Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව මුල්ම ගුවන් ආරක්ෂණ කලාපය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව මුල්ම ගුවන් ආරක්ෂණ කලාපය

◄ ලොව මුල්ම ගුවන් ආරක්ෂණ කලාපය රාවණාගේ නිර්මාණයක් ►

(මේ ලිපි පෙලේ ඇති කරුණු වල සත්‍යය අසත්‍යය භාවය පිළිබඳ තීරණය ඔබට භාර කරමු)

පෘථිවියේ ජීවය බිහිවීම විද්‍යාවේ විග්රහයන් ඉක්මවා ගිය සංසිද්ධියක් බව මේ වනවිට අපට පහැදිළි වේ. රාවණ පරපුරේ ආරම් භකයා නැතහොත් විශ්රවස් මුණිගේ පියා වූ පුලස්ති සෘසි විසින් ලියන ලද වේද ග්රන්ථවලද මෙම මැවීමේ සංකල්පය පිළිගනී. මැවීම යනු කිසිවකුගේ අවශ්‍යතාව මත සිදුකරන දෙයකි. පරිණාමය යනු ස්වාභාවික ක්‍රියාවලියකි. වෛදික සංකල්ප වලට අනුව ලොව ජීවය ඇති කරනුයේ බ්‍රහ්මයාය. බුදුන්ට අනුව බ්‍රහ්මයා යනු බ්‍රහ්ම ලෝක වාසී දෙවියෙකි. එනම් මේ මිහිතලයට එපිටින් වූ පිටසක්වළ ජීවියෙකි. ආයුර්වේදය, ගුවන් තාක්ෂණය, පරමාණුක අවි ආදී සකලවිධ විද්‍යාවන් දැනසිටි පුලස්ති ඍශිට පිටසක්වළ ජීවීන් හඳුනාගත නොහැකි වූවා නොවේ. ඔහු එය සත්‍යය ලෙස වේදයේ සඳහන් කල බව පෙනී යයි. බ්‍රහ්ම ලොව යනු වෙනත් ග්රහලොවක්ද නැතහොත් අල් නිලම් ග්‍රහ ලොවමද යැයි තෝරාගැනීමේ ගැටලුවක් පවතින්නේ බුදු දහම තුළ සදෙව් ලොවක් පිළිබඳ කතා කිරීමයි.

පැරණි ජ්‍යෝතිශ්‍යය තුළද නැකැත් තරු තුනක් මුල් කරගෙන ලොව බිහි වූ බවට පැහැදිළි කරන කවියක් ඇත.

අහස උපන්නේ අස්විදයෙන් නොවෙද

පොළොව උපන්නේ පුවපුටුවෙන් නොවෙද

මුහුද උපන්නේ මුවසිරසෙන් නොවෙද

සිව්පද උපන්නේ වීණාවෙන් නොවෙද

මේ කියන්නේ නැකැත් තරු පිළිබඳද නැතහොත් ඔරායන් ගේ බඳ පටිය පිළිබඳද යන්න අප සිතා බැලිය යුතුය.

කෙසේ වෙතත් දාගැබ් යනු විශේෂිත ආකාරයකට ක්‍රියාත්මක වන පිරමීඩ ලෙස අප පෙර ලිපියේදී හඳුන්වාදුන්නෙමු. මෙහිදී වනාන්තර විශේෂයෙන්ම ආහාර භෝග වර්ධනයට චෛත්‍යය වලින් විශේෂිත කාර්යයක් ඉටු කරනු ලබයි. එනම් ශාක වර්ධනයට පොළොවෙන් නොලැබෙන නයිට්‍රික් පොහොර ලබා දීමයි.

චෛත්‍යයක් දෙයාකාරයකට අල් නිලම් ග්‍රහලොවේ ශක්ති සමය හුවමාරු කරගනියි. ජලය නිපදවීමට නම් ඔක්සිජන් අවශ්‍යය බැවින් මූලිකව ශාක වර්ධනයට අවශ්‍යය ශක්තිය චෛත්‍යය හරහා පොළොවට ලබාදේ. මෙලෙස ලබා ගන්නා නයිට්‍රික් වායුව අධික ලෙස කොත ආසන්නයේ පේසා වළලු කලාපය තුළ රැඳී පවතින අතර වැසි ජලය සමඟ මෙම වායු දියවී නයිට්‍රික් අම්ලය පසට එකතු වෙයි. මෙය චක්‍රීය ක්‍රියාවකි. ශාක බිහිවීම, ඔක්සිජන් මඟින් ජලය ඇති වීම, වැව් පිරීම ජලය චෛත්‍යය තුන හරහා වෙනත් ලොවකට ගමන් කිරීම දිගින් දිගටම සිදුවේ.

මෙය ඔබට ගැටලු සහගත කතාවක් ලෙස දැනෙනු ඇත. එයට හේතුවනුයේ අප කලියුග ශක්තීන් එනම් පංච මහා භූත තත්ත්වය තුළ සිට ද්‍රව්‍යයන් තේරුම් ගැනීමට උත්සාහ දරන නිසාය. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යනු අප දකින වත්මන් ලෝක ස්වරූපයයි. එහෙත් රාවණ යුගය නැතහොත් ද්වාපර යුගයට පෙර යුගය ත්‍රිගුණ සහිත ලොවකි. එනම් රජස්, තමස් හා සාත්වික් ය. ඒ ඒ ඔරායන්ගේ බඳ පටියේ පිහිටි තරු තුනේ ස්වභාවයයි. එසේම එය සමස්ත පිටසක්වළ ජීවීන්ගේම ස්වභාවයන් ලෙසද සිතිය හැකිය. ඒ පාලනය කිරීමට කැමති, ආදරය උපකාර කිරීමට කැමති සහ විනාශ කිරීමට කැමති යන කොටස් තුනයි.

රුවන්වැලි මහා සෑය ඉදිකරන කාලය වනවිට යුද්ධයකින් පසු රට සශ්‍රීක මට්ටමක පැවතියේ නැත. එසේම දුටුගැමුණු රජු යුද්ධයක් කල රජෙකු මිස රටක් දියුණු කල රජෙකු ලෙස අපේ වංශ කතාවල සඳහන්ව නැත. එහෙත් රුවන්මැලි මහා සෑය ඉදිකිරීමේදී විවිධ පෙනුමෙන් යුත් දෙවියන්ගේ උදව් ලැබුණු බව වංශකතාවල සඳහන් වේ. එහි සඳහන් වන පරිදි චෛත්‍යය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි දෙවිවරු දුටුගැමුණු රජු හා සම අසුන්වල වාඩිවී ඇත.

විවිධ ස්වරූප යනු ඒ කාල සීමාව වන විටත් ලෝක කිහිපයක් සමඟ සබඳතා පවත්වා ඇති බව අපට සිතිය හැක. අනෙක් කාරණය වනුයේ අප දකින හා කතා කරන වර්තමාන දේව සංකල්පය තුළදී නම් රජකුට සම අසුන් දැරිය නොහැකිය. එසේ නම් පැමිණ ඇත්තේ බොහෝ දෙනෙකු දෙවියන් ලෙසින් හැඳින් වූ වෙනත් ජීවී කොටසකි. දුටුගැමුණු රජුට දාගැබ් ඉදි කිරීමට අවශ්‍යය සියලුම ගඩොල් සපයාගෙන ඇත්තේ කන්දක ස්වරූපයකින් යුත් ගඩොල් ආකරයකිනි. මේවා අනුරපුරේ වනාන්තරයකින් සොයා දී ඇත. එසේ නම් මේ ආසන්නයේ වෙනත් චෛත්‍යයක් හෝ බිඳ වැටුණු පිරමීඩයක් පැවත ඇති බවය. අනෙක් කාරණය වනුයේ රුවන් වැලි මහා සෑයේ පාදම සත් වරක් ගිලී යාමෙන් පැහැදිළි වන්නේ එහි පෙනෙන කොටසට වඩා විශාල ඉදිකිරීමක් පොළොව තුළ ඇති බවය. අනෙක් කාරණය යනු දුර්ලභ මැණික් එකල ලංකාවේ කිහිප තැනකින්ම පහළ වූ බවත් ඒවා චෛත්‍යය තුළ නිදන් කල බවත් වංශ කතා වල සඳහන් වේ.

රාවණ යුගයේ බොහෝ කාර්යයන් උදෙසා ශක්තිය නිපදවා ගැනීමට භාවිතා කරනු ලැබුවේ පළිඟු හෝ මැණික් ය. යුද ආයුධ මෙන්ම ගුවන් යානාවලට අවශ්‍යය ශක්තිය ලබා ගැනීමට තියුණු ලෙස මැණික් කැපීමේ ක්‍රමයක් එකල පැවතුණි. සූර්යය ශක්තිය මැණිකක් හරහා ගමන් කරවා එය ලේසර් කිරණයකට වඩා ප්‍රබල කිරීම ඒ හරහා සිදුවිය. මෙම දුර්ලභ මැණිකක් පහල වීම හා ඒවා තැන්පත් කිරීම හරහා සිදුවනුයේ ස්තූපය හා අදාල ග්‍රහලොව හරහා ශක්තිය ගමන් කිරීමට අවශ්‍යය මාධ්‍යය සකස් කිරීම විය යුතුය. දුර්ලභ මැණිකක් පහල වීම කෙසේ වෙතත් අපේ පොළොවෙන්ම ඒ කාර්යයට සුදුසු මැණික් ලෙහෙසියෙන්ම සොයා දීමට දෙවියන් මුල්වී ඇති බව අපට සිතිය හැක.

දාගැබක චූඩා මාණික්‍යයට යටින් ඇති පේසා වළලු මධ්‍යයේ සිට තූපය හරහා දඹ ගසක කඳක් පොළොව දක්වා සවිකීරිම සිදුවේ. දඹ ගස යනු ඉහළ සන්නායක ගුණයක් සහිත ශාකයකි. මෙවන් කරුණු හරහා විශේෂිත උපකාර රුවන්වැලි සෑය ඉදි කිරීමට දුටුගැමුණු රජුට පිටසක්වළ ජීවීන් නැතහොත් දෙවියන්ගෙන් සහය ලැබුණු බවට අපට සිතිය හැකිය.

මෙයට බලපෑ හේතුවක්ද වෙයි. රාවණ පරපුරට උරුමව තිබූ චන්ද්‍රහාස් අසිපත නැතහොත් අල් නිලම් ග්‍රහලොව පාලක පක්ෂයේ සංකේතය දුටුගැමුණු රජුට හමුවූ බවට විශ්වාසයක් පවතී. යුද්ධයෙන් පසු එම කඩුව රුවන්වැලි සෑයේ නිදන් කළ බවටද විශ්වාසයක් පවතී.

මෙහිදී ගැටලු සහගත තත්ත්වයන් පවතී. මේ කියන අසිපත දරන්නා විශිෂ්ඨ පාලකයකු බවට පත්වන අතර ප්‍රබල රජකු බවට පත්වීමට තරම් එය බලවත් වූවකි. අනෙක් කරුණ වනුයේ දුටුගැමුණු යුගය වනවිට අනෙක් කඩු හයම සැඟවී ඇති යුගයකි. එසේ නම් ඔහුගේ බලය වේගයෙන් වර්ධනය විය යුතු වෙයි. එහෙත් එසේ වූයේ නැත.

දුටුගැමුණු රජතුමා භාවිතා කළ කඩුව ඉන්දියාව මුල් කරගෙන බිහි වූ පිටසක්වළ ජනාවාසයේ පාලන සංකේතය ලෙස හිමි වූ අසිපත බවටද විශ්වාසයක් පවතී. රාවණ රජු සතුව පැවති චන්ද්‍රහාස් අසිපත තවමත් එය රාම රාවණ යුද්ධයේදී රාවණ රජු අතින් ඉහළ අහසේදී ගිලිහී ගොස් පතිත වූ ස්ථානයෙහිම නිරුපද්‍රිතව පවතී. මෙම අසිපත අත දරන්නාට මෙම ඔරායන් බඳ පටියේ පිහිටි තාරකා තුනේ සහය ලබාගත හැකිවේ. අප වර්තමානයේ තුන්ලොව ලෙස දෙව් ලොව, භූ ලොව, පොළොව ලෙස විග්රහ කලද පෙර කල තුන්ලොව ලෙස හැඳින්වූයේ මේ ග්‍රහලෝක තුනයි.

කෙසේ වෙතත් වසර 26000කට වරක් පෘථිවියේ සිදුවන චුම්භක ඇලය හරහා මෙම දාගැබ් හා පිරමීඩ ස්ථානගතවීම් වල වෙනස්කම් සිදුවන අතර එවන් වෙනස්වීමක් සමතුලනය කිරීමට එම ස්ථාන ආශ්‍රිතව නව ඉදිකිරීමක් සිදු කරනු ලබයි. ගීසා පිරමීඩ අසල ඉදි කෙරුණු sphinix පිළිමය මෙලෙස ඉදිකෙරෙන්නක් වන අතර අනුරාධපුරයේ දාගැබ් ත්‍රිත්වයට ආසන්නයේ ඉදි කරන ලද අභයගිරියද එවැන්නකි.

සමනළගිර ආශ්‍රිතවද ප්‍රධාන කඳු මුදුන් තුනක් පවතී. රාවණ යුගයේදී ප්‍රධාන පාලක මද්‍යස්ථානය ලෙස මෙම ස්වාභාවික පිරමීඩය භාවිතා වී ඇත. සමනළ කන්දේ බස්නාහිර බෑවුමේ පිහිටි දොරටුවක් හරහා මෙම පිරමීඩයට ඇතුළු වීමේ හැකියාව එකළ පැවතුණි. දහවල් එකොළහට සමනළ කූඨයේ සෙවැනැල්ල පතිත වන ස්ථානයේ මෙම දොරටුව පිහිටා ඇති බවටද විශ්වාසයක් පවතී. බුදුරදුන් ලංකාවට වැඩම කල අවස්ථාවේ වැඩසිටි දිවා ගුහාවද මෙය විය හැකිය.

මෙම දොරටුව හරහා පිරමීඩයේ අභ්‍යන්තරයට ගමන් කළ හැකි සීඝ්‍ර නැඟීමක් සහිත පියගැටපෙළක් පිහිටා ඇති අතර එහි මධ්‍යයේ ඇති විශේෂිත ස්ථානයක ලා නිල් පැහැති විශේෂිත ශක්ති ප්‍රභවයක් වේගයෙන් භ්‍රමණය වෙමින් පවතී. නවීන විද්‍යාවට අනුව නම් ලා නිල් පැහැයෙන් භ්‍රමණය වන ආලෝකය මඟින් අදහස් වනුයේ න්‍යශ්ඨික ශක්තියයි. එනම් රාවණ යුගයේදී අධිආරක්ෂිත කලාපයක් ලෙස මෙම ප්‍රදේශය පැවතුණි. එයට හේතු වන්නේද මෙම න්‍යශ්ටික බල ශක්තිය විය යුතුය. මෙම සමනළගිර නැතහොත් පිරමීඩවල ප්‍රධාන පාලන මධ්‍යස්ථානය මැදිවන සේ පිහිටි කඳු මුදුන් තුනක් ක්‍රියාත්මක කල ගුවන් ආරක්ෂණ කලාපයක්ද එකල පැවතියේය. රාවණ රාජ්‍යයට අයත් ප්‍රධාන අවි ගබඩාව පැවතියේද මෙම භූමි භාගය තුළය. ලොව ප්‍රථම ගුවන් ආරක්ෂණ කලාපය පිහිටියේද අප රට තුළය.

මෙම ගුවන් ආරක්ෂණ කලාපය මඟින් හදිසියේ සිදුවන පිටසක්වළ පහරදීමකින් ප්‍රධාන පාලන මධ්‍යස්ථානය බේරාගැනීම බලාපොරොත්තුව වූවා විය යුතුය. ඔරායන් බඳ පටියේ පිහිටි අල් නිලම් ග්‍රහලොවේ වැසියන් මේ ලොව ජනාවාස කිරීමට හේතුව වන්නේද ඔවුනට ඇති වූ පිටසක්වළ ආක්‍රමණය මත ඇති වූ හදිසි ආක්‍රමණයක් පිළිබඳ බිය නිසා බවද අපට සිතිය හැක.

සටහන කාංචන මනමේන්ඳ්‍ර (රන්දිව 2012-03-18)

[QUOTE="dotaxxx, post: 13025513, member: 406813"] [b]ලොව මුල්ම ගුවන් ආරක්ෂණ කලාපය[/b] [COLOR="Red"][SIZE="5"]◄ ලොව මුල්ම ගුවන් ආරක්ෂණ කලාපය රාවණාගේ නිර්මාණයක් ►[/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/417601_263903437042499_41771803_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"](මේ ලිපි පෙලේ ඇති කරුණු වල සත්‍යය අසත්‍යය භාවය පිළිබඳ තීරණය ඔබට භාර කරමු) පෘථිවියේ ජීවය බිහිවීම විද්‍යාවේ විග්රහයන් ඉක්මවා ගිය සංසිද්ධියක් බව මේ වනවිට අපට පහැදිළි වේ. රාවණ පරපුරේ ආරම් භකයා නැතහොත් විශ්රවස් මුණිගේ පියා වූ පුලස්ති සෘසි විසින් ලියන ලද වේද ග්රන්ථවලද මෙම මැවීමේ සංකල්පය පිළිගනී. මැවීම යනු කිසිවකුගේ අවශ්‍යතාව මත සිදුකරන දෙයකි. පරිණාමය යනු ස්වාභාවික ක්‍රියාවලියකි. වෛදික සංකල්ප වලට අනුව ලොව ජීවය ඇති කරනුයේ බ්‍රහ්මයාය. බුදුන්ට අනුව බ්‍රහ්මයා යනු බ්‍රහ්ම ලෝක වාසී දෙවියෙකි. එනම් මේ මිහිතලයට එපිටින් වූ පිටසක්වළ ජීවියෙකි. ආයුර්වේදය, ගුවන් තාක්ෂණය, පරමාණුක අවි ආදී සකලවිධ විද්‍යාවන් දැනසිටි පුලස්ති ඍශිට පිටසක්වළ ජීවීන් හඳුනාගත නොහැකි වූවා නොවේ. ඔහු එය සත්‍යය ලෙස වේදයේ සඳහන් කල බව පෙනී යයි. බ්‍රහ්ම ලොව යනු වෙනත් ග්රහලොවක්ද නැතහොත් අල් නිලම් ග්‍රහ ලොවමද යැයි තෝරාගැනීමේ ගැටලුවක් පවතින්නේ බුදු දහම තුළ සදෙව් ලොවක් පිළිබඳ කතා කිරීමයි. පැරණි ජ්‍යෝතිශ්‍යය තුළද නැකැත් තරු තුනක් මුල් කරගෙන ලොව බිහි වූ බවට පැහැදිළි කරන කවියක් ඇත. අහස උපන්නේ අස්විදයෙන් නොවෙද පොළොව උපන්නේ පුවපුටුවෙන් නොවෙද මුහුද උපන්නේ මුවසිරසෙන් නොවෙද සිව්පද උපන්නේ වීණාවෙන් නොවෙද මේ කියන්නේ නැකැත් තරු පිළිබඳද නැතහොත් ඔරායන් ගේ බඳ පටිය පිළිබඳද යන්න අප සිතා බැලිය යුතුය. කෙසේ වෙතත් දාගැබ් යනු විශේෂිත ආකාරයකට ක්‍රියාත්මක වන පිරමීඩ ලෙස අප පෙර ලිපියේදී හඳුන්වාදුන්නෙමු. මෙහිදී වනාන්තර විශේෂයෙන්ම ආහාර භෝග වර්ධනයට චෛත්‍යය වලින් විශේෂිත කාර්යයක් ඉටු කරනු ලබයි. එනම් ශාක වර්ධනයට පොළොවෙන් නොලැබෙන නයිට්‍රික් පොහොර ලබා දීමයි. චෛත්‍යයක් දෙයාකාරයකට අල් නිලම් ග්‍රහලොවේ ශක්ති සමය හුවමාරු කරගනියි. ජලය නිපදවීමට නම් ඔක්සිජන් අවශ්‍යය බැවින් මූලිකව ශාක වර්ධනයට අවශ්‍යය ශක්තිය චෛත්‍යය හරහා පොළොවට ලබාදේ. මෙලෙස ලබා ගන්නා නයිට්‍රික් වායුව අධික ලෙස කොත ආසන්නයේ පේසා වළලු කලාපය තුළ රැඳී පවතින අතර වැසි ජලය සමඟ මෙම වායු දියවී නයිට්‍රික් අම්ලය පසට එකතු වෙයි. මෙය චක්‍රීය ක්‍රියාවකි. ශාක බිහිවීම, ඔක්සිජන් මඟින් ජලය ඇති වීම, වැව් පිරීම ජලය චෛත්‍යය තුන හරහා වෙනත් ලොවකට ගමන් කිරීම දිගින් දිගටම සිදුවේ. මෙය ඔබට ගැටලු සහගත කතාවක් ලෙස දැනෙනු ඇත. එයට හේතුවනුයේ අප කලියුග ශක්තීන් එනම් පංච මහා භූත තත්ත්වය තුළ සිට ද්‍රව්‍යයන් තේරුම් ගැනීමට උත්සාහ දරන නිසාය. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යනු අප දකින වත්මන් ලෝක ස්වරූපයයි. එහෙත් රාවණ යුගය නැතහොත් ද්වාපර යුගයට පෙර යුගය ත්‍රිගුණ සහිත ලොවකි. එනම් රජස්, තමස් හා සාත්වික් ය. ඒ ඒ ඔරායන්ගේ බඳ පටියේ පිහිටි තරු තුනේ ස්වභාවයයි. එසේම එය සමස්ත පිටසක්වළ ජීවීන්ගේම ස්වභාවයන් ලෙසද සිතිය හැකිය. ඒ පාලනය කිරීමට කැමති, ආදරය උපකාර කිරීමට කැමති සහ විනාශ කිරීමට කැමති යන කොටස් තුනයි. රුවන්වැලි මහා සෑය ඉදිකරන කාලය වනවිට යුද්ධයකින් පසු රට සශ්‍රීක මට්ටමක පැවතියේ නැත. එසේම දුටුගැමුණු රජු යුද්ධයක් කල රජෙකු මිස රටක් දියුණු කල රජෙකු ලෙස අපේ වංශ කතාවල සඳහන්ව නැත. එහෙත් රුවන්මැලි මහා සෑය ඉදිකිරීමේදී විවිධ පෙනුමෙන් යුත් දෙවියන්ගේ උදව් ලැබුණු බව වංශකතාවල සඳහන් වේ. එහි සඳහන් වන පරිදි චෛත්‍යය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණි දෙවිවරු දුටුගැමුණු රජු හා සම අසුන්වල වාඩිවී ඇත. විවිධ ස්වරූප යනු ඒ කාල සීමාව වන විටත් ලෝක කිහිපයක් සමඟ සබඳතා පවත්වා ඇති බව අපට සිතිය හැක. අනෙක් කාරණය වනුයේ අප දකින හා කතා කරන වර්තමාන දේව සංකල්පය තුළදී නම් රජකුට සම අසුන් දැරිය නොහැකිය. එසේ නම් පැමිණ ඇත්තේ බොහෝ දෙනෙකු දෙවියන් ලෙසින් හැඳින් වූ වෙනත් ජීවී කොටසකි. දුටුගැමුණු රජුට දාගැබ් ඉදි කිරීමට අවශ්‍යය සියලුම ගඩොල් සපයාගෙන ඇත්තේ කන්දක ස්වරූපයකින් යුත් ගඩොල් ආකරයකිනි. මේවා අනුරපුරේ වනාන්තරයකින් සොයා දී ඇත. එසේ නම් මේ ආසන්නයේ වෙනත් චෛත්‍යයක් හෝ බිඳ වැටුණු පිරමීඩයක් පැවත ඇති බවය. අනෙක් කාරණය වනුයේ රුවන් වැලි මහා සෑයේ පාදම සත් වරක් ගිලී යාමෙන් පැහැදිළි වන්නේ එහි පෙනෙන කොටසට වඩා විශාල ඉදිකිරීමක් පොළොව තුළ ඇති බවය. අනෙක් කාරණය යනු දුර්ලභ මැණික් එකල ලංකාවේ කිහිප තැනකින්ම පහළ වූ බවත් ඒවා චෛත්‍යය තුළ නිදන් කල බවත් වංශ කතා වල සඳහන් වේ. රාවණ යුගයේ බොහෝ කාර්යයන් උදෙසා ශක්තිය නිපදවා ගැනීමට භාවිතා කරනු ලැබුවේ පළිඟු හෝ මැණික් ය. යුද ආයුධ මෙන්ම ගුවන් යානාවලට අවශ්‍යය ශක්තිය ලබා ගැනීමට තියුණු ලෙස මැණික් කැපීමේ ක්‍රමයක් එකල පැවතුණි. සූර්යය ශක්තිය මැණිකක් හරහා ගමන් කරවා එය ලේසර් කිරණයකට වඩා ප්‍රබල කිරීම ඒ හරහා සිදුවිය. මෙම දුර්ලභ මැණිකක් පහල වීම හා ඒවා තැන්පත් කිරීම හරහා සිදුවනුයේ ස්තූපය හා අදාල ග්‍රහලොව හරහා ශක්තිය ගමන් කිරීමට අවශ්‍යය මාධ්‍යය සකස් කිරීම විය යුතුය. දුර්ලභ මැණිකක් පහල වීම කෙසේ වෙතත් අපේ පොළොවෙන්ම ඒ කාර්යයට සුදුසු මැණික් ලෙහෙසියෙන්ම සොයා දීමට දෙවියන් මුල්වී ඇති බව අපට සිතිය හැක. දාගැබක චූඩා මාණික්‍යයට යටින් ඇති පේසා වළලු මධ්‍යයේ සිට තූපය හරහා දඹ ගසක කඳක් පොළොව දක්වා සවිකීරිම සිදුවේ. දඹ ගස යනු ඉහළ සන්නායක ගුණයක් සහිත ශාකයකි. මෙවන් කරුණු හරහා විශේෂිත උපකාර රුවන්වැලි සෑය ඉදි කිරීමට දුටුගැමුණු රජුට පිටසක්වළ ජීවීන් නැතහොත් දෙවියන්ගෙන් සහය ලැබුණු බවට අපට සිතිය හැකිය. මෙයට බලපෑ හේතුවක්ද වෙයි. රාවණ පරපුරට උරුමව තිබූ චන්ද්‍රහාස් අසිපත නැතහොත් අල් නිලම් ග්‍රහලොව පාලක පක්ෂයේ සංකේතය දුටුගැමුණු රජුට හමුවූ බවට විශ්වාසයක් පවතී. යුද්ධයෙන් පසු එම කඩුව රුවන්වැලි සෑයේ නිදන් කළ බවටද විශ්වාසයක් පවතී. මෙහිදී ගැටලු සහගත තත්ත්වයන් පවතී. මේ කියන අසිපත දරන්නා විශිෂ්ඨ පාලකයකු බවට පත්වන අතර ප්‍රබල රජකු බවට පත්වීමට තරම් එය බලවත් වූවකි. අනෙක් කරුණ වනුයේ දුටුගැමුණු යුගය වනවිට අනෙක් කඩු හයම සැඟවී ඇති යුගයකි. එසේ නම් ඔහුගේ බලය වේගයෙන් වර්ධනය විය යුතු වෙයි. එහෙත් එසේ වූයේ නැත. දුටුගැමුණු රජතුමා භාවිතා කළ කඩුව ඉන්දියාව මුල් කරගෙන බිහි වූ පිටසක්වළ ජනාවාසයේ පාලන සංකේතය ලෙස හිමි වූ අසිපත බවටද විශ්වාසයක් පවතී. රාවණ රජු සතුව පැවති චන්ද්‍රහාස් අසිපත තවමත් එය රාම රාවණ යුද්ධයේදී රාවණ රජු අතින් ඉහළ අහසේදී ගිලිහී ගොස් පතිත වූ ස්ථානයෙහිම නිරුපද්‍රිතව පවතී. මෙම අසිපත අත දරන්නාට මෙම ඔරායන් බඳ පටියේ පිහිටි තාරකා තුනේ සහය ලබාගත හැකිවේ. අප වර්තමානයේ තුන්ලොව ලෙස දෙව් ලොව, භූ ලොව, පොළොව ලෙස විග්රහ කලද පෙර කල තුන්ලොව ලෙස හැඳින්වූයේ මේ ග්‍රහලෝක තුනයි. කෙසේ වෙතත් වසර 26000කට වරක් පෘථිවියේ සිදුවන චුම්භක ඇලය හරහා මෙම දාගැබ් හා පිරමීඩ ස්ථානගතවීම් වල වෙනස්කම් සිදුවන අතර එවන් වෙනස්වීමක් සමතුලනය කිරීමට එම ස්ථාන ආශ්‍රිතව නව ඉදිකිරීමක් සිදු කරනු ලබයි. ගීසා පිරමීඩ අසල ඉදි කෙරුණු sphinix පිළිමය මෙලෙස ඉදිකෙරෙන්නක් වන අතර අනුරාධපුරයේ දාගැබ් ත්‍රිත්වයට ආසන්නයේ ඉදි කරන ලද අභයගිරියද එවැන්නකි. සමනළගිර ආශ්‍රිතවද ප්‍රධාන කඳු මුදුන් තුනක් පවතී. රාවණ යුගයේදී ප්‍රධාන පාලක මද්‍යස්ථානය ලෙස මෙම ස්වාභාවික පිරමීඩය භාවිතා වී ඇත. සමනළ කන්දේ බස්නාහිර බෑවුමේ පිහිටි දොරටුවක් හරහා මෙම පිරමීඩයට ඇතුළු වීමේ හැකියාව එකළ පැවතුණි. දහවල් එකොළහට සමනළ කූඨයේ සෙවැනැල්ල පතිත වන ස්ථානයේ මෙම දොරටුව පිහිටා ඇති බවටද විශ්වාසයක් පවතී. බුදුරදුන් ලංකාවට වැඩම කල අවස්ථාවේ වැඩසිටි දිවා ගුහාවද මෙය විය හැකිය. මෙම දොරටුව හරහා පිරමීඩයේ අභ්‍යන්තරයට ගමන් කළ හැකි සීඝ්‍ර නැඟීමක් සහිත පියගැටපෙළක් පිහිටා ඇති අතර එහි මධ්‍යයේ ඇති විශේෂිත ස්ථානයක ලා නිල් පැහැති විශේෂිත ශක්ති ප්‍රභවයක් වේගයෙන් භ්‍රමණය වෙමින් පවතී. නවීන විද්‍යාවට අනුව නම් ලා නිල් පැහැයෙන් භ්‍රමණය වන ආලෝකය මඟින් අදහස් වනුයේ න්‍යශ්ඨික ශක්තියයි. එනම් රාවණ යුගයේදී අධිආරක්ෂිත කලාපයක් ලෙස මෙම ප්‍රදේශය පැවතුණි. එයට හේතු වන්නේද මෙම න්‍යශ්ටික බල ශක්තිය විය යුතුය. මෙම සමනළගිර නැතහොත් පිරමීඩවල ප්‍රධාන පාලන මධ්‍යස්ථානය මැදිවන සේ පිහිටි කඳු මුදුන් තුනක් ක්‍රියාත්මක කල ගුවන් ආරක්ෂණ කලාපයක්ද එකල පැවතියේය. රාවණ රාජ්‍යයට අයත් ප්‍රධාන අවි ගබඩාව පැවතියේද මෙම භූමි භාගය තුළය. ලොව ප්‍රථම ගුවන් ආරක්ෂණ කලාපය පිහිටියේද අප රට තුළය. මෙම ගුවන් ආරක්ෂණ කලාපය මඟින් හදිසියේ සිදුවන පිටසක්වළ පහරදීමකින් ප්‍රධාන පාලන මධ්‍යස්ථානය බේරාගැනීම බලාපොරොත්තුව වූවා විය යුතුය. ඔරායන් බඳ පටියේ පිහිටි අල් නිලම් ග්‍රහලොවේ වැසියන් මේ ලොව ජනාවාස කිරීමට හේතුව වන්නේද ඔවුනට ඇති වූ පිටසක්වළ ආක්‍රමණය මත ඇති වූ හදිසි ආක්‍රමණයක් පිළිබඳ බිය නිසා බවද අපට සිතිය හැක. සටහන කාංචන මනමේන්ඳ්‍ර (රන්දිව 2012-03-18)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom