Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව පළමුවැනි පරිගණකය.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව පළමුවැනි පරිගණකය.....

අද පරිගණකය (කම්පියුටරය) ගැන නොදන්නා කෙනෙක්වත් භාවිත නොකරන කෙනෙක්වත් සොයා ගත නොහැකි තරමට එය ප්‍රචලිත වී තිබේ. එහෙත් එහි අතීතය දන්නා අය අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුය.

සැබැවින්ම පරිගණකයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. කම්පියුටරය යන වචනය මුලින්ම යොදා ගනු ලැබ ඇත්තේ 1613 දී ඉංගී්රසි ලේඛකයකු වූ රිචර්ඞ් බ්රෙනෙඞ් විසින් රචිත ද යන්ග් මහන්ස් ග්ලීනින්ස් නම් වූ පොතේය.”මම ඇත්තම කම්පියුටරයක් දුටිමි. ඒ හුස්ම ගන්නා එකම කම්පියුටරය ඔබේ දහසක් දේ කෙටි අංකයක් දක්වා අඩුකරයි.

ඔහු සිය පොතේ එසේ සඳහන් කොට තිබුණේ ගණනය කිරීමට දක්ෂ යම් පුද්ගලයෙකු පිළිබඳවය. ”කම්පියුට්” යන ඉංගී්රසි වචනයේ අර්ථය ගණනය කිරීමය.

කම්පියුටර් යනු ගණනය කරන්නාය. විසි වැනි සිය වසේ මැද භාගය දක්වාම කම්පියුටර් වචනය යෙදුණේ ගණිතයෙහි දක්ෂයාටය. ඉනික්බිතිව එය ගණනය කිරීමේ යන්ත්‍රය සඳහා යොදා ගනු ලැබිණි.

කම්පියුටර් සංකල්පය මිනිස් සිත් තුළ ජනිත වූයේ 19 වැනි සියවසෙහිය. 1940 ගණන් වන විට එම සංකල්ප නවීකරණය වෙමින් යථාර්ථයක් බවට පත් වූයේය.

1930 දී ඩොලිස් නිල් හි තැපැල් කාර්යාල පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කළ ඉංජිනේරුවකු වූ ටොමී ෆ්ලවර්ස් දුරකථන හුවමාරුව සඳහා විද්‍යුත් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලීය. 1934 දී පර්යේෂණ මට්ටමේ උපකරණයක් නිපදවීමට ඔහු සමත් වූයේය. දුරකථන හුවමාරු ජාලය සඳහා මෙය යොදාගනු ලැබුවේ තවත් අවුරුදු පහකට පසුවය. එය විද්‍යුත් දත්ත පද්ධතියක් බවට පත් කිරීමට රික්තක නාල දහස් ගණනක් යොදා ගැනීමට සිදුවූයේය.

ඇමෙරිකාවේ ජෝන් වින්සන්ට් ඒටනාසොෆ් සහ ක්ලිෆර්ඞ් ඊ.බෙරී විසින් ඉයෝවා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේදී කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස 1942 දී ඒටනාසොෆ් බෙරී කම්පියුටරය (ABC) බිහි වූයේය. ප්‍රථම විද්‍යුත් අංක ගණන උපකරණය වශයෙන් එය වාර්තා වී තිබේ. මේ සඳහා රික්තක නාල 300ක් යොදාගෙන තිබූ අතර එහි යම් මට්ටමක මතක ගබඩාවක්ද තිබිණි.

දෙවැනි ලෝක යුද සමයේ දී ජර්මන් හමුදාවේ සන්නිවේදන කි‍්‍රයාවලියට බාධා කරන්නට බි්රතාන්ය විසින් කම්පියුටර් තාක්ෂණය යොදා ගනු ලැබිණි. යුද්ධය සඳහා එය වඩාත් කි‍්‍රයාශීලීව යොදා ගැනීම සඳහා පර්යේෂණ කිරීමට ෆ්ලවර්ස්ට බාර දෙනු ලැබුවේ ඉනික්බිතිවය. 1943 පෙබරවාරි මාසයේ මුල් කාලයේ සිට මාස එකොළහක් තිස්සේ වෙහෙසුණු ඔහු පළමු කොලොසස් කම්පියුටරය නිපදවූයේය. නිශ්චිත වැඩසටහන් සැලැස්මක් සහිත ප්‍රථම විද්‍යුත් අංක කම්පියුටරය වන්නේ කොලොසස්ය. එහෙත් එය සම්පූර්ණ කම්පියුටරයක් නොවිණි.

වඩාත් වේගවත් හා නම්‍යශීලි කම්පියුටරය ලෙස වාර්තාවී ඇත්තේ ඇමෙරිකාවේ නිෂ්පාදනය කරනු ලැබූ ENIAC ය. මෙයද මුල්කාලීනව යොදා ගනු ලැබුවේ ඇමෙරිකාවේ යුද හමුදාවේ ගණනය කිරීම්වලටය. නොයෙකුත් උපාංග යොදා ගනිමින් මෙය සංවර්ධනය කළේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ජෝන් මෝච්ලි සහ ප්රෙස්පර් එකර්ට්ය.

මේ යන්ත්‍ර එකතු කිරීම, වැඩි කිරීම, බෙදීම වර්ග මූලය සෙවීම ආදී ගණනය කිරීම් වේගයෙන් කළ හැකි වූයේය. එහි මතකය වචන 20ක් (බයිට් 80ක්) විණි. මෙය කි‍්‍රයාකාරී තත්ත්වයට ගෙන ඒමට ඔවුන්ට වසර දෙකක් ගතවී තිබිණි.

අද කම්පියුටරය අතේ හෝ සාක්කුවේ ගෙන යා හැකි තරමටම කුඩා වුවද එදා ඔවුන් විසින් නිපදවන ලද යන්ත්‍රය අතිවිශාල විය. එහි බර ටොන් 30කි. ඒ සඳහා යොදා ගනු ලැබූ විදුලිය ප්‍රමාණය කිලෝ වොට් 200කි.

කලින් දාපු එකක් නම් සමාවෙන්න ඕනේ ...

උපුටා ගැනීම :www.technews.lk

[QUOTE="rcherath, post: 17936359, member: 513677"] [b]ලොව පළමුවැනි පරිගණකය.....[/b] [SIZE="5"][COLOR="RoyalBlue"]අද පරිගණකය (කම්පියුටරය) ගැන නොදන්නා කෙනෙක්වත් භාවිත නොකරන කෙනෙක්වත් සොයා ගත නොහැකි තරමට එය ප්‍රචලිත වී තිබේ. එහෙත් එහි අතීතය දන්නා අය අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුය. [IMG]http://i1.wp.com/www.technews.lk/wp-content/uploads/2015/02/s_w30_01010822.jpg[/IMG] සැබැවින්ම පරිගණකයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. කම්පියුටරය යන වචනය මුලින්ම යොදා ගනු ලැබ ඇත්තේ 1613 දී ඉංගී්රසි ලේඛකයකු වූ රිචර්ඞ් බ්රෙනෙඞ් විසින් රචිත ද යන්ග් මහන්ස් ග්ලීනින්ස් නම් වූ පොතේය.”මම ඇත්තම කම්පියුටරයක් දුටිමි. ඒ හුස්ම ගන්නා එකම කම්පියුටරය ඔබේ දහසක් දේ කෙටි අංකයක් දක්වා අඩුකරයි. ඔහු සිය පොතේ එසේ සඳහන් කොට තිබුණේ ගණනය කිරීමට දක්ෂ යම් පුද්ගලයෙකු පිළිබඳවය. ”කම්පියුට්” යන ඉංගී්රසි වචනයේ අර්ථය ගණනය කිරීමය. [IMG]http://i2.wp.com/www.technews.lk/wp-content/uploads/2015/02/atanasoff-berry-computer.jpg[/IMG] කම්පියුටර් යනු ගණනය කරන්නාය. විසි වැනි සිය වසේ මැද භාගය දක්වාම කම්පියුටර් වචනය යෙදුණේ ගණිතයෙහි දක්ෂයාටය. ඉනික්බිතිව එය ගණනය කිරීමේ යන්ත්‍රය සඳහා යොදා ගනු ලැබිණි. [IMG]http://i0.wp.com/www.technews.lk/wp-content/uploads/2015/02/Colossus.jpg[/IMG] කම්පියුටර් සංකල්පය මිනිස් සිත් තුළ ජනිත වූයේ 19 වැනි සියවසෙහිය. 1940 ගණන් වන විට එම සංකල්ප නවීකරණය වෙමින් යථාර්ථයක් බවට පත් වූයේය. 1930 දී ඩොලිස් නිල් හි තැපැල් කාර්යාල පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කළ ඉංජිනේරුවකු වූ ටොමී ෆ්ලවර්ස් දුරකථන හුවමාරුව සඳහා විද්‍යුත් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලීය. 1934 දී පර්යේෂණ මට්ටමේ උපකරණයක් නිපදවීමට ඔහු සමත් වූයේය. දුරකථන හුවමාරු ජාලය සඳහා මෙය යොදාගනු ලැබුවේ තවත් අවුරුදු පහකට පසුවය. එය විද්‍යුත් දත්ත පද්ධතියක් බවට පත් කිරීමට රික්තක නාල දහස් ගණනක් යොදා ගැනීමට සිදුවූයේය. ඇමෙරිකාවේ ජෝන් වින්සන්ට් ඒටනාසොෆ් සහ ක්ලිෆර්ඞ් ඊ.බෙරී විසින් ඉයෝවා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේදී කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස 1942 දී ඒටනාසොෆ් බෙරී කම්පියුටරය (ABC) බිහි වූයේය. ප්‍රථම විද්‍යුත් අංක ගණන උපකරණය වශයෙන් එය වාර්තා වී තිබේ. මේ සඳහා රික්තක නාල 300ක් යොදාගෙන තිබූ අතර එහි යම් මට්ටමක මතක ගබඩාවක්ද තිබිණි. දෙවැනි ලෝක යුද සමයේ දී ජර්මන් හමුදාවේ සන්නිවේදන කි‍්‍රයාවලියට බාධා කරන්නට බි්රතාන්ය විසින් කම්පියුටර් තාක්ෂණය යොදා ගනු ලැබිණි. යුද්ධය සඳහා එය වඩාත් කි‍්‍රයාශීලීව යොදා ගැනීම සඳහා පර්යේෂණ කිරීමට ෆ්ලවර්ස්ට බාර දෙනු ලැබුවේ ඉනික්බිතිවය. 1943 පෙබරවාරි මාසයේ මුල් කාලයේ සිට මාස එකොළහක් තිස්සේ වෙහෙසුණු ඔහු පළමු කොලොසස් කම්පියුටරය නිපදවූයේය. නිශ්චිත වැඩසටහන් සැලැස්මක් සහිත ප්‍රථම විද්‍යුත් අංක කම්පියුටරය වන්නේ කොලොසස්ය. එහෙත් එය සම්පූර්ණ කම්පියුටරයක් නොවිණි. වඩාත් වේගවත් හා නම්‍යශීලි කම්පියුටරය ලෙස වාර්තාවී ඇත්තේ ඇමෙරිකාවේ නිෂ්පාදනය කරනු ලැබූ ENIAC ය. මෙයද මුල්කාලීනව යොදා ගනු ලැබුවේ ඇමෙරිකාවේ යුද හමුදාවේ ගණනය කිරීම්වලටය. නොයෙකුත් උපාංග යොදා ගනිමින් මෙය සංවර්ධනය කළේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ජෝන් මෝච්ලි සහ ප්රෙස්පර් එකර්ට්ය. මේ යන්ත්‍ර එකතු කිරීම, වැඩි කිරීම, බෙදීම වර්ග මූලය සෙවීම ආදී ගණනය කිරීම් වේගයෙන් කළ හැකි වූයේය. එහි මතකය වචන 20ක් (බයිට් 80ක්) විණි. මෙය කි‍්‍රයාකාරී තත්ත්වයට ගෙන ඒමට ඔවුන්ට වසර දෙකක් ගතවී තිබිණි. අද කම්පියුටරය අතේ හෝ සාක්කුවේ ගෙන යා හැකි තරමටම කුඩා වුවද එදා ඔවුන් විසින් නිපදවන ලද යන්ත්‍රය අතිවිශාල විය. එහි බර ටොන් 30කි. ඒ සඳහා යොදා ගනු ලැබූ විදුලිය ප්‍රමාණය කිලෝ වොට් 200කි.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="DarkRed"]කලින් දාපු එකක් නම් සමාවෙන්න ඕනේ ... [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkSlateBlue"]උපුටා ගැනීම :[URL="http://www.technews.lk/1st-computer-in-world/"]www.technews.lk[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom