Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව ප්රකට serial killers ලාගෙ කතන්දර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ted Bundy (Killings between 1974 and 1978)

ඕනම කෙනෙක් වශි කරවන පෙනුමක් මිනීමරුවෙක්ට උනත් හම්බෙනවා කියලා පෙන්නුව කෙනෙක් තමා Ted Bundy. එයා ලෝකෙම ජනප්රිය serial killer කෙනෙක්. කඩවසම් , වැදගත් පෙනුමක් තිබුනත් කාන්තවන් දුෂණය කරලා මරන්න bundy ආස කරා. මානසික රෝගයක් හින්දා මල සිරුරු එක්ක ලින්ගික ක්රියාකාරකම් කරන්නත් මෙයා පෙලඹුනා.

Bundy ගොදුරු ඩැහ ගන්න කලින් මත්පැන් බොන්න පුරුදු වෙලා හිටියා.කාන්තාවන් දුෂණය කරලා එගොල්ලන්ව මැරුවට පස්සෙ Bundy එවට make-up දානවා. ඊට පස්සෙ එව කුනු වෙනකන් ලග තියගෙන නිදා ගන්නත් bundy ආස උනා.

අවුරුදු 14 දි විතර තමයි bundy අපරාධ කරන්න පටන් ගත්තෙ. එයාගෙ ගොදුරු ගොඩක් එයාගෙ පලමු පෙම්වතියගෙ හැඩරුවට සමාන වීමත් විශේෂයක්.

පෙම්වතිය තමන් හැර යාමත් සමගම තමයි මෙයා දුක අඩු කර ගන්න මේවට පුරුදු වෙලා තියෙන්නෙ.

Bundyව අල්ල ගන්නකොට එයා 40 දෙනෙක්ව මරල තිබ්බා.

bundyගේ ගෙදරදී හම්බවුන ආයුධ

Movies about Ted Bundy - Ted Bundy ( 2002 )

[QUOTE="eghty, post: 9157085, member: 250449"] [SIZE=3][B][COLOR=Red]Ted Bundy[/COLOR] (Killings between 1974 and 1978) [IMG]http://www.dirjournal.com/info/images/ted-bundy.jpg[/IMG] ඕනම කෙනෙක් වශි කරවන පෙනුමක් මිනීමරුවෙක්ට උනත් හම්බෙනවා කියලා පෙන්නුව කෙනෙක් තමා Ted Bundy. එයා ලෝකෙම ජනප්රිය serial killer කෙනෙක්. කඩවසම් , වැදගත් පෙනුමක් තිබුනත් කාන්තවන් දුෂණය කරලා මරන්න bundy ආස කරා. මානසික රෝගයක් හින්දා මල සිරුරු එක්ක ලින්ගික ක්රියාකාරකම් කරන්නත් මෙයා පෙලඹුනා.:oo: Bundy ගොදුරු ඩැහ ගන්න කලින් මත්පැන් බොන්න පුරුදු වෙලා හිටියා.කාන්තාවන් [/B][B]දු[/B][B]ෂණය කරලා එගොල්ලන්ව මැරුවට පස්සෙ Bundy එවට make-up[/B][B] දානවා. ඊට පස්සෙ එව කුනු වෙනකන් ලග තියගෙන නිදා ගන්නත් bundy ආස උනා.:shocked: අවුරුදු 14 දි විතර තමයි bundy අපරාධ කරන්න පටන් ගත්තෙ. එයාගෙ ගොදුරු ගොඩක් එ[/B][B]යා[/B][B]ගෙ පලමු පෙම්වතියගෙ හැඩරුවට සමාන වීමත් විශේෂයක්.:nerd: පෙම්වතිය තමන් හැර යාමත් සමගම තමයි මෙයා දුක අඩු කර ගන්න මේවට පුරුදු වෙලා තියෙන්නෙ.:( Bundyව අල්ල ගන්නකොට එයා 40 දෙනෙක්ව මරල තිබ්බා. :growl: [/B][I] bundyගේ ගෙදරදී හම්බවුන ආයුධ[/I][B] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/7/7d/Ted_Bundy_murder_kit.JPG/471px-Ted_Bundy_murder_kit.JPG[/IMG] --------------------------------------------------------------- [/B]Movies about Ted Bundy - [B]Ted Bundy[/B] ( 2002 ) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom