Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව භයානකම මත් ද්‍රව්‍ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව භයානකම මත් ද්‍රව්‍ය

ලොව භයානකම මත් ද්‍රව්‍ය

ලෝකයේ බොහෝ මිනිසුන් විනාශ වන්නේ මත්පැන් පමණට වඩා සිය ජීවිතයට ලං කරගැනීම නිසායි. කොයි තරම් හොඳ අධ්‍යාපනික මට්ටමක්, ආර්ථික තත්ත්වය මෙන්ම හොඳ හදවතක් තිබුණත් පමණට වඩා සුරා ලෝලියෙකු වීමෙන් බොහෝ මිනිසුන්ගේ පවුල් සංස්ථා පමණක් නොවෙයි ජීවිතය පවා කඩා ඉහිරෙනවා.

මිනිසුන් දුගතියට ඇද දමන මත්ද්‍රව්‍ය අතරින් මත් පැන් හෙවත් ඇල්කොහොලීය පාන ප්‍රධාන තැනක් ගන්නේ ඒවා ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිශතයක් පාවිච්චියට ගන්නා මත් ද්‍රව්‍ය නිසායි. ඒ කෙසේ නමුත් මත් පැන් වලින් මනසට හා ශරීරයට වන හානිය සිදු වන්නේ කාලයත් සමඟ වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමාජීය ජීවිතයට හානි වෙනවා. මත් පැන් වලින් වන හානිය හෙමින් සිද්ධ වුණත් ලෝකයේ ඊටත් වඩා ප්‍රබල මත්ද්‍රව්‍ය තිබෙනවා. මේවා කෙතරම් ප්‍රබලද කියනවානම් බොහෝ විටක අත්හදා බැලීමට හෝ එක් වරක් පාවිච්චි කළහොත් නැවත ගලවාගත නොහැකි ලෙස ඇබ්බැහි වීම සිදු වෙනවා. එම ඇබ්බැහිය බොහෝ විට අවසන් වන්නේ අකාලයේ මාරයාට ගොදුරු වීමෙන්.

ස්කොපොලැමින්

ලොව ඉතාම භයානක මත්ද්‍රව්‍යයක් ලෙස හැඳින්වෙන ස්කොපොලැමින් බුරුන්ඩැන්ගා හා යක්ෂයාගේ හුස්ම ලෙසත් හැඳින්වෙනවා. මේවා සුළු ප්‍රමාණයෙන් ශරීරගත වුණත් සිතීමේ හැකියාවට බාධා පමුණවන අතර බෝහෝ විට මතක ශක්තිය සම්පූර්ණයෙන්ම පාහේ නැති කරනවා. වැඩි මාත්‍රාවන් ජීවිත තර්ජන එල්ල කරනවා.

මේ භයානක මත්ද්‍රව්‍ය නිපදවන්නේ ඉක්වදෝරය, කොලොම්බියාව හා වෙනිසියුලාව වැනි රටවල වැවෙන පැළෑටියකින්. ස්කොපොලැමින් එක් ග්‍රෑමයක මිනිසුන් 20 දෙනෙක්ට මරණය ගෙන දීමේ ශක්තියක් තිබෙනවා. මේවා අධිමාත්‍රා ශරීරගත වූ විට මනෝ විකාර පෙනීම හා ශ්වසන පද්ධතිය බිඳ වැටීම ඔස්සේ ඉතාම වේදනාකාරී මරණයක් ගෙන දෙනවා. මේවාට ඇබ්බැහි වූවන් ඉන් මිදවීම ඉතාම අපහසු කාර්යයක්. (1)

හෙරොයින්

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේත් විශාල සමාජමය ප්‍රශ්නයක් බවට පත්ව ඇති හෙරොයින් මුලින්ම සොයාගත්තේ 1874 වසරේදී සී. ආර් ඇල්ඩර් රයිට් විසින්. මේවා සොයාගත් සමයේ ඉතා ප්‍රබල වේදනා නාශකයක් ලෙස යොදා ගැණුනා. විශේෂයෙන් ඉතාම තද ශාරීරික පීඩන හා දීර්ඝ කාලීන අභ්‍යන්තර වේදනා සමනයට 19 වන සියවස අගභාගයේ වෛද්‍යවරු මේවා නිර්දේශ කළා. නමුත් මෙහි වේදනා නාශක ගුණය පරදවමින් අධි මාත්‍රා වලට ඇබ්බැහි වීම නිරායාසයෙන්ම සිදු වුණු අතර වේදනා නැසෙනු වෙනුවට මිනිස් ජීවිත විනාශ කරන්නට පටන් ගත්තා. මේ නිසා 1971 වසර වන විට හෙරොයින් ලෝකය පුරාම පාහේ තහනම් මත්ද්‍රව්‍යයක් හැටියට නීතිගත කෙරුණා.

හෙරොයින් වල මූලික අතුරු ආබාධ ලෙස විදුරුමස් ඉදිමීම, දහඩිය දැමීම, ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කිරීම, මාංශ පේශි දුර්වල වීම හා නින්ද නොයාම ගත හැකියි. දීර්ඝ කාලීන පාවිච්ච්ය රුධිර නාලිකා හානියට පත් කරන අතර එය ශරීර කොටස් කුණු වීම දක්වාම වර්ධනය විය හැකියි. (2)

කීටමින්

කීටමින් වැඩි වශයෙන්ම හැඳින්වෙන්නේ අශ්වයින් සන්සුන් කිරීම සඳහා යොදා ගන්නා රසායනිකයක් ලෙසයි. පසු කාලීනව මෙය කෙටි කාලීන වේදනා නාශකයක් ලෙස මිනිසුන් කෙරෙහි යොදාගන්නට පටන්ගත්තා. නමුත් මෙහි ඇති ඇබ්බැහි වීමේ ගුණය නිසා වර්තමානය වන විට මත්ද්‍රව්‍යක් ලෙස පාවිච්චි වෙනවා.

මෙය වෛද්‍ය නිර්දේශයට පිටින් භාවිතා කිරීම ඉතාම භයානක අතුරු ආබාධ ගෙන දෙනවා විශේෂයෙන් කෙටි කාලීනව විකාර මනඃකල්පිත රූප පෙනීම, ශරීරයේ පණ නැති වීම සහ සිය දිවි නසා ගැනීමට තරම් මානසික ව්‍යාකූලත්වයක් මේවා එක් වරක් පාවිච්චි කළත් ඇති වෙනවා. ඉතාම පහසුවෙන් මාරක තත්ත්වයකට වුවද වැඩි දියුණු විය හැකි ලෙස ශ්වසන පද්ධතියත් අඩපණ වන අතර මේ සඳහා ප්රතිවිෂක්ද නැහැ.

දීර්ඝ කාලීන කීටමින් භාවිතය නිසා මුත්‍රාශයේ ආබාධ ඇති වන අතර මතක ශක්තියද හීන වෙනවා. මීට අමතරව ස්නායු ආබාධ ද ඇති විය හැකියි. (3)

ක්‍රිස්ටල් මෙත් (BB Heisenberg මතක් උනා )

මෙක්සිකානු සම්භවයක් සහිත මේ භයානක මත්ද්‍රව්‍ය අලෙවි කිරීම තුලින් ඒවායේ තැරැව් කරුවන් වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයනවා. ඇමෙරිකා එක්සත් ජනපදය තුල පමණක් ක්‍රිස්ටල් මෙත් වලට ඇබ්බැහි වූවන් මිලියන 1.6ක් පමණ වෙසෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

ධූම ආඝ්‍රාණයෙන් හෝ එන්නත් කටුවක් භාවිතයෙන් ශරීරයට විද ගැනීමෙන් ශරීරගත කරගන්නා මේ මත්ද්‍රව්‍ය එක් වරම මනස තුල මහා සතුටක් හා ප්රබෝධයක් ද ශක්තිය වැඩිවූ බවට හැඟීමක්ද ඇති කරනවා නමුත් පාවිච්චි කිරීමට පටන් ගෙන වැඩි කල් යන්නට මත්තෙන් පුද්ගලයා විරූපී වන අතර මොළයට දැඩි හානි ගෙන දෙමින් ඉක්මන් වූ මරණයක් ලඟා කරනවා. (1)

පර්පල් ඩ්රෑන්ක්

වර්තමානය වන විට ලෝකයේ හමු වන ඉතාම අසාමාන්‍ය ආකාරයේ මත්ද්‍රව්‍යයක් ලෙස ‘පර්පල් ඩ්රෑන්ක්’ ගත හැකියි. මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ 90 දශකයේ ඉහළින්ම පැවති හිප් හොප් සංස්කෘතිය තුළ ප්රකටව තිබුණක්. එමිනෙම් හා ජේ සී වැනි ගායකයින් ඔවුන්ගේ ගීත වල පවා මේවා ගැන සඳහන් කරනවා.

මෙය පෙනුමෙන් සාමාන්‍ය පානයක් ලෙස දිස් වන අතර දීප්තිමත් දම් පැහැයෙන් යුක්තයි. මෙය නිපදවාගන්නේ උණ සඳහා දෙන කෝඩීන් නම් ඖෂධය අන්තර්ගත පැණියක්, සෝඩා හා මිශ්‍ර කරගෙනයි. දීර්ඝ කාලීනව මේවා භාවිතා කිරීමෙන් ශ්වසන පද්ධතියේ හා හදවතේ ආබාධ ඇති වෙනවා. (2)

බෙන්සොඩයසිෆින්

මේ පෙති වර්ගය සාමාන්‍යයෙන් ලොව පුරා නිද්‍රාකාරක ඖෂධයක් වශයෙන් යොදා ගැනෙනවා. ඒ වාගේම බෙන්සොඩයසිෆින් මානසික ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහාත් වෛද්‍යවරු විසින් සමහර රෝගීන්ට නිර්දේශ කරනවා.

බෙන්සොඩයසිෆින් මේ ලිපියේ අන්තර්ගත අනෙකුත් මත්ද්‍රව්‍ය තරම්ම ඇබ්බැහි කාරකයක් වන්නේ නැහැ. නමුත් දීර්ඝ කාලීනව භාවිතයේදී එයට එරෙහිව ප්‍රතිරෝධයක් ගොඩ නැඟී ප්‍රතිඵල ලැබීම සඳහා වැඩි මාත්‍රාවක් ගැනීමට සිදු වෙනවා.

බෙන්සොඩයසිෆින් ඉතා වැඩි මාත්‍රා වලින් දීර්ඝ කාලීනව ශරීර ගත වූ විට මනස වියවුල් වෙනවා. විවිධ මායාලෝක වල සැරි සරන්නාක් මෙන් සමහරෙකුට චින්තන මාත්‍රයන් පහල වන අතර උද්යෝගය පමණට වඩා වැඩි වීම නිසා කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වන්නට සිතෙනවා. මේවාට ඇබ්බැහි වූවන් ඉතාම අවදානම් කර්තව්‍යන් හි නිරතවන්නට ගොස් අනතුරු සිදු වී මිය යනවා. (3)

ROAR

[QUOTE="SBWoof, post: 23628567, member: 565423"] [b]ලොව භයානකම මත් ද්‍රව්‍ය[/b] [CENTER][IMG]https://i.imgur.com/EujCOPg.jpg[/IMG][/CENTER] [SIZE="5"][FONT="Franklin Gothic Medium"][CENTER]ලොව භයානකම මත් ද්‍රව්‍ය[/CENTER][/FONT][/SIZE] [SIZE="3"]ලෝකයේ බොහෝ මිනිසුන් විනාශ වන්නේ මත්පැන් පමණට වඩා සිය ජීවිතයට ලං කරගැනීම නිසායි. කොයි තරම් හොඳ අධ්‍යාපනික මට්ටමක්, ආර්ථික තත්ත්වය මෙන්ම හොඳ හදවතක් තිබුණත් පමණට වඩා සුරා ලෝලියෙකු වීමෙන් බොහෝ මිනිසුන්ගේ පවුල් සංස්ථා පමණක් නොවෙයි ජීවිතය පවා කඩා ඉහිරෙනවා. මිනිසුන් දුගතියට ඇද දමන මත්ද්‍රව්‍ය අතරින් මත් පැන් හෙවත් ඇල්කොහොලීය පාන ප්‍රධාන තැනක් ගන්නේ ඒවා ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිශතයක් පාවිච්චියට ගන්නා මත් ද්‍රව්‍ය නිසායි. ඒ කෙසේ නමුත් මත් පැන් වලින් මනසට හා ශරීරයට වන හානිය සිදු වන්නේ කාලයත් සමඟ වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමාජීය ජීවිතයට හානි වෙනවා. මත් පැන් වලින් වන හානිය හෙමින් සිද්ධ වුණත් ලෝකයේ ඊටත් වඩා ප්‍රබල මත්ද්‍රව්‍ය තිබෙනවා. මේවා කෙතරම් ප්‍රබලද කියනවානම් බොහෝ විටක අත්හදා බැලීමට හෝ එක් වරක් පාවිච්චි කළහොත් නැවත ගලවාගත නොහැකි ලෙස ඇබ්බැහි වීම සිදු වෙනවා. එම ඇබ්බැහිය බොහෝ විට අවසන් වන්නේ අකාලයේ මාරයාට ගොදුරු වීමෙන්.[/SIZE] [SIZE="4"][FONT="Arial Black"]ස්කොපොලැමින්[/FONT][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/ux2Qo0X.jpg[/IMG][/CENTER] [SIZE="3"]ලොව ඉතාම භයානක මත්ද්‍රව්‍යයක් ලෙස හැඳින්වෙන ස්කොපොලැමින් බුරුන්ඩැන්ගා හා යක්ෂයාගේ හුස්ම ලෙසත් හැඳින්වෙනවා. මේවා සුළු ප්‍රමාණයෙන් ශරීරගත වුණත් සිතීමේ හැකියාවට බාධා පමුණවන අතර බෝහෝ විට මතක ශක්තිය සම්පූර්ණයෙන්ම පාහේ නැති කරනවා. වැඩි මාත්‍රාවන් ජීවිත තර්ජන එල්ල කරනවා. මේ භයානක මත්ද්‍රව්‍ය නිපදවන්නේ ඉක්වදෝරය, කොලොම්බියාව හා වෙනිසියුලාව වැනි රටවල වැවෙන පැළෑටියකින්. ස්කොපොලැමින් එක් ග්‍රෑමයක මිනිසුන් 20 දෙනෙක්ට මරණය ගෙන දීමේ ශක්තියක් තිබෙනවා. මේවා අධිමාත්‍රා ශරීරගත වූ විට මනෝ විකාර පෙනීම හා ශ්වසන පද්ධතිය බිඳ වැටීම ඔස්සේ ඉතාම වේදනාකාරී මරණයක් ගෙන දෙනවා. මේවාට ඇබ්බැහි වූවන් ඉන් මිදවීම ඉතාම අපහසු කාර්යයක්. (1)[/SIZE] [SIZE="4"][FONT="Arial Black"]හෙරොයින්[/FONT][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/mZRqkxW.jpg[/IMG][/CENTER] [SIZE="3"]වර්තමානය වන විට ශ්‍රී ලංකාවේත් විශාල සමාජමය ප්‍රශ්නයක් බවට පත්ව ඇති හෙරොයින් මුලින්ම සොයාගත්තේ 1874 වසරේදී සී. ආර් ඇල්ඩර් රයිට් විසින්. මේවා සොයාගත් සමයේ ඉතා ප්‍රබල වේදනා නාශකයක් ලෙස යොදා ගැණුනා. විශේෂයෙන් ඉතාම තද ශාරීරික පීඩන හා දීර්ඝ කාලීන අභ්‍යන්තර වේදනා සමනයට 19 වන සියවස අගභාගයේ වෛද්‍යවරු මේවා නිර්දේශ කළා. නමුත් මෙහි වේදනා නාශක ගුණය පරදවමින් අධි මාත්‍රා වලට ඇබ්බැහි වීම නිරායාසයෙන්ම සිදු වුණු අතර වේදනා නැසෙනු වෙනුවට මිනිස් ජීවිත විනාශ කරන්නට පටන් ගත්තා. මේ නිසා 1971 වසර වන විට හෙරොයින් ලෝකය පුරාම පාහේ තහනම් මත්ද්‍රව්‍යයක් හැටියට නීතිගත කෙරුණා. හෙරොයින් වල මූලික අතුරු ආබාධ ලෙස විදුරුමස් ඉදිමීම, දහඩිය දැමීම, ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කිරීම, මාංශ පේශි දුර්වල වීම හා නින්ද නොයාම ගත හැකියි. දීර්ඝ කාලීන පාවිච්ච්ය රුධිර නාලිකා හානියට පත් කරන අතර එය ශරීර කොටස් කුණු වීම දක්වාම වර්ධනය විය හැකියි. (2)[/SIZE] [SIZE="4"][FONT="Arial Black"]කීටමින්[/FONT][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/XFMY9DW.jpg[/IMG][/CENTER] [SIZE="3"]කීටමින් වැඩි වශයෙන්ම හැඳින්වෙන්නේ අශ්වයින් සන්සුන් කිරීම සඳහා යොදා ගන්නා රසායනිකයක් ලෙසයි. පසු කාලීනව මෙය කෙටි කාලීන වේදනා නාශකයක් ලෙස මිනිසුන් කෙරෙහි යොදාගන්නට පටන්ගත්තා. නමුත් මෙහි ඇති ඇබ්බැහි වීමේ ගුණය නිසා වර්තමානය වන විට මත්ද්‍රව්‍යක් ලෙස පාවිච්චි වෙනවා. මෙය වෛද්‍ය නිර්දේශයට පිටින් භාවිතා කිරීම ඉතාම භයානක අතුරු ආබාධ ගෙන දෙනවා විශේෂයෙන් කෙටි කාලීනව විකාර මනඃකල්පිත රූප පෙනීම, ශරීරයේ පණ නැති වීම සහ සිය දිවි නසා ගැනීමට තරම් මානසික ව්‍යාකූලත්වයක් මේවා එක් වරක් පාවිච්චි කළත් ඇති වෙනවා. ඉතාම පහසුවෙන් මාරක තත්ත්වයකට වුවද වැඩි දියුණු විය හැකි ලෙස ශ්වසන පද්ධතියත් අඩපණ වන අතර මේ සඳහා ප්රතිවිෂක්ද නැහැ. දීර්ඝ කාලීන කීටමින් භාවිතය නිසා මුත්‍රාශයේ ආබාධ ඇති වන අතර මතක ශක්තියද හීන වෙනවා. මීට අමතරව ස්නායු ආබාධ ද ඇති විය හැකියි. (3)[/SIZE] [SIZE="4"][FONT="Arial Black"]ක්‍රිස්ටල් මෙත් (BB Heisenberg මතක් උනා :lol:)[/FONT][/SIZE] [CENTER][IMG][img]https://i.imgur.com/k15P46n.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙක්සිකානු සම්භවයක් සහිත මේ භයානක මත්ද්‍රව්‍ය අලෙවි කිරීම තුලින් ඒවායේ තැරැව් කරුවන් වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයනවා. ඇමෙරිකා එක්සත් ජනපදය තුල පමණක් ක්‍රිස්ටල් මෙත් වලට ඇබ්බැහි වූවන් මිලියන 1.6ක් පමණ වෙසෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. [/SIZE] [CENTER][IMG]https://i.imgur.com/UUyfHAm.jpg[/IMG][/CENTER] [SIZE="3"]ධූම ආඝ්‍රාණයෙන් හෝ එන්නත් කටුවක් භාවිතයෙන් ශරීරයට විද ගැනීමෙන් ශරීරගත කරගන්නා මේ මත්ද්‍රව්‍ය එක් වරම මනස තුල මහා සතුටක් හා ප්රබෝධයක් ද ශක්තිය වැඩිවූ බවට හැඟීමක්ද ඇති කරනවා නමුත් පාවිච්චි කිරීමට පටන් ගෙන වැඩි කල් යන්නට මත්තෙන් පුද්ගලයා විරූපී වන අතර මොළයට දැඩි හානි ගෙන දෙමින් ඉක්මන් වූ මරණයක් ලඟා කරනවා. (1)[/SIZE] [SIZE="4"][FONT="Arial Black"]පර්පල් ඩ්රෑන්ක් :shocked:[/FONT][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/L9QuJeA.jpg[/IMG][/CENTER] [SIZE="3"]වර්තමානය වන විට ලෝකයේ හමු වන ඉතාම අසාමාන්‍ය ආකාරයේ මත්ද්‍රව්‍යයක් ලෙස ‘පර්පල් ඩ්රෑන්ක්’ ගත හැකියි. මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ 90 දශකයේ ඉහළින්ම පැවති හිප් හොප් සංස්කෘතිය තුළ ප්රකටව තිබුණක්. එමිනෙම් හා ජේ සී වැනි ගායකයින් ඔවුන්ගේ ගීත වල පවා මේවා ගැන සඳහන් කරනවා. මෙය පෙනුමෙන් සාමාන්‍ය පානයක් ලෙස දිස් වන අතර දීප්තිමත් දම් පැහැයෙන් යුක්තයි. මෙය නිපදවාගන්නේ උණ සඳහා දෙන කෝඩීන් නම් ඖෂධය අන්තර්ගත පැණියක්, සෝඩා හා මිශ්‍ර කරගෙනයි. දීර්ඝ කාලීනව මේවා භාවිතා කිරීමෙන් ශ්වසන පද්ධතියේ හා හදවතේ ආබාධ ඇති වෙනවා. (2)[/SIZE] [SIZE="4"][FONT="Arial Black"]බෙන්සොඩයසිෆින්[/FONT][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/1k4nOEC.jpg[/IMG][/CENTER] [SIZE="3"]මේ පෙති වර්ගය සාමාන්‍යයෙන් ලොව පුරා නිද්‍රාකාරක ඖෂධයක් වශයෙන් යොදා ගැනෙනවා. ඒ වාගේම බෙන්සොඩයසිෆින් මානසික ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහාත් වෛද්‍යවරු විසින් සමහර රෝගීන්ට නිර්දේශ කරනවා. බෙන්සොඩයසිෆින් මේ ලිපියේ අන්තර්ගත අනෙකුත් මත්ද්‍රව්‍ය තරම්ම ඇබ්බැහි කාරකයක් වන්නේ නැහැ. නමුත් දීර්ඝ කාලීනව භාවිතයේදී එයට එරෙහිව ප්‍රතිරෝධයක් ගොඩ නැඟී ප්‍රතිඵල ලැබීම සඳහා වැඩි මාත්‍රාවක් ගැනීමට සිදු වෙනවා. බෙන්සොඩයසිෆින් ඉතා වැඩි මාත්‍රා වලින් දීර්ඝ කාලීනව ශරීර ගත වූ විට මනස වියවුල් වෙනවා. විවිධ මායාලෝක වල සැරි සරන්නාක් මෙන් සමහරෙකුට චින්තන මාත්‍රයන් පහල වන අතර උද්යෝගය පමණට වඩා වැඩි වීම නිසා කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වන්නට සිතෙනවා. මේවාට ඇබ්බැහි වූවන් ඉතාම අවදානම් කර්තව්‍යන් හි නිරතවන්නට ගොස් අනතුරු සිදු වී මිය යනවා. (3)[/SIZE] [SIZE="3"][COLOR="Red"]ROAR[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom