Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව මවිත කළ පේරු හි මෙහෙයුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව මවිත කළ පේරු හි මෙහෙයුම

පේරු රාජ්‍යයේ අග නගරය වූ ලීමා (Lima) හි පිහිටි ජපන් තානාපති කාර්යාලයට 1996 වසරේ දෙසැම්බර් 17 වන දා කඩා වදින “ටුපැක් අමරු විප්ලවීය ව්‍යාපාරය” (Túpac Amaru Revolutionary Movement) හෙවත් MRTA නම් ගරිල්ලා සංවිධානයේ ගරිල්ලා භටයන් 14 දෙනෙකු එහි සිටි 700 කට අධික උසස් රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන්, උසස් හමුදා නිළධාරීන්, රාජ්‍ය පරිපාලනයේ උසස් නිලධාරීන් හා ව්‍යාපාරිකයන් පිරිසක්, ප්‍රාණ ඇපකරුවන් ලෙස මාස හතරකට අධික කාලයක් තානාපති කාර්යාලයේ ම රඳවා තබා ගන්නවා.

තමන් ගේ ඉල්ලීම් කිහිපයක් පේරු රජයට ඉදිරිපත් කරන ඔවුන් ඉල්ලීම් ඉටු නොකළහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවට තර්ජනය කරනවා. මාස හතරකට පසුව චැවින් ඩි හුවන්තාර් (Operation Chavín de Huántar) නමින් රහසිගත මෙහෙයුමක් දියත් කරන පේරු හමුදාවේ කමාන්ඩෝ භටයන් විස්මිත මෙහෙයුමකින් පසුව කැරලිකරුවන් මරා දමා ප්‍රාණ ඇපකරුවන් බේරා ගන්නා අතර එය ලොව මෙතෙක් සිදු කළ විශිෂ්ටතම ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලින් එකක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්. (මීට පෙර මෙවැනි ආකාරයට ඊශ්‍රායල් හමුදාව විසින් සිදු කළ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමක් “ප්‍රාණ ඇපකරුවන් මුදාගත් විස්මිත මෙහෙයුම – ඔපරේෂන් තන්ඩර්බෝල්ට්” නමින් ගෙන ආවා ඔබට මත ඇති).

ජපන් අධිරාජයාගේ උපන් දිනය සැමරීමට එකතු වූ පිරිස

ඇල්බර්ටෝ ෆුජිමොරි (Babalu Blog)ජපන් අධිරාජයා වූ අකිතෝ (Akihito)ගේ උපන් දිනය සැමරීමේ උත්සවයක් සඳහා පේරු හි ජපාන තානාපතිවරයාගේ ආරාධනාව මත 1996 වසරේ දෙසැම්බර් 17 වන දා රාත්‍රියේ පේරු වල සිටි බොහෝ රාජ්‍ය, හමුදා, විදේශීය සේවා හා ව්‍යාපාරික ප්‍රජාව ලීමා හි ජපන් තානාපති කාර්යාල භූමියට රැස් වෙනවා. එදින රාත්‍රියේ එම ස්ථානයට හොර රහසේ ඇතුල් වෙන ආයුධ සන්නද්ධ ගරිල්ලා භටයන් 14 දෙනෙකු විසින් රැස්ව සිටි සියල්ල ප්‍රාණ ඇපකරුවන් ලෙස අත් අඩංගුවට ගනු ලබනවා.

මේ සමඟම හදීසි කැබිනට් හමුවක් කැඳවන එවකට පේරු හි ජනාධිපති වරයා වූ ඇල්බර්ටෝ ෆුජිමොරි (Alberto Fujimori) කැරලිකරුවන් හා සම්බන්ධ වී ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා මැදිහත් වීමට එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වූ ඩුමින්ගෝ ප්ලෙර්මෝ (Domingo Palermo) පත්කරනු ලබනවා. ඒ සමඟම ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය කැරලිකරුවන් හා රජය සම්බන්ධ කිරීම සඳහා සන්නිවේදන කාර්යය තම අතට ගනු ලබනවා.

ප්‍රාණ ඇපකරුවන් කොටසක් නිදහස් කිරීම

තානාපති කාර්යාලය තුළ ගරිල්ලා භටයන් විසින් මාධ්‍ය හමුවක් පවත්වන අයුරු (adst.org)දෙසැම්බර් 22 වන දා මහජනතාව අමතා මෙම සිද්ධිය පිළිබඳව ප්‍රථම වරට අදහස් දක්වන එරට ජනාධිපතිවරයා ගරිල්ලන්ගේ ඉල්ලීම් කෙසේවත් ඉටු කළ නොහැකි බවත් මෙම අවස්ථාව හමුදාමය වශයෙන් මැදිහත් වීමක් නොකර හැකි තරම් සාමකාමීව විසඳා ගැනීමට තමන් උත්සාහ දරණ බවත් ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව පේරු හි රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන් හා දේශපාලඥයන් හැර අනෙක් සියල්ල නිදහස් කරන බව පවසන ගරිල්ලා සංවිධානයේ නායක නෙස්ටෝ සර්පේ (Néstor Cerpa Cartolini) එදිනම ප්‍රාණ ඇපකරුවන් 220 ක් නිදහස් කරන අතර සිදුවීමෙන් මසක් ඇතුළත බොහෝ රටවල තානාපති නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් හා සියළුම කාන්තාවන් නිදහස් කළ පසු අවසානයේ ඉතුරු වන්නේ ප්‍රාණ ඇපකරුවන් 72ක් පමණයි. එම පිරිසට ජපන් ජාතිකයන් හා පේරු රාජ්‍යයේ නිලධාරීන් ඇතුළත් වුණා.

ත්රස්තවාදීන්ගේ ඉල්ලීම්

කැනේඩියානු තානාපතිවරයා නිදහස් කිරීම (Gateway To The Americas Political Desk)ත්රස්තයන් විසින් ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් පේරු රජයට ඉදිරිපත් කරන අතර පේරු රාජ්‍ය පුරා සිරගත කර සිටින තම සංවිධානයේ සාමාජිකයන් සියල්ල නිදහස් කළ යුතු ය, ජපානය විසින් පේරු වලට ලබා දෙන විදේශ ආධාර වලින් ප්‍රයෝජන ගන්නේ පේරු හි කොටසක් පමණක් බවත් එම නිසා එය ක්‍රමවත් කළ යුතු ය, රජය විසින් විවෘත ආර්ථික සංකල්පය මෙන්ම ආර්ථිකය හැසිරවීම සඳහා පෞද්ගලික අංශයට භාරදිය යුතු ය හා රජයේ අනවශ්‍ය වියදම් අඩු කල යුතු ය මෙන්ම පේරු හි බන්ධනාගාර තුළ සිටින රැදවියන්ට සිදු කරන බරපතළ වධ හිංසා නැවැත්විය යුතු ය යනාදී ඉල්ලීම් එහි අඩංගු වෙනවා. කෙසේ නමුත් මෙම ඉල්ලීම් ඉටු කිරීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනවා.

ජනාධිපතිවරයා අනෙක් රටවල් වල නායකයින් හමුවේ

තානාපති කාර්යාල භූමිය (Wikipedia)ජනාධිපතිවරයා මේ සිදුවීම පිළිබඳව සාකච්ජා කිරීමට විදේශීය රටවල නායකයන් කිහිප දෙනෙක් හමුවෙන අතර කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ, බොලිවියානු ජනාධිපතිවරයා වූ ගොන්සලෝ සන්චෙස් (Gonzalo Sanchez de Lozad) හා ජපන් අගමැතිවරයා වූ හෂිමතෝ (Hashimoto) යන අය ඒ අතර වනවා. ජනාධිපතිවරයා විසින් අත්අඩංගුවේ පසුවෙන ජපාන ජාතිකයන් පිරිස නිරුපද්‍රිතව බේරා දෙන බවට මෙහිදී පොරොන්දු වෙනවා. 1997 පෙබරවාරි තුන්වනදා ඇමරිකානු ජනාධිපතිවරයා වූ බිල් ක්ලින්ටන් මුණ ගැසෙන අතර මාර්තු තුන්වන දා ඩොමිනිකන් ජනරජයේ ජනාධිපතිවරයා ද මුණ ගැසෙනවා.

අනතුරුව මාර්තු 12 වන දා කැරලිකරුවන් හා රජය අතර 10 වන වරට හමුවක් පැවැත්වෙනවා. අප්‍රේල් 17 වන දා වන විට කියුබානු රජය මුදා ගැනීමේ ක්‍රියාවලිය සඳහා තම රටේ සහයෝගය ලබා දෙන බව නිවේදනය කර සිටිනවා. රජය විසින් මෙසේ ලෝකයේ විවිධ රටවල නායකයන් හමු වී ඔවුන්ගේ මාර්ගයෙන් ප්‍රාණ ඇපකරුවන් හැකි තරම් මුදාගෙන ඉතිරිවන පිරිස බේරා ගැනීම සඳහා හමුදා මෙහෙයුමක් සිදු කිරීම අදහස් කරගෙන සිටි බව සඳහන් වෙනවා.

කැරලිකරුවන් ට අදහාගත නොහැකි වූ මෙහෙයුම සැළසුම් වූ අයුරු

උමං ඔස්සේ සටනට අවතීර්ණය වූ කමාන්ඩෝ සෙබළුන් (Perú Opinión)සති ගනනාවක් ගතවූ පසු, දකුණු ලීමාවේ ස්ථානයක ජපාන තානාපති නිල නිවසේ නිශ්චිත ආකෘතියක් ඉදිකරනු ලැබුවා. MRTA සංවිධානයට පහර දීම සඳහා පෙරුවියානු කමාන්ඩෝවරුන් පුහුණුව ලැබුවා.

තානාපති කාර්යාලයේ ගොඩනැගිලි ඉතා ශක්තිමත් ලෙස ඉදිකර තිබූ අතර දොරවල් හා ජනේල විනාශ කරීම ඉතා අපහසු කාර්යයක් වුණා. තවද හමුදා මැදිහත්වීමක් පිළිබඳව දුර තියා නිරීක්ෂණය කළ හැකි වූ අතර භූමිය තුළට හමුදාව ඇතුල් විය හැකි සෑම ස්ථානයකම බිම් බෝම්බ වැළලීමට හා උගුල් නිර්මාණය කිරීමට ත්රස්තයන් සමත් වෙනවා. ගුවන් හමුදා සහය ද ලබා ගත නොහැකි වූ අතර ගුවන් යානා මේ කාර්යාල භූමියට ලගා වීමට උත්සාහ දරුවොත් එය ප්‍රාණ ඇපකරුවන්ගේ අවසානය බව ත්‍රස්ත සංවිධානය විසින් පවසා සිටිනවා.

මේ අතරවාරයේදී ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා රහස්‍ය සැලසුම් ක්‍රියාත්මක වූ අතර ප්‍රාණ ඇපකරුවන් සඳහා යවන වතුර බෝතල් හා ආහාර ද්‍රව්‍ය තුළ කැමරා හා මයික්‍රෆෝන යැවීමට බුද්ධි අංශ විසින් සිදු කළා. ඒවා තානාපති කාර්යාල පරිශ්‍රය තුළ වැදගත්වන ස්ථාන වල සවි කිරීමට ප්‍රාණ ඇපකරුවන්ව සිටි ඉහළ හමුදා නායකයන්ට හැකියාව ලැබෙනවා.

ජපන් තානාපති මැදුර වෙත උමඟක් කැනීම

මෙහෙයුම අතරතුර (funker530.com)ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා අපූරු ක්‍රියාමාර්ගයක් ගැනීමට පේරු හි ආරක්ෂක අංශ සමත්වෙන අතර ඔවුන් තානාපති කාර්යාල භූමිය වෙත ලඟා වීම සඳහා ආරක්ෂිත ස්ථානයක සිට උමගක් කැනීම ආරම්භ කරනවා. මෙය මාස හතරක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ අතර තානාපති කාර්යාලයට ඇතුල් වී මෙහෙයුම සිදු කිරීම පිළිබඳව වැටහීමක් ගැනීමට ඔවුන් විසින් ඇතුළට යැවූ කැමරා හා මයික්‍රෆෝන ආධාර කර ගන්නවා.

උමං මාර්ගයක් කණින හඩ ත්රස්තයන්ට ඇසීම වැළක්වීම සඳහා හමුදාව විසින් තානාපති කාර්යාල ප්‍රදේශය තුළ විශාල ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් යුධ රණ ගී විකාශය කරන අතර මහා මාර්ගය පුරා සෑම විටම විශාල හමුදා ට්‍රක් රථ හා හමුදා පෙළපාලි යැවීම සිදු කරනවා.

පිටතින් රදවා සිටි කමාන්ඩෝ භටයන් (Yahoo)තව ද ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් ත්රස්තයන් සමඟ සාකච්ජා අවශ්‍ය යයි බොරුවට පවසමින් ඔවුන් හමු වීමට තානාපති කාර්යාලය වෙතට ගොස් පිහිටීම නිරීක්ෂණය කර මෙහෙයුම සිදු කරන ආකාරය පිළිබඳ ව සැළසුම් සකස් කරනවා.

සාර්ථකව අවසන් කිරීම

ප්‍රාණ ඇපකරුවන් මුදා ගනිමින් (Marina de Guerra del Perú)1997 වසරේ අප්‍රේල් 22 වන දින සවස උමං මාර්ග නවයක් ඔස්සේ කාර්යාල භූමියට කඩා වැදීමට කමාන්ඩෝ භටයන් 70 දෙනෙක් සමත් වෙන අතර ඔවුන්ගේ ආරක්ෂාව සඳහා තාප්පයෙන් මෙපිට තවත් කමාන්ඩෝ භටයන් හා ස්නයිපර් තුවක්කුකරුවන් 70 දෙනෙකු රදවා තබනවා.

ත්රස්තයන්ගේ කොඩිය බිම දමා පාගන කමාන්ඩෝ සෙබළෙක් (Andina)කමාන්ඩෝ භටයන් විසින් ඇතිකළ විශාල පිපිරීමකින් අනතුරුව දෙපිරිස අතර විනාඩි 22ක් පමණ සටන ඇදී යනවා. ඉතා දක්ෂ හා ඉතා හොදින් සලසුම් සහගත ප්‍රහාර එල්ල කරන කමාන්ඩෝ භටයන් හමුවේ ත්රස්තයන් 14 දෙනාම මරණයට පත්වෙනවා. ප්‍රාණ ඇපකරුවන් 72 නා අතරින් මෙහෙයුම අතරතුර එක් අයෙක් මිය යන අතර ඉතිරි සියළු දෙනා බේරා ගැනීමට හමුදාව සමත් වෙනවා. මෙහෙයුමේදී කමාන්ඩෝ භටයන් දෙදෙනෙක් ද මිය යනවා.

ජයග්‍රහණය සමරමින් (Andina)මෙම මෙහෙයුමෙන් පසුව පේරු රාජ්‍යයට ජාත්‍යන්තර පැසසුම් ගලා ආ අතර මෙහෙයුම සැලසුම් කළ මෙන්ම මෙහෙයුමේ නිරත වුණු හමුදා නිලධාරීන් හා සෙබළුන් එරට ජාතික වීරයන් ලෙස නම් කිරීම ද සිදු කරනවා

[QUOTE="Idias, post: 23469911, member: 556682"] [b]ලොව මවිත කළ පේරු හි මෙහෙයුම[/b] [SIZE=4]පේරු රාජ්‍යයේ අග නගරය වූ ලීමා (Lima) හි පිහිටි ජපන් තානාපති කාර්යාලයට 1996 වසරේ දෙසැම්බර් 17 වන දා කඩා වදින “ටුපැක් අමරු විප්ලවීය ව්‍යාපාරය” (Túpac Amaru Revolutionary Movement) හෙවත් MRTA නම් ගරිල්ලා සංවිධානයේ ගරිල්ලා භටයන් 14 දෙනෙකු එහි සිටි 700 කට අධික උසස් රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන්, උසස් හමුදා නිළධාරීන්, රාජ්‍ය පරිපාලනයේ උසස් නිලධාරීන් හා ව්‍යාපාරිකයන් [URL="https://www.livinginperu.com/japanese-embassy-hostage-crisis-16-years-later-60126/"]පිරිසක්[/URL], ප්‍රාණ ඇපකරුවන් ලෙස මාස හතරකට අධික කාලයක් තානාපති කාර්යාලයේ ම රඳවා තබා ගන්නවා.[/SIZE] [SIZE=4]තමන් ගේ ඉල්ලීම් කිහිපයක් පේරු රජයට ඉදිරිපත් කරන ඔවුන් ඉල්ලීම් ඉටු නොකළහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවට තර්ජනය කරනවා. මාස හතරකට පසුව චැවින් ඩි හුවන්තාර් (Operation Chavín de Huántar) නමින් රහසිගත මෙහෙයුමක් දියත් කරන පේරු හමුදාවේ කමාන්ඩෝ භටයන් විස්මිත මෙහෙයුමකින් පසුව කැරලිකරුවන් මරා දමා ප්‍රාණ ඇපකරුවන් බේරා ගන්නා අතර එය ලොව මෙතෙක් සිදු කළ විශිෂ්ටතම ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලින් එකක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්. (මීට පෙර මෙවැනි ආකාරයට ඊශ්‍රායල් හමුදාව විසින් සිදු කළ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමක් [URL="https://roar.media/sinhala/main/around-the-world/operation-thunderbolt/"]“ප්‍රාණ ඇපකරුවන් මුදාගත් විස්මිත මෙහෙයුම – ඔපරේෂන් තන්ඩර්බෝල්ට්”[/URL] නමින් ගෙන ආවා ඔබට මත ඇති).[/SIZE] [SIZE=4][B]ජපන් අධිරාජයාගේ උපන් දිනය සැමරීමට එකතු වූ පිරිස[/B][/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/pOwunGGSxJsP7fRi_01.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]ඇල්බර්ටෝ ෆුජිමොරි (Babalu Blog)[/I][/SIZE][SIZE=4]ජපන් අධිරාජයා වූ අකිතෝ (Akihito)ගේ උපන් දිනය සැමරීමේ උත්සවයක් සඳහා පේරු හි ජපාන තානාපතිවරයාගේ ආරාධනාව මත 1996 වසරේ දෙසැම්බර් 17 වන දා රාත්‍රියේ පේරු වල සිටි බොහෝ රාජ්‍ය, හමුදා, විදේශීය සේවා හා ව්‍යාපාරික ප්‍රජාව ලීමා හි ජපන් තානාපති කාර්යාල භූමියට රැස් වෙනවා. එදින රාත්‍රියේ එම ස්ථානයට හොර රහසේ ඇතුල් වෙන ආයුධ සන්නද්ධ ගරිල්ලා භටයන් 14 දෙනෙකු විසින් රැස්ව සිටි සියල්ල ප්‍රාණ ඇපකරුවන් ලෙස අත් අඩංගුවට ගනු ලබනවා.[/SIZE] [SIZE=4]මේ සමඟම හදීසි කැබිනට් හමුවක් කැඳවන එවකට පේරු හි ජනාධිපති වරයා වූ ඇල්බර්ටෝ ෆුජිමොරි (Alberto Fujimori) කැරලිකරුවන් හා සම්බන්ධ වී ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා මැදිහත් වීමට එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වූ ඩුමින්ගෝ ප්ලෙර්මෝ (Domingo Palermo) පත්කරනු ලබනවා. ඒ සමඟම ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය කැරලිකරුවන් හා රජය [URL="https://andina.pe/ingles/noticia-chavin-huantar-rescue-operation-described-stepbystep-663839.aspx"]සම්බන්ධ කිරීම[/URL] සඳහා සන්නිවේදන කාර්යය තම අතට ගනු ලබනවා.[/SIZE] [SIZE=4][B]ප්‍රාණ ඇපකරුවන් කොටසක් නිදහස් කිරීම[/B][/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/ND6a3a2Mzmhk932r_02.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]තානාපති කාර්යාලය තුළ ගරිල්ලා භටයන් විසින් මාධ්‍ය හමුවක් පවත්වන අයුරු (adst.org)[/I][/SIZE][SIZE=4]දෙසැම්බර් 22 වන දා මහජනතාව අමතා මෙම සිද්ධිය පිළිබඳව ප්‍රථම වරට අදහස් දක්වන එරට ජනාධිපතිවරයා ගරිල්ලන්ගේ ඉල්ලීම් කෙසේවත් ඉටු කළ නොහැකි බවත් මෙම අවස්ථාව හමුදාමය වශයෙන් මැදිහත් වීමක් නොකර හැකි තරම් සාමකාමීව විසඳා ගැනීමට තමන් උත්සාහ දරණ බවත් ප්‍රකාශ කරනවා.[/SIZE] [SIZE=4]ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව පේරු හි රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන් හා දේශපාලඥයන් හැර අනෙක් සියල්ල නිදහස් කරන බව පවසන ගරිල්ලා සංවිධානයේ නායක නෙස්ටෝ සර්පේ (Néstor Cerpa Cartolini) එදිනම ප්‍රාණ ඇපකරුවන් 220 ක් නිදහස් කරන අතර සිදුවීමෙන් මසක් ඇතුළත බොහෝ රටවල තානාපති නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් හා සියළුම කාන්තාවන් නිදහස් කළ පසු අවසානයේ ඉතුරු වන්නේ ප්‍රාණ ඇපකරුවන් 72ක් පමණයි. එම පිරිසට ජපන් ජාතිකයන් හා පේරු රාජ්‍යයේ නිලධාරීන් ඇතුළත් වුණා.[/SIZE] [SIZE=4][B]ත්රස්තවාදීන්ගේ ඉල්ලීම්[/B][/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/9B0l7v7xVR3PMT1F_03.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]කැනේඩියානු තානාපතිවරයා නිදහස් කිරීම (Gateway To The Americas Political Desk)[/I][/SIZE][SIZE=4]ත්රස්තයන් විසින් ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් පේරු රජයට ඉදිරිපත් කරන අතර පේරු රාජ්‍ය පුරා සිරගත කර සිටින තම සංවිධානයේ සාමාජිකයන් සියල්ල [URL="https://www.livinginperu.com/japanese-embassy-hostage-crisis-16-years-later-60126/"]නිදහස් කළ යුතු ය[/URL], ජපානය විසින් පේරු වලට ලබා දෙන විදේශ ආධාර වලින් ප්‍රයෝජන ගන්නේ පේරු හි කොටසක් පමණක් බවත් එම නිසා එය ක්‍රමවත් කළ යුතු ය, රජය විසින් විවෘත ආර්ථික සංකල්පය මෙන්ම ආර්ථිකය හැසිරවීම සඳහා පෞද්ගලික අංශයට භාරදිය යුතු ය හා රජයේ අනවශ්‍ය වියදම් අඩු කල යුතු ය මෙන්ම පේරු හි බන්ධනාගාර තුළ සිටින රැදවියන්ට සිදු කරන බරපතළ වධ හිංසා නැවැත්විය යුතු ය යනාදී ඉල්ලීම් එහි අඩංගු වෙනවා. කෙසේ නමුත් මෙම ඉල්ලීම් ඉටු කිරීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනවා.[/SIZE] [SIZE=4][B]ජනාධිපතිවරයා අනෙක් රටවල් වල නායකයින් හමුවේ[/B][/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/WtoHN8hqhwMx0QUH_04.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]තානාපති කාර්යාල භූමිය (Wikipedia)[/I][/SIZE][SIZE=4]ජනාධිපතිවරයා මේ සිදුවීම පිළිබඳව සාකච්ජා කිරීමට විදේශීය රටවල නායකයන් කිහිප දෙනෙක් හමුවෙන අතර කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ, බොලිවියානු ජනාධිපතිවරයා වූ ගොන්සලෝ සන්චෙස් (Gonzalo Sanchez de Lozad) හා ජපන් අගමැතිවරයා වූ හෂිමතෝ (Hashimoto) යන අය ඒ අතර වනවා. ජනාධිපතිවරයා විසින් අත්අඩංගුවේ පසුවෙන ජපාන ජාතිකයන් පිරිස නිරුපද්‍රිතව බේරා දෙන බවට මෙහිදී පොරොන්දු වෙනවා. 1997 පෙබරවාරි තුන්වනදා ඇමරිකානු ජනාධිපතිවරයා වූ බිල් ක්ලින්ටන් මුණ ගැසෙන අතර මාර්තු තුන්වන දා ඩොමිනිකන් ජනරජයේ ජනාධිපතිවරයා ද මුණ ගැසෙනවා.[/SIZE] [SIZE=4]අනතුරුව මාර්තු 12 වන දා කැරලිකරුවන් හා රජය අතර 10 වන වරට හමුවක් පැවැත්වෙනවා. අප්‍රේල් 17 වන දා වන විට කියුබානු රජය මුදා ගැනීමේ ක්‍රියාවලිය සඳහා තම රටේ සහයෝගය ලබා දෙන බව නිවේදනය [URL="https://thewire.in/world/lessons-in-resolving-hostage-crises-from-perus-operation-chavin-de-huantar"]කර සිටිනවා.[/URL] රජය විසින් මෙසේ ලෝකයේ විවිධ රටවල නායකයන් හමු වී ඔවුන්ගේ මාර්ගයෙන් ප්‍රාණ ඇපකරුවන් හැකි තරම් මුදාගෙන ඉතිරිවන පිරිස බේරා ගැනීම සඳහා හමුදා මෙහෙයුමක් සිදු කිරීම අදහස් කරගෙන සිටි බව සඳහන් වෙනවා.[/SIZE] [SIZE=4][B]කැරලිකරුවන් ට අදහාගත නොහැකි වූ මෙහෙයුම සැළසුම් වූ අයුරු[/B][/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/SFI5auuyVlSq189g_05.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]උමං ඔස්සේ සටනට අවතීර්ණය වූ කමාන්ඩෝ සෙබළුන් (Perú Opinión)[/I][/SIZE][SIZE=4]සති ගනනාවක් ගතවූ පසු, දකුණු ලීමාවේ ස්ථානයක ජපාන තානාපති නිල නිවසේ නිශ්චිත ආකෘතියක් ඉදිකරනු ලැබුවා. MRTA සංවිධානයට පහර දීම සඳහා පෙරුවියානු කමාන්ඩෝවරුන් පුහුණුව ලැබුවා.[/SIZE] [SIZE=4]තානාපති කාර්යාලයේ ගොඩනැගිලි ඉතා ශක්තිමත් ලෙස ඉදිකර තිබූ අතර දොරවල් හා ජනේල විනාශ කරීම ඉතා අපහසු කාර්යයක් වුණා. තවද හමුදා මැදිහත්වීමක් පිළිබඳව දුර තියා නිරීක්ෂණය කළ හැකි වූ අතර භූමිය තුළට හමුදාව ඇතුල් විය හැකි සෑම ස්ථානයකම බිම් බෝම්බ වැළලීමට හා උගුල් නිර්මාණය කිරීමට ත්රස්තයන් සමත් වෙනවා. ගුවන් හමුදා සහය ද ලබා ගත නොහැකි වූ අතර ගුවන් යානා මේ කාර්යාල භූමියට ලගා වීමට උත්සාහ දරුවොත් එය ප්‍රාණ ඇපකරුවන්ගේ අවසානය බව ත්‍රස්ත සංවිධානය විසින් [URL="http://www.badassoftheweek.com/chavin.html"]පවසා සිටිනවා.[/URL][/SIZE] [SIZE=4]මේ අතරවාරයේදී ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා රහස්‍ය සැලසුම් ක්‍රියාත්මක වූ අතර ප්‍රාණ ඇපකරුවන් සඳහා යවන වතුර බෝතල් හා ආහාර ද්‍රව්‍ය තුළ කැමරා හා මයික්‍රෆෝන යැවීමට බුද්ධි අංශ විසින් සිදු කළා. ඒවා තානාපති කාර්යාල පරිශ්‍රය තුළ වැදගත්වන ස්ථාන වල සවි කිරීමට ප්‍රාණ ඇපකරුවන්ව සිටි ඉහළ හමුදා නායකයන්ට හැකියාව ලැබෙනවා.[/SIZE] [SIZE=4][B]ජපන් තානාපති මැදුර වෙත උමඟක් කැනීම[/B][/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/5U0CaLES6wClx2vf_06.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]මෙහෙයුම අතරතුර (funker530.com)[/I][/SIZE][SIZE=4]ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සඳහා අපූරු ක්‍රියාමාර්ගයක් ගැනීමට පේරු හි ආරක්ෂක අංශ සමත්වෙන අතර ඔවුන් තානාපති කාර්යාල භූමිය වෙත ලඟා වීම සඳහා ආරක්ෂිත ස්ථානයක සිට උමගක් කැනීම ආරම්භ කරනවා. මෙය මාස හතරක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ අතර තානාපති කාර්යාලයට ඇතුල් වී මෙහෙයුම සිදු කිරීම පිළිබඳව වැටහීමක් ගැනීමට ඔවුන් විසින් ඇතුළට යැවූ කැමරා හා මයික්‍රෆෝන ආධාර කර ගන්නවා.[/SIZE] [SIZE=4]උමං මාර්ගයක් කණින හඩ ත්රස්තයන්ට ඇසීම වැළක්වීම සඳහා හමුදාව විසින් තානාපති කාර්යාල ප්‍රදේශය තුළ විශාල ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් යුධ රණ ගී විකාශය කරන අතර මහා මාර්ගය පුරා සෑම විටම විශාල හමුදා ට්‍රක් රථ හා හමුදා පෙළපාලි යැවීම සිදු කරනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/7ZRZbPGpT2bpXsUV_07.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]පිටතින් රදවා සිටි කමාන්ඩෝ භටයන් (Yahoo)[/I][/SIZE][SIZE=4]තව ද ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් ත්රස්තයන් සමඟ සාකච්ජා අවශ්‍ය යයි බොරුවට පවසමින් ඔවුන් හමු වීමට තානාපති කාර්යාලය වෙතට ගොස් පිහිටීම නිරීක්ෂණය කර මෙහෙයුම සිදු කරන ආකාරය පිළිබඳ ව [URL="http://www.badassoftheweek.com/chavin.html"]සැළසුම් සකස් කරනවා.[/URL][/SIZE] [SIZE=4][B]සාර්ථකව අවසන් කිරීම[/B][/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/9PKTOO8wpb4C1f6T_08.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]ප්‍රාණ ඇපකරුවන් මුදා ගනිමින් (Marina de Guerra del Perú)[/I][/SIZE][SIZE=4]1997 වසරේ අප්‍රේල් 22 වන දින සවස උමං මාර්ග නවයක් ඔස්සේ කාර්යාල භූමියට කඩා වැදීමට කමාන්ඩෝ භටයන් 70 දෙනෙක් සමත් වෙන අතර ඔවුන්ගේ ආරක්ෂාව සඳහා තාප්පයෙන් මෙපිට තවත් කමාන්ඩෝ භටයන් හා ස්නයිපර් තුවක්කුකරුවන් 70 දෙනෙකු රදවා තබනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/xUgGAFZhSturNZKU_09.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]ත්රස්තයන්ගේ කොඩිය බිම දමා පාගන කමාන්ඩෝ සෙබළෙක් (Andina)[/I][/SIZE][SIZE=4]කමාන්ඩෝ භටයන් විසින් ඇතිකළ විශාල පිපිරීමකින් අනතුරුව දෙපිරිස අතර විනාඩි 22ක් පමණ සටන ඇදී යනවා. ඉතා දක්ෂ හා ඉතා හොදින් සලසුම් සහගත ප්‍රහාර එල්ල කරන කමාන්ඩෝ භටයන් හමුවේ ත්රස්තයන් 14 දෙනාම මරණයට පත්වෙනවා. ප්‍රාණ ඇපකරුවන් 72 නා අතරින් මෙහෙයුම අතරතුර එක් අයෙක් මිය යන අතර ඉතිරි සියළු දෙනා බේරා ගැනීමට හමුදාව සමත් වෙනවා. මෙහෙයුමේදී කමාන්ඩෝ භටයන් දෙදෙනෙක් ද මිය යනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/AFOGyu8THuDaJUxm_10.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4][I]ජයග්‍රහණය සමරමින් (Andina)[/I][/SIZE][SIZE=4]මෙම මෙහෙයුමෙන් පසුව පේරු රාජ්‍යයට ජාත්‍යන්තර පැසසුම් ගලා ආ අතර මෙහෙයුම සැලසුම් කළ මෙන්ම මෙහෙයුමේ නිරත වුණු හමුදා නිලධාරීන් හා සෙබළුන් එරට ජාතික වීරයන් ලෙස නම් කිරීම ද සිදු කරනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom