Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව පළමු න්‍යෂ්ටික අවිය නිර්මාණය කළ මෑන්හ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව පළමු න්‍යෂ්ටික අවිය නිර්මාණය කළ මෑන්&#3524

මුලින්ම දෙවනි ලෝක යුධ සමයේදි න්‍යෂ්ටික අවි භාවිතා කළේ ඇමරිකාව වුණත් ඔවුන්ට පෙර සිටම මේ ගැන උනන්දු වුණේ ජර්මානුවන්. ලොව පළමු න්‍යෂ්ටික අවිය නිර්මාණයට 1942 වර්ෂයේදී කැනඩාවේ සහ එංගලන්තයේ සහාය ඇතුව ඇමරිකාවේදී රහසිගත හමුදා ව්‍යාපෘතියක් ආරම්භ වෙනවා.

ජර්මනිය දෙවන ලෝක යුධ සමයේදී න්‍යෂ්ටික අවියක් නිපදවනු ඇතැයි තිබුණු බිය නිසා නිව්යෝක් නගරයේ මෑන්හැට්න්හි ඇරඹුණු මෙම ව්‍යාපෘතිය මෑන්හැට්න් ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙනවා. මේ ලිපියෙන් මෑන්හැට්න් ව්‍යාපෘතිය සහ ඊට අදාල මූලික කරුණු ගැන තොරතුරු ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා.

දෙවන ලෝක යුද්ධය

1939 සැප්තැම්බර් පළමුවැනිදා දෙවන ලෝක යුද්ධය ඇරඹුණේ ඇඩොල්ෆ් හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් පසුවයි. පෝලන්ත වේලාවෙන් එදින උදෑසන 9.00ට පමණ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ජර්මානු ගුවන් බල ඇණි පෝලන්ත අගනුවර වන වෝෂෝ ඇතුළු සෙසු නගර වලට බෝම්බ හෙලනු ලැබුවා. ඉන් අනතුරුව බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සමඟ කඩිනම් සාකච්ඡා ඇරඹූ පෝලන්ත රජය නාසීන් පෝලන්තයෙන් ඉවත් නොවන්නේ නම් යුද්ධයකට අවතීර්ණ වීමට සිදු වන බව තීරණය කළා.

සැප්තැම්බර් 3 වැනිදා වනවිටත් නාසී හමුදාවන්ගේ අයහපත් ප්‍රතිචාරයේ වෙනසක් නොවූ නිසා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එදින උදෑසන 11.00ට ප්‍රහාර දියත් කිරීම ආරම්භ කළා.

මෙය මානව ඉතිහාසයේ විශාලම මිනිස් සංහාරය ලෙස සැලකෙන අතර මිලියන 11කට ආසන්න මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. මිත්රපාක්ෂික සහ අක්ෂපාක්ෂික හමුදාවන්හි සොල්දාදුවන් මිලියන 2.6ක් පමණ මියැදුණා.

හිරෝෂිමා නාගසාකි වෙත එල්ල වූ න්‍යෂ්ටික ප්‍රහාරය, ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ දැමීම වැනි අවාසනාවන්ත සිදුවීම් ගණනාවකින් පසුව 1945 මැයි 8 වැනිදා ජර්මනියත්, 1945 අගෝස්තු 15 වැනිදා ජපානයත් කොන්දේසි විරහිතව යටත් වුණා. 1945 සැප්තැම්බර් 2 වැනිදා දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වූ අතර මෙවන් විනාශයක් නැවත ඇති වීම වළක්වාලීමට 1945 ඔක්තෝබර් 24 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුණා.

මෑන්හැට්න් ව්‍යාපෘතිය

ජනරාල් ලෙස්ලි (www.atomicheritage.org)

මෑන්හැට්න් ව්‍යාපෘතිය යටතේ ටෙනසී හි ඕක් කඳුවැටිය අසළ, වොෂින්ටන්හි හැන්ෆෝඩ් සහ නිව් මෙක්සිකෝහි ලොස් ඇලමෝස් යන ස්ථාන වල ප්‍රධාන පර්යේෂණාගාර තුනක් පැවතුණා. ඕක් රිජ්හි විද්‍යාගාර වලදි යුරේනියම්-235 මූලද්‍රව්‍ය නිපදවූ අතර හැන්ෆෝඩ්හිදී ප්ලූටෝනියම් නිපදවුණා. කොටස් එක්කර න්‍යෂ්ටික අවි නිශ්පාදනය කළේ ඇලමෝස්හිදීයි.

එහිදී Little Boy, Fat Man සහ Thin man යන අවි වර්ග නිපදවුණා. මෑන්හැට්න් ව්‍යාපෘතිය 1946දි නිල වශයෙන් අවසන් වුණේ එය පරමාණුක ශක්ති කොමිසමේ කොටසක් බවට පත් වීමෙන් අනතුරුවයි.

ඕක් රිජ්හි පර්යේෂණාගාරය (www.atomicheritage.org)

ලොව පළමු කෘත්‍රීම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය ආදර්ශනය කලේ චිකාගෝහිදීයි. මේ පිළිබඳව විද්‍යාගාර පර්යේෂණ ඕක් රිජ්හිදී සිදුවූ අතර හැන්ෆෝඩ්හිදී එය නිපදවනු ලැබුවා.

ජර්මනියේ න්‍යෂ්ටික අවි ව්‍යාපෘතියේ තොරතුරුත් ලබාගත් මෑන්හැට්න් ව්‍යාපෘතිය සතුරු සීමා වලින් පවා න්‍යෂ්ටික අමුද්‍රව්‍ය සහ තොරතුරු අඩංගු ලේඛන ලබා ගත්තා. ජර්මනියේ විද්‍යාඥයින්වත් තමන් යටතට ගන්නට ඔවුන් සමත් වුණා. මේ අතර මෑන්හැට්න් ව්‍යාපෘතියට යොදා තිබූ තදබල ආරක්ෂාව පවා නොසලකා හැරි සෝවියට් ඔත්තුකරුවන් මෙම වැඩසටහනේ රහස් දැන ගැනීමට මාන බලමින් සිටියා.

ආරම්භය

පුරෝගාමීන් (commons.wikimedia.org)

න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමේ මුල්ම අදහස ආවේ කොහොමද? ජර්මන් ජාතික රසායන විද්‍යාඥයන් දෙපලක් වූ අටෝ හාන් සහ ෆ්රිට්ස් ස්ට්‍රාස්මන් විසින් න්‍යෂ්ටික පිපිරුම පිළිබඳ සිදුකළ සොයා ගැනීමෙන් පසුව න්‍යෂ්ටික බෝම්බ නිපදවීමේ සම්භාවිතාවක් ඇති බව පැහැදිලි වුණා. මේ වනවිට පළමු න්‍යෂ්ටික බෝම්බය ජර්මානුවන් විසින් නිපදවාවි යැයි බියකුත් ඔවුන් අතර ඇති වී තිබුණා.

අයින්ස්ටයින්-සිලඩ් ලිපිය

අයින්ස්ටයින්-සිලඩ් ලිපිය (www.atomicheritage.org)

1939 අගෝස්තුවෙදි ලියෝ සිලඩ් සහ ඉයුජින් විග්නර් යන භෞතික විද්‍යාඥයින් දෙදෙනා මේ සම්බන්ධව සටහන් කර අයින්ස්ටයින්-සිලඩ් ලිපිය සකස් කරනු ලැබුවා. ඇල්බට් අයින්ස්ටයින් විසින් අත්සන් කළ මෙම ලිපිය ඉන්පසු ඇමරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලින් රුස්වෙල්ට් අතට පත් කෙරුණු අතර 1941දි මේ සඳහා රුස්වෙල්ට් ගේ අනුමැතිය ලැබුණා.

අයින්ස්ටයින් සහ සිලඩ් (www.atomicheritage.org)

න්‍යෂ්ටික අවි

න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් මඟින් පිපිරීමක් ඇති කරන ආයුධ න්‍යෂ්ටික අවි ලෙස හැඳින්වෙනවා. මෙහිදී අති විශාල ශක්තියක් පිටවන නිසා එක් කුඩා න්‍යෂ්ටික අවියකින් දැවැන්ත හානියක් කළ හැකියි. විශාල වශයෙන් පුපුරණ ද්‍රව්‍ය අඩංගු සාමාන්‍ය අවියකට වඩා මේවා බලගතු වෙන්නේ ඒ නිසයි.

දෙවන ලෝක යුද්ධය අවසානයේදී ඇමරිකාව විසින් න්‍යෂ්ටික අවි දෙකක් පුපුරවා හැරියා. පළමුවැන්න 1945 අගෝස්තු 6 වැනිදා උදෑසන ජපානයේ හිරෝෂිමා නගරයට හෙලනු ලැබුවා. මෙය යුරේනියම් අඩංගු ˝Little Boy˝ නම් අවියක්. දෙවැන්න ප්ලූටෝනියම් සහිත ˝Fat man˝ නම් අවියයි. එය ජපානයේ නාගසාකි හිදී පුපුරවා හැරියා.

ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ඛේදවාචකයක් ලෙස සැලකෙන මෙම සිදුවීම 120,000ක පමණ ජනකායකට මරු කැඳවූවා. පිපිරීමෙන් ඇතිවූ තුවාල සහ අහිතකර විකිරණ ඉහළ සාන්ද්‍රණයකින් එක්වරම ශරීරගත වීම නිසා ඔවුන්ට ක්ෂණික මරණ ගෙන දුන්නා. විකිරණ ශරීරගත වීමෙන් ඇති වූ දීර්ඝ කාලීන බලපෑම් හේතුවෙන් මීට වඩා වැඩි පිරිසක් ප්‍රහාරයෙන් පසුව මියගොස් තිබෙනවා.

Little Boy අවිය (atomic-annihilation)

න්‍යෂ්ටික ආයුධ වර්ග

ප්‍රධාන න්‍යෂ්ටික අවි වර්ග දෙකක් තියෙනවා. මෙම අවි නිපදවන ආකාරය පැහැදිලි කිරීම ටිකක් සංකීර්ණයි. පළමුවැන්න න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියා වලින් ස්ඵෝටක ශක්තිය නිපදවනවා. දෙවැන්න විලයනය හරහා ශක්තිය නිපදවනවා.

1- විඛණ්ඩක බෝම්බ හෙවත් පරමාණුක බෝම්බ

සරලව පැහැදිලි කළොත් මූලද්‍රව්‍යය පරමාණුවක් හැදිලා තියෙන්නෙ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින්. පරමාණුවක න්‍යෂ්ටිය හැදෙන්නෙ මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුවෙනුයි. බරෙන් වැඩි මූලද්‍රව්‍යයක න්‍යෂ්ටිය නියුට්‍රෝන ප්‍රහාරයක් මඟින් විඛණ්ඩනය කිරීම (කැඩීම) මෙහිදී සිදු කරනවා. මෙහිදී න්‍යෂ්ටිය දෙකට කැඩී අති විශාල ශක්තියක් ජනනය වෙනවා. මෙය ආරම්භක ශක්තිය දුන් විට දිගින් දිගටම සිදුවන දාම ප්‍රතික්‍රියාවක්. මේ ක්‍රියාවලිය තමයි න්‍යෂ්ටික අවි වලට පදනම වෙන්නෙත්.

විඛණ්ඩක බෝම්බ, පරමාණුක බෝම්බ හෝ A- බෝම්බ ලෙස හැඳින්වෙන මේවායේ විඛණ්ඩක මූලද්‍රව්‍ය ලෙස භාවිතා වෙන්නේ බල ගන්වන ලද යුරේනියම් හෝ ප්ලූටෝනියම්. මේවායින් නිදහස් කෙරෙන ශක්ති ප්‍රමාණය TNT පුපුරණ ද්‍රව්‍ය ටොන් 1කට වඩා අඩු ප්‍රමාණයක සිට ටොන් 500,000 දක්වා පරාසයක පවතිනවා.

මුලින්ම මෙම මූලද්‍රව්‍ය යම් ස්කන්ධයක් අවධි ස්කන්ධය ලැබෙන තෙක් එකතු කරනවා. අවධි ස්කන්ධය කියන්නේ ක්‍රමයෙන් වැඩි වන න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රමාණයට. මේ ස්කන්ධය ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා.

පළමු වැන්න විදුම් ක්‍රමය ලෙස හැඳින්වෙනවා. අවධි ස්කන්ධයට වඩා අඩු ස්කන්ධයකින් යුත් මූලද්‍රව්‍ය ප්‍රමාණයක් තවත් එවැනිම කොටසක් තුළට විදීම මෙහිදී සිදු වෙනවා. දෙවන ක්‍රමය අභ්‍යන්තර පිපිරුම් ක්‍රමයයි. මෙහිදී අවධි ස්කන්ධයට වඩා අඩු විඛණ්ඩක ද්‍රව්‍ය ගෝලයක් එහි ආරම්භක ඝනත්වයට වඩා බොහෝ ඉහළ ඝනත්වයකට සම්පීඩනය කිරීම සිදු වෙනවා. මේ සඳහා රසායනික ස්ඵෝටක භාවිතා වෙනවා. ඉහත ක්‍රම දෙකෙන් වඩාත්ම සංකීර්ණ වන්නේ දෙවැනි ක්‍රමයයි. විඛණ්ඩක ද්‍රව්‍ය විදියට ප්ලූටෝනියම් භාවිතා වෙනවා නම් යොදාගත හැකි වන්නේත් මෙම ක්‍රමය පමණයි.

2- විලයන බෝම්බ හෙවත් හයිඩ්රජන් බෝම්බ

මීළඟට විස්තර කෙරෙන්නේ දෙවැනි න්‍යෂ්ටික අවි වර්ගය ගැනයි. සැහැල්ලු න්‍යෂ්ටි එක් කිරීම හෙවත් විලයනය කිරීමෙන් මේවා නිර්මාණය කරනවා. සාපේක්ෂව මෙහිදී අති විශාල ශක්තියක් මුදා හැරෙන නිසා මෙම අවි විඛණ්ඩක අවි වලට වඩා දහස් ගුණයකින් පමණ ප්‍රබල වෙනවා. මේවා විලයන බෝම්බ, හයිඩ්රජන් බෝම්බ හෝ තාප න්‍යෂ්ටික බෝම්බ ලෙස හැඳින්වෙනවා.

ඇමරිකාව, රුසියාව, බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය සහ ඉන්දියාව යන රටවල් හය මේ වනවිට හයිඩ්රජන් බෝම්බ පුපුරවලා තියෙනවා. මේ දක්වා පුපුරවා හැර ඇති විශාලතම හයිඩ්රජන් බෝම්බය සෝවියට් සමූහාණ්ඩුව මඟින් පුපුරවා හරින ලද Tsar නම් බෝම්බයයි. මෙයින් නිදහස් කළ ශක්තිය TNT පුපුරන ද්‍රව්‍ය ටොන් මිලියන 50ක් මඟින් නිදහස් කරන ශක්තියට සමාන වුණා. සමහර අවි විශේෂිත අරමුණු සඳහා නිෂ්පාදනය වෙනවා. කුඩා ස්ඵෝටනයක් ඇති කර අති විශාල විකිරණ ප්‍රමාණයක් ජනනය කළ හැකි බෝම්බ මඟින් ගොඩනැගිලි වැනි භෞතික ව්‍යුහයන්ට අවම හානියක් සිදු කරමින් විශාල පිරිසක් මරණයට පත් කළ හැකියි.

නාගසාකි වෙත එල්ල වූ ප්‍රහාරය. (www.taraross.com)

රහස් ආයුධ තවමත්!

බොහෝ රටවල් තවමත් තමන් සතුව න්‍යෂ්ටික ආයුධ සඟවාගෙන සිටියත් ඒ බව ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැහැ. ඊශ්‍රායලය සහ ඉරානය එවන් රටවල් දෙකක්. දකුණු අප්‍රිකාවේත් රහසිගතව කුඩා න්‍යෂ්ටික අවිහලක් ආරම්භ කළත් 1990දි පමණ එය විනාශ කර තිබෙනවා.

ගත්තේ මෙතනින්

[QUOTE="s.a.s, post: 23806352, member: 215786"] [b]ලොව පළමු න්‍යෂ්ටික අවිය නිර්මාණය කළ මෑන්හ[/b] [CENTER][IMG]https://static.independent.co.uk/s3fs-public/styles/article_small/public/thumbnails/image/2018/04/12/10/istock-470309868.jpg[/IMG] [SIZE="4"]මුලින්ම දෙවනි ලෝක යුධ සමයේදි න්‍යෂ්ටික අවි භාවිතා කළේ ඇමරිකාව වුණත් ඔවුන්ට පෙර සිටම මේ ගැන උනන්දු වුණේ ජර්මානුවන්. ලොව පළමු න්‍යෂ්ටික අවිය නිර්මාණයට 1942 වර්ෂයේදී කැනඩාවේ සහ එංගලන්තයේ සහාය ඇතුව ඇමරිකාවේදී රහසිගත හමුදා ව්‍යාපෘතියක් ආරම්භ වෙනවා. ජර්මනිය දෙවන ලෝක යුධ සමයේදී න්‍යෂ්ටික අවියක් නිපදවනු ඇතැයි තිබුණු බිය නිසා නිව්යෝක් නගරයේ මෑන්හැට්න්හි ඇරඹුණු මෙම ව්‍යාපෘතිය මෑන්හැට්න් ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙනවා. මේ ලිපියෙන් මෑන්හැට්න් ව්‍යාපෘතිය සහ ඊට අදාල මූලික කරුණු ගැන තොරතුරු ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා.[/SIZE][/CENTER] [SIZE="5"][B][COLOR="DarkRed"][CENTER]දෙවන ලෝක යුද්ධය[/CENTER][/COLOR][/B][/SIZE] [CENTER][IMG]http://assets.roar.media/Sinhala/2017/03/1.-more-sky.com_-e1490957846853.jpg?fit=clip&w=679[/IMG] [SIZE="4"][COLOR="DarkSlateGray"]1939 සැප්තැම්බර් පළමුවැනිදා දෙවන ලෝක යුද්ධය ඇරඹුණේ ඇඩොල්ෆ් හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් පසුවයි. පෝලන්ත වේලාවෙන් එදින උදෑසන 9.00ට පමණ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ජර්මානු ගුවන් බල ඇණි පෝලන්ත අගනුවර වන වෝෂෝ ඇතුළු සෙසු නගර වලට බෝම්බ හෙලනු ලැබුවා. ඉන් අනතුරුව බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සමඟ කඩිනම් සාකච්ඡා ඇරඹූ පෝලන්ත රජය නාසීන් පෝලන්තයෙන් ඉවත් නොවන්නේ නම් යුද්ධයකට අවතීර්ණ වීමට සිදු වන බව තීරණය කළා. සැප්තැම්බර් 3 වැනිදා වනවිටත් නාසී හමුදාවන්ගේ අයහපත් ප්‍රතිචාරයේ වෙනසක් නොවූ නිසා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එදින උදෑසන 11.00ට ප්‍රහාර දියත් කිරීම ආරම්භ කළා. මෙය මානව ඉතිහාසයේ විශාලම මිනිස් සංහාරය ලෙස සැලකෙන අතර මිලියන 11කට ආසන්න මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. මිත්රපාක්ෂික සහ අක්ෂපාක්ෂික හමුදාවන්හි සොල්දාදුවන් මිලියන 2.6ක් පමණ මියැදුණා. හිරෝෂිමා නාගසාකි වෙත එල්ල වූ න්‍යෂ්ටික ප්‍රහාරය, ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ දැමීම වැනි අවාසනාවන්ත සිදුවීම් ගණනාවකින් පසුව 1945 මැයි 8 වැනිදා ජර්මනියත්, 1945 අගෝස්තු 15 වැනිදා ජපානයත් කොන්දේසි විරහිතව යටත් වුණා. 1945 සැප්තැම්බර් 2 වැනිදා දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වූ අතර මෙවන් විනාශයක් නැවත ඇති වීම වළක්වාලීමට 1945 ඔක්තෝබර් 24 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුණා.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"][B][CENTER]මෑන්හැට්න් ව්‍යාපෘතිය[/CENTER][/B][/COLOR][/SIZE] [IMG]http://assets.roar.media/Sinhala/2017/03/2.-%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-www.atomicheritage.org_-e1490957907660.jpg?fit=clip&w=679[/IMG] [SIZE="2"][B][COLOR="Black"]ජනරාල් ලෙස්ලි ([url]www.atomicheritage.org[/url])[/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="DarkSlateGray"]මෑන්හැට්න් ව්‍යාපෘතිය යටතේ ටෙනසී හි ඕක් කඳුවැටිය අසළ, වොෂින්ටන්හි හැන්ෆෝඩ් සහ නිව් මෙක්සිකෝහි ලොස් ඇලමෝස් යන ස්ථාන වල ප්‍රධාන පර්යේෂණාගාර තුනක් පැවතුණා. ඕක් රිජ්හි විද්‍යාගාර වලදි යුරේනියම්-235 මූලද්‍රව්‍ය නිපදවූ අතර හැන්ෆෝඩ්හිදී ප්ලූටෝනියම් නිපදවුණා. කොටස් එක්කර න්‍යෂ්ටික අවි නිශ්පාදනය කළේ ඇලමෝස්හිදීයි. එහිදී Little Boy, Fat Man සහ Thin man යන අවි වර්ග නිපදවුණා. මෑන්හැට්න් ව්‍යාපෘතිය 1946දි නිල වශයෙන් අවසන් වුණේ එය පරමාණුක ශක්ති කොමිසමේ කොටසක් බවට පත් වීමෙන් අනතුරුවයි. [/COLOR][/SIZE] [IMG]http://assets.roar.media/Sinhala/2017/03/3.-%E0%B6%95%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BB%E0%B7%92%E0%B6%A2%E0%B7%8A%E0%B7%84%E0%B7%92-%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-www.atomicheritage.org_-e1490957939611.jpg?fit=clip&w=679[/IMG] [SIZE="2"][COLOR="Black"][B]ඕක් රිජ්හි පර්යේෂණාගාරය [/B]([url]www.atomicheritage.org[/url])[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkSlateGray"]ලොව පළමු කෘත්‍රීම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය ආදර්ශනය කලේ චිකාගෝහිදීයි. මේ පිළිබඳව විද්‍යාගාර පර්යේෂණ ඕක් රිජ්හිදී සිදුවූ අතර හැන්ෆෝඩ්හිදී එය නිපදවනු ලැබුවා. ජර්මනියේ න්‍යෂ්ටික අවි ව්‍යාපෘතියේ තොරතුරුත් ලබාගත් මෑන්හැට්න් ව්‍යාපෘතිය සතුරු සීමා වලින් පවා න්‍යෂ්ටික අමුද්‍රව්‍ය සහ තොරතුරු අඩංගු ලේඛන ලබා ගත්තා. ජර්මනියේ විද්‍යාඥයින්වත් තමන් යටතට ගන්නට ඔවුන් සමත් වුණා. මේ අතර මෑන්හැට්න් ව්‍යාපෘතියට යොදා තිබූ තදබල ආරක්ෂාව පවා නොසලකා හැරි සෝවියට් ඔත්තුකරුවන් මෙම වැඩසටහනේ රහස් දැන ගැනීමට මාන බලමින් සිටියා.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"][B]ආරම්භය[/B][/COLOR][/SIZE] [IMG]http://assets.roar.media/Sinhala/2017/03/4.-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-commons.wikimedia.org_-e1490957997585.jpg?fit=clip&w=679[/IMG] [SIZE="2"][COLOR="Black"][B]පුරෝගාමීන් (commons.wikimedia.org)[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkSlateGray"]න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමේ මුල්ම අදහස ආවේ කොහොමද? ජර්මන් ජාතික රසායන විද්‍යාඥයන් දෙපලක් වූ අටෝ හාන් සහ ෆ්රිට්ස් ස්ට්‍රාස්මන් විසින් න්‍යෂ්ටික පිපිරුම පිළිබඳ සිදුකළ සොයා ගැනීමෙන් පසුව න්‍යෂ්ටික බෝම්බ නිපදවීමේ සම්භාවිතාවක් ඇති බව පැහැදිලි වුණා. මේ වනවිට පළමු න්‍යෂ්ටික බෝම්බය ජර්මානුවන් විසින් නිපදවාවි යැයි බියකුත් ඔවුන් අතර ඇති වී තිබුණා.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"][B]අයින්ස්ටයින්-සිලඩ් ලිපිය[/B][/COLOR][/SIZE] [IMG]http://assets.roar.media/Sinhala/2017/03/5.-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%A9%E0%B7%8A-%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA.-www.atomicheritage.org_-e1490958122657.jpg?fit=clip&w=679[/IMG] [SIZE="2"][COLOR="Black"]අයින්ස්ටයින්-සිලඩ් ලිපිය ([url]www.atomicheritage.org[/url])[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkSlateGray"]1939 අගෝස්තුවෙදි ලියෝ සිලඩ් සහ ඉයුජින් විග්නර් යන භෞතික විද්‍යාඥයින් දෙදෙනා මේ සම්බන්ධව සටහන් කර අයින්ස්ටයින්-සිලඩ් ලිපිය සකස් කරනු ලැබුවා. ඇල්බට් අයින්ස්ටයින් විසින් අත්සන් කළ මෙම ලිපිය ඉන්පසු ඇමරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලින් රුස්වෙල්ට් අතට පත් කෙරුණු අතර 1941දි මේ සඳහා රුස්වෙල්ට් ගේ අනුමැතිය ලැබුණා.[/COLOR][/SIZE] [IMG]http://assets.roar.media/Sinhala/2017/03/6.-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%A9%E0%B7%8A.-www.atomicheritage.org_-e1490958162755.jpg?fit=clip&w=679[/IMG] [SIZE="2"][COLOR="Black"][B][SIZE="2"]අයින්ස්ටයින් සහ සිලඩ්[/SIZE] ([url]www.atomicheritage.org[/url])[/B][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"][B]න්‍යෂ්ටික අවි[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkSlateGray"]න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් මඟින් පිපිරීමක් ඇති කරන ආයුධ න්‍යෂ්ටික අවි ලෙස හැඳින්වෙනවා. මෙහිදී අති විශාල ශක්තියක් පිටවන නිසා එක් කුඩා න්‍යෂ්ටික අවියකින් දැවැන්ත හානියක් කළ හැකියි. විශාල වශයෙන් පුපුරණ ද්‍රව්‍ය අඩංගු සාමාන්‍ය අවියකට වඩා මේවා බලගතු වෙන්නේ ඒ නිසයි. දෙවන ලෝක යුද්ධය අවසානයේදී ඇමරිකාව විසින් න්‍යෂ්ටික අවි දෙකක් පුපුරවා හැරියා. පළමුවැන්න 1945 අගෝස්තු 6 වැනිදා උදෑසන ජපානයේ හිරෝෂිමා නගරයට හෙලනු ලැබුවා. මෙය යුරේනියම් අඩංගු ˝Little Boy˝ නම් අවියක්. දෙවැන්න ප්ලූටෝනියම් සහිත ˝Fat man˝ නම් අවියයි. එය ජපානයේ නාගසාකි හිදී පුපුරවා හැරියා. ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ඛේදවාචකයක් ලෙස සැලකෙන මෙම සිදුවීම 120,000ක පමණ ජනකායකට මරු කැඳවූවා. පිපිරීමෙන් ඇතිවූ තුවාල සහ අහිතකර විකිරණ ඉහළ සාන්ද්‍රණයකින් එක්වරම ශරීරගත වීම නිසා ඔවුන්ට ක්ෂණික මරණ ගෙන දුන්නා. විකිරණ ශරීරගත වීමෙන් ඇති වූ දීර්ඝ කාලීන බලපෑම් හේතුවෙන් මීට වඩා වැඩි පිරිසක් ප්‍රහාරයෙන් පසුව මියගොස් තිබෙනවා.[/COLOR][/SIZE] [IMG]http://assets.roar.media/Sinhala/2017/03/7.-Little-Boy.-atomic-annhilation-e1490958210150.jpg?fit=clip&w=679[/IMG] [CENTER][SIZE="2"][B]Little Boy අවිය (atomic-annihilation)[/B][/SIZE][/CENTER] [IMG]https://timedotcom.files.wordpress.com/2015/08/hiroshima.jpeg[/IMG] [SIZE="5"][COLOR="DarkRed"][B]න්‍යෂ්ටික ආයුධ වර්ග[B][/B][/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkSlateGray"]ප්‍රධාන න්‍යෂ්ටික අවි වර්ග දෙකක් තියෙනවා. මෙම අවි නිපදවන ආකාරය පැහැදිලි කිරීම ටිකක් සංකීර්ණයි. පළමුවැන්න න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියා වලින් ස්ඵෝටක ශක්තිය නිපදවනවා. දෙවැන්න විලයනය හරහා ශක්තිය නිපදවනවා. 1- විඛණ්ඩක බෝම්බ හෙවත් පරමාණුක බෝම්බ සරලව පැහැදිලි කළොත් මූලද්‍රව්‍යය පරමාණුවක් හැදිලා තියෙන්නෙ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින්. පරමාණුවක න්‍යෂ්ටිය හැදෙන්නෙ මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුවෙනුයි. බරෙන් වැඩි මූලද්‍රව්‍යයක න්‍යෂ්ටිය නියුට්‍රෝන ප්‍රහාරයක් මඟින් විඛණ්ඩනය කිරීම (කැඩීම) මෙහිදී සිදු කරනවා. මෙහිදී න්‍යෂ්ටිය දෙකට කැඩී අති විශාල ශක්තියක් ජනනය වෙනවා. මෙය ආරම්භක ශක්තිය දුන් විට දිගින් දිගටම සිදුවන දාම ප්‍රතික්‍රියාවක්. මේ ක්‍රියාවලිය තමයි න්‍යෂ්ටික අවි වලට පදනම වෙන්නෙත්. විඛණ්ඩක බෝම්බ, පරමාණුක බෝම්බ හෝ A- බෝම්බ ලෙස හැඳින්වෙන මේවායේ විඛණ්ඩක මූලද්‍රව්‍ය ලෙස භාවිතා වෙන්නේ බල ගන්වන ලද යුරේනියම් හෝ ප්ලූටෝනියම්. මේවායින් නිදහස් කෙරෙන ශක්ති ප්‍රමාණය TNT පුපුරණ ද්‍රව්‍ය ටොන් 1කට වඩා අඩු ප්‍රමාණයක සිට ටොන් 500,000 දක්වා පරාසයක පවතිනවා. මුලින්ම මෙම මූලද්‍රව්‍ය යම් ස්කන්ධයක් අවධි ස්කන්ධය ලැබෙන තෙක් එකතු කරනවා. අවධි ස්කන්ධය කියන්නේ ක්‍රමයෙන් වැඩි වන න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රමාණයට. මේ ස්කන්ධය ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. පළමු වැන්න විදුම් ක්‍රමය ලෙස හැඳින්වෙනවා. අවධි ස්කන්ධයට වඩා අඩු ස්කන්ධයකින් යුත් මූලද්‍රව්‍ය ප්‍රමාණයක් තවත් එවැනිම කොටසක් තුළට විදීම මෙහිදී සිදු වෙනවා. දෙවන ක්‍රමය අභ්‍යන්තර පිපිරුම් ක්‍රමයයි. මෙහිදී අවධි ස්කන්ධයට වඩා අඩු විඛණ්ඩක ද්‍රව්‍ය ගෝලයක් එහි ආරම්භක ඝනත්වයට වඩා බොහෝ ඉහළ ඝනත්වයකට සම්පීඩනය කිරීම සිදු වෙනවා. මේ සඳහා රසායනික ස්ඵෝටක භාවිතා වෙනවා. ඉහත ක්‍රම දෙකෙන් වඩාත්ම සංකීර්ණ වන්නේ දෙවැනි ක්‍රමයයි. විඛණ්ඩක ද්‍රව්‍ය විදියට ප්ලූටෝනියම් භාවිතා වෙනවා නම් යොදාගත හැකි වන්නේත් මෙම ක්‍රමය පමණයි. 2- විලයන බෝම්බ හෙවත් හයිඩ්රජන් බෝම්බ මීළඟට විස්තර කෙරෙන්නේ දෙවැනි න්‍යෂ්ටික අවි වර්ගය ගැනයි. සැහැල්ලු න්‍යෂ්ටි එක් කිරීම හෙවත් විලයනය කිරීමෙන් මේවා නිර්මාණය කරනවා. සාපේක්ෂව මෙහිදී අති විශාල ශක්තියක් මුදා හැරෙන නිසා මෙම අවි විඛණ්ඩක අවි වලට වඩා දහස් ගුණයකින් පමණ ප්‍රබල වෙනවා. මේවා විලයන බෝම්බ, හයිඩ්රජන් බෝම්බ හෝ තාප න්‍යෂ්ටික බෝම්බ ලෙස හැඳින්වෙනවා. ඇමරිකාව, රුසියාව, බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය සහ ඉන්දියාව යන රටවල් හය මේ වනවිට හයිඩ්රජන් බෝම්බ පුපුරවලා තියෙනවා. මේ දක්වා පුපුරවා හැර ඇති විශාලතම හයිඩ්රජන් බෝම්බය සෝවියට් සමූහාණ්ඩුව මඟින් පුපුරවා හරින ලද Tsar නම් බෝම්බයයි. මෙයින් නිදහස් කළ ශක්තිය TNT පුපුරන ද්‍රව්‍ය ටොන් මිලියන 50ක් මඟින් නිදහස් කරන ශක්තියට සමාන වුණා. සමහර අවි විශේෂිත අරමුණු සඳහා නිෂ්පාදනය වෙනවා. කුඩා ස්ඵෝටනයක් ඇති කර අති විශාල විකිරණ ප්‍රමාණයක් ජනනය කළ හැකි බෝම්බ මඟින් ගොඩනැගිලි වැනි භෞතික ව්‍යුහයන්ට අවම හානියක් සිදු කරමින් විශාල පිරිසක් මරණයට පත් කළ හැකියි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://assets.roar.media/Sinhala/2017/03/8.-%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%92-%E0%B7%80%E0%B7%99%E0%B6%AD-%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B7%80%E0%B7%96-%E0%B6%B4%E0%B7%8A-%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA.-www.taraross.com_-e1490958260656.jpg?fit=clip&w=679[/IMG][/CENTER] [/CENTER] [SIZE="2"][B][CENTER][COLOR="Black"]නාගසාකි වෙත එල්ල වූ ප්‍රහාරය. ([url]www.taraross.com[/url])[/COLOR][/CENTER][/B][/SIZE] [CENTER][IMG]https://d.ibtimes.co.uk/en/full/1451870/nagasaki-atomic-bomb-1945.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkSlateGray"][B]රහස් ආයුධ තවමත්![/B] බොහෝ රටවල් තවමත් තමන් සතුව න්‍යෂ්ටික ආයුධ සඟවාගෙන සිටියත් ඒ බව ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැහැ. ඊශ්‍රායලය සහ ඉරානය එවන් රටවල් දෙකක්. දකුණු අප්‍රිකාවේත් රහසිගතව කුඩා න්‍යෂ්ටික අවිහලක් ආරම්භ කළත් 1990දි පමණ එය විනාශ කර තිබෙනවා.[/COLOR][/SIZE][/CENTER] [SIZE="2"][RIGHT]ගත්තේ [URL="https://roar.media/sinhala/main/science-tech/the-project-that-built-the-first-nuclear-weapon/"]මෙතනින්[/URL] [/RIGHT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom