Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව මිල අධිකම මෘදුකාංග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව මිල අධිකම මෘදුකාංග

>CryEngine 3

ෆා ක්රයි, ගෝස්ට් වොරියර් වගේ ප්රසිද්ධ ගේම් හදල තියෙන්නේ මේකෙන්,  මේකේ මිල $1.2 Million වගේ වෙනවලු

>Unreal Engine

ලෝකෙ මිල අධිකම මෘදුකාංග වල ඉහලින්ම ඉන්න තව සොෆ්ට්වෙයා එකක් තමා Unreal Engine කියන්නේ. මේකේ මිල සදහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් හත්ලක්ෂ පනස්දාහක් වගේ  ඒ කියන්නේ ලංකාවෙ රුපියල් වලින් මේං මෙච්චරක් 111307500.00  , කොහොමහරි සල්ලි තිබ්බත් මේක ගන්න පුලුවන් වෙන්නේ ගේමින් කම්පැනි එකක් තියෙනවනම් විතරයි. තනි පුද්ගලයො එක්ක ගනුදෙණු කරන්නේ නෑ කියල තමා කියන්නේ,

>Adobe Font Folio

ෆොන්ට් 2400කින් සමන්විත මේ සොෆ්ට්වෙයා එක , ග්රැපික්/වෙබ් නිර්මාණ කරුවන් සදහාම නිපැයුනු සොෆ්ට්වෙයා එකක්, මේක ඇමරිකානු ඩොලර් 9000කට අරගන්න පුලුවන්

>Softimage Face Robot

ගොඩක් ගේම්ස් වල කැරක්ටර්ස් වල මූහුනේ ඉරියව් බොහෝ දුරට ඇත්ත වගේම හදන්න පුලුවන් වගේම හැගීම් ප්රකාශ කිරිම් වගේ දේවල් නිර්මාණය කරන්න හදපු සොෆ්ට්වෙයා එකක් තමා Softimage Face Robot කියන්නේ මේක $95,000ක් වෙනව කියන්නේ

[QUOTE="TheDeadPool, post: 20984268, member: 556410"] [b]ලොව මිල අධිකම මෘදුකාංග[/b] [SIZE="4"][CENTER][COLOR="Red"]>CryEngine 3[/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://www.gamechup.com/wp-content/uploads/2013/01/cryengine-3.jpg[/IMG] [B][SIZE="5"][COLOR="blue"]ෆා ක්රයි, ගෝස්ට් වොරියර් වගේ ප්රසිද්ධ ගේම් හදල තියෙන්නේ මේකෙන්, :dull: මේකේ මිල $1.2 Million වගේ වෙනවලු :dull:[/COLOR][/SIZE][/B][/CENTER] [SIZE="4"][COLOR="Red"][CENTER]>Unreal Engine[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]https://upload.wikimedia.org/wikipedia/commons/e/ee/Unreal_Engine_logo_and_wordmark.png[/IMG] [B][SIZE="5"][COLOR="blue"]ලෝකෙ මිල අධිකම මෘදුකාංග වල ඉහලින්ම ඉන්න තව සොෆ්ට්වෙයා එකක් තමා Unreal Engine කියන්නේ. මේකේ මිල සදහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් හත්ලක්ෂ පනස්දාහක් වගේ :P ඒ කියන්නේ ලංකාවෙ රුපියල් වලින් මේං මෙච්චරක් 111307500.00 :oo: , කොහොමහරි සල්ලි තිබ්බත් මේක ගන්න පුලුවන් වෙන්නේ ගේමින් කම්පැනි එකක් තියෙනවනම් විතරයි. තනි පුද්ගලයො එක්ක ගනුදෙණු කරන්නේ නෑ කියල තමා කියන්නේ,[/COLOR] :rolleyes: [/SIZE][/B][/CENTER][B] [/B] [SIZE="4"][CENTER][COLOR="red"]>Adobe Font Folio [/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://wwwimages.adobe.com/content/dam/acom/en/products/type/images/misc/type-fontfolio-800x500.jpg[/IMG][/CENTER] [B][SIZE="5"][COLOR="Blue"]ෆොන්ට් 2400කින් සමන්විත මේ සොෆ්ට්වෙයා එක , ග්රැපික්/වෙබ් නිර්මාණ කරුවන් සදහාම නිපැයුනු සොෆ්ට්වෙයා එකක්, මේක ඇමරිකානු ඩොලර් 9000කට අරගන්න පුලුවන් :rolleyes:[/COLOR] [/SIZE][/B] [CENTER][COLOR="Red"][SIZE="4"]>Softimage Face Robot[/SIZE][/COLOR] [COLOR="Blue"][B][SIZE="5"]ගොඩක් ගේම්ස් වල කැරක්ටර්ස් වල මූහුනේ ඉරියව් බොහෝ දුරට ඇත්ත වගේම හදන්න පුලුවන් වගේම හැගීම් ප්රකාශ කිරිම් වගේ දේවල් නිර්මාණය කරන්න හදපු සොෆ්ට්වෙයා එකක් තමා Softimage Face Robot කියන්නේ මේක $95,000ක් වෙනව කියන්නේ :rofl:[/SIZE][/B][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom