Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව ප්‍රබලම ලේසර් අවිය >
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව ප්‍රබලම ලේසර් අවිය >

මෙතෙක් නිපදවා ඇති ප්‍රබලම ලේසර් අවිය නිපදවීමට ලොක්හීඩ් මාර්ටින් සමාගමට හැකිවී තිබෙනවා.

මෙම අවිය නිපදවීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබා දී තිබෙන්නේ ඇමරිකානු හමුදාව විසිනි.

කිලෝ වොට් 30ක ප්රභලතාවයකින් යුත් එය මීට පෙර තිබූ ලේසර් අවි මෙන් තුන් ගුණයක ප්රබලතාවයකි යුක්තය.

එක හා සමාන තරංග ආයාම වලින් යුත් ලේසර් කදම්භ කිහිපයක් එක්වී එක් ප්‍රබල ලේස්ර් කදම්භයක් ලෙස ගමන් කිරීම නිසා කිලෝමීටර් දෙකක් දුර ඇති සතුරු ඉලක්ක හා සතුරු මිසයිල වෙත පහරදී ක්ෂණයකින් විනාශ කල හැකිය.

ආලෝකයේ වේගයෙක් ලේසර් කදම්භ ගමන් කරන නිසා මිසයිලයකට වඩා ඒ සඳහා ගතවන කාලය ඉතාමත් අඩුය.

මෙම අවිය අනාගතයේදී යුධ ටැංකි, ප්‍රහාරක යානා හා යුධ නැව් වල සවිකිරීමට නියමිතය. නමුත් සිසිල් කිරීම හා බලය සැපයීම ආදී කරුණු මත මෙවැනි අවි යුද්ධයේදී භාවිතා කිරීම සීමිත විය හැකි බවයි පැවසෙන්නේ.

2013 වසරේදීද මෙවැනි පර්යේෂණ සිදුකර තිබේ. ලේසර් භාවිතයෙන් මිසයිලයක් විනාශ කරන අයුරු පහතින්.

[YOUTUBE]kgUnDeED9MM[/YOUTUBE]

මීට පෙර ඇමරිකාව විසින් මිසයිලයක් අත්හදා බලන අවස්ථාවන්හිදී හඳුනා නොගත් පියාසර වස්තූන් පැමිණි ලේසර් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් ඒවා බිම දැමූ බවට වාර්තා විය.

ඇමරිකානු මිසයිලයකට හඳුනා නොගත් පියාසර වස්තුවක් විසින් ලේසර් ප්‍රහාරයක් එල්ල කළ අයුරු 2013 වසරේදී CNN පුවත් සේවාව වාර්තා කළ අයුරු පහතින්.

[YOUTUBE]8GD4rOMVqCQ[/YOUTUBE]

[YOUTUBE]3_8QFnrgccg[/YOUTUBE]

2010 වසරේදී වූ එවැනි සිදුවීමක් රුසියානු පුවත් සේවය විසින් වාර්තා කල අයුරු පහතින්.

[YOUTUBE]7UAeSsvHhTg[/YOUTUBE]

පසුගිය වසරේ රුසියාවේ චෙල්යාබින්ස්ක් නගරයට වැටුණු උල්කාපාතය අහසේදී පුපුරා ගියේ හඳුනා නොගත් පියාසර වස්තුවකින් එල්ල කළ ලේසර් ප්‍රහාරයක් නිසා බවට වාර්තා වුණා.

තත්පරයට කිලෝමීටර් 30ක (30Km/s) වේගයෙන් ගමන් කළ එම උල්කාපාතයටත් වඩා වැඩි වේගයකින් ගමන් කරනා වස්තුවක් ග්රහකය පුපුරා යන අවස්ථාවේ දක්නට ලැබීම එයට හේතුවයි. එම වීඩියෝව පහතින්.

[YOUTUBE]UqJP3til0Ig[/YOUTUBE]

Source - 33000

[QUOTE="ftthushara, post: 16237776, member: 344043"] [b]ලොව ප්‍රබලම ලේසර් අවිය >[/b] [CENTER][SIZE="4"]මෙතෙක් නිපදවා ඇති ප්‍රබලම ලේසර් අවිය නිපදවීමට ලොක්හීඩ් මාර්ටින් සමාගමට හැකිවී තිබෙනවා. මෙම අවිය නිපදවීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබා දී තිබෙන්නේ ඇමරිකානු හමුදාව විසිනි. කිලෝ වොට් 30ක ප්රභලතාවයකින් යුත් එය මීට පෙර තිබූ ලේසර් අවි මෙන් තුන් ගුණයක ප්රබලතාවයකි යුක්තය. එක හා සමාන තරංග ආයාම වලින් යුත් ලේසර් කදම්භ කිහිපයක් එක්වී එක් ප්‍රබල ලේස්ර් කදම්භයක් ලෙස ගමන් කිරීම නිසා කිලෝමීටර් දෙකක් දුර ඇති සතුරු ඉලක්ක හා සතුරු මිසයිල වෙත පහරදී ක්ෂණයකින් විනාශ කල හැකිය. ආලෝකයේ වේගයෙක් ලේසර් කදම්භ ගමන් කරන නිසා මිසයිලයකට වඩා ඒ සඳහා ගතවන කාලය ඉතාමත් අඩුය. මෙම අවිය අනාගතයේදී යුධ ටැංකි, ප්‍රහාරක යානා හා යුධ නැව් වල සවිකිරීමට නියමිතය. නමුත් සිසිල් කිරීම හා බලය සැපයීම ආදී කරුණු මත මෙවැනි අවි යුද්ධයේදී භාවිතා කිරීම සීමිත විය හැකි බවයි පැවසෙන්නේ. 2013 වසරේදීද මෙවැනි පර්යේෂණ සිදුකර තිබේ. ලේසර් භාවිතයෙන් මිසයිලයක් විනාශ කරන අයුරු පහතින්. [YOUTUBE]kgUnDeED9MM[/YOUTUBE] මීට පෙර ඇමරිකාව විසින් මිසයිලයක් අත්හදා බලන අවස්ථාවන්හිදී හඳුනා නොගත් පියාසර වස්තූන් පැමිණි ලේසර් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් ඒවා බිම දැමූ බවට වාර්තා විය. ඇමරිකානු මිසයිලයකට හඳුනා නොගත් පියාසර වස්තුවක් විසින් ලේසර් ප්‍රහාරයක් එල්ල කළ අයුරු 2013 වසරේදී CNN පුවත් සේවාව වාර්තා කළ අයුරු පහතින්. [YOUTUBE]8GD4rOMVqCQ[/YOUTUBE] [YOUTUBE]3_8QFnrgccg[/YOUTUBE] 2010 වසරේදී වූ එවැනි සිදුවීමක් රුසියානු පුවත් සේවය විසින් වාර්තා කල අයුරු පහතින්. [YOUTUBE]7UAeSsvHhTg[/YOUTUBE] පසුගිය වසරේ රුසියාවේ චෙල්යාබින්ස්ක් නගරයට වැටුණු උල්කාපාතය අහසේදී පුපුරා ගියේ හඳුනා නොගත් පියාසර වස්තුවකින් එල්ල කළ ලේසර් ප්‍රහාරයක් නිසා බවට වාර්තා වුණා. තත්පරයට කිලෝමීටර් 30ක (30Km/s) වේගයෙන් ගමන් කළ එම උල්කාපාතයටත් වඩා වැඩි වේගයකින් ගමන් කරනා වස්තුවක් ග්රහකය පුපුරා යන අවස්ථාවේ දක්නට ලැබීම එයට හේතුවයි. එම වීඩියෝව පහතින්. [YOUTUBE]UqJP3til0Ig[/YOUTUBE] Source - 33000[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom