Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Herman Webster Mudgett – Dr. Holmes (Killings between 1893 and 1895)

හර්මන්ගේ අපරාධ දිවිය ඇරෙඹෙන්නේ ඔහු මිචිගන් වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙකු ලෙස අධ්‍යාපනය හදාරණ සමයේදීයි.පරීක්ෂණ සදහා රදාවා තිබු මල සිරුරු හොරකම් කර ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමේ ඉතා සූක්ෂම ජාවාරමක යෙදුනී  .මත්ද්‍රව්‍ය විකුණන ගබඩා ඇති කිරීමෙන් ඉතා ඉක්මනින් ධනවතෙකු වු හර්මන් තම මුදල් වියදම් කර මහල් කිහිපයකින් සමන්විත මන්දිරයක් ඉදි කරවුයේය.එම මන්දිරය චිත්‍රපට වල එන හොල්මන් මන්දිරයක ආභාෂය කියා පායි. එනම් ඔහු විසින් එම මන්දිරය සැලසුම් කල ආකරය අනුව මන්දිරය සතුව උගුල් ඇටවු දොරවල් , බොරු වලවල්, ව්‍යාජ බිත්ති , ඇසිඩ් කල්දේරම්, නිමක් නැති පඩි පෙලවල්, මෙන්ම රහස් මාර්ග පවා තිබුනී.

හර්මන් තම මන්දිරයෙහි කාමර කුලියට දීම ආරම්භ කලේය. පෙර කී උගුල් වලට අසූ වී ජිවිත අහිමි වන සියල්ලන්ගෙම ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමට කූට උපක්‍රම යෙදීමෙහිලා හර්මන් දක්ෂයෙක් විය. ඔහුගේ " වද හින්සා මන්දිරය " ට පැමිණියේ කාමර මිලදී ගන්නා අය පමණක්ම නොවේ. ඔහු විසින් විවාහ වන බවට පොරොන්දු වූ කාන්තාවන්ද මේ අතර විය. එක් එක් කාන්තාවන් තම උගුල් වලට අසු කර මර වන්නට පෙර ඔවුන් සතු සම්පත් තමා නමට හැරවීමට කැමති කරවා ගැනීමට තරම් හර්මන් කාන්තාවකට ආදරණිය පෙම්වතාගේ චරිතය රග දක්වන අයුරුද මැනවින් දැන සිටියේය.

හර්මන් නිව් හැම්ප්ෂියර් හී උපත ලැබුවේය. ඔහුගේ පියා දැඩි ගතිගුණ වලින් සමන්විත තැනැත්තෙකු වු අතර ඔහුගේ රළු බැනුම් වලට යටවු ලමා වියක් හර්මන්ට හිමිවිය. ඔහු වෛද්‍ය මධ්‍යස්ථාන වලට බියක් දැක්විය. ඒ කුඩා ලමයකු ලෙස බෙහෙත් ගැනීමට තිබූ අකමැත්තද , ඔහු තුල පැවති මානසික රෝගයක්ද යන්න පිලිබද එතරම් විස්තර සදහන් නොවේ. ඔහුත් සමග ඉගෙන ගත් අනෙක් ලමුන් ඇටසැකිලි ස්පර්ෂ කරන මෙන් හර්මන් ට බල කිරීමත් , ඔවුන්ගේ අනිසි විහිලු වලට නිතර ලක්වන්නට සිදු වීමත් සමග ඔහු බියෙන් කල් ගෙවුවේය.එහෙත් පසුව නිරන්තරයෙන් එල්ලවන මෙම විහිලු නිසා ඇටසැකිලි වල තිබු බිය තුරන් වී එවා පිලිබද ආසාවක් හර්මන්ගේ සිත තුල වර්ධනය විය  . ඔහු මල මිනී හොරකම් කිරීමට උත්සහ දරන්නේ මින් අනතුරුවයි.

හර්මන් චිකාගෝ හි පදිංචිවූ පසු විවිධාකාර වංචනික කටයතු වල නිරත වූ අතර තමා හැදින්වීමට " එච්.එච්.හෝම්ස් " නැමති අනවර්ථ නාමය යොදා ගන්නා ලදී.ඔහු විවාහකයෙකු වූ අතර තමා පලමුව විවාහ වූ කාන්තාව තම පලමු බිරිද ලෙස තබා ගන්නා අතරාතුරම දෙවරක් විවාහ විය.හර්මන් යනු කාන්තාවන්ගේ සිත් වශී කරගත හැකි තැනැත්තෙකු ලෙස ප්රකටය.කාන්තාවන් මරා දැමීමට ඔහු නිතර යෙදූ උපක්‍රමය වුයේ විෂ වායු සහිත කාමර වල ඔවුන් සිර කිරීමයි.

ඔහු තම අපරාධ මාලිගයෙහි වසර 3ක් තිස්සේ බිහිසුනු මිනීමැරුම් කලේය.එය කාමර 100කින් පමන සමන්විත වූ අතර ඔහු විසින් ඉදි කල වායු නල වර්ගයක් හේතුවෙන් මරණයට පත්වන්නගේ කෑගැසිම්, උදව් ඉල්ලිම් ආදී කිසිදු ශබ්දයක් පිටතට නොඇසුනී.තම ගොදුරු වල මරණයට පත් වන්නන් බොහොමයක්ගේ ඇගේ කොටස් ඉවත් කර ඇටසැකිලි විශ්ව විද්‍යාලවලට විකීණීමටත් ඔහු නොයෙකුත් උපක්‍රම යෙදීය. ඔහු ගබ්සා සැත්කම් පවා සිදු කල අතර ඔහුගේ රෝගීන්ගෙන් වැඩි දෙනෙක් මිය යාමත් විශේෂයක්.

හර්මන් කොටු කරගත් විට ඔහු එල්ලා මරා දමන ලෙසට නොයෝග ලැබුනී. අවසාන අවස්ථාවේ කෑම වේලට තම්බන ලද බිත්තර , බැදපු මස් කා කෝපි පානය කල ඔහු පවසා ඇත්තේ තමා කොන්ක්‍රීට් වල මිහිදන් කල යුතු බවයි. එවිට කිසිවෙකුටත් ඔහුගේ මලසිරුර හැරීමට හැකි නොවනු ඇතැයි ඔහු විශ්වාස කර ඇත. මෙයට හේතුව වන්නට ඇත්තේ තම හැසිරීමම ඇති තව අයෙක් තම මලසිරුර සොරකම් කරනු ඇතැයි ඔහු තුල තිබු බිය විය යුතුයි. හර්මන් එල්ලා මැරීමේදී ඔහු මිය ඉතා සෙමිනි. එනම් ඔහු මද වේලාවක් වේදනාවෙන් පණ අදිමින් සිට ඇත  .මෙලස ඉතා නිර්මාණශීලි මනසක් තිබු මිනිසෙක් වැරදී මාවතේ ගමන් කල හෙයින් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය.

[QUOTE="eghty, post: 9207845, member: 250449"] [SIZE=3][B][COLOR=Red]Herman Webster Mudgett [/COLOR]– Dr. Holmes (Killings between 1893 and 1895) [IMG]http://www.horrorsociety.com/wp-content/uploads/2009/02/holmes-holmes1.jpg[/IMG] [IMG]http://www.hauntedattraction.com/wp-content/uploads/2009/09/Holmescastles.jpg[/IMG] හර්මන්ගේ අපරාධ දිවිය ඇරෙඹෙන්නේ ඔහු මිචිගන් වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙකු ලෙස අධ්‍යාපනය හදාරණ සමයේදීයි.පරීක්ෂණ සදහා රදාවා තිබු මල සිරුරු හොරකම් කර ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමේ ඉතා සූක්ෂම ජාවාරමක යෙදුනී :nerd: .මත්ද්‍රව්‍ය විකුණන ගබඩා ඇති කිරීමෙන් ඉතා ඉක්මනින් ධනවතෙකු වු හර්මන් තම මුදල් වියදම් කර මහල් කිහිපයකින් සමන්විත මන්දිරයක් ඉදි කරවුයේය.එම මන්දිරය චිත්‍රපට වල එන හොල්මන් මන්දිරයක ආභාෂය කියා පායි. එනම් ඔහු විසින් එම මන්දිරය සැලසුම් කල ආකරය අනුව මන්දිරය සතුව උගුල් ඇටවු දොරවල් , බොරු වලවල්, ව්‍යාජ බිත්ති , ඇසිඩ් කල්දේරම්, නිමක් නැති පඩි පෙලවල්, මෙන්ම රහස් මාර්ග පවා තිබුනී. :dull: හර්මන් තම මන්දිරයෙහි කාමර කුලියට දීම ආරම්භ කලේය. පෙර කී උගුල් වලට අසූ වී ජිවිත අහිමි වන සියල්ලන්ගෙම ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමට කූට උපක්‍රම යෙදීමෙහිලා හර්මන් දක්ෂයෙක් විය. ඔහුගේ " වද හින්සා මන්දිරය " ට පැමිණියේ කාමර මිලදී ගන්නා අය පමණක්ම නොවේ. ඔහු විසින් විවාහ වන බවට පොරොන්දු වූ කාන්තාවන්ද මේ අතර විය. එක් එක් කාන්තාවන් තම උගුල් වලට අසු කර මර වන්නට පෙර ඔවුන් සතු සම්පත් තමා නමට හැරවීමට කැමති කරවා ගැනීමට තරම් හර්මන් කාන්තාවකට ආදරණිය පෙම්වතාගේ චරිතය රග දක්වන අයුරුද මැනවින් දැන සිටියේය.:rofl: හර්මන් නිව් හැම්ප්ෂියර් හී උපත ලැබුවේය. ඔහුගේ පියා දැඩි ගතිගුණ වලින් සමන්විත තැනැත්තෙකු වු අතර ඔහුගේ රළු බැනුම් වලට යටවු ලමා වියක් හර්මන්ට හිමිවිය:(. ඔහු වෛද්‍ය මධ්‍යස්ථාන වලට බියක් දැක්විය. ඒ කුඩා ලමයකු ලෙස බෙහෙත් ගැනීමට තිබූ අකමැත්තද , ඔහු තුල පැවති මානසික රෝගයක්ද යන්න පිලිබද එතරම් විස්තර සදහන් නොවේ. ඔහුත් සමග ඉගෙන ගත් අනෙක් ලමුන් ඇටසැකිලි ස්පර්ෂ කරන මෙන් හර්මන් ට බල කිරීමත් , ඔවුන්ගේ අනිසි විහිලු වලට නිතර ලක්වන්නට සිදු වීමත් සමග ඔහු බියෙන් කල් ගෙවුවේය.එහෙත් පසුව නිරන්තරයෙන් එල්ලවන මෙම විහිලු නිසා ඇටසැකිලි වල තිබු බිය තුරන් වී එවා පිලිබද ආසාවක් හර්මන්ගේ සිත තුල වර්ධනය විය :sorry: . ඔහු මල මිනී හොරකම් කිරීමට උත්සහ දරන්නේ මින් අනතුරුවයි. හර්මන් චිකාගෝ හි පදිංචිවූ පසු විවිධාකාර වංචනික කටයතු වල නිරත වූ අතර තමා හැදින්වීමට " එච්.එච්.හෝම්ස් " නැමති අනවර්ථ නාමය යොදා ගන්නා ලදී.ඔහු විවාහකයෙකු වූ අතර තමා පලමුව විවාහ වූ කාන්තාව තම පලමු බිරිද ලෙස තබා ගන්නා අතරාතුරම දෙවරක් විවාහ විය.හර්මන් යනු කාන්තාවන්ගේ සිත් වශී කරගත හැකි තැනැත්තෙකු ලෙස ප්රකටය.කාන්තාවන් මරා දැමීමට ඔහු නිතර යෙදූ උපක්‍රමය වුයේ විෂ වායු සහිත කාමර වල ඔවුන් සිර කිරීමයි.:baffled: ඔහු තම අපරාධ මාලිගයෙහි වසර 3ක් තිස්සේ බිහිසුනු මිනීමැරුම් කලේය.එය කාමර 100කින් පමන සමන්විත වූ අතර ඔහු විසින් ඉදි කල වායු නල වර්ගයක් හේතුවෙන් මරණයට පත්වන්නගේ කෑගැසිම්, උදව් ඉල්ලිම් ආදී කිසිදු ශබ්දයක් පිටතට නොඇසුනී.තම ගොදුරු වල මරණයට පත් වන්නන් බොහොමයක්ගේ ඇගේ කොටස් ඉවත් කර ඇටසැකිලි විශ්ව විද්‍යාලවලට විකීණීමටත් ඔහු නොයෙකුත් උපක්‍රම යෙදීය. ඔහු ගබ්සා සැත්කම් පවා සිදු කල අතර ඔහුගේ රෝගීන්ගෙන් වැඩි දෙනෙක් මිය යාමත් විශේෂයක්. හර්මන් කොටු කරගත් විට ඔහු එල්ලා මරා දමන ලෙසට නොයෝග ලැබුනී. අවසාන අවස්ථාවේ කෑම වේලට තම්බන ලද බිත්තර , බැදපු මස් කා කෝපි පානය කල ඔහු පවසා ඇත්තේ තමා කොන්ක්‍රීට් වල මිහිදන් කල යුතු බවයි. එවිට කිසිවෙකුටත් ඔහුගේ මලසිරුර හැරීමට හැකි නොවනු ඇතැයි ඔහු විශ්වාස කර ඇත. මෙයට හේතුව වන්නට ඇත්තේ තම හැසිරීමම ඇති තව අයෙක් තම මලසිරුර සොරකම් කරනු ඇතැයි ඔහු තුල තිබු බිය විය යුතුයි. හර්මන් එල්ලා මැරීමේදී ඔහු මිය ඉතා සෙමිනි. එනම් ඔහු මද වේලාවක් වේදනාවෙන් පණ අදිමින් සිට ඇත :shocked: .මෙලස ඉතා නිර්මාණශීලි මනසක් තිබු මිනිසෙක් වැරදී මාවතේ ගමන් කල හෙයින් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom