Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ලොව පළමු කෘති‍්‍රම හරක් මස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව පළමු කෘති‍්‍රම හරක් මස්

[ATTACH]52478[/ATTACH]

ලොව පළමු වරට පර්යේෂණාගාරයක් තුළ කෘති‍්‍රමව නිපදවූ හරක් මස් බර්ගරය රස බලා ඇතැයි වාර්තා වේ. ඕලන්ද ජාතික විද්‍යාඥ මාක් පෝස්ට් විසින් 2008 සිට සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙය නිපදවා ඇති අතර ගවයන්ගෙන් ලබාගත් පටක කොටස් (stem cells) කෘත්‍රිම තත්වයන් තුළ වගාකර ඇතැයි පැවසේ.

මාක් පෝස්ට් පවසන්නේ මෙය ගව සෛල වලින් නිෂ්පාදිත නිසා සාමාන්‍ය ගව මස් වලට කිසිදු වෙනසක් නොමැති බවයි. එක් ෙසෙල නියැදියකින් මස් ටොන් 20000ක් පමණ වගා කළ හැකි බව ඔහුගේ අදහසයි.

[ATTACH]52479[/ATTACH]

මෙලෙස කෘතිම ලෙස පටක ආධාරයෙන් වගා කරන ගව මාංශ ආහාරයට ගත හැකි ආකාරයට මෝරා ඒම සඳහා මාස තුනක කාළයක් ගතවූ බව පවසන විද්‍යාඥ මාක් පෝස්ට්, ඉදිරි දශකය තුල මෙලස කෘත්‍රිම ලෙස වගාකරන මස් සුපිරි වෙළඳසැල් තුල විකිණීමට තිබීමේ හැකියාව ඉතා ඉහල බව පවසයි.

[ATTACH]52476[/ATTACH]

ගූගල් ආයතනයේ සම නිර්මාතෘ හා වත්මන් ප්‍රධාන විධායක නිලධාරියා වන සර්ජි බි්රන් මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කර ඇති අතර අවුන්ස 5ක බර්ගරය සඳහා වැයවූ මුදල ඩොලර් 332000ක් පමණ වන බව පැවසේ.

ෆෝබ්ස් ආයතනය පවසන ආකාරයට සර්ජි බි්රන් සතු වත්කම් ඩොලර් බිලියන 22.8ක් වන අතර ඔහු ස්වයංක්‍රීය මෝටර් රථ සහ පුද්ගලික අභ්‍යවකාශ යානා ආදී ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කරන්නෙකු ලෙස සැලකේ.

මෙලෙස මාංශ ආහාර නිෂ්පාදනය අනවශ්‍ය යයි සිතිය හැකි වුවත් දැනට මාංශ නිෂ්පාදනය සිදුකරන ආකාරය පරිසර හිතකාමී හෝ සත්ව හිතකාමී නොවන බව මාක් පෝස්ට් පවසා ඇත.

සත්ව පාලනය ලෝකයේ හරිතාගාර වායු විමෝචනයෙන් 18% සඳහා වගකියන අතර අයිස් රහිත භූමි ප්‍රමාණයෙන් 30%ක් භාවිතා කරන බව පැවසේ. මේ අතර ඉදිරි වසර 40 තුළ ලෝක ජනගහනය බිලියන 2.5කින් වර්ධනය වනු ඇති අතර ඒ සඳහා ධාන්‍ය නිෂ්පාදනය දෙගුණ කිරීමට සිදුවනු ඇතැයි මිනෙසොටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් අනතුරු හගවා ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ ඉදිරි දස වසර තුළ ආහාර මිල 10%-40%ත් අතර ප්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බවයි.

[ATTACH]52477[/ATTACH]

[QUOTE="kiripani, post: 16940005, member: 490770"] [b]ලොව පළමු කෘති‍්‍රම හරක් මස්[/b] [CENTER][ATTACH]52478._xfImport[/ATTACH][/CENTER] [B][SIZE="5"][COLOR="Navy"]ලොව පළමු වරට පර්යේෂණාගාරයක් තුළ කෘති‍්‍රමව නිපදවූ හරක් මස් බර්ගරය රස බලා ඇතැයි වාර්තා වේ. ඕලන්ද ජාතික විද්‍යාඥ මාක් පෝස්ට් විසින් 2008 සිට සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙය නිපදවා ඇති අතර ගවයන්ගෙන් ලබාගත් පටක කොටස් (stem cells) කෘත්‍රිම තත්වයන් තුළ වගාකර ඇතැයි පැවසේ. මාක් පෝස්ට් පවසන්නේ මෙය ගව සෛල වලින් නිෂ්පාදිත නිසා සාමාන්‍ය ගව මස් වලට කිසිදු වෙනසක් නොමැති බවයි. එක් ෙසෙල නියැදියකින් මස් ටොන් 20000ක් පමණ වගා කළ හැකි බව ඔහුගේ අදහසයි. [CENTER][ATTACH]52479._xfImport[/ATTACH][/CENTER] මෙලෙස කෘතිම ලෙස පටක ආධාරයෙන් වගා කරන ගව මාංශ ආහාරයට ගත හැකි ආකාරයට මෝරා ඒම සඳහා මාස තුනක කාළයක් ගතවූ බව පවසන විද්‍යාඥ මාක් පෝස්ට්, ඉදිරි දශකය තුල මෙලස කෘත්‍රිම ලෙස වගාකරන මස් සුපිරි වෙළඳසැල් තුල විකිණීමට තිබීමේ හැකියාව ඉතා ඉහල බව පවසයි. [CENTER][ATTACH]52476._xfImport[/ATTACH][/CENTER] ගූගල් ආයතනයේ සම නිර්මාතෘ හා වත්මන් ප්‍රධාන විධායක නිලධාරියා වන සර්ජි බි්රන් මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කර ඇති අතර අවුන්ස 5ක බර්ගරය සඳහා වැයවූ මුදල ඩොලර් 332000ක් පමණ වන බව පැවසේ. ෆෝබ්ස් ආයතනය පවසන ආකාරයට සර්ජි බි්රන් සතු වත්කම් ඩොලර් බිලියන 22.8ක් වන අතර ඔහු ස්වයංක්‍රීය මෝටර් රථ සහ පුද්ගලික අභ්‍යවකාශ යානා ආදී ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කරන්නෙකු ලෙස සැලකේ. මෙලෙස මාංශ ආහාර නිෂ්පාදනය අනවශ්‍ය යයි සිතිය හැකි වුවත් දැනට මාංශ නිෂ්පාදනය සිදුකරන ආකාරය පරිසර හිතකාමී හෝ සත්ව හිතකාමී නොවන බව මාක් පෝස්ට් පවසා ඇත. සත්ව පාලනය ලෝකයේ හරිතාගාර වායු විමෝචනයෙන් 18% සඳහා වගකියන අතර අයිස් රහිත භූමි ප්‍රමාණයෙන් 30%ක් භාවිතා කරන බව පැවසේ. මේ අතර ඉදිරි වසර 40 තුළ ලෝක ජනගහනය බිලියන 2.5කින් වර්ධනය වනු ඇති අතර ඒ සඳහා ධාන්‍ය නිෂ්පාදනය දෙගුණ කිරීමට සිදුවනු ඇතැයි මිනෙසොටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් අනතුරු හගවා ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ ඉදිරි දස වසර තුළ ආහාර මිල 10%-40%ත් අතර ප්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බවයි. [CENTER][ATTACH]52477._xfImport[/ATTACH][/CENTER] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom