Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව මැවූ දෙවියන් හමුවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව මැවූ දෙවියන් හමුවෙයි

ලොව මැවූ දෙවියන් හමුවෙයි

පින්වත් මහණෙනි, ඉතාමත් දීර්ඝ කාලයක් ගියාට පසු, යම් කලෙක මේ ලෝකය විනාශ වෙනවා නම් එබඳු කාලයක් එනවා. ලෝකය විනාශ වෙද්දී බොහෝ සෙයින් ම සත්වයන් ආභස්සර ලෝකයේ උපදිනවා. ඔවුන් එහි මනෝමය ශරීර ඇතිව, ප්‍රීතිය අනුභව කරමින්, තමාගේ ශරීරයේ ආලෝකය විහිදුවමින්, සොඳුරු ලෙස සිටිමින් දීර්ඝ කාලයක් ගත කරනවා”

ඉතා දීර්ඝ කාලයක් ගතවුණාට පසු නැවත මේ ලෝකය සකස් වෙනවා නම් එබඳු කාලයකුත් එනවා. ලෝකය නැවත සකස් වෙද්දී, හිස් බ්‍රහ්ම විමානයක් පහළ වෙනවා. එතකොට කවුරුන් හෝ කෙනෙක් ආයුෂ ක්ෂය වීමෙන් හෝ පින ක්ෂය වීමෙන් හෝ අර ආභස්සර ලෝකයෙන් චුත වෙලා හිස් බ්‍රහ්ම විමානයේ උපදිනවා. එහිත් මනෝමය ශරීර ඇතිව, ප්‍රීතිය අනුභව කරමින්, තමාගේ ශරීරයේ ආලෝකය විහිදුවමින්, සොඳුරු ලෙස සිටිමින් දීර්ඝ කාලයක් ගත කරනවා. ඉතින් දීර්ඝ කාලයක් ගත කරන ඔහුට පාළු ගතියක් ඇති වෙනවා. නොඇල්මක් ඇති වෙනවා. කැළඹීමක් ඇති වෙනවා. ‘අහෝ……! ඇත්තෙන්ම තවත් කවුරු හරි සත්වයෙක් මේ වගේ ජීවිතයකට පැමිණෙනවා නම් කොයිතරම් දෙයක් ද…?’ කියලා හිතෙනවා. එතකොට ආයුෂ අවසන් වීමෙන් හෝ පින අවසන් වීමෙන් හෝ අනෙකුත් සත්වයන් ද අර ආභස්සර ලෝකයෙන් චුතවෙලා බ්‍රහ්ම විමානයේ එ් සත්වයාගේ ස්වභාවයෙන් ම උපදිනවා. ඔවුනුත් එහි මනෝමය සිරුරු ඇතිව, ප්‍රීතිය අනුභව කරමින්, ස්වකීය ශරීරාලෝක විහිදුවමින්, අහසේ හැසිරෙමින් සොඳුරු පැවතුම් ඇතිව බොහෝ කාලයක් ගත කරනවා.

එතකොට යම් සත්වයෙක් මුලින් ම ඉපදුණා නම්, ඔහුට මෙවැනි අදහසක් ඇති වෙනවා. ‘මං තමයි බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයා, සියල්ල මැඩලන කෙනා, වෙන කෙනෙකුට නොමැඩිය හැකි කෙනා, සියල්ල දන්නා කෙනා, ලොව වසඟයෙහි පවත්වන කෙනා, ලෝකයේ අධිපතියා, මා තමයි කර්තෘ, නිර්මාතෘ, මා තමයි ශ්‍රේෂ්ඨ, ලෝකය සකස් කරන කෙනා, පුරුදු කළ වශී ඇති කෙනා, ඉපදුණු, උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ’ කියලා. එ්කට හේතුව කුමක්ද? කලින් ම මටයි මේ විදියට සිතුණේ, අහෝ…….! ඇත්තෙන්ම තවත් කවුරු හරි සත්වයෙක් මේ වගේ ජීවිතයකට පැමිණෙනවා නම් කොයිතරම් හොඳ දෙයක් ද කියලා. මේක තමයි මගේ ප්‍රාර්ථනාව වුණේ. එතකොටයි මේ සත්වයන් මේ ජීවිතයට පැමිණුනේ කියලා.

එ් වගේ ම යම් සත්වයෙක් පසුව උපන්නා නම්, ඔවුන්ට ඇති වුණේ මේ විදියේ අදහසක්. ‘මේ තමයි භවත් බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයා, සියල්ල මැඩලන කෙනා, වෙන කෙනෙකුට නොමැඩිය හැකි කෙනා, සියල්ල දන්නා කෙනා, ලොව වසඟයෙහි පවත්වන කෙනා, ලෝකයේ අධිපතියා, කර්තෘ, නිර්මාතෘ, ශ්‍රේෂ්ඨ කෙනා, ලොව සකස් කරන කෙනා, පුරුදු කළ වශී ඇති කෙනා, ඉපදුණු, උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ. මේ බ්‍රහ්මයා විසිනුයි අපිව මැව්වේ. එ්කට හේතුව මොකක්ද? මේ ලෝකයෙහි මුලින් ම ඉපදිලා හිටිය මොහුව තමයි අපි දන්නේ. අපි පසුව ඉපදුණ අයනේ’ කියලා.

‘‘පින්වත් මහණෙනි, ඉතින් එහි යම් සත්වයෙක් මුලින් ම ඉපදුණා නම්, ඔහු ඉතාමත් දිගු ආයුෂයකින් යුතු වුණා. ඉතා සුන්දර වුණා. ඉතාමත් මහේශාක්‍ය වුණා. නමුත් යම් සත්වයන් පසුව උපන්න ද ඔවුන්ට ආයුෂ තිබුණේ ස්වල්පයයි. එතරම් ලස්සන වුණේ නෑ. අල්පශාක්ය වෙලයි හිටියේ. එබඳු සත්වයෙක් එ් ලෝකයෙන් චුතවෙලා මිනිස් ලොවට පැමිණෙනවා ය යන මෙකරුණ දකින්නට ලැබෙන දෙයක්. ඉතින් මිනිස් ලොවට ආපු එ් කෙනා ගිහිගෙය අත් හරිනවා. ඔහු වීර්යයෙන් යුතුව, මහත් වීර්යයෙන් යුතුව, යළි යළි වීර්යය කර, ඉතා හොඳින් මනසිකාර කරලා, යම් අයුරකින් සිත සමාධිමත් වූ විට එ් කලින් ගත කළ හැකි ජීවිතය සිහි කළ හැකි වෙයි ද, එබඳු වූ චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. එයින් එහාට සිහි කරන්න පුළුවන් වෙන්නේ නෑ. එතකොට ඔහු මෙහෙම කියනවා.

‘‘යම් එ් බ්‍රහ්මයෙක් (බ්රහ්මා) ඇත් ද, ඔහු තමයි මහා බ්‍රහ්මයා (මහා බ්රහ්මා). සියල්ල මැඩලන කෙනා (අභිභූ), වෙන කෙනෙකුට නොමැඩිය හැකි කෙනා (අනභිභූතො), සියල්ල දක්නා කෙනා (අඤ්ඤදත්ථුදසො), ලොව වසඟයෙහි පවත්වන කෙනා (වසවත්තී), ලෝකයේ අධිපතියා (ඉස්සරො), මෙයා තමයි කර්තෘ (කතතා), නිර්මාතෘ (නිම්මාතා), ශ්‍රේෂ්ඨ කෙනා (සෙට්ඨෝ), ලොව සකස් කරන කෙනා (සජිතා), පුරුදු කළ වශී ඇති කෙනා (වසී), ඉපදුණු, උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ (පිතා භූතභව්‍යානං). එයා තමයි අපිව මැව්වේ. එයා නිත්‍යයි. (නිච්චෝ), ස්ථීරයි (ධුවො), සදාකාලිකයි (සස්සතෝ), වෙනස් නොවන ස්වභාවයෙන් යුක්තයි (අවිපරිණාම ධම්මෝ). සදාකාලිකව පවතින යමක් ඇත්ද, එය එ් විදියට ම පවතිනවා. එ් දෙවියන් වහන්සේ විසින් මවන ලද්දා වූ අපි අනිත්‍යයි, අස්ථිරයි, අල්ප ආයුෂයෙන් යුක්තයි. චුතවන ස්වභාවයෙන් යුක්තයි. එ් නිසයි මෙලොවට ආවේ” කියලා.

‘‘පින්වත් මහණෙනි, මේ කාරණය ගාම්භීරයි. දැකීමට දුෂ්කරයි. අවබෝධයට දුෂ්කරයි. ශාන්තයි. ප්‍රණීතයි. එ් වගේ ම තර්කයට විෂය වන්නේ නෑ. තර්කය ඉක්මවා ගිහිල්ලයි තියෙන්නේ. සියුම් නුවණැත්තන්ට පමණයි විෂය වන්නේ. තථාගතයන් වහන්සේ ස්වකීය විශිෂ්ට ප්‍රඥාවෙන් අවබෝධ කරලා මේ වගේ දේවල් ලෝකයට ප්‍රකාශ කරනවා ද, අන්න එබඳු දේවල්වලින් තමයි තථාගතයන් වහන්සේ යථාර්ථ වශයෙන් ම තියෙන ගුණ ගැන මනා කොට වර්ණනා කරනවා නම්, වර්ණනා කළ යුත්තේ.”

(බ්‍රහ්මජාල සූත්‍රයෙන් – දී. නි. 01)

පින්වත් මහණෙනි, බුදුවරුන්ගේ බුද්ධ විෂය (බුද්ධානං බුද්ධවිසයෝ) සිතන්නට නො යා යුතුයි. සිතන්නේ නම් උමතු බව හිමිවෙනවා (උම්මාදස්ස). දුක හිමිවෙනවා (විඝාතස්ස).

(අචින්තෙය්‍ය සූත්‍රය – අං. නි. 02)

එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

- See more at: http://mahamegha.lk/mahamegha-today/lowa-mewu-deviyan/#sthash.VSWX0g9y.dpuf

[QUOTE="shaggy_123, post: 17322468, member: 355626"] [b]ලොව මැවූ දෙවියන් හමුවෙයි[/b] [SIZE="4"] ලොව මැවූ දෙවියන් හමුවෙයි පින්වත් මහණෙනි, ඉතාමත් දීර්ඝ කාලයක් ගියාට පසු, යම් කලෙක මේ ලෝකය විනාශ වෙනවා නම් එබඳු කාලයක් එනවා. ලෝකය විනාශ වෙද්දී බොහෝ සෙයින් ම සත්වයන් ආභස්සර ලෝකයේ උපදිනවා. ඔවුන් එහි මනෝමය ශරීර ඇතිව, ප්‍රීතිය අනුභව කරමින්, තමාගේ ශරීරයේ ආලෝකය විහිදුවමින්, සොඳුරු ලෙස සිටිමින් දීර්ඝ කාලයක් ගත කරනවා” ඉතා දීර්ඝ කාලයක් ගතවුණාට පසු නැවත මේ ලෝකය සකස් වෙනවා නම් එබඳු කාලයකුත් එනවා. ලෝකය නැවත සකස් වෙද්දී, හිස් බ්‍රහ්ම විමානයක් පහළ වෙනවා. එතකොට කවුරුන් හෝ කෙනෙක් ආයුෂ ක්ෂය වීමෙන් හෝ පින ක්ෂය වීමෙන් හෝ අර ආභස්සර ලෝකයෙන් චුත වෙලා හිස් බ්‍රහ්ම විමානයේ උපදිනවා. එහිත් මනෝමය ශරීර ඇතිව, ප්‍රීතිය අනුභව කරමින්, තමාගේ ශරීරයේ ආලෝකය විහිදුවමින්, සොඳුරු ලෙස සිටිමින් දීර්ඝ කාලයක් ගත කරනවා. ඉතින් දීර්ඝ කාලයක් ගත කරන ඔහුට පාළු ගතියක් ඇති වෙනවා. නොඇල්මක් ඇති වෙනවා. කැළඹීමක් ඇති වෙනවා. ‘අහෝ……! ඇත්තෙන්ම තවත් කවුරු හරි සත්වයෙක් මේ වගේ ජීවිතයකට පැමිණෙනවා නම් කොයිතරම් දෙයක් ද…?’ කියලා හිතෙනවා. එතකොට ආයුෂ අවසන් වීමෙන් හෝ පින අවසන් වීමෙන් හෝ අනෙකුත් සත්වයන් ද අර ආභස්සර ලෝකයෙන් චුතවෙලා බ්‍රහ්ම විමානයේ එ් සත්වයාගේ ස්වභාවයෙන් ම උපදිනවා. ඔවුනුත් එහි මනෝමය සිරුරු ඇතිව, ප්‍රීතිය අනුභව කරමින්, ස්වකීය ශරීරාලෝක විහිදුවමින්, අහසේ හැසිරෙමින් සොඳුරු පැවතුම් ඇතිව බොහෝ කාලයක් ගත කරනවා. එතකොට යම් සත්වයෙක් මුලින් ම ඉපදුණා නම්, ඔහුට මෙවැනි අදහසක් ඇති වෙනවා. ‘මං තමයි බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයා, සියල්ල මැඩලන කෙනා, වෙන කෙනෙකුට නොමැඩිය හැකි කෙනා, සියල්ල දන්නා කෙනා, ලොව වසඟයෙහි පවත්වන කෙනා, ලෝකයේ අධිපතියා, මා තමයි කර්තෘ, නිර්මාතෘ, මා තමයි ශ්‍රේෂ්ඨ, ලෝකය සකස් කරන කෙනා, පුරුදු කළ වශී ඇති කෙනා, ඉපදුණු, උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ’ කියලා. එ්කට හේතුව කුමක්ද? කලින් ම මටයි මේ විදියට සිතුණේ, අහෝ…….! ඇත්තෙන්ම තවත් කවුරු හරි සත්වයෙක් මේ වගේ ජීවිතයකට පැමිණෙනවා නම් කොයිතරම් හොඳ දෙයක් ද කියලා. මේක තමයි මගේ ප්‍රාර්ථනාව වුණේ. එතකොටයි මේ සත්වයන් මේ ජීවිතයට පැමිණුනේ කියලා. එ් වගේ ම යම් සත්වයෙක් පසුව උපන්නා නම්, ඔවුන්ට ඇති වුණේ මේ විදියේ අදහසක්. ‘මේ තමයි භවත් බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයා, සියල්ල මැඩලන කෙනා, වෙන කෙනෙකුට නොමැඩිය හැකි කෙනා, සියල්ල දන්නා කෙනා, ලොව වසඟයෙහි පවත්වන කෙනා, ලෝකයේ අධිපතියා, කර්තෘ, නිර්මාතෘ, ශ්‍රේෂ්ඨ කෙනා, ලොව සකස් කරන කෙනා, පුරුදු කළ වශී ඇති කෙනා, ඉපදුණු, උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ. මේ බ්‍රහ්මයා විසිනුයි අපිව මැව්වේ. එ්කට හේතුව මොකක්ද? මේ ලෝකයෙහි මුලින් ම ඉපදිලා හිටිය මොහුව තමයි අපි දන්නේ. අපි පසුව ඉපදුණ අයනේ’ කියලා. ‘‘පින්වත් මහණෙනි, ඉතින් එහි යම් සත්වයෙක් මුලින් ම ඉපදුණා නම්, ඔහු ඉතාමත් දිගු ආයුෂයකින් යුතු වුණා. ඉතා සුන්දර වුණා. ඉතාමත් මහේශාක්‍ය වුණා. නමුත් යම් සත්වයන් පසුව උපන්න ද ඔවුන්ට ආයුෂ තිබුණේ ස්වල්පයයි. එතරම් ලස්සන වුණේ නෑ. අල්පශාක්ය වෙලයි හිටියේ. එබඳු සත්වයෙක් එ් ලෝකයෙන් චුතවෙලා මිනිස් ලොවට පැමිණෙනවා ය යන මෙකරුණ දකින්නට ලැබෙන දෙයක්. ඉතින් මිනිස් ලොවට ආපු එ් කෙනා ගිහිගෙය අත් හරිනවා. ඔහු වීර්යයෙන් යුතුව, මහත් වීර්යයෙන් යුතුව, යළි යළි වීර්යය කර, ඉතා හොඳින් මනසිකාර කරලා, යම් අයුරකින් සිත සමාධිමත් වූ විට එ් කලින් ගත කළ හැකි ජීවිතය සිහි කළ හැකි වෙයි ද, එබඳු වූ චිත්ත සමාධියක් ඇති කර ගන්නවා. එයින් එහාට සිහි කරන්න පුළුවන් වෙන්නේ නෑ. එතකොට ඔහු මෙහෙම කියනවා. ‘‘යම් එ් බ්‍රහ්මයෙක් (බ්රහ්මා) ඇත් ද, ඔහු තමයි මහා බ්‍රහ්මයා (මහා බ්රහ්මා). සියල්ල මැඩලන කෙනා (අභිභූ), වෙන කෙනෙකුට නොමැඩිය හැකි කෙනා (අනභිභූතො), සියල්ල දක්නා කෙනා (අඤ්ඤදත්ථුදසො), ලොව වසඟයෙහි පවත්වන කෙනා (වසවත්තී), ලෝකයේ අධිපතියා (ඉස්සරො), මෙයා තමයි කර්තෘ (කතතා), නිර්මාතෘ (නිම්මාතා), ශ්‍රේෂ්ඨ කෙනා (සෙට්ඨෝ), ලොව සකස් කරන කෙනා (සජිතා), පුරුදු කළ වශී ඇති කෙනා (වසී), ඉපදුණු, උපදින සත්වයන්ගේ පියාණන් වහන්සේ (පිතා භූතභව්‍යානං). එයා තමයි අපිව මැව්වේ. එයා නිත්‍යයි. (නිච්චෝ), ස්ථීරයි (ධුවො), සදාකාලිකයි (සස්සතෝ), වෙනස් නොවන ස්වභාවයෙන් යුක්තයි (අවිපරිණාම ධම්මෝ). සදාකාලිකව පවතින යමක් ඇත්ද, එය එ් විදියට ම පවතිනවා. එ් දෙවියන් වහන්සේ විසින් මවන ලද්දා වූ අපි අනිත්‍යයි, අස්ථිරයි, අල්ප ආයුෂයෙන් යුක්තයි. චුතවන ස්වභාවයෙන් යුක්තයි. එ් නිසයි මෙලොවට ආවේ” කියලා. ‘‘පින්වත් මහණෙනි, මේ කාරණය ගාම්භීරයි. දැකීමට දුෂ්කරයි. අවබෝධයට දුෂ්කරයි. ශාන්තයි. ප්‍රණීතයි. එ් වගේ ම තර්කයට විෂය වන්නේ නෑ. තර්කය ඉක්මවා ගිහිල්ලයි තියෙන්නේ. සියුම් නුවණැත්තන්ට පමණයි විෂය වන්නේ. තථාගතයන් වහන්සේ ස්වකීය විශිෂ්ට ප්‍රඥාවෙන් අවබෝධ කරලා මේ වගේ දේවල් ලෝකයට ප්‍රකාශ කරනවා ද, අන්න එබඳු දේවල්වලින් තමයි තථාගතයන් වහන්සේ යථාර්ථ වශයෙන් ම තියෙන ගුණ ගැන මනා කොට වර්ණනා කරනවා නම්, වර්ණනා කළ යුත්තේ.” (බ්‍රහ්මජාල සූත්‍රයෙන් – දී. නි. 01) පින්වත් මහණෙනි, බුදුවරුන්ගේ බුද්ධ විෂය (බුද්ධානං බුද්ධවිසයෝ) සිතන්නට නො යා යුතුයි. සිතන්නේ නම් උමතු බව හිමිවෙනවා (උම්මාදස්ස). දුක හිමිවෙනවා (විඝාතස්ස). (අචින්තෙය්‍ය සූත්‍රය – අං. නි. 02) එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! - See more at: [url]http://mahamegha.lk/mahamegha-today/lowa-mewu-deviyan/#sthash.VSWX0g9y.dpuf[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom