Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Jeffrey Dahmer – Monster (Killings between 1978 and 1991)

Dhamer මැරුවෙ පිරිමි ලමයින්. ඒ කීවෙ ආසියාතික හෝ අප්‍රිකානු පෙනුමක් තියෙන අයව තමයි Dhamerගේ ගොදුරු උනේ  . මිලේච්ච වද හින්සා දීලා මිනී මරපු හරිම බිහිසුණු ඝාතකයෙක් විදිහට Dhamer හදුන්වන්න පුලුවන්. Necrophilia කියන මල මිනි වලට ඇති වන ආකර්ෂණය නැමැති මානසික රෝගයෙන් පීඩා විදි Dhamer මල මිනී වල අවයව ඉවත් කිරීමට නිතරම උත්සහ දරපු කෙනෙක්.

Dhamerව ඉස්සෙල්ලම අත් අඩන්ගුවට ගත්තේ අවුරුදු 13ක කුඩ ලමයෙක්ව අනිසි විදියට හුරතල් කර කර ඉන්නකොට  . හිරේ ඉද්දි Dhamerගෙ තිබ්බ හොද හැදියාව හින්ද අවුරුද්දකින් ඔහුව නිදහස් කරා. ඊට පස්සෙ Dhamer තමන්ගෙ අපරාධ ජීවිතය පටන් ගත්තා.

Dhamer ගෙ පලමු ගොදුර අවුරුදු 19 ක් තරුනයෙක්. එතකොට Dhamerට අවුරුදු 18යි.

Dhamer විදයාඥයෙක්ගේ පුතෙක්.කුඩා කාලේ ඉදන්ම මැරුණු සත්තු කපා කොටා බලන්න Dhamer ආස කලා . අධික ලෙස බීමට පුරුදු උන හින්දා පාසලෙන් Dhamer ව අයින් කලා. පියාගෙ බල කිරීම හින්ද හමුදවට බැදුනත් ඔහුට නැවත ගෙදර ඒමට සිදු උනෙ තම බේබදු කම හින්දා  . තමන්ගෙ තත්තාගෙ මුහුණ බැලීමට කිසිදු අවශ්‍යතාවයක් තිබ්බෙ නැති හින්ද Dhamer ඔහුගෙ මිත්තණිය සමග වාසය කිරීමට ගියා. අවුරුදු 6 කට පසුව ඇය Dhamer ව ගෙදරින් එලියට දැම්මා.ඒ Dhamer නිරුවත්ව මහ මග ගමන් කරන බව අසන්නට ලැබීමෙන්.

පොලිසියෙන් Dhamerව කොටු කර ගත්තම Dhamer පිලි ගත්තා තමන් මිනී මැරුම් 15 කට වගකිවයුත්තා බව. හිරේදි Christopher Scarver නැමැති තවත් හිරකරුවෙක්ගෙන් දරුණු ලෙස පහර කෑම නිසා Dhamer හිර කුටියේම මිය ගියා . Christopher Scarver පසු කලෙක පැවසුවෙ මෙවැනි මිනිසෙක් මැරීමට ලැබීම තාමට සතුටක් බවයි  .

Movie about Damer - Jeffrey Dhamer - The Secret Life ( 1993)

[QUOTE="eghty, post: 9161466, member: 250449"] [B]Jeffrey Dahmer – Monster (Killings between 1978 and 1991) [IMG]http://www.dirjournal.com/info/images/Jeffrey_Dahmer.jpg[/IMG] [IMG]http://www.serialkillercalendar.com/Serial%20Killer%20Images/Dahmer/dahmermug.jpg[/IMG] Dhamer මැරුවෙ පිරිමි ලමයින්. ඒ කීවෙ ආසියාතික හෝ අප්‍රිකානු පෙනුමක් තියෙන අයව තමයි Dhamerගේ ගොදුරු උනේ :shocked: . මිලේච්ච වද හින්සා දීලා මිනී මරපු හරිම බිහිසුණු ඝාතකයෙක් විදිහට Dhamer හදුන්වන්න පුලුවන්. Necrophilia කියන මල මිනි වලට ඇති වන ආකර්ෂණය නැමැති මානසික රෝගයෙන් පීඩා විදි Dhamer මල මිනී වල අවයව ඉවත් කිරීමට නිතරම උත්සහ දරපු කෙනෙක්.[/B][B]:confused:[/B] [B]Dhamerව ඉස්සෙල්ලම අත් අඩන්ගුවට ගත්තේ අවුරුදු 13ක කුඩ ලමයෙක්ව අනිසි විදියට හුරතල් කර කර ඉන්නකොට :P . හිරේ ඉද්දි Dhamerගෙ තිබ්බ හොද හැදියාව හින්ද අවුරුද්දකින් ඔහුව නිදහස් කරා. ඊට පස්සෙ Dhamer තමන්ගෙ අපරාධ ජීවිතය පටන් ගත්තා.:no: Dhamer ගෙ පලමු ගොදුර අවුරුදු 19 ක් තරුනයෙක්. එතකොට Dhamerට අවුරුදු 18යි. Dhamer විදයාඥයෙක්ගේ පුතෙක්.කුඩා කාලේ ඉදන්ම මැරුණු සත්තු කපා කොටා බලන්න Dhamer ආස කලා:oo: . අධික ලෙස බීමට පුරුදු උන හින්දා පාසලෙන් Dhamer ව අයින් කලා. පියාගෙ බල කිරීම හින්ද හමුදවට බැදුනත් ඔහුට නැවත ගෙදර ඒමට සිදු උනෙ තම බේබදු කම හින්දා :baffled: . තමන්ගෙ තත්තාගෙ මුහුණ බැලීමට කිසිදු අවශ්‍යතාවයක් තිබ්බෙ නැති හින්ද Dhamer ඔහුගෙ මිත්තණිය සමග වාසය කිරීමට ගියා. අවුරුදු 6 කට පසුව ඇය Dhamer ව ගෙදරින් එලියට දැම්මා.ඒ Dhamer නිරුවත්ව මහ මග ගමන් කරන බව අසන්නට ලැබීමෙන්.:rolleyes: පොලිසියෙන් Dhamerව කොටු කර ගත්තම Dhamer පිලි ගත්තා තමන් මිනී මැරුම් 15 කට වගකිවයුත්තා බව. හිරේදි Christopher Scarver නැමැති තවත් හිරකරුවෙක්ගෙන් දරුණු ලෙස පහර කෑම නිසා Dhamer හිර කුටියේම මිය ගියා . Christopher Scarver පසු කලෙක පැවසුවෙ මෙවැනි මිනිසෙක් මැරීමට ලැබීම තාමට සතුටක් බවයි :yes: . ---------------------------------------------------------------- [/B]Movie about Damer -[I] [B]Jeffrey Dhamer - The Secret Life ( 1993)[/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom