Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව පුරා කාන්තාවන්ගේ ජාතික ඇඳුම්(part 1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම බැලුවේ ලංකාවේ කියලා මොකක් දායි ද කියලා...

ලංකාවේ ජාතික ඇදුම මොකද්ද කියලා අහුවම දවසක් මම ඉන්න තැන එකෙක් කියපි..

උඩරට නිළමේ,කුමාරි ඇඳුම්නේ ඇයි අර මාල පොටවල් 18ක් ද 10ක් ද දාලා වෙඩිමට අඳින්නේ කියලා..

ඒ ඇඳුම අපේ ද,

උඩරට නායක්කාර රජ සමයත් එක්ක තමා ඒ ඇඳුම් ලංකාවට ආවේ...

කොහෙන්ද කා සමඟද ආවේ.???.

නායක්කාර වංශිකයන් හා බිසෝවරුන් හරහා ලංකාවට ලැබුන දෙයක්..

අපිත් වැඩ දාලා නිළිමේ ලුක් එක ගන්න ඇඳ ගත්තට ඒ ඇඳුම අපේ නෙමෙයි..

අපේ මහනුවර යුගයේ නම් සාමාන්‍ය ගැමි ජනයා, ගැහැනු අය උඩට ඇන්දෙත් නෑ පිරිමි අය ගේ ඇඳුම සරමයි,අඹුඩ ලේන්සුවයි.

උඩරට පහත රට බෙදිමත් එක්ක ඔය ඇඳුම් වල පොඩි වෙනස් කම් තිබුනා..

එතකොට දැන් අපේ ජාතික ඇඳුම මොකද්ද,කරුමෙට සාරියත් අපේ ඇඳුමක් නෙමෙයි..

ඒකත් ඉන්දියාවේ,

දැන් ලංකාවේ ජාතික ඇඳුම තියෙන්නේ ඇමති ලා මන්ත්‍රී ලා ගාව තමා..පාර්ලිමේන්තු යන්න අඳින්නේ...

ඉස්සරහට සාටකයකුත් එන්න ඉඩ තියෙනවා කමකුත් නෑ.

ගැහැනු අයගෙ නම් අර දහම්පාසල් ඇඳුම වගේ එකක් නේද..

අර ජාතික ගීය කියනකොට අඳින්නේ...

ගැහැනු ලමයි..ජය මංගල ගීත කියන්නේ නම්

දහම්පාසට් කිට් එකෙන් නේ...

[QUOTE="Randike Mendis, post: 14462390, member: 313349"] [CENTER][SIZE=4][COLOR=Purple]මම බැලුවේ ලංකාවේ කියලා මොකක් දායි ද කියලා... ලංකාවේ ජාතික ඇදුම මොකද්ද කියලා අහුවම දවසක් මම ඉන්න තැන එකෙක් කියපි.. උඩරට නිළමේ,කුමාරි ඇඳුම්නේ ඇයි අර මාල පොටවල් 18ක් ද 10ක් ද දාලා වෙඩිමට අඳින්නේ කියලා.. ඒ ඇඳුම අපේ ද,[/COLOR][/SIZE][COLOR=Purple] :oo::oo::oo::oo::oo: [SIZE=4]උඩරට නායක්කාර රජ සමයත් එක්ක තමා ඒ ඇඳුම් ලංකාවට ආවේ... කොහෙන්ද කා සමඟද ආවේ.???. නායක්කාර වංශිකයන් හා බිසෝවරුන් හරහා ලංකාවට ලැබුන දෙයක්.. අපිත් වැඩ දාලා නිළිමේ ලුක් එක ගන්න ඇඳ ගත්තට ඒ ඇඳුම අපේ නෙමෙයි.. අපේ මහනුවර යුගයේ නම් සාමාන්‍ය ගැමි ජනයා, ගැහැනු අය උඩට ඇන්දෙත් නෑ පිරිමි අය ගේ ඇඳුම සරමයි,අඹුඩ ලේන්සුවයි. උඩරට පහත රට බෙදිමත් එක්ක ඔය ඇඳුම් වල පොඩි වෙනස් කම් තිබුනා..[/SIZE] [SIZE=4]එතකොට දැන් අපේ ජාතික ඇඳුම මොකද්ද,කරුමෙට සාරියත් අපේ ඇඳුමක් නෙමෙයි..:no::no::no: ඒකත් ඉන්දියාවේ, දැන් ලංකාවේ ජාතික ඇඳුම තියෙන්නේ ඇමති ලා මන්ත්‍රී ලා ගාව තමා..පාර්ලිමේන්තු යන්න අඳින්නේ... :rolleyes::rolleyes::rolleyes: ඉස්සරහට සාටකයකුත් එන්න ඉඩ තියෙනවා කමකුත් නෑ. ගැහැනු අයගෙ නම් අර දහම්පාසල් ඇඳුම වගේ එකක් නේද.. අර ජාතික ගීය කියනකොට අඳින්නේ... :rolleyes: ගැහැනු ලමයි..ජය මංගල ගීත කියන්නේ නම් දහම්පාසට් කිට් එකෙන් නේ... :yes::yes::yes: [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom