන් පැතිරෙන එකම නැගෙනහිර ආසියානු ආගම බවට මෙම ආගම පත්වී තිබේ.

"One thing I teach: suffering and the end of suffering.

It is just ill and the ceasing of ill that I proclaim."

-- The Buddha

[QUOTE="Honest-killer, post: 13221370, member: 391781"] [CENTER][B][SIZE=7]Buddism[/SIZE][SIZE=5][COLOR=Red] බුදු දහම[/COLOR][/SIZE][/B] [IMG]http://www.justsymbol.com/images/buddhist-symbol-3.jpg[/IMG] [SIZE=4]බුදුදහමේ මූලික ඉගැන්වීම වනුයේ ධාර්මික පුරුදු මගින් පුද්ගලයාගේ ආධ්‍යාත්මික ස[SIZE=1]o[/SIZE]වර්ධනය ලඟා කරගත හැකිබවත් එමගින් ජීවිතයේ සත්‍යතාව අවබෝධ කරගත හැකි බවත්ය. එසේම බුදුදහම ජීවිතයේ සියලුම අ[SIZE=1]o[/SIZE]ගවල සම්බන්ධතාව මැනැවින් පෙන්වා දෙන බැවින් කරුණාව වඩා වැදගත් වේ. බුදුදහම වසර 2500ක් පමන පැරණිවන අතර ක්‍රි.ව 6 සියවසේදී සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වීමත් සමග බුදුදහම ආරම්භ විය. එසේම බුදු දහමෙහි දෙවිවරයෙක් දක්නට ලැබෙන නමුත් ඇදහීමක් නොකරන අතරම කිසිම දෙයකට සදාකාලික පැවැත්මක් නැති බවද විශ්වාස කරනු ලබයි.[/SIZE] [IMG]http://worldreligion.nielsonpi.com/media/buddhism.jpg[/IMG] [SIZE=4]බුදුදහමේ මහයාන ථේරවාද ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදී ඇති අතර තවත් බොහෝ උපකොටස්ද දක්නට ලැබේ. එසේම බුදුදහම සතුව විචිත්‍රවත් උත්සව රාශියක් මේ වන විට බිහිවී තිබේ. බෞද්ධයන්ට තම ආගම පන්සලේදී හෝ තමන්ගෙ නිවාසයේදී ඇදහිය හැකිය. එසේම බුදු දහමට අනුව අවබෝධය කරා යන මාර්ගය ලෙස හැඳින්වෙනුයේ සදාචාරය, භාවනාව, නුවන ස[SIZE=1]o[/SIZE]වර්ධනය කර ගැනීමයි. බුදුදහමේ අනුගාමිකයන් මිලියන 367 ලොව පුරා සිටි අතර බටහිර රටවල සීග්‍රයෙන් පැතිරෙන එකම නැගෙනහිර ආසියානු ආගම බවට මෙම ආගම පත්වී තිබේ.[/SIZE] [IMG]http://www.religionfacts.com/buddhism/images/people/bagan-monks-c-awfulsara-565.jpg[/IMG] "One thing I teach: suffering and the end of suffering. It is just ill and the ceasing of ill that I proclaim." -- [I]The Buddha[/I] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom