Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව මවිත කල සුපිරි වැඩිහිටියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව මවිත කල සුපිරි වැඩිහිටියෝ

ලොව මවිත කල සුපිරි වැඩිහිටියෝ පස් දෙනා

පසෙකින් තබන්න ඔය මහලුයි කියන වයසේ අංක ටික. සිතේ සවියෙන් ගතේ දිරි වඩා ගන්න. එන්න පෙරට. ඔබට පුළුවන්. බලන්න මේ ජේෂ්ඨ පුරවැසියන් දෙස. ඔවුන් ලොවට ( World ) සම්පතක් මිස උසුලාගත නොහැකි බරක් නොවෙයි. හැබැයි ඒ ඔවුන්ගේ හැකියාව, ධෛර්ය්ය නිසා සහ සාඩම්බර ජිවන රටාව නිසයි. දයාබර වැඩිහිටි ඔබත් ඉන් අයෙක් වෙන්න. එවිට අපිටත් ඔබ නිසැක ආඩම්බරයක්.

1. ජෝර්ජියාන හාර්වඩ් ( වයස – 102 ) දකුණු අප්‍රිකාව

මේ අත්තම්මා නම් ලොව කිසිම කෙනෙකුට කිසිම දිනක අමතක වෙන එකක් නැහැ. ඇය තමයි 2015 වසරේ මාර්තු සිය 100 ( සියවැනි ) ජන්ම දිනය සමරුවේ. ඇය අගේ 100 වැනි ජන්ම දිනය සමරුවේ ඉහල අහසේ තිබෙන ගුවන් යානයකින් පහලට පනිමෙනි. ඇත්තෙන්ම ඇය ස්කයිඩයිවින් ශුරියක්. ඇයගේ සියවැනි ජන්ම දිනය අමතක නොවන ලෙස සැමරීමටලු ඇයට උවමනා වුනේ. ජෝර්ජියානා අත්තම්මා ත්‍රාසය දානවන හපන්කම් වලට බොහොම කැමතියි. එම නිසා ගුවන් යානයෙන් පහලට පැන උපන්දිනය ආරම්භ කල ඇය සාදය අවසාන කලේ බිහිසුණු මිනී මොරෙක් සිටින ටැංකියකට පැන මෝරා සමඟ තරඟෙට පිහිනිමෙන්. ඇයට සැරයටිය නොමැතිව ඇවිදීම ටිකක් අපහසුයි. උපැස් යුවල නොමැතිව පෙනීමත් ටිකක් දුර්වලයි. එහෙත් සිතේ සවිය ? එය ජවයෙන් උතුරන තාරුණ්යටත් වැඩි බව ඇය ලොවට ඔප්පු කර හමාරයි.

2. හැරියට් තොම්සන් ( වයස – 95 ) සැන් ඩියෙගෝ ලොව ( World ) වයස්ගතම පුණ්‍යාධාර දිවීමේ ශුරිය

හැරියට් මහත්මිය තමයි ලොව වයස්ගතම පුණ්‍යාධාර දිවීමේ ශුරිය. ඇය මැරතන් ධාවන ශුරියක්. හැබැයි පදක්කම් බලාපොරොත්තුවෙන් නම් නොවෙයි. ඇය මෙලෙස දිවීම් කටයුතු වල යෙදෙන්නේ ලියුකේමියාව වැනි සුව කිරිමට අපහසු පිළිකා සඳහා ආධාර රැස් කිරීමටයි. විශ්වාස කරන්න, දැන් අයට වයස අවුරුදු 95ක්. මේ වයසට කිලෝමීටර් 25ක් නොනවත්වා දිවීම සිහිනයක් වුවත්, හැරියට් අත්තම්මාට නම් එය කජු කනවා වගේ වැඩක්.

3. ෆ්රාන්සස් වුෆෙන්ඩන් ( වයස – 68 ) ෆ්ලොරිඩා, ඇමෙරිකාව

වුෆෙන්ඩන් මහත්මිය නම් එතරම් වයසට නොගිය අයෙක් ලෙස ඔබ සිතුවත්, ඇය කරන දේ නම් අගේ වයසට කොහෙත්ම ඔරොත්තු දෙන දෙයක් නම් නොවෙයි. ඇය මුහුදු රළ පැන්නුම් ක්‍රීඩිකාවක්. අඩි හයක් ( 06 ) පමණ උස රැල්ලක් බෝඩ් එක මතට නැඟී ඇය තරණය කරන්නේ නාන තටාකයක වතුර මතට පනින්නාක් වැනි සැහැල්ලුවකින්. ෆොක්ස් ප්රවෘත්ති නාලිකාව මඟින් ඇගේ සම්මුඛ සාකච්ජාවක් ලබා ගත මොහොතේ ඇය පැවසුවේ, වයසයි කියා ඇය හැරමිටිය අතට එනතෙක් බලා සිටින්නියක් නොවන බවයි. ඇත්තටම වුෆෙන්ඩන් මහත්මියට වයස අවුරුදු 68ක් කියලා හිතන්නටත් බැරි තරම්.

4. නෝලා ඔචස් ( වයස 105 ) කෙන්සාස් ලොව ( World ) වයස්ගතම උපාධිධාරිණිය

නොලා මහත්මිය තමයි ලොව වයස්ගතම උපාධිධාරිණිය. ඇය සිය විද්‍යාවේදී උපාධිය සම්පුර්ණ කලේ ඇයට වයස අවුරුදු 98ක් ව තිබියදී. ඉතාමත්ම වාසනාවන්ත අවුරුදු 105ක්ම සතුටින් ගත කල ඇය මෙලෙස පවසා තිබුණා.

වයස ?ය නිකම්ම අංක දෙකක් තුනක් ( 2 – 3 ) පමණයි. සිතයි ශක්තිමත් විය යුත්තේ මම කැම්පස් යනකොට මම වයසයි කියලා මට දැනුනා. එත් කොයිතරම් වයසද කියලා හිතන්න මහන්සි වුනේ නැහැ. අධ්‍යාපනයට වයසක් නැහැ. එකයි ඇත්ත කතාව.

5. ආර්න්ස්ටින් ෂෙපර්ඩ් ( වයස 74 ) බල්ටිමෝර් – ලොව ( World ) වයස්ගතම කාව වර්ධන ශුරිය

ඔට්ටුයි ඔබ විශ්වාස කරන්නේ නැහැ ඇය හැත්තෑ හතර ( 74 ) හැවිරිදි බව. නමුත් සත්‍ය එයයි. ඇය ලොව වයස්ගතම කය වර්ධන ශුරිය සහ ව්‍යායාම උපදේශකබැරිය වෙනවා. දරු මුණුපුරන් දහතුනක්ගෙන් ( 13 ) යුතු පවුලක හිමිකාරියක් වන අර්නස්ටින් දිනකට සැතපුම් විස්සක් පමණ දුවනවා. ඇය රාත්තල් 150ක බරක් ඔසවන්නේ පුළුන් ගොඩක් ඔසවන්නාක් වැනි සැහැල්ලුවකින්. ඇයගේම ව්‍යායාම ශාලාවක් ( GYM එකක් ) පවත්වාගෙන යන ආර්න්ස්ටින් ෂෙපර්ඩ් තමයි ලොව ශක්තිමත්ම අත්තම්මා. එහි සැකයක් නැහැ.

World

source http://thewoman.lk/world-famous-character/

[QUOTE="nishi_gurl, post: 23384678, member: 567666"] [b]ලොව මවිත කල සුපිරි වැඩිහිටියෝ[/b] [B][CENTER][U][FONT="Arial Black"][SIZE="6"][COLOR="DarkRed"]ලොව මවිත කල සුපිරි වැඩිහිටියෝ පස් දෙනා[/COLOR][/SIZE][/FONT][/U][/CENTER][/B] [CENTER][IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72682&stc=1&d=1530864562[/IMG][/CENTER] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkGreen"][B]පසෙකින් තබන්න ඔය මහලුයි කියන වයසේ අංක ටික. සිතේ සවියෙන් ගතේ දිරි වඩා ගන්න. එන්න පෙරට. ඔබට පුළුවන්. බලන්න මේ ජේෂ්ඨ පුරවැසියන් දෙස. ඔවුන් ලොවට ( World ) සම්පතක් මිස උසුලාගත නොහැකි බරක් නොවෙයි. හැබැයි ඒ ඔවුන්ගේ හැකියාව, ධෛර්ය්ය නිසා සහ සාඩම්බර ජිවන රටාව නිසයි. දයාබර වැඩිහිටි ඔබත් ඉන් අයෙක් වෙන්න. එවිට අපිටත් ඔබ නිසැක ආඩම්බරයක්. 1. ජෝර්ජියාන හාර්වඩ් ( වයස – 102 ) දකුණු අප්‍රිකාව මේ අත්තම්මා නම් ලොව කිසිම කෙනෙකුට කිසිම දිනක අමතක වෙන එකක් නැහැ. ඇය තමයි 2015 වසරේ මාර්තු සිය 100 ( සියවැනි ) ජන්ම දිනය සමරුවේ. ඇය අගේ 100 වැනි ජන්ම දිනය සමරුවේ ඉහල අහසේ තිබෙන ගුවන් යානයකින් පහලට පනිමෙනි. ඇත්තෙන්ම ඇය ස්කයිඩයිවින් ශුරියක්. ඇයගේ සියවැනි ජන්ම දිනය අමතක නොවන ලෙස සැමරීමටලු ඇයට උවමනා වුනේ. ජෝර්ජියානා අත්තම්මා ත්‍රාසය දානවන හපන්කම් වලට බොහොම කැමතියි. එම නිසා ගුවන් යානයෙන් පහලට පැන උපන්දිනය ආරම්භ කල ඇය සාදය අවසාන කලේ බිහිසුණු මිනී මොරෙක් සිටින ටැංකියකට පැන මෝරා සමඟ තරඟෙට පිහිනිමෙන්. ඇයට සැරයටිය නොමැතිව ඇවිදීම ටිකක් අපහසුයි. උපැස් යුවල නොමැතිව පෙනීමත් ටිකක් දුර්වලයි. එහෙත් සිතේ සවිය ? එය ජවයෙන් උතුරන තාරුණ්යටත් වැඩි බව ඇය ලොවට ඔප්පු කර හමාරයි. 2. හැරියට් තොම්සන් ( වයස – 95 ) සැන් ඩියෙගෝ ලොව ( World ) වයස්ගතම පුණ්‍යාධාර දිවීමේ ශුරිය හැරියට් මහත්මිය තමයි ලොව වයස්ගතම පුණ්‍යාධාර දිවීමේ ශුරිය. ඇය මැරතන් ධාවන ශුරියක්. හැබැයි පදක්කම් බලාපොරොත්තුවෙන් නම් නොවෙයි. ඇය මෙලෙස දිවීම් කටයුතු වල යෙදෙන්නේ ලියුකේමියාව වැනි සුව කිරිමට අපහසු පිළිකා සඳහා ආධාර රැස් කිරීමටයි. විශ්වාස කරන්න, දැන් අයට වයස අවුරුදු 95ක්. මේ වයසට කිලෝමීටර් 25ක් නොනවත්වා දිවීම සිහිනයක් වුවත්, හැරියට් අත්තම්මාට නම් එය කජු කනවා වගේ වැඩක්. 3. ෆ්රාන්සස් වුෆෙන්ඩන් ( වයස – 68 ) ෆ්ලොරිඩා, ඇමෙරිකාව වුෆෙන්ඩන් මහත්මිය නම් එතරම් වයසට නොගිය අයෙක් ලෙස ඔබ සිතුවත්, ඇය කරන දේ නම් අගේ වයසට කොහෙත්ම ඔරොත්තු දෙන දෙයක් නම් නොවෙයි. ඇය මුහුදු රළ පැන්නුම් ක්‍රීඩිකාවක්. අඩි හයක් ( 06 ) පමණ උස රැල්ලක් බෝඩ් එක මතට නැඟී ඇය තරණය කරන්නේ නාන තටාකයක වතුර මතට පනින්නාක් වැනි සැහැල්ලුවකින්. ෆොක්ස් ප්රවෘත්ති නාලිකාව මඟින් ඇගේ සම්මුඛ සාකච්ජාවක් ලබා ගත මොහොතේ ඇය පැවසුවේ, වයසයි කියා ඇය හැරමිටිය අතට එනතෙක් බලා සිටින්නියක් නොවන බවයි. ඇත්තටම වුෆෙන්ඩන් මහත්මියට වයස අවුරුදු 68ක් කියලා හිතන්නටත් බැරි තරම්. 4. නෝලා ඔචස් ( වයස 105 ) කෙන්සාස් ලොව ( World ) වයස්ගතම උපාධිධාරිණිය නොලා මහත්මිය තමයි ලොව වයස්ගතම උපාධිධාරිණිය. ඇය සිය විද්‍යාවේදී උපාධිය සම්පුර්ණ කලේ ඇයට වයස අවුරුදු 98ක් ව තිබියදී. ඉතාමත්ම වාසනාවන්ත අවුරුදු 105ක්ම සතුටින් ගත කල ඇය මෙලෙස පවසා තිබුණා. වයස ?ය නිකම්ම අංක දෙකක් තුනක් ( 2 – 3 ) පමණයි. සිතයි ශක්තිමත් විය යුත්තේ මම කැම්පස් යනකොට මම වයසයි කියලා මට දැනුනා. එත් කොයිතරම් වයසද කියලා හිතන්න මහන්සි වුනේ නැහැ. අධ්‍යාපනයට වයසක් නැහැ. එකයි ඇත්ත කතාව. 5. ආර්න්ස්ටින් ෂෙපර්ඩ් ( වයස 74 ) බල්ටිමෝර් – ලොව ( World ) වයස්ගතම කාව වර්ධන ශුරිය ඔට්ටුයි ඔබ විශ්වාස කරන්නේ නැහැ ඇය හැත්තෑ හතර ( 74 ) හැවිරිදි බව. නමුත් සත්‍ය එයයි. ඇය ලොව වයස්ගතම කය වර්ධන ශුරිය සහ ව්‍යායාම උපදේශකබැරිය වෙනවා. දරු මුණුපුරන් දහතුනක්ගෙන් ( 13 ) යුතු පවුලක හිමිකාරියක් වන අර්නස්ටින් දිනකට සැතපුම් විස්සක් පමණ දුවනවා. ඇය රාත්තල් 150ක බරක් ඔසවන්නේ පුළුන් ගොඩක් ඔසවන්නාක් වැනි සැහැල්ලුවකින්. ඇයගේම ව්‍යායාම ශාලාවක් ( GYM එකක් ) පවත්වාගෙන යන ආර්න්ස්ටින් ෂෙපර්ඩ් තමයි ලොව ශක්තිමත්ම අත්තම්මා. එහි සැකයක් නැහැ. World[/B][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="darkgreen"][COLOR="Purple"][B] source [url]http://thewoman.lk/world-famous-character/[/url] [/B][/COLOR][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom