Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව පුරා FACEBOOK, INSTAGRAM, WHATSAPP බිඳ වැටෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#Whatsapp ,#Facebook_ #Social_Media_වලට_මොකද_උනේ?

Cloudflare සේවාවේ බිඳවැටීමක් නිසාවෙන් Discord ඇතුළු වෙබ් අඩවි මිලියන ගණනක් අකර්මන්‍යය වෙයි

මීට සුළු වේලාවකට ප්‍රථමව Cloudflare සේවාවේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන් මේ වන විට ලොව පුරා වෙබ් අඩවි මිලියන ගණනක් අකර්මන්‍යය වී ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

Cloudflare යනු මූලිකව Content Delivery Network (CDN) සේවාවක්, එහෙමත් නැතිනම් එම සේවාව භාවිතා කරන වෙබ් අඩවි වල තිබෙන images, videos සහ විවිධ content, ලොව පුරා ඇති Cloudflare servers වල ගබඩා කර තබා ගනිමින්, අදාල වෙබ් අඩවි පරිශීලනය කරන්නන් හට සේවාව සැපයිය හැකි වේගවත්ම server එක හරහා ඉතාමත් ඉක්මණින් අදාල content ලබා දෙන ආකාරයේ සේවාවකි.

මෙම මූලික කාර්යය හැරුණු විට මේ හරහා SSL certificate ලබා දීම, වෙබ් අඩවි වල වේගය හා ගුණාත්මක බව ඉහළ දැමීම සඳහා අවශ්‍යය වන කටයුතු ඇතුළු විශාල සේවාවන් රාශියකින් සමන්විත වෙන අතර, මේ වන විට අන්තර්ජාලය තුළ ඇති වෙබ් අඩවි වලින් විශාල ප්‍රමාණයක් මෙම සේවාව භාවිතා කරනු ලබනවා.

කොහොම වුණත් මේ වන විට ලොව පුරා මෙම සේවාව භාවිතා කරනු ලබන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් අකර්මන්‍යය වී පවතින අතර සාමාන්‍යයෙන් මෙවැනි සේවාවන් අකර්මන්‍යය වූ විට ඒ පිළිබඳව තොරතුරු වාර්ථා කරනු ලබන downdetector.com වෙබ් අඩවියත් මේ නිසාවෙන් අකර්මන්‍යය වී තිබුණා.

දැනට පැයකට ආසන්න කාලයක් තිස්සේ පැවති මේ බිඳවැටීම නිසාවෙන් Discord, Shopify, Fiverr, Coinbase වැනි ප්‍රසිද්ධ සේවාවන් පවා අකර්මන්‍යය වී තිබූ නමුත්, මේ වන විට අදාල ගැටළුවට පිළියමක් යෙදීමට Cloudflare ආයතනය කටයුතු කර ඇති අතර, ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳීමට කටයුතු කළ බවක් තවමත් වාර්ථා වන්නේ නැහැ.

ලොව පුරාම ඇති Cloudflare servers වල CPU භාවිතාව හදිසියේම ඉහළ යෑම නිසාවෙන් primary සහ secondary පද්ධති ද්විත්වයේම මෙම තත්ත්වය හටගත් බවත්, බිඳවැටීම සිදුවීම සඳහා මූලික වූ හේතුව පිළිබඳව මේ වන විට සොයා බලමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

#උගැ

[QUOTE="නෝටි බබා, post: 24612953, member: 511910"] #Whatsapp ,#Facebook_ #Social_Media_වලට_මොකද_උනේ? Cloudflare සේවාවේ බිඳවැටීමක් නිසාවෙන් Discord ඇතුළු වෙබ් අඩවි මිලියන ගණනක් අකර්මන්‍යය වෙයි මීට සුළු වේලාවකට ප්‍රථමව Cloudflare සේවාවේ සිදු වූ බිඳවැටීමක් හේතුවෙන් මේ වන විට ලොව පුරා වෙබ් අඩවි මිලියන ගණනක් අකර්මන්‍යය වී ඇති බව මේ වන විට වාර්ථා වෙනවා. Cloudflare යනු මූලිකව Content Delivery Network (CDN) සේවාවක්, එහෙමත් නැතිනම් එම සේවාව භාවිතා කරන වෙබ් අඩවි වල තිබෙන images, videos සහ විවිධ content, ලොව පුරා ඇති Cloudflare servers වල ගබඩා කර තබා ගනිමින්, අදාල වෙබ් අඩවි පරිශීලනය කරන්නන් හට සේවාව සැපයිය හැකි වේගවත්ම server එක හරහා ඉතාමත් ඉක්මණින් අදාල content ලබා දෙන ආකාරයේ සේවාවකි. මෙම මූලික කාර්යය හැරුණු විට මේ හරහා SSL certificate ලබා දීම, වෙබ් අඩවි වල වේගය හා ගුණාත්මක බව ඉහළ දැමීම සඳහා අවශ්‍යය වන කටයුතු ඇතුළු විශාල සේවාවන් රාශියකින් සමන්විත වෙන අතර, මේ වන විට අන්තර්ජාලය තුළ ඇති වෙබ් අඩවි වලින් විශාල ප්‍රමාණයක් මෙම සේවාව භාවිතා කරනු ලබනවා. කොහොම වුණත් මේ වන විට ලොව පුරා මෙම සේවාව භාවිතා කරනු ලබන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් අකර්මන්‍යය වී පවතින අතර සාමාන්‍යයෙන් මෙවැනි සේවාවන් අකර්මන්‍යය වූ විට ඒ පිළිබඳව තොරතුරු වාර්ථා කරනු ලබන downdetector.com වෙබ් අඩවියත් මේ නිසාවෙන් අකර්මන්‍යය වී තිබුණා. දැනට පැයකට ආසන්න කාලයක් තිස්සේ පැවති මේ බිඳවැටීම නිසාවෙන් Discord, Shopify, Fiverr, Coinbase වැනි ප්‍රසිද්ධ සේවාවන් පවා අකර්මන්‍යය වී තිබූ නමුත්, මේ වන විට අදාල ගැටළුවට පිළියමක් යෙදීමට Cloudflare ආයතනය කටයුතු කර ඇති අතර, ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳීමට කටයුතු කළ බවක් තවමත් වාර්ථා වන්නේ නැහැ. ලොව පුරාම ඇති Cloudflare servers වල CPU භාවිතාව හදිසියේම ඉහළ යෑම නිසාවෙන් primary සහ secondary පද්ධති ද්විත්වයේම මෙම තත්ත්වය හටගත් බවත්, බිඳවැටීම සිදුවීම සඳහා මූලික වූ හේතුව පිළිබඳව මේ වන විට සොයා බලමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා. #උගැ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom