Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව පළමු කෘතිම ගායිකාව බිහි වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

copyright : Lankadeepa

https://www.lankadeepa.lk/news/ලොව-පළමු-කෘතිම-ගායිකාව-බිහි-වෙයි/101-639533

(විමුක්ති එස් රුද්‍රිගු)

ගීත නිෂ්පාදන සමාගමක් සමඟ ගිවිසුමකට එළඹී ලොව ප්‍රථම කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු චරිතය වීමට නුනූරි නම් පොප් තරුව සමත් වී ඇත.නුනූරි සැබෑ ලෝකයේ ජීවත්වන පුද්ගලයෙකු නොවන අතර ඇය පරිගණක ලෝකය තුළ ජීවත්වන අතත්‍ය චරිතයකි.

ලෝක ප්‍රසිද්ධ ගීත නිෂ්පාදන සාමගමක් වන වෝර්නර් මියුසික් සමාගම නුනූරි සමඟ ඇය පෙනී සිටින ගීත නිෂ්පාදනය කිරීම සඳහා ගිවිසුම්ගත වී ඇති අතර එය ගීත නිෂ්පාදන සමාගමක් පරිගණක ලෝකයේ ජීවත් චරිතයක් සමඟ ගිවිසුම්ගත වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

නුනූරි සමඟ වෝර්නර් මියුසික් සමාගම ගිවිසුම්ගත වීමෙන් අනතුරව ප්‍රථම නිර්මාණය ලෙස ඩොමිනෝස් ගීතය පසුගියදා එළිදැක්වුවේය.එම ගීතයේදී නුනූරිට කිම් කර්ඩෑෂියන්ගේ විලාසිතා එකතුවේ තිබෙන නාන ඇඳුමක් අන්දවා තිබීම පිළිබඳ සමාජ මාධ්‍ය පරිශීලකයන් විවේචන රැසක් එල්ල කර තිබේ.නුනූරි 2018 වසරේ නිර්මාණය කරන ලද මෙටාවර්ස් (පරිගණක ලෝකය තුළ ජීවත්වන)චරිතයක් වන අතර මෙටාවර්ස් තුළ ඇයගේ වයස අවුරුදු 19 කි.නමුත් නුනූරිට තිබෙන්නේ වයස අවුරුදු 12 ක ශරීරයකි.නුනූරිගේ නිර්මාණකරුවා වන්නේ ජර්මානු ජාතික ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන ජෝර්ග් සූබර්ය.නුනූරි පෙනී සිටින මෙම ගීතය මේ වන විට 75000 ක පිරිසක් නරඹා ඇත.

[MEDIA=youtube]3Yi_KxMxvVg[/MEDIA]

සින්දුව ලස්සනයි.

මම කල්පනා කරේ මේකෙන් ලක්ෂ ගනම් ගායකයන් නිර්මාණය වේවි නේද ? සින්දු බිලියන ගනම් ඒවි. ගායකයන්ට යන එන මන් නැතිවේවි . AI වලින් එක එක කටහඩ තියෙන අය නිර්මාණය කරන්න පුලුවන්නේ. There can be millions of diffferent voices generated by a mathamatical algorithm. Good for us as we will hear many beautiful songs in the future not limted to human voice capability or limitaions

[QUOTE="BINGU_PUTHA, post: 29190197, member: 469273"] copyright : Lankadeepa [URL]https://www.lankadeepa.lk/news/%E0%B6%BD%E0%B7%9C%E0%B7%80-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%B8-%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92-%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92/101-639533[/URL] (විමුක්ති එස් රුද්‍රිගු) ගීත නිෂ්පාදන සමාගමක් සමඟ ගිවිසුමකට එළඹී ලොව ප්‍රථම කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු චරිතය වීමට නුනූරි නම් පොප් තරුව සමත් වී ඇත.නුනූරි සැබෑ ලෝකයේ ජීවත්වන පුද්ගලයෙකු නොවන අතර ඇය පරිගණක ලෝකය තුළ ජීවත්වන අතත්‍ය චරිතයකි. ලෝක ප්‍රසිද්ධ ගීත නිෂ්පාදන සාමගමක් වන වෝර්නර් මියුසික් සමාගම නුනූරි සමඟ ඇය පෙනී සිටින ගීත නිෂ්පාදනය කිරීම සඳහා ගිවිසුම්ගත වී ඇති අතර එය ගීත නිෂ්පාදන සමාගමක් පරිගණක ලෝකයේ ජීවත් චරිතයක් සමඟ ගිවිසුම්ගත වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ. නුනූරි සමඟ වෝර්නර් මියුසික් සමාගම ගිවිසුම්ගත වීමෙන් අනතුරව ප්‍රථම නිර්මාණය ලෙස ඩොමිනෝස් ගීතය පසුගියදා එළිදැක්වුවේය.එම ගීතයේදී නුනූරිට කිම් කර්ඩෑෂියන්ගේ විලාසිතා එකතුවේ තිබෙන නාන ඇඳුමක් අන්දවා තිබීම පිළිබඳ සමාජ මාධ්‍ය පරිශීලකයන් විවේචන රැසක් එල්ල කර තිබේ.නුනූරි 2018 වසරේ නිර්මාණය කරන ලද මෙටාවර්ස් (පරිගණක ලෝකය තුළ ජීවත්වන)චරිතයක් වන අතර මෙටාවර්ස් තුළ ඇයගේ වයස අවුරුදු 19 කි.නමුත් නුනූරිට තිබෙන්නේ වයස අවුරුදු 12 ක ශරීරයකි.නුනූරිගේ නිර්මාණකරුවා වන්නේ ජර්මානු ජාතික ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන ජෝර්ග් සූබර්ය.නුනූරි පෙනී සිටින මෙම ගීතය මේ වන විට 75000 ක පිරිසක් නරඹා ඇත. [MEDIA=youtube]3Yi_KxMxvVg[/MEDIA] ////////////////////////////////////////// සින්දුව ලස්සනයි. මම කල්පනා කරේ මේකෙන් ලක්ෂ ගනම් ගායකයන් නිර්මාණය වේවි නේද ? සින්දු බිලියන ගනම් ඒවි. ගායකයන්ට යන එන මන් නැතිවේවි . AI වලින් එක එක කටහඩ තියෙන අය නිර්මාණය කරන්න පුලුවන්නේ. There can be millions of diffferent voices generated by a mathamatical algorithm. Good for us as we will hear many beautiful songs in the future not limted to human voice capability or limitaions [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom