Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව මවිත කළ අහම්බයන්.....!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව මවිත කළ අහම්බයන්.....!!

• ඇනී පෙරිෂ් (Anne Parrish) යනු ඇමරිකානු ජාතික ප්‍රසිද්ධ ලේඛිකාවකි. ඇය 1920 දශකයේ ප්‍රංශයේ කල සංචාරයක් අතරතුර පැරීසියේදී පරණ පොත් සාප්පුවකට ගොඩ වැදුනේ ඇයට අවශ්‍ය පොත් කීපයක් මිලදී ගැනීමටයි. පොත් රාක්ක අතර ඇවිද යාමේදී ඇය දුටුවේ ඇය කුඩා කල ඉතා ආශාවෙන් කියැවූ Jack Frost and Other Stories නම් පොතයි. පොත මිලදී ගත් ඇනී පෙරිෂ් නිවසට ගිය පසු පොත සැමියාට පෙන්වා ඇය කුඩා කල මෙම පොතට තදින් ඇලුම් කල බව පැවසුවාය. පොත අතට ගත් සැමියා පොතේ මුල් පිටුව පෙරලූ අතර එහි සටහන් වී තිබුනේ

"Anne Parrish, 209 N. Weber Street, Colorado Springs" යන්නයි

ඇය වසර ගණනාවකට පසු පැරීසියේදී මිලදී ගෙන තිබුනේ කුඩා කල ඇයගේම පොතයි.

• 1858දී රොබට් ෆැලන් (Robert Fallon) නැමත්තා පෝකර් ක්‍රීඩාවේ යෙදී සිටියදී ඔහුට වෙඩි තබා මරා දැමුවේ ඔහුත් සමග එකට ක්‍රීඩාවේ යෙදී සිටි සගයෙකු වන අතර ඒ ඔහු වංචා කර ඩොලර් 600ක් ජයග්‍රහනය කලා යැයි ඇති වූ සැකයක් නිසාය. මිය ගිය ෆැලන් නිසා හිස් වූ ආසනයට ඔවුන් අලුත් ක්‍රීඩකයෙකු සෙව්වේ ක්‍රීඩාව දිගටම කරගෙන යාමටයි. ෆැලන් මියගිය නිසා ඔහුගේ ඩොලර් 600 භාවිතා කිරීමට ඔවුන් අකමැති විය. අවසානයේ ඔවුන් ෆැලන්ගෙන් හිස් වූ අසුන සදහා නව ක්‍රීඩකයෙකු සොයා ගත් අතර ඔහුට ෆැලන් අත තිබූ ඩොලර් 600 ලබා දුනි.

ෆැලන්ගේ මිනීමැරුම පිලිබදව සොයා බැලීම සදහා පොලීසියෙන් පැමිනෙන විට නව ක්‍රීඩකයා ෆැලන් ගේ ඩොලර් 600 න් ඩොලර් 2200ක් උපයාගෙන තිබුනි. පොලීසිය ඔවුන්ගෙන් ෆැලන්ගේ ඩොලර් 600 ඉල්ලා සිටියේ එය ෆැලන්ගේ උරුමක්කරුවාට ලබා දීමටයි. නමුත් පසුව හෙලි උනේ ෆැලන්ගේ තැන ගත් නව ක්‍රීඩකයා ෆැලන්ගේම පුතා බවයි. ඔහු සියා පියා වසර 7කින් දැක තිබුනේ නැත.

• වසර 2002දී පින්ලන්තයේදී 70 හැවිරිදි නිවුන් සොහොයුරන් දෙදෙනෙකු එකම දින පැයක් ඇතුලත මිය ගියේ එකම මාර්ගයේ ස්ථාන දෙකකදී රිය අනතුරු වලට ලක් වීමෙනි.

• 19වන ශත වර්ශයෙදී විසූ සුප්‍රසිද්ධ ලේඛක එඩ්ගාර් ඇලන් පෝ (Edgar Allan Poe) The narrative of Arthur Gordon Pym නම් පොතක් රචනා කලේය. ඉන් කියැවෙන්නේ තමන් ගමන් ගත් නැව විනාශ වීමෙන් පසු බෝට්ටුවක නැගී ජීවිතය බේරා ගන්නා නාවිකයන් 4දෙනෙක් ගැනයි, දින ගනනාවකට පසු ආහාර හිග වූ නිසා ඔවුන් ඔවුන් අතර සිටි රිචඩ් පාකර් (Richard Parker) නම් වූ කැබින් කොලුවාව මරා ආහාරයට ගනී.

වසර ගණනාවකට පසු 1884 දී Mignonette නැමති නැව අනතුරකට ලක් වූ අතර එයින් දිවි බේරා ගැනීමට සමත් වූවේත් නැවියන් 4දෙනෙකු පමනි. බෝට්ටුවේ දින ගණනාවක් ගත කිරීමෙන් පසු ඔවුන් අතරින් වැඩිමහල් 3දෙනා ඔවුන් සමග වූ කැබින් කොලුවාව මරා ආහාරයට ගත් අතර කැබින් කොලුවාගේ නම වූයේ රිචඩ් පාකරුයි (Richard Parker).

• ඉතාලියේ මොන්සා (Monza) නගරයේදී ඉතාලි රජ කෙනෙකු වූ අම්බර්ටෝ 1(Umberto I) අවන්හලකට ගොඩ වැදුනේ රාත්‍රී ආහාරය ලබා ගැනීම සදහායි. අවන්හලේ හිමිකරු රජුගේ කෑම ඇනවුම ලබා ගැනීම සදහා පැමිනි විට රජුත් ඔහු සමග පැමිනි පිරිවරත් අවන්හලේ හිමිකරුත් එහි සිටි සියලුම දෙනාත් විශ්මයෙන් ගල් ගැහුනේ රජු සහ අවන්හලේ හිමිකරුගේ සමානතාවය දැකීමෙනුයි.

ඔවුන් දෙදෙනාම නිවුන් සොහොයුරන් මෙන් දිස් විය. පසුව ඔවින් දෙදෙනා කතා කිරීමේදී පෙනී ගියේ ඔවුන් දෙදෙනාගේ ජීවිත විශාල වශයෙන් සමාන බවයි. එනම්,

1. ඔවුන් දෙදෙනාගේම උපන් දින එකම වසරේ එකම දිනයේය (1844 මාර්තු 14).

2. ඔවුන් දෙදෙනාම උපත ලබා ඇත්තේ එකම නගරයේයි.

3. ඔවුන් දෙදෙනාම විවාහ වී ඇත්තේ එකම නම ඇති කාන්තාවන් සමගයි (මාගරීටා).

4. අවනහල් හිමියා අවන්හල ආරම්භ කර ඇත්තේ පලමු වන අම්බර්ටෝ රජු ඉතාලියේ රජ වූ දිනමයි.

1900 ජූලි 29වනදා අම්බර්ටෝ රජුට පැමිනි ආරංචියකින් කිය වුනේ අවන්හල් හිමියාව එදින උදෑසන මරා දමා ඇති බවයි, මින් රජු බෙහෙවින් කම්පා වූ නමුත් එදිනම සවස අම්බර්ටෝ රජුවත් තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

• 1930 දශකයේදී ඩෙට්රොයිට් නගරයේදී ජෝසප් ෆිග්ලොක් (Joseph Figlock) නැමැත්තා තරුණ අපරික්ෂාකාරී මවකගේ ජීවිතයේ ඉතා වැදගත් තැනැත්තෙක් බවට පත් විය. දිනක් ෆිග්ලොක් පාරේ ගමන් කරමින් සිටියදී කලින් සදහන් කල තරුණ මවගේ බිලිදා ඉහල මහලක ජනේලයෙන් පහලට වැටුනු අතර බිලිදා වැටුනේ ෆිග්ලොක් මතට නිසා බිලිදාගේ දිවි බේරුනි.

බිලිදාටත් ෆිග්ලොක්ටත් හානියක් නොවුනි. වසරකට පසු ෆිග්ලොක් එම පාරේ ගමන් කරමින් සිටියදී කලින් බිලිදාම කලින් ජනේලයෙන්ම ෆිග්ලොක් මතට වැටුනු අතර මෙවරද ඔවුන් දෙදෙනාටම හානියක් නොවුනි.

• හෙන්රි සිග්ලෑන්ඩ් (Henry Ziegland) 1883දී ඔහුගේ පෙම්වතිය සමග වූ සබදතාවය නවත්වන ලදී. මේ දුක දරාගත නොහැකි වූ ඇය සියදිවි නසා ගත්තාය. මේ නිසා හෙන්රි සමග උරන වූ ඇගේ සහෝදරයා හෙන්රිව මරා දැමීමට ඔහුට හෙන්රිගේ නිවසේ දී ඔහුට වෙඩි තිබ්බේය. නමුත් හෙන්රිගේ නොවැදුන උණ්ඩය අසල තිබූ ගසක වැදී එහි හිර වුනි. තමා වාසනාවන්ත පුද්ගලයෙකු බව හෙන්රිගේ අදහස විය.

වසර ගණනාවකට පසු ගස කපා දැමීමට හෙන්රිට අවශ්‍ය වූ නමුත් ඉතා විශාල ගස කපා දැමීම අපහසු වූ නිසා ඩයිනමයිට් යොදා එය පිපිරවීමට ඔහු අදහස් කලේය. ඩයිනමයිට් යොදා ගස පිපිරවූ අතර ගසේ සිර වී තිබූ උණ්ඩය පැමින හෙන්රිගේ හිසේ වැදුන අතර ඔහු එම ස්ථානයේම මිය ගියේය.

• නෝමන් මේලර් (Norman Mailer) නැමැති ලේඛකයා Barbary Shore නම් ඔහුගේ නවකතාව රචනා කිරීමට ආරම්භ කරන විට එහි චරිතයක් වශයෙන් රුසියානු රහස් ඔත්තුකරුවෙකු ඇතුල් කිරීමේ කිසිදු අදහසක් ඔහුට තිබුනේ නැත. නමුත් නවකතාව ලියාගෙන යාමේදී ඔහු එහි සුලු චරිතයක් ලෙස රුසියානු රහස් ඔත්තුකරුවෙකු හදුන්වා දෙන ලදී.

නවකතාව දිගටම ලියාගෙන යාමේදී රුසියානු රහස් ඔත්තුකරුවා නවකතාවේ ප්‍රධාන චරිතයක් බවට පත් විය. නවකතාව ලියා අවසන් කර ටික දිනකින් නෝමන් මේලර් ජීවත් වූ තට්ටු නිවාසයේම ඉහල තට්ටුවේ ජීවත් වූ රුසියානු මිනිසෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර පසුව හෙලි වූයේ ඔහු ඇමරිකාවේ විසූ ඉහල පෙලේ රුසියානු ඔත්තුකරුවෙකු බවයි.

• මාක් ට්වේන් (Mark Twain) නැමති ප්‍රසිද්ධ ලේඛකයා උපත ලැබුවේ 1835 වසරේ හැලීගේ වල්ගා තරුව දර්ශනය වන විට උපත ලැබූ අතර ඔහු මිය ගියේ 1910 වසරේ හැලීගේ වල්ගා තරුව දර්ශනය වන විටයි. 1909දී ඔහු මෙසේ පැවසීය "මම මේ ලෝකෙට ආවේ 1835 හැලීගේ වල්ගා තරුවත් සමගයි, එය ඊලග වසරේ නැවතත් එනවා, මම එයත් සමග යලිත් මෙලොවින් යාමට බලාපොරොත්තු වෙනවා"

• 1950 දශකය අග භාගයේ රාජකාරී ගමනක යෙදෙන අතරතුර ජෝජ්. ඩී. බ්‍රයිසන්(George D. Bryson ) නැමති පුද්ගලයා කෙන්ටකිහි බ්‍රවුන් නැමති හෝටලයක නවාතැන් ගත්තේය.

තම කාමරය වූ අංක 307 කාමරයට පැමින මද වේලාවකින් හෝටලයේ සේවකයෙකු පැමින ඔහුට පැමිනි ලියුමක් භාර දුන්නේය, ලියුම් කවරය මත ජෝජ්. ඩී. බ්‍රයිසන්, කාමර අංක 307 යනුවෙන් සටහනක් විය. මින් ජෝජ්. ඩී. බ්‍රයිසන් විශ්මයට පත් වූයේ ඔහු මෙම හෝටලයේ අංක 307 කාමරයේ නවාතැන් ගෙන ඇති බව දන්නා කිසිවෙකු නොමැති නිසායි. නමුත් මදක් සොයා බැලීමේදී පෙනී ගියේ ඔහුට පෙර අංක 307 කාමරයේ නවාතැන් ගෙන සිටියේත් ජෝජ්. ඩී. බ්‍රයිසන් නැමති පුද්ගලයෙකු බවය.

• 1953 දී රූපවාහිනී වාර්තාකරුවෙකු වූ Irv Kupcinet නැමැත්තා ලන්ඩනයට පැමිනියේ දෙවන එලිසබෙත් කුමරියගේ ඔටුනු පැලදීමේ උත්සවයටයි. ඔහු ලන්ඩන් නුවර නවාතැන් ගත්තේ Savoy නැමති හෝටලයේ වූ අතර තම කාමරයේ එක් ලාච්චුවක තිබී ඔහුට හමු වූයේ හැරී හැනින් (Harry Hannin) නම් පුද්ගලයෙකුට අයත් භාණ්ඩ කිහිපයකි. අහඹු ලෙස මෙම හැරී හැනින් නැමති ප්‍රසිද්ධ බාස්කට් බෝල් ක්‍රීඩකයාගේ මිත්රයෙකි.

නමුත් කතාව එතනින් අවසන් නොවේ දින දෙකකට පසු මේ පිලිබදව හැරී හැනින්ට පැවසීමට පෙර ඔහුට හැරී හැනින්ගෙන් ලිපියක් ලැබුනි. එහි සදහන් වූයේ පැරිස් නුවර Meurice නැමති හෝටලයේ හැරී හැනින් නැවතී සිටි කාමරයේ වූ ලාච්චුවක් තුල තිබී ඔහුට Kupcinetට අයිති ටයි පටියක් සම්භ වූ බවය.

• මයිකල් ඩික් (Michael Dick) වසර 10කට පෙර නැති වූ ඔහුගේ දියණිය ලීසා සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගත් අතර අවසානයේ ඔහු පුවත් පත් වලින් මේ සදහා සහාය ඉල්ලා සිටියේය. මේ සදහා මයිකල් ඩික්ගේ පවුලේ ඡායාරූපයක් රැගෙන පුවත්පත් වලින් ප්‍රසිද්ධ කල අතර එම ඡායාරූපය දුටු ලීසා නැවත මයිකල් ඩික් පවුල සමග එක් විය. පසුව පෙනී ගියේ පුවත්පත් වලට නිකුත් කිරීම සදහා මයිකල් ඩික් පවුල ඡායාරූපය ගන්නා විට පසු බිමේ ඔවුන්ගේ නැති වූ දියණිය ලීසාද සිටින බවයි (ඉහත ඡායාරූපය බලන්න)

ඉස්සුවේ ෆේස් බුකියෙන්

[QUOTE="yasas bandara, post: 13620283, member: 246044"] [b]ලොව මවිත කළ අහම්බයන්.....!![/b] [SIZE=4][COLOR=Blue][IMG]http://i50.tinypic.com/344wlk2.jpg[/IMG] • ඇනී පෙරිෂ් (Anne Parrish) යනු ඇමරිකානු ජාතික ප්‍රසිද්ධ ලේඛිකාවකි. ඇය 1920 දශකයේ ප්‍රංශයේ කල සංචාරයක් අතරතුර පැරීසියේදී පරණ පොත් සාප්පුවකට ගොඩ වැදුනේ ඇයට අවශ්‍ය පොත් කීපයක් මිලදී ගැනීමටයි. පොත් රාක්ක අතර ඇවිද යාමේදී ඇය දුටුවේ ඇය කුඩා කල ඉතා ආශාවෙන් කියැවූ Jack Frost and Other Stories නම් පොතයි. පොත මිලදී ගත් ඇනී පෙරිෂ් නිවසට ගිය පසු පොත සැමියාට පෙන්වා ඇය කුඩා කල මෙම පොතට තදින් ඇලුම් කල බව පැවසුවාය. පොත අතට ගත් සැමියා පොතේ මුල් පිටුව පෙරලූ අතර එහි සටහන් වී තිබුනේ "Anne Parrish, 209 N. Weber Street, Colorado Springs" යන්නයි ඇය වසර ගණනාවකට පසු පැරීසියේදී මිලදී ගෙන තිබුනේ කුඩා කල ඇයගේම පොතයි. • 1858දී රොබට් ෆැලන් (Robert Fallon) නැමත්තා පෝකර් ක්‍රීඩාවේ යෙදී සිටියදී ඔහුට වෙඩි තබා මරා දැමුවේ ඔහුත් සමග එකට ක්‍රීඩාවේ යෙදී සිටි සගයෙකු වන අතර ඒ ඔහු වංචා කර ඩොලර් 600ක් ජයග්‍රහනය කලා යැයි ඇති වූ සැකයක් නිසාය. මිය ගිය ෆැලන් නිසා හිස් වූ ආසනයට ඔවුන් අලුත් ක්‍රීඩකයෙකු සෙව්වේ ක්‍රීඩාව දිගටම කරගෙන යාමටයි. ෆැලන් මියගිය නිසා ඔහුගේ ඩොලර් 600 භාවිතා කිරීමට ඔවුන් අකමැති විය. අවසානයේ ඔවුන් ෆැලන්ගෙන් හිස් වූ අසුන සදහා නව ක්‍රීඩකයෙකු සොයා ගත් අතර ඔහුට ෆැලන් අත තිබූ ඩොලර් 600 ලබා දුනි. ෆැලන්ගේ මිනීමැරුම පිලිබදව සොයා බැලීම සදහා පොලීසියෙන් පැමිනෙන විට නව ක්‍රීඩකයා ෆැලන් ගේ ඩොලර් 600 න් ඩොලර් 2200ක් උපයාගෙන තිබුනි. පොලීසිය ඔවුන්ගෙන් ෆැලන්ගේ ඩොලර් 600 ඉල්ලා සිටියේ එය ෆැලන්ගේ උරුමක්කරුවාට ලබා දීමටයි. නමුත් පසුව හෙලි උනේ ෆැලන්ගේ තැන ගත් නව ක්‍රීඩකයා ෆැලන්ගේම පුතා බවයි. ඔහු සියා පියා වසර 7කින් දැක තිබුනේ නැත. • වසර 2002දී පින්ලන්තයේදී 70 හැවිරිදි නිවුන් සොහොයුරන් දෙදෙනෙකු එකම දින පැයක් ඇතුලත මිය ගියේ එකම මාර්ගයේ ස්ථාන දෙකකදී රිය අනතුරු වලට ලක් වීමෙනි. • 19වන ශත වර්ශයෙදී විසූ සුප්‍රසිද්ධ ලේඛක එඩ්ගාර් ඇලන් පෝ (Edgar Allan Poe) The narrative of Arthur Gordon Pym නම් පොතක් රචනා කලේය. ඉන් කියැවෙන්නේ තමන් ගමන් ගත් නැව විනාශ වීමෙන් පසු බෝට්ටුවක නැගී ජීවිතය බේරා ගන්නා නාවිකයන් 4දෙනෙක් ගැනයි, දින ගනනාවකට පසු ආහාර හිග වූ නිසා ඔවුන් ඔවුන් අතර සිටි රිචඩ් පාකර් (Richard Parker) නම් වූ කැබින් කොලුවාව මරා ආහාරයට ගනී. වසර ගණනාවකට පසු 1884 දී Mignonette නැමති නැව අනතුරකට ලක් වූ අතර එයින් දිවි බේරා ගැනීමට සමත් වූවේත් නැවියන් 4දෙනෙකු පමනි. බෝට්ටුවේ දින ගණනාවක් ගත කිරීමෙන් පසු ඔවුන් අතරින් වැඩිමහල් 3දෙනා ඔවුන් සමග වූ කැබින් කොලුවාව මරා ආහාරයට ගත් අතර කැබින් කොලුවාගේ නම වූයේ රිචඩ් පාකරුයි (Richard Parker). • ඉතාලියේ මොන්සා (Monza) නගරයේදී ඉතාලි රජ කෙනෙකු වූ අම්බර්ටෝ 1(Umberto I) අවන්හලකට ගොඩ වැදුනේ රාත්‍රී ආහාරය ලබා ගැනීම සදහායි. අවන්හලේ හිමිකරු රජුගේ කෑම ඇනවුම ලබා ගැනීම සදහා පැමිනි විට රජුත් ඔහු සමග පැමිනි පිරිවරත් අවන්හලේ හිමිකරුත් එහි සිටි සියලුම දෙනාත් විශ්මයෙන් ගල් ගැහුනේ රජු සහ අවන්හලේ හිමිකරුගේ සමානතාවය දැකීමෙනුයි. ඔවුන් දෙදෙනාම නිවුන් සොහොයුරන් මෙන් දිස් විය. පසුව ඔවින් දෙදෙනා කතා කිරීමේදී පෙනී ගියේ ඔවුන් දෙදෙනාගේ ජීවිත විශාල වශයෙන් සමාන බවයි. එනම්, 1. ඔවුන් දෙදෙනාගේම උපන් දින එකම වසරේ එකම දිනයේය (1844 මාර්තු 14). 2. ඔවුන් දෙදෙනාම උපත ලබා ඇත්තේ එකම නගරයේයි. 3. ඔවුන් දෙදෙනාම විවාහ වී ඇත්තේ එකම නම ඇති කාන්තාවන් සමගයි (මාගරීටා). 4. අවනහල් හිමියා අවන්හල ආරම්භ කර ඇත්තේ පලමු වන අම්බර්ටෝ රජු ඉතාලියේ රජ වූ දිනමයි. 1900 ජූලි 29වනදා අම්බර්ටෝ රජුට පැමිනි ආරංචියකින් කිය වුනේ අවන්හල් හිමියාව එදින උදෑසන මරා දමා ඇති බවයි, මින් රජු බෙහෙවින් කම්පා වූ නමුත් එදිනම සවස අම්බර්ටෝ රජුවත් තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. • 1930 දශකයේදී ඩෙට්රොයිට් නගරයේදී ජෝසප් ෆිග්ලොක් (Joseph Figlock) නැමැත්තා තරුණ අපරික්ෂාකාරී මවකගේ ජීවිතයේ ඉතා වැදගත් තැනැත්තෙක් බවට පත් විය. දිනක් ෆිග්ලොක් පාරේ ගමන් කරමින් සිටියදී කලින් සදහන් කල තරුණ මවගේ බිලිදා ඉහල මහලක ජනේලයෙන් පහලට වැටුනු අතර බිලිදා වැටුනේ ෆිග්ලොක් මතට නිසා බිලිදාගේ දිවි බේරුනි. බිලිදාටත් ෆිග්ලොක්ටත් හානියක් නොවුනි. වසරකට පසු ෆිග්ලොක් එම පාරේ ගමන් කරමින් සිටියදී කලින් බිලිදාම කලින් ජනේලයෙන්ම ෆිග්ලොක් මතට වැටුනු අතර මෙවරද ඔවුන් දෙදෙනාටම හානියක් නොවුනි. • හෙන්රි සිග්ලෑන්ඩ් (Henry Ziegland) 1883දී ඔහුගේ පෙම්වතිය සමග වූ සබදතාවය නවත්වන ලදී. මේ දුක දරාගත නොහැකි වූ ඇය සියදිවි නසා ගත්තාය. මේ නිසා හෙන්රි සමග උරන වූ ඇගේ සහෝදරයා හෙන්රිව මරා දැමීමට ඔහුට හෙන්රිගේ නිවසේ දී ඔහුට වෙඩි තිබ්බේය. නමුත් හෙන්රිගේ නොවැදුන උණ්ඩය අසල තිබූ ගසක වැදී එහි හිර වුනි. තමා වාසනාවන්ත පුද්ගලයෙකු බව හෙන්රිගේ අදහස විය. වසර ගණනාවකට පසු ගස කපා දැමීමට හෙන්රිට අවශ්‍ය වූ නමුත් ඉතා විශාල ගස කපා දැමීම අපහසු වූ නිසා ඩයිනමයිට් යොදා එය පිපිරවීමට ඔහු අදහස් කලේය. ඩයිනමයිට් යොදා ගස පිපිරවූ අතර ගසේ සිර වී තිබූ උණ්ඩය පැමින හෙන්රිගේ හිසේ වැදුන අතර ඔහු එම ස්ථානයේම මිය ගියේය. • නෝමන් මේලර් (Norman Mailer) නැමැති ලේඛකයා Barbary Shore නම් ඔහුගේ නවකතාව රචනා කිරීමට ආරම්භ කරන විට එහි චරිතයක් වශයෙන් රුසියානු රහස් ඔත්තුකරුවෙකු ඇතුල් කිරීමේ කිසිදු අදහසක් ඔහුට තිබුනේ නැත. නමුත් නවකතාව ලියාගෙන යාමේදී ඔහු එහි සුලු චරිතයක් ලෙස රුසියානු රහස් ඔත්තුකරුවෙකු හදුන්වා දෙන ලදී. නවකතාව දිගටම ලියාගෙන යාමේදී රුසියානු රහස් ඔත්තුකරුවා නවකතාවේ ප්‍රධාන චරිතයක් බවට පත් විය. නවකතාව ලියා අවසන් කර ටික දිනකින් නෝමන් මේලර් ජීවත් වූ තට්ටු නිවාසයේම ඉහල තට්ටුවේ ජීවත් වූ රුසියානු මිනිසෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර පසුව හෙලි වූයේ ඔහු ඇමරිකාවේ විසූ ඉහල පෙලේ රුසියානු ඔත්තුකරුවෙකු බවයි. • මාක් ට්වේන් (Mark Twain) නැමති ප්‍රසිද්ධ ලේඛකයා උපත ලැබුවේ 1835 වසරේ හැලීගේ වල්ගා තරුව දර්ශනය වන විට උපත ලැබූ අතර ඔහු මිය ගියේ 1910 වසරේ හැලීගේ වල්ගා තරුව දර්ශනය වන විටයි. 1909දී ඔහු මෙසේ පැවසීය "මම මේ ලෝකෙට ආවේ 1835 හැලීගේ වල්ගා තරුවත් සමගයි, එය ඊලග වසරේ නැවතත් එනවා, මම එයත් සමග යලිත් මෙලොවින් යාමට බලාපොරොත්තු වෙනවා" • 1950 දශකය අග භාගයේ රාජකාරී ගමනක යෙදෙන අතරතුර ජෝජ්. ඩී. බ්‍රයිසන්(George D. Bryson ) නැමති පුද්ගලයා කෙන්ටකිහි බ්‍රවුන් නැමති හෝටලයක නවාතැන් ගත්තේය. තම කාමරය වූ අංක 307 කාමරයට පැමින මද වේලාවකින් හෝටලයේ සේවකයෙකු පැමින ඔහුට පැමිනි ලියුමක් භාර දුන්නේය, ලියුම් කවරය මත ජෝජ්. ඩී. බ්‍රයිසන්, කාමර අංක 307 යනුවෙන් සටහනක් විය. මින් ජෝජ්. ඩී. බ්‍රයිසන් විශ්මයට පත් වූයේ ඔහු මෙම හෝටලයේ අංක 307 කාමරයේ නවාතැන් ගෙන ඇති බව දන්නා කිසිවෙකු නොමැති නිසායි. නමුත් මදක් සොයා බැලීමේදී පෙනී ගියේ ඔහුට පෙර අංක 307 කාමරයේ නවාතැන් ගෙන සිටියේත් ජෝජ්. ඩී. බ්‍රයිසන් නැමති පුද්ගලයෙකු බවය. • 1953 දී රූපවාහිනී වාර්තාකරුවෙකු වූ Irv Kupcinet නැමැත්තා ලන්ඩනයට පැමිනියේ දෙවන එලිසබෙත් කුමරියගේ ඔටුනු පැලදීමේ උත්සවයටයි. ඔහු ලන්ඩන් නුවර නවාතැන් ගත්තේ Savoy නැමති හෝටලයේ වූ අතර තම කාමරයේ එක් ලාච්චුවක තිබී ඔහුට හමු වූයේ හැරී හැනින් (Harry Hannin) නම් පුද්ගලයෙකුට අයත් භාණ්ඩ කිහිපයකි. අහඹු ලෙස මෙම හැරී හැනින් නැමති ප්‍රසිද්ධ බාස්කට් බෝල් ක්‍රීඩකයාගේ මිත්රයෙකි. නමුත් කතාව එතනින් අවසන් නොවේ දින දෙකකට පසු මේ පිලිබදව හැරී හැනින්ට පැවසීමට පෙර ඔහුට හැරී හැනින්ගෙන් ලිපියක් ලැබුනි. එහි සදහන් වූයේ පැරිස් නුවර Meurice නැමති හෝටලයේ හැරී හැනින් නැවතී සිටි කාමරයේ වූ ලාච්චුවක් තුල තිබී ඔහුට Kupcinetට අයිති ටයි පටියක් සම්භ වූ බවය. • මයිකල් ඩික් (Michael Dick) වසර 10කට පෙර නැති වූ ඔහුගේ දියණිය ලීසා සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගත් අතර අවසානයේ ඔහු පුවත් පත් වලින් මේ සදහා සහාය ඉල්ලා සිටියේය. මේ සදහා මයිකල් ඩික්ගේ පවුලේ ඡායාරූපයක් රැගෙන පුවත්පත් වලින් ප්‍රසිද්ධ කල අතර එම ඡායාරූපය දුටු ලීසා නැවත මයිකල් ඩික් පවුල සමග එක් විය. පසුව පෙනී ගියේ පුවත්පත් වලට නිකුත් කිරීම සදහා මයිකල් ඩික් පවුල ඡායාරූපය ගන්නා විට පසු බිමේ ඔවුන්ගේ නැති වූ දියණිය ලීසාද සිටින බවයි (ඉහත ඡායාරූපය බලන්න) [SIZE=3][COLOR=DarkRed]ඉස්සුවේ ෆේස් බුකියෙන්:)[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom