Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

David Berkowitz – Son of Sam (Killings between 1976 and 1977)

David ප්‍රසිද්ද උනේ Son of Sam , 44 Killer වගේ ආරූඩ නම් වලින්.

David New York වල හිටපු මිනී මරුවෙක්. ගොඩක් ප්‍රසිද්ද වෙන්න හේතු උනේ එයා කෙනෙක් මැරුවට පස්සේ ඒ ගැන විස්තර කියල පොලිසියට , මාධ්‍ය වලට ලියුම් යැව්ව නිසා.

David එයාගෙ ඝාතන වලට හේතුව විදියට කීවෙ , තමන්ට යක්ෂයන් මෙහෙම මිනි මරන්න අණ දෙනවා කියලයි.

උදාහරණ - බල්ලෙක් බිරුවොත් David හිතන්නෙ ඒ කාන්තාවක් මරන්න කියලා යක්ෂයන් ඒයාට අණ කරනවා කියලා.

තමන්ගෙ අසල්වැසිය බල්ලන් වගේ පෙනී ඉන්න යක්ෂයන්ගේ නායකයා කියලත් Daivd හිතුවා. මෙහෙම හැම රැයකම David අපරාධ කරන්න පටන් ගත්තා.මරන්න බැරි උනත් මිනිස්සුන්ට තුවාල කරල හරි රිද්දන්න David පුරුදු උනා.

David ඉපදුනේ 1953දී. තම පියාගෙන් මව ගැන විමසන හැමවෙලාවෙම ඔහු කීවෙ " උඹ ඉපදෙනකොටම අම්මා මැරුණා " වගේ කතාවක් . අම්ම මැරුවේ තමන් යන හැගීමෙන් David නිතර කෝප ගන්න පුද්ගලයෙක් උනා. පසු කලෙක එයා කරපු මිනි මැරුම් වලටත් හේතු උනෙ මෙම සිද්දි කියලයි බොහෝ දෙනෙක් විශ්වාස කරේ.

පසු කලෙක Davidට තම මව ඇත්තටම ජීවත් වෙනවා කියලා දැන ගන්න ලැබුනත් ( පියා බොරුවක් කියා තිබුනේ මව David කුඩා කාලයේම ඔහුව හැර ගිය හින්දා ) ඒ වෙනකොට පරක්කු වැඩියි. කුඩා Davidගෙ සිත තුල තිබුන විශ්වාස වෙනස් උනේ නෑ.පවුල් ප්‍රශ්න නිසා අපරාධකාරයෙක් උන මේ මිනිසාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබුනා.

Movies about David - Summer of Sam

[QUOTE="eghty, post: 9157871, member: 250449"] [SIZE=3][B][COLOR=Red]David Berkowitz[/COLOR] – Son of Sam (Killings between 1976 and 1977)[/B] [IMG]http://www.dirjournal.com/info/images/david-berkowitz.jpg[/IMG] David ප්‍රසිද්ද උනේ Son of Sam , 44 Killer වගේ ආරූඩ නම් වලින්. David New York වල හිටපු මිනී මරුවෙක්. ගොඩක් ප්‍රසිද්ද වෙන්න හේතු උනේ එයා කෙනෙක් මැරුවට පස්සේ ඒ ගැන විස්තර කියල පොලිසියට , මාධ්‍ය වලට ලියුම් යැව්ව නිසා. David එයාගෙ ඝාතන වලට හේතුව විදියට කීවෙ , තමන්ට යක්ෂයන් මෙහෙම මිනි මරන්න අණ දෙනවා කියලයි. උදාහරණ - බල්ලෙක් බිරුවොත් David හිතන්නෙ ඒ කාන්තාවක් මරන්න කියලා යක්ෂයන් ඒයාට අණ කරනවා කියලා. තමන්ගෙ අසල්වැසිය බල්ලන් වගේ පෙනී ඉන්න යක්ෂයන්ගේ නායකයා කියලත් Daivd හිතුවා. මෙහෙම හැම රැයකම David අපරාධ කරන්න පටන් ගත්තා.මරන්න බැරි උනත් මිනිස්සුන්ට තුවාල කරල හරි රිද්දන්න David පුරුදු උනා. David ඉපදුනේ 1953දී. තම පියාගෙන් මව ගැන විමසන හැමවෙලාවෙම ඔහු කීවෙ [B]" උඹ ඉපදෙනකොටම අම්මා මැරුණා " [/B]වගේ කතාවක් . අම්ම මැරුවේ තමන් යන හැගීමෙන් David නිතර කෝප ගන්න පුද්ගලයෙක් උනා. පසු කලෙක එයා කරපු මිනි මැරුම් වලටත් හේතු උනෙ මෙම සිද්දි කියලයි බොහෝ දෙනෙක් විශ්වාස කරේ. පසු කලෙක Davidට තම මව ඇත්තටම ජීවත් වෙනවා කියලා දැන ගන්න ලැබුනත් ( පියා බොරුවක් කියා තිබුනේ මව David කුඩා කාලයේම ඔහුව හැර ගිය හින්දා ) ඒ වෙනකොට පරක්කු වැඩියි. කුඩා Davidගෙ සිත තුල තිබුන විශ්වාස වෙනස් උනේ නෑ.පවුල් ප්‍රශ්න නිසා අපරාධකාරයෙක් උන මේ මිනිසාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබුනා. ------------------------------------------------- Movies about David - [B][I]Summer of Sam[/I][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom