Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
16 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව ප්‍රථම ගඟනගාමීන් මායාවරු ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව ප්‍රථම ගඟනගාමීන් මායාවරු ද?

ලොව ප්‍රථම ගඟනගාමීන් මායාවරු ද?

නූතන විද්‍යාව විසින් මේ වනවිටත් උඩු ගුවන සම්පූර්ණයෙන්ම තම අණසකට ගෙන හමාරය. දිනෙන් දින එකකට එකක් පරදමින් යන අධි තාක්ෂණික යානා නිපදවමින් උඩු ගුවනේ බලවතා වන්නට ලෝක බලවතුන් උත්සහ දරයි. නූතන ගුවන් සම්ප්රදාය බිහි වී වසර සියයක් ගෙවී යද්දී ගුවන් පරම්පරා පහක් ඉක්මගොස් හයවැනි ගුවන් පරම්පරාවේ එළිපත්තට පිවිස සිටින ලෝකය ශබ්දයේ වේගය මෙන් පස් හය ගුණයක් වේගයෙන් යා හැකි යානා පවා නිපදවා අවසන්ය. හයවැනි පරම්පරාව සහ හත්වැනි පරම්පරාව උදෙසා සැලසුම් සකස් වන ගුවන් තාක්ෂණයේ ඉදිරි කාලය තුළ ගුරුත්ව බලය ඉක්මවා යමින් විශ්වය ජයගත හැකි යානා පවා නිර්මාණය වෙමින් පවතින බවට මේ වනවටත් ඉඟි ලැබී ඇත. එහෙත් මෙවර අපි කතා කරන්නට උත්සහ දරනුයේ නව තාක්ෂණික යානා පිළිබඳව නොව ලොව පළමු රොකට්ටුව පිළිබඳ ලැබුණු ශිලාමය සාධකයන් පිළිබඳය.

මායා රාජ්‍යය යනු වත්මන් ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක්වන රාජ්‍යයයි. පිටසක්වළ හා සහසබඳතා පැවැත් වූ බවට ගවේෂකයන්ගේ සැකයට නිරන්තරව ලක් වූ අද්‍යතන ශිෂ්ටාචාර හතෙන් එකක් ලෙසද මායා ශිෂ්ටාචාරයට හිමිවනුයේ ප්‍රධාන තැනකි. මායා ශිෂ්ටාචාරය තුළ ප්‍රධාන නගර හතරක් දැකගත හැකි වෙයි. පැලන්කේ, කොපෝන්, ටී කාල් හා කලක්මුල් ඒ සතරයි. මින් ප්‍රධාන පාලන ව්‍යුහය ස්ථානගත වී පැවතියේ පැලන්කේ නගරයේය. වර්තමානයේදී මෙක්සිකෝවට අයත් වන මෙම ප්‍රදේශය හඳුන්වනුයේ බාක් නගරය ලෙසිනි. 1948 වර්ෂයේදී පුරාවිද්‍යා ගවේෂක ඇල්බට් රුවිස් විසින් බාක් නගරයේ මහා වනාන්තරය මැදින් කළුගලින් නිර්මාණය කරන ලද විනාශයට පත් නොවූ මාලිගා සංකීර්ණයක් සොයා ගනු ලැබුණි. එය පිරමීඩ තාක්ෂණයට තරමක් සමීප වූවක් බැවින් මාලිගයට එහා ගිය නිර්මාණයක් මේ තුළ තිබිය යුතු යැයි ඔහුගේ අදහස විය.

1952 එක් දිනක ප්‍රධාන මාලිගයේ ආගාරයක (පැසේජය) සවි කර තිබූ විශේෂිත හැඩයෙන් යුත් ගලක් වෙත ඔහුගේ අවධානය යොමු විය. ඉන්පසු එහි ඇරඹූ කැණීම් හරහා ආරුක්කු හැඩයෙන් යුතු විශේෂිත උමං මාර්ගයක් මතු කර ගත හැකි විය. එම උමං මාර්ගයම කුඩා ගල් කැබලි ටොන් ගණනක් දමා වසා දමා තිබුණි. ඒ සියලූ ගල් ඉවත් කිරීමෙන් පසු උමං මාර්ගය පිවිසියේ කුඩා පිරමීඩකාර කුටියකටය. ඇල්බට් රුවිස්ගේ නොනවතින කුතුහලය පිරමීඩකාර කුටියේ එක් බිත්තියක් බිඳ දමන්නට සමත් විය. ඒ සමගම මතු වූයේ ටෙම්පල් ඔෆ් ඉන්ස්ක්රිප්ෂන් නැතහොත් පාකල් රජුගේ රාජ්‍ය ලොව සුපතළ වූ සොයාගැනීමට හිමිකරුවා වන්නට ඔහුට අවස්ථාව උදාවීමයි. එහි වූයේ මායා රාජ්‍යයේ අසහාය රජු වූ දෙවැනි පාකල් රජුගේ සොහොනයි. ටොන් ගණනක් බරැති ගල් ලෑල්ල පාකල් රජුගේ සොහොනෙන් හමු වූ අන් කිසිවකටත් වඩා ලෝකයේ කතාබහට ලක් විය. මෙක්සිකෝවේ බාක් නගරයේ පිහිටා ඇති ‘ටෙම්පල් ඔෆ් ඉන්ස්ක්රිප්ෂන්’ දෙවොලේ තිබී හමු වූ මායා රාජ්‍යයේ අසහාය රජු ලෙස සැලකෙන දෙවැනි පාකල් රජුගේ සොහොනේ මතුපිට වූ ගල් තට්ටුවේ කොටා තිබූ රූපය මෙතෙක් ලොව මුල්ම ගුවන්යානයේ නිර්මාණකරුවන් ලෙස රයිට් සහෝදරයන් හිමි කර ගෙන තිබූ විරුදාවලිය බිඳ දැමීමට සමත් විය. එහි සටහන්ව තිබුණේ නූතන රොකට්ටුවක ක්‍රියාකාරිත්වයට බොහෝ සෙයින් සමාන යන්ත්‍රයක් තුළ නැගී ගමන් කිරීමට සැරසෙන පාකල් රජුගේ කැටයමකි. අප මේ කතා කරනුයේ ක්‍රිස්තු වර්ෂ 615ත් 683ත් අතර කාලයේ ජීවත් වූ රජකු පිළිබදය. එසේ නම් ඔවුන් සතුව සෞරග්‍රහ මණ්ඩලයෙන් මිදුණු වෙනත් ග්‍රහ ලෝකවලට යන්නට හැකි තාක්ෂණයක් තිබී ඇති බව පිළිගන්නට එම සොහොන් ගැබ පරීක්ෂා කළ පර්යේෂණ කණ්ඩායමට සිදුවිය. එයට හේතු වූයේ නූතන රොකට් තාක්ෂණය ගෙන මෙම රූපයට ආදේශ කරන කල බැලූ විට ඒ සියලූ අංගයන්ගෙන් සමන්විත දියුණු සැලසුමකින් මෙම රූපය යුක්ත වීමයි.

මෙම සොයාගැනීමත් සමගම පර්යේෂකයන්ගේ අවධානය වෙනත් අතකට යොමු විය. සොහොනක් වැසූ දැවැන්ත ගල් තට්ටුවක අංග සම්පූර්ණ රොකට්ටුවක සැලැස්මක් සඳහන්ව තිබීමත් එය අතිරහසිගත ලෙස සඟවා තිබීමත් මත පර්යේෂණවල මඟ වෙනස් අතකට යොමු විය.

මෙම කැටයමේ සඳහන්ව තිබුණේ රොකොට්ටුවක නැගී යන පාකල් රජුය. එහි රොකට්ටුවක ඇති මූලික අංග පැහැදිලිවම කැටයම් කර තිබුණි. ඇසට සමීපයේ වූ දුරදක්නයක් වායු පීඩනයට සහ ඔක්සිජන් ලබාදීමට නහය අසන්නයේම සවි කළ වායු නාළයක් එහි දැකගත හැකි විය. යානයේ ක්‍රියාකාරිත්වය පාලනය කරන ලීවරය දකුණු අතින් අල්ලා ගෙන සිටින පාකල් රජු වම් අතින් වෙනත් ලීවරයක් ක්‍රියාත්මක කරමින් සිටියි. පා දෙක තබාගෙන ඇත්තේ රොකට්ටුවේ එන්ජිමේ වේගය පාලනය කරන ලීවර දෙක මතය. පාකල් රජු වාඩි වී සිටින ආකාරය හා අසුන සියයට සියයක්ම නූතන ගගනගාමියකුගේ ඉරියව්වලට සමානය. එනම් නුතන ගගනගාමියෙකු කැප්සියුලය තුළ සිටින ආකාරයෙන් ම පාකල් රජු වාඩිවි සිටිමයි. යානය යටින්ම ඇත්තේ දහන කුටීර හා තාපය පිටකරන සිදුරුය.

පර්යේෂණ කණ්ඩායම මෙම සැලසුම උපයෝගි කරගනිමින් රොකට් මොඩලයක් නිර්මාණය කිරීමට උත්සහ ගත්හ. එම කටයුත්ත ඉතා සාර්ථක විය. එම සාර්ථකත්වයට හේතු වූයේ නූතන ගගනගාමියකු ගුවන්ගත වීමේදී අසුන් ගන්නා ඉරියව්ව, නහයට සවි කරනු ලබන ඔක්සිජන් නළය පවා පාකල් රජුගේ ගල් සැකිල්ල තුළ සටහන්ව තිබීමයි. එසේම පාදයෙන් ක්‍රියාත්මක වන ලීවරයන් හා යානය හැසිරවීම උදෙසා උපයෝගී කරගනු ලබන අතින් ක්‍රියා කරන ලීවරයන් මෙම ගල් සැකිල්ල තුළ පැහැදිලිව සටහන්ව පැවතීම හේතුවෙන්ම රොකට්ටුව ඉතා සාර්ථකව නිර්මාණය කරගත හැකි විය. එසේම ඉන්ධන ටැංකිය ඉන්ධන වලින් ක්‍රියාත්මක වන එන්ජිම මෙන්ම ගුවන්ගත වීමේදී අධික තාපය පිටවන රොකට්ටුවේ පහළ ඇති කුටීර පවා මෙහි දැකගත හැකි වෙයි.

මෙලෙස බලන කල ලොව මුල්ම ගුවන්යානය නිපදවූයේ රයිට් සහෝදරයන් යැයි කීමේ විශාල ගැටලූවක් පවතී. එසේම ලොව පළමුවෙන්ම සාර්ථකව ගුවන්ගත වූ යානය ලෙස සැලකෙන 1939දී ජර්මානුවන් නිපද වූ හෙන්කල් එච්.ඊ. 178 යානයේ වාර්තාවද වෙනස් කළ යුතුය. අදින් වසර දෙදහසකට පමණ පෙර විශ්වය ජයගත් රොකට්ටුවක් පැවැතියා නම් එකල කොතරම් දියුණු සමාජයක් පැවැතිය යුතුද?

එහෙත් එවන් වූ ශිෂ්ටාචාරයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ කෙලෙසද? එසේම පාකල් රජුගේ රොකට්ටුව සහිත සොහොන ටොන් ගණනක් ගල් දමා වසා දැමුවේ ඒ තාක්ෂණය සඟවා තබන්නද යන ගැටලූවට තවමත් පිළිතුරු නැත. ඉදිරි යුගයේදී එයටත් පිළිතුරු ලැබෙනු ඇත.

උපුටා ගැනීම:- http://wishmithawishwaya.blogspot.com/2015/08/blog-post_31.html

[QUOTE="Chami_Boy, post: 18897807, member: 541350"] [b]ලොව ප්‍රථම ගඟනගාමීන් මායාවරු ද?[/b] [CENTER][SIZE="7"][COLOR="Sienna"]ලොව ප්‍රථම ගඟනගාමීන් මායාවරු ද?[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Purple"]නූතන විද්‍යාව විසින් මේ වනවිටත් උඩු ගුවන සම්පූර්ණයෙන්ම තම අණසකට ගෙන හමාරය. දිනෙන් දින එකකට එකක් පරදමින් යන අධි තාක්ෂණික යානා නිපදවමින් උඩු ගුවනේ බලවතා වන්නට ලෝක බලවතුන් උත්සහ දරයි. නූතන ගුවන් සම්ප්රදාය බිහි වී වසර සියයක් ගෙවී යද්දී ගුවන් පරම්පරා පහක් ඉක්මගොස් හයවැනි ගුවන් පරම්පරාවේ එළිපත්තට පිවිස සිටින ලෝකය ශබ්දයේ වේගය මෙන් පස් හය ගුණයක් වේගයෙන් යා හැකි යානා පවා නිපදවා අවසන්ය. හයවැනි පරම්පරාව සහ හත්වැනි පරම්පරාව උදෙසා සැලසුම් සකස් වන ගුවන් තාක්ෂණයේ ඉදිරි කාලය තුළ ගුරුත්ව බලය ඉක්මවා යමින් විශ්වය ජයගත හැකි යානා පවා නිර්මාණය වෙමින් පවතින බවට මේ වනවටත් ඉඟි ලැබී ඇත. එහෙත් මෙවර අපි කතා කරන්නට උත්සහ දරනුයේ නව තාක්ෂණික යානා පිළිබඳව නොව ලොව පළමු රොකට්ටුව පිළිබඳ ලැබුණු ශිලාමය සාධකයන් පිළිබඳය.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"]මායා රාජ්‍යය යනු වත්මන් ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක්වන රාජ්‍යයයි. පිටසක්වළ හා සහසබඳතා පැවැත් වූ බවට ගවේෂකයන්ගේ සැකයට නිරන්තරව ලක් වූ අද්‍යතන ශිෂ්ටාචාර හතෙන් එකක් ලෙසද මායා ශිෂ්ටාචාරයට හිමිවනුයේ ප්‍රධාන තැනකි. මායා ශිෂ්ටාචාරය තුළ ප්‍රධාන නගර හතරක් දැකගත හැකි වෙයි. පැලන්කේ, කොපෝන්, ටී කාල් හා කලක්මුල් ඒ සතරයි. මින් ප්‍රධාන පාලන ව්‍යුහය ස්ථානගත වී පැවතියේ පැලන්කේ නගරයේය. වර්තමානයේදී මෙක්සිකෝවට අයත් වන මෙම ප්‍රදේශය හඳුන්වනුයේ බාක් නගරය ලෙසිනි. 1948 වර්ෂයේදී පුරාවිද්‍යා ගවේෂක ඇල්බට් රුවිස් විසින් බාක් නගරයේ මහා වනාන්තරය මැදින් කළුගලින් නිර්මාණය කරන ලද විනාශයට පත් නොවූ මාලිගා සංකීර්ණයක් සොයා ගනු ලැබුණි. එය පිරමීඩ තාක්ෂණයට තරමක් සමීප වූවක් බැවින් මාලිගයට එහා ගිය නිර්මාණයක් මේ තුළ තිබිය යුතු යැයි ඔහුගේ අදහස විය.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"]1952 එක් දිනක ප්‍රධාන මාලිගයේ ආගාරයක (පැසේජය) සවි කර තිබූ විශේෂිත හැඩයෙන් යුත් ගලක් වෙත ඔහුගේ අවධානය යොමු විය. ඉන්පසු එහි ඇරඹූ කැණීම් හරහා ආරුක්කු හැඩයෙන් යුතු විශේෂිත උමං මාර්ගයක් මතු කර ගත හැකි විය. එම උමං මාර්ගයම කුඩා ගල් කැබලි ටොන් ගණනක් දමා වසා දමා තිබුණි. ඒ සියලූ ගල් ඉවත් කිරීමෙන් පසු උමං මාර්ගය පිවිසියේ කුඩා පිරමීඩකාර කුටියකටය. ඇල්බට් රුවිස්ගේ නොනවතින කුතුහලය පිරමීඩකාර කුටියේ එක් බිත්තියක් බිඳ දමන්නට සමත් විය. ඒ සමගම මතු වූයේ ටෙම්පල් ඔෆ් ඉන්ස්ක්රිප්ෂන් නැතහොත් පාකල් රජුගේ රාජ්‍ය ලොව සුපතළ වූ සොයාගැනීමට හිමිකරුවා වන්නට ඔහුට අවස්ථාව උදාවීමයි. එහි වූයේ මායා රාජ්‍යයේ අසහාය රජු වූ දෙවැනි පාකල් රජුගේ සොහොනයි. ටොන් ගණනක් බරැති ගල් ලෑල්ල පාකල් රජුගේ සොහොනෙන් හමු වූ අන් කිසිවකටත් වඩා ලෝකයේ කතාබහට ලක් විය. මෙක්සිකෝවේ බාක් නගරයේ පිහිටා ඇති ‘ටෙම්පල් ඔෆ් ඉන්ස්ක්රිප්ෂන්’ දෙවොලේ තිබී හමු වූ මායා රාජ්‍යයේ අසහාය රජු ලෙස සැලකෙන දෙවැනි පාකල් රජුගේ සොහොනේ මතුපිට වූ ගල් තට්ටුවේ කොටා තිබූ රූපය මෙතෙක් ලොව මුල්ම ගුවන්යානයේ නිර්මාණකරුවන් ලෙස රයිට් සහෝදරයන් හිමි කර ගෙන තිබූ විරුදාවලිය බිඳ දැමීමට සමත් විය. එහි සටහන්ව තිබුණේ නූතන රොකට්ටුවක ක්‍රියාකාරිත්වයට බොහෝ සෙයින් සමාන යන්ත්‍රයක් තුළ නැගී ගමන් කිරීමට සැරසෙන පාකල් රජුගේ කැටයමකි. අප මේ කතා කරනුයේ ක්‍රිස්තු වර්ෂ 615ත් 683ත් අතර කාලයේ ජීවත් වූ රජකු පිළිබදය. එසේ නම් ඔවුන් සතුව සෞරග්‍රහ මණ්ඩලයෙන් මිදුණු වෙනත් ග්‍රහ ලෝකවලට යන්නට හැකි තාක්ෂණයක් තිබී ඇති බව පිළිගන්නට එම සොහොන් ගැබ පරීක්ෂා කළ පර්යේෂණ කණ්ඩායමට සිදුවිය. එයට හේතු වූයේ නූතන රොකට් තාක්ෂණය ගෙන මෙම රූපයට ආදේශ කරන කල බැලූ විට ඒ සියලූ අංගයන්ගෙන් සමන්විත දියුණු සැලසුමකින් මෙම රූපය යුක්ත වීමයි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/-ygUl5q4BIqQ/VePh65T7zBI/AAAAAAAAA1E/iOYAt2K5SOI/s1600/mayan-carving-tablet.jpeg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-lldprOs0srk/VePjCnedu5I/AAAAAAAAA1M/lzIDbY2EOek/s1600/MayanDepictionAstronautModern.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-BwWEeaD1EQE/VePjKR9i94I/AAAAAAAAA1U/NcZA9PUAqm8/s1600/Pacal-Lid-300x225.jpg[/IMG] [/CENTER] [SIZE="4"][COLOR="Purple"]මෙම සොයාගැනීමත් සමගම පර්යේෂකයන්ගේ අවධානය වෙනත් අතකට යොමු විය. සොහොනක් වැසූ දැවැන්ත ගල් තට්ටුවක අංග සම්පූර්ණ රොකට්ටුවක සැලැස්මක් සඳහන්ව තිබීමත් එය අතිරහසිගත ලෙස සඟවා තිබීමත් මත පර්යේෂණවල මඟ වෙනස් අතකට යොමු විය.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"]මෙම කැටයමේ සඳහන්ව තිබුණේ රොකොට්ටුවක නැගී යන පාකල් රජුය. එහි රොකට්ටුවක ඇති මූලික අංග පැහැදිලිවම කැටයම් කර තිබුණි. ඇසට සමීපයේ වූ දුරදක්නයක් වායු පීඩනයට සහ ඔක්සිජන් ලබාදීමට නහය අසන්නයේම සවි කළ වායු නාළයක් එහි දැකගත හැකි විය. යානයේ ක්‍රියාකාරිත්වය පාලනය කරන ලීවරය දකුණු අතින් අල්ලා ගෙන සිටින පාකල් රජු වම් අතින් වෙනත් ලීවරයක් ක්‍රියාත්මක කරමින් සිටියි. පා දෙක තබාගෙන ඇත්තේ රොකට්ටුවේ එන්ජිමේ වේගය පාලනය කරන ලීවර දෙක මතය. පාකල් රජු වාඩි වී සිටින ආකාරය හා අසුන සියයට සියයක්ම නූතන ගගනගාමියකුගේ ඉරියව්වලට සමානය. එනම් නුතන ගගනගාමියෙකු කැප්සියුලය තුළ සිටින ආකාරයෙන් ම පාකල් රජු වාඩිවි සිටිමයි. යානය යටින්ම ඇත්තේ දහන කුටීර හා තාපය පිටකරන සිදුරුය.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"]පර්යේෂණ කණ්ඩායම මෙම සැලසුම උපයෝගි කරගනිමින් රොකට් මොඩලයක් නිර්මාණය කිරීමට උත්සහ ගත්හ. එම කටයුත්ත ඉතා සාර්ථක විය. එම සාර්ථකත්වයට හේතු වූයේ නූතන ගගනගාමියකු ගුවන්ගත වීමේදී අසුන් ගන්නා ඉරියව්ව, නහයට සවි කරනු ලබන ඔක්සිජන් නළය පවා පාකල් රජුගේ ගල් සැකිල්ල තුළ සටහන්ව තිබීමයි. එසේම පාදයෙන් ක්‍රියාත්මක වන ලීවරයන් හා යානය හැසිරවීම උදෙසා උපයෝගී කරගනු ලබන අතින් ක්‍රියා කරන ලීවරයන් මෙම ගල් සැකිල්ල තුළ පැහැදිලිව සටහන්ව පැවතීම හේතුවෙන්ම රොකට්ටුව ඉතා සාර්ථකව නිර්මාණය කරගත හැකි විය. එසේම ඉන්ධන ටැංකිය ඉන්ධන වලින් ක්‍රියාත්මක වන එන්ජිම මෙන්ම ගුවන්ගත වීමේදී අධික තාපය පිටවන රොකට්ටුවේ පහළ ඇති කුටීර පවා මෙහි දැකගත හැකි වෙයි. මෙලෙස බලන කල ලොව මුල්ම ගුවන්යානය නිපදවූයේ රයිට් සහෝදරයන් යැයි කීමේ විශාල ගැටලූවක් පවතී. එසේම ලොව පළමුවෙන්ම සාර්ථකව ගුවන්ගත වූ යානය ලෙස සැලකෙන 1939දී ජර්මානුවන් නිපද වූ හෙන්කල් එච්.ඊ. 178 යානයේ වාර්තාවද වෙනස් කළ යුතුය. අදින් වසර දෙදහසකට පමණ පෙර විශ්වය ජයගත් රොකට්ටුවක් පැවැතියා නම් එකල කොතරම් දියුණු සමාජයක් පැවැතිය යුතුද? එහෙත් එවන් වූ ශිෂ්ටාචාරයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ කෙලෙසද? එසේම පාකල් රජුගේ රොකට්ටුව සහිත සොහොන ටොන් ගණනක් ගල් දමා වසා දැමුවේ ඒ තාක්ෂණය සඟවා තබන්නද යන ගැටලූවට තවමත් පිළිතුරු නැත. ඉදිරි යුගයේදී එයටත් පිළිතුරු ලැබෙනු ඇත.[/COLOR][/SIZE] උපුටා ගැනීම:- [url]http://wishmithawishwaya.blogspot.com/2015/08/blog-post_31.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom