Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැලකිය යුතුයි -

මේ මිනී මරුවා ගැන විස්තරය එලකිරි එකට දාන එක හොදද මන්දා . එක අප්‍රසන්නයි වගේ. කොහොමහරි දරුණු එවා කියවන්න කැමති නැති අය කියවන්න එපා.

Albert Fish (Killings between 1919 and 1930)

Albert Fish , ඇමරිකාවේ හිටපු නීචම අපරාධකාරයා , කාමාතුරයා , ඒ වගේම මිලේච්චයා ලෙසත් මොහුව හැදින්විය හැකියි.

ඔහුට ආරුඩ නම් කිහිපයක්ම තිබුනි.Gray Man, Brooklyn Vampire, The Boogeyman, the Werewolf of Wysteria ඒවායින් කිහිපයකි. මහත්මා පෙනුමකින් හෙබි මුණුපුරන් පවා සිටින දයාබර මිනිසෙක් වූ ඔහුට තම අවශ්‍යතාව පරිදි රාක්ෂයෙක් වීමට හැකියාවක් තිබී ඇත.

ඔහුගෙ බිරිද Fish ව හදුන්න්වන්නෙ ලොව ආදරනීයම ස්වාමියා ලෙසයි . දරුවන්ට ඔහු මහගු වස්තුවකි. එතරම් යහපත් Fish ගේ අපරාධ සැවොම මවිතයට පත් කරයි.

ලමුන් 4 දෙනෙකුගෙන් සමන්විත පවුලක බාලයා ලෙස Fish Washington හි උපත ලැබුවේය.ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුම මානසික රෝග වලින් පෙලී ඇත. Fishගෙ පියා මිය ගිය පසු දරිද්‍රතාවය දරා අත නොහැකිව ඔහුගෙ මව විසින් Fish ව අනාථ මඩමකට ඇතුලත් කර ඇත.ඒහිදී නිතරම මඩමේ පාලකයන්ගෙ ගුටි බැට වලට මුහුණ දීමට සිදු වු Fish හට උදාවුයේ කය රිදුම් දෙන දුක්බර සමයකි . පසු කලෙක ඔහු එම වේදනාවට හුරු විනි. Fish එයට ආසා කලේ මත් ද්‍රව්‍යකට අබ්බැහි වු අයෙක් ලෙසයි. තමා විසින්ම ශරීරයට වේදනා ගෙන දෙන තත්වයකට ඔහු ඇද වැටිණී.

ඔහු අවුරුදු 12 දී පමණ සමලින්ගිකයන් ඇසුරු කිරීමට පටන් ගත්තේය.

ඔහු මුත්‍රා බීමට මලපහ අනුභව කිරීමටද පෙලබුනී.

සති අන්තවල ඔහු පොදු නාන ස්ථාන වලට ගොස් තරුණයන් ස්නානය කරන දෙස බලා සිටීමට පුරුදු විය. ඔහු සමලින්ගිකයන් හට පහස ලබා දෙන්නෙකු බවට පත් වූ අතර විවාහ වුවත් එය නැවතුනේ නැත.

අනතුරුව ඔහු තම වෘෂණ කප දමුවේය . ( අණ්ඩ හරණය ) . ගණිකා නිවාස වලට ගොස් කස පහර කෑමටත් ඔහු ප්‍රිය වුයේය.

එමෙන්ම Fish තම ලින්ගේන්ද්‍රිය අතුලුව මුලු සිරුරටම කටු 27 ක් පමණ ඇණ ගෙන ඇත.

වයස අවුරුදු 55දී පමණ ඔහු දේව විශ්වාස වල මුලා වුයේය. දෙවියන් විසින් තමා මවා ඇත්තේ පිරිමි ලමුන්ගේ වෘෂණ කපා දැමීමටයයි ඔහු විශ්වාස කලේය  . ඔහු පිරිමි ලමුන් මරා දැමීමට පෙලබුනේ මින් අනතුරුවය.ඔහුට අරමුණ වන්නට ඇත්තේ ඔවුන්ගේ වෘෂණ කපා දැමීමට වුවත් එය කෙලවර වී ඇත්තේ ඔවුන්ගේ මරණයෙන් වියයුතුයි.

විදුලි පුටුවෙහි ඉන්දවා ඔහු මරා දැමුණී.

[QUOTE="eghty, post: 9177106, member: 250449"] [SIZE=3][B][COLOR=Red]සැලකිය යුතුයි - මේ මිනී මරුවා ගැන විස්තරය එලකිරි එකට දාන එක හොදද මන්දා . එක අප්‍රසන්නයි වගේ. කොහොමහරි දරුණු එවා කියවන්න කැමති නැති අය කියවන්න එපා. [/COLOR] --------------------------------------------------- [COLOR=Red]Albert Fish[/COLOR] (Killings between 1919 and 1930) [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/8/81/Albert_Fish_1903.JPG[/IMG] [IMG]http://www.dirjournal.com/info/images/Albert_Fish.jpg[/IMG] [IMG]http://www.evilscale.com/images/69200715438am.jpg[/IMG] [COLOR=Black]Albert Fish , ඇමරිකාවේ හිටපු නීචම අපරාධකාරයා , කාමාතුරයා , ඒ වගේම මිලේච්චයා ලෙසත් මොහුව හැදින්විය හැකියි. :yes: ඔහුට ආරුඩ නම් කිහිපයක්ම තිබුනි.Gray Man, Brooklyn Vampire, The Boogeyman, the Werewolf of Wysteria ඒවායින් කිහිපයකි. මහත්මා පෙනුමකින් හෙබි මුණුපුරන් පවා සිටින දයාබර මිනිසෙක් වූ ඔහුට තම අවශ්‍යතාව පරිදි රාක්ෂයෙක් වීමට හැකියාවක් තිබී ඇත.:growl: ඔහුගෙ බිරිද Fish ව හදුන්න්වන්නෙ ලොව ආදරනීයම ස්වාමියා ලෙසයි :love:. දරුවන්ට ඔහු මහගු වස්තුවකි. එතරම් යහපත් Fish ගේ අපරාධ සැවොම මවිතයට පත් කරයි. :eek: ලමුන් 4 දෙනෙකුගෙන් සමන්විත පවුලක බාලයා ලෙස Fish Washington හි උපත ලැබුවේය.ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුම මානසික රෝග වලින් පෙලී ඇත. Fishගෙ පියා මිය ගිය පසු දරිද්‍රතාවය දරා අත නොහැකිව ඔහුගෙ මව විසින් Fish ව අනාථ මඩමකට ඇතුලත් කර ඇත.ඒහිදී නිතරම මඩමේ පාලකයන්ගෙ ගුටි බැට වලට මුහුණ දීමට සිදු වු Fish හට උදාවුයේ කය රිදුම් දෙන දුක්බර සමයකි :(. පසු කලෙක ඔහු එම වේදනාවට හුරු විනි. Fish එයට ආසා කලේ මත් ද්‍රව්‍යකට අබ්බැහි වු අයෙක් ලෙසයි. තමා විසින්ම ශරීරයට වේදනා ගෙන දෙන තත්වයකට ඔහු ඇද වැටිණී.:oo: ඔහු අවුරුදු 12 දී පමණ සමලින්ගිකයන් ඇසුරු කිරීමට පටන් ගත්තේය. ඔහු මුත්‍රා බීමට මලපහ අනුභව කිරීමටද පෙලබුනී.:baffled: සති අන්තවල ඔහු පොදු නාන ස්ථාන වලට ගොස් තරුණයන් ස්නානය කරන දෙස බලා සිටීමට පුරුදු විය. ඔහු සමලින්ගිකයන් හට පහස ලබා දෙන්නෙකු බවට පත් වූ අතර විවාහ වුවත් එය නැවතුනේ නැත. අනතුරුව ඔහු තම වෘෂණ කප දමුවේය :angry:. ( අණ්ඩ හරණය ) . ගණිකා නිවාස වලට ගොස් කස පහර කෑමටත් ඔහු ප්‍රිය වුයේය. එමෙන්ම Fish තම ලින්ගේන්ද්‍රිය අතුලුව මුලු සිරුරටම කටු 27 ක් පමණ ඇණ ගෙන ඇත. වයස අවුරුදු 55දී පමණ ඔහු දේව විශ්වාස වල මුලා වුයේය. දෙවියන් විසින් තමා මවා ඇත්තේ පිරිමි ලමුන්ගේ වෘෂණ කපා දැමීමටයයි ඔහු විශ්වාස කලේය :shocked: . ඔහු පිරිමි ලමුන් මරා දැමීමට පෙලබුනේ මින් අනතුරුවය.ඔහුට අරමුණ වන්නට ඇත්තේ ඔවුන්ගේ වෘෂණ කපා දැමීමට වුවත් එය කෙලවර වී ඇත්තේ ඔවුන්ගේ මරණයෙන් වියයුතුයි. විදුලි පුටුවෙහි ඉන්දවා ඔහු මරා දැමුණී. [/COLOR] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom