Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ලොව ප්රථම....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව ප්රථම 200GB microSD කාඩ් එක වෙළඳපොලට

පසුගිය මාර්තු මාසයේදී පැවති Mobile World Congress හීදී SanDisk සමාගම ලොව ප්රථම 200GB microSDXC UHS-I කාඩ් එක හදුන්වා දුන්නා. පසුගියදා පටන් එය ඩොලර් 240(රුපියල් 32,000)ක උපරිම සිල්ලර මිලකට යටත්ව පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. මෙය දැනට වෙළද පොලේ ඇති වැඩිම ධාරිතාවයකින් යුතු microSD කාඩ් එකද වනවා. SanDisk සමාගම මුලින් මෙහි මිල අනුමාන කර තිබුනේ ඇමරිකානු ඩොලර් 400 කටයි. Amazon වෙබ් අඩවියට අනුව මෙහි දත්ත හුවමාරු වේගය තත්පරයට මෙගා බයිට් 90 ක් පමණ වෙනවා. එය ඔවුන්ගේ 128GB උපාංගයේ වේගයට වඩා දෙගුණයක වැඩි වීමක්. SanDisk සමාගම පවසන පරිදි මිනිත්තුවකදී ඡායාරූප 1200 ක් මෙය හරහා හුවමාරු කර ගත හැක. මෙය Class 10 වර්ගයට අයත් නිසා වීඩියෝ රෙකෝඩ් කිරීම සහ නැවත play කිරීමට හැකියාව තිබෙනවා. ඒ නිසා ඡායාරූප ශිල්පීන්ට නම් මෙය ඉතාමත් වැදගත් වෙනු ඇත.

නවතම ජංගම දුරකථන සියල්ලම පාහේ අනර්ග මට්ටමේ කැමරාවන් සමගින් වෙළඳ පොලට නිකුත් වෙනවා. ඒ නිසා microSD කාඩ් සඳහා ඇති ඉල්ලුම වැඩි වෙනවා. වාර්තා වන අන්දමට පාරිභෝගිකයන් ලබා ගන්නා ඡායාරූප 10න් 7ක්ම ලබා ගන්නේ ජංගම දුරකථන හෝ ටැබ්ලට් පරිගණක යොදා ගෙනයි. මෙය 2019 වනවිට 10න් 9ක් පමණ වනු ඇතැයි විශ්වාස කරනවා.

මෙම microSD කාඩ් එක waterproof, temperature-proof, shock-proof, X-ray-proof සහ magnet-proof වෙනවා. මේ අතර SanDisk සමාගමේ 128GB ධාරිතාව ඇති microSD කාඩ් එක ඩොලර් 79 කට මිලදී ගත හැක. මේ SDXC සම්මතය 2TB දක්වා ධාරිතාවයකට සහයෝගය දක්වනවා. එබැවින් ඉදිරි වසර කිහිපය තුලදී එවැනි ධාරිතාවලින් යුතු microSD කාඩ්ද වෙළඳ පොළට පැමිණේවි.

Source: techguru

[QUOTE="cedric1986, post: 18683162, member: 398513"] [SIZE="6"][B][CENTER]ලොව ප්රථම 200GB microSD කාඩ් එක වෙළඳපොලට[/CENTER][/B][/SIZE] [IMG]http://techguru.lk/wp-conte[CENTER][/CENTER]nt/uploads/2015/06/sandisk-ultra-200gb-microsd-790x498.jpg[/IMG] [SIZE="4"]පසුගිය මාර්තු මාසයේදී පැවති Mobile World Congress හීදී SanDisk සමාගම ලොව ප්රථම 200GB microSDXC UHS-I කාඩ් එක හදුන්වා දුන්නා. පසුගියදා පටන් එය ඩොලර් 240(රුපියල් 32,000)ක උපරිම සිල්ලර මිලකට යටත්ව පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. මෙය දැනට වෙළද පොලේ ඇති වැඩිම ධාරිතාවයකින් යුතු microSD කාඩ් එකද වනවා. SanDisk සමාගම මුලින් මෙහි මිල අනුමාන කර තිබුනේ ඇමරිකානු ඩොලර් 400 කටයි. Amazon වෙබ් අඩවියට අනුව මෙහි දත්ත හුවමාරු වේගය තත්පරයට මෙගා බයිට් 90 ක් පමණ වෙනවා. එය ඔවුන්ගේ 128GB උපාංගයේ වේගයට වඩා දෙගුණයක වැඩි වීමක්. SanDisk සමාගම පවසන පරිදි මිනිත්තුවකදී ඡායාරූප 1200 ක් මෙය හරහා හුවමාරු කර ගත හැක. මෙය Class 10 වර්ගයට අයත් නිසා වීඩියෝ රෙකෝඩ් කිරීම සහ නැවත play කිරීමට හැකියාව තිබෙනවා. ඒ නිසා ඡායාරූප ශිල්පීන්ට නම් මෙය ඉතාමත් වැදගත් වෙනු ඇත. නවතම ජංගම දුරකථන සියල්ලම පාහේ අනර්ග මට්ටමේ කැමරාවන් සමගින් වෙළඳ පොලට නිකුත් වෙනවා. ඒ නිසා microSD කාඩ් සඳහා ඇති ඉල්ලුම වැඩි වෙනවා. වාර්තා වන අන්දමට පාරිභෝගිකයන් ලබා ගන්නා ඡායාරූප 10න් 7ක්ම ලබා ගන්නේ ජංගම දුරකථන හෝ ටැබ්ලට් පරිගණක යොදා ගෙනයි. මෙය 2019 වනවිට 10න් 9ක් පමණ වනු ඇතැයි විශ්වාස කරනවා. මෙම microSD කාඩ් එක waterproof, temperature-proof, shock-proof, X-ray-proof සහ magnet-proof වෙනවා. මේ අතර SanDisk සමාගමේ 128GB ධාරිතාව ඇති microSD කාඩ් එක ඩොලර් 79 කට මිලදී ගත හැක. මේ SDXC සම්මතය 2TB දක්වා ධාරිතාවයකට සහයෝගය දක්වනවා. එබැවින් ඉදිරි වසර කිහිපය තුලදී එවැනි ධාරිතාවලින් යුතු microSD කාඩ්ද වෙළඳ පොළට පැමිණේවි.[/SIZE] Source: techguru [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom