Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව වැඩියෙන්ම විකිනුණු පොත් දහය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව වැඩියෙන්ම විකිනුණු පොත් දහය

01 - ශුද්ධ වූ බයිබලය

ලෝකයේ වැඩියෙන්ම අලෙවි වෙලා තියෙන පොත කියලා සලකන්නේ බයිබලය. බයිබලය කියන්නේ මොකක්ද කියලා මම කියන්න ඕන නැහැනෙ. ලොව වැඩියෙන්ම ඉන්නේ කිතුනු ආගම අදහන්නන්. ඉතින් ඔවුන් සියලු දෙනා ළඟම බයිබලයක් නොතිබුණොත් වෙන කාගේ ගාවද බයිබලේ තියෙන්නේ තර්කයක් සහ ගණනය කිරීමක් නැතිවම වුණත් බයිබලය ඉහළටම එනවා. බයිබලය පිටපත් මිලියන 3,900ක් විකිණිලා තියෙනවා.

02 - මාඕ සේතුන්ගේ

උදාන වාක්‍යයන් උපුටා ගැනීම්

රතු පාට පුංචි පොතක් වුණත් චීන ජාතිකයන් අතර අතිශය ජනප්‍රිය අත්පොතක් බවට මෙම පොත පත්වුණා. චීනයේ බිහිවූ දැවැන්ත විප්ලවවාදියෙක් වන මාඕ සේතුංතුමා විසින් පවත්වන ලද කතාවල වැදගත් උදාන වාක්‍යය මෙම කෘතියට ඇතුළත් වෙලා තියෙනවා. කෘතිය ප්රකාශනයට පත්වුණේ 1964 වසරේදී. ඒ වගේම කෘතිය සම්පාදනය කළෙත් මාඕ සේතුංම තමයි. එතුමා නිතරම කියපු ‘යොදුන් දහස් ගණනක ගමනක් ඇරැඹෙන්නේ එක් පුංචි පියවරකිනි” කියන ජනප්‍රිය උදාන වාක්‍ය තියෙන්නේ මේ පොතේ තමයි. මේ වන විට කෘතිය මිලියන 850ක් විකිණිලා තියෙනවා.

03 - හැරී පෝටර්

ලෝකය පිස්සු වැට්ටූ බ්‍රිතාන්‍ය ජාතික ජේ.කේ. රෝව්ලින් නම් ලේඛිකාව ලියූ හැරීපෝටර් පොත් පෙළ විකිණුනේ උණු කැවුම් වගේ. පිස්සු බහුබූත පොතක් කියලා පොත් ප්‍රකාශකයන් අටදෙනෙක්ම ප්‍රතික්ෂේප කළ මෙම කෘතිය මේ තරම් ජනප්‍රිය වෙලා මහ රැජනටත් වඩා ධනවත් කාන්තාවක් වෙන්න ලැබෙයි කියලා ඇය සිතුවේ නැහැ. මේ වන විට පිටපත් මිලියන 400ක් විකිණිලා තියෙනවා. ඇයට එක පොතකින් එක රුපියලක් ලැබුණත් ඇයට හිමිවන මුදල ඔබට හිතාගන්න පුළුවන් නේද? මේ අනුව බලන විට දැනට ජීවතුන් අතර සිටින ජනප්‍රියම ලේඛිකාව වන්නේ ජේ.කේ. රෝව්ලින්.

04 - ලෝඩ් ඔෆ් ද රිංග්

මනෝවිද්යාඥවරියක් වන මහාචාර්ය ටොල්කින්

(J.R.R. Tolkien) ලියූ ඓතිහාසික වීර කාව්‍යයක් වන ලෝඩ් ඔෆ් ද රිංග් කෘතියත් වැඩියෙන්ම කියවූ පොතක් වෙනවා. පිටපත් මිලියන 103ක් මේ වන විට විකිණිලා තියෙනවා. කෘතිය පදනම් කරගෙන නිපදවූ සිනමා පටයද ලැබුවේ අසීමිත ජනප්‍රියතාවක්.

05 - ද අල්කෙමිස්ට්

බ්‍රසීල ජාතික ලේඛකයෙක් වන පාවුලෝ කොහිඕ ලියූ මේ කෘතියත් පළමු ප්‍රකාශකයා කවදාවත් විකිණෙන්නේ නැති පොතක් ලෙස ඉවත දැමූ කෘතියක්. සිහින හඹායන සන්තියාගෝ නම් ගොපලු කොලුවකු වටා ගෙතුණු කතාව ලියැවෙලා තියෙන්නේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශෛලියෙන්. මේ වනවිට පිටපත් මිලියන 65ක් විකිණිලා තියෙන මම නවකතාව 1987 වසරේදී සති දෙකක් ඇතුළත තමයි ඔහු ලියලා සම්පූර්ණ කළේ. නමුත් ඔහු පවසන්නේ ඔහුගේ ආත්මය තුළ සමස්ත පොතම කාලයක සිට ලියැවිලා තිබුණු නිසා සති දෙකකින් පොත ලියන්න පුළුවන් වුණා කියලා.

කුඩා කල සිටම ලේඛකයෙක් වෙන්න සිහින මැවූ පාවුලෝට තරුණ වියේදී බ්‍රසීලයේ තියෙන ලොකුම උන්මත්තකාගාරයේද ලගින්න වුණේ කවදා හෝ ලේඛකයෙක් වෙන්න බැරිවේයිදෝ කියන කම්පනය නිසා ඇතිවුණ මානසික වියවුලකින්. උන්මත්තකාගාරයේදී ලැබූ අත්දැකීම් ඇසුරින් ඔහු “වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි” (Veronica decides to die) නම් නවකතාව පසු කාලයේදී රචනා කළා. එසේම ඔහුට සංචාරයකදී හමුවුණ රූමත් බ්‍රසීල ගණිකාවක් ගැන ලියැවුණු මිනිත්තු 11 (Eleven Minutes) කෘතියද ලැබුවේ අසීමිත ජනප්‍රියතාවක්. 1986 දී ප්‍රකාශ කළ ඔහුගේ පළමු කෘතිය වන Hell Archives කෘතිය අසාර්ථක වූ අතර ඔහු එම කෘතිය නැවැත පොත් සාප්පුවලින් එකතු කරලා විනාශ කළේ ගුණත්වයෙන් අඩු පොතක් කියලා. වයස අවුරුදු 66 වන කොහිඕ නිතරම ෆේස්බුක් එකේ නම් ඉන්නවා. උත්සාහ කළොත් ඔහුත් එක්ක පොඩි Chat එකක් දාන්න පුළුවන් වෙයි.

06 - ද ඩාවින්සි කෝඩ්

පිටපත් මිලියන 57ක් විකිණිලා තියෙන සහ භාෂා 47කට පරිවර්තනය වෙලා තියෙන ඩාවින්සි කෝඩ් නවකතාව සය වැනි තැන ඉන්නවා. ගුප්ත රහස් පරීක්ෂක නවකතාවක් වන මෙම නවකතාව 2003 රචනා කළේ ඩෑන් බ්‍රවුන්. කෘතියේ ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධ නොගැළපෙන කතා තිබෙන බව පවසමින් කිතුනුවන්ගෙන් දැවැන්ත විරෝධයක් නවකතාවට එල්ල වුණා.

07 - ද ට්ව්ලයිට් සාගා

ද ට්විලයිට් සාගා සිනමා පටය ගැන තමයි ගොඩක් අය දන්නේ. නමුත් එයත් ජනප්‍රිය නවකතාවක් ඇසුරෙන් බිහිවුණ සිනමා පටයක්. පිටපත් මිලියන 43ක් විකිණුන ස්ටේෆාන් මේයර් ලියූ මෙම කෘතිය ඇය 2008දී රචනා කළේ 2003 වසරේ එක්තරා රාත්‍රියකදී ඇය දැක්ක සිහිනයක් ඇසුරෙන්. මෙම කෘතිය ඇසුරින් නිමවූ සිනමා පටය මෑතකාලීන තාරුණ්‍යයේ උන්මාදයක් බවට පත්වුණා.

08 - ගෝන් විත් ද වයින්ඩ්

1939දී පළවුණ ඇමෙරිකානු වීර කතාවක් වන මෙම කෘතියද ලැබුවේ අසීමිත ජනප්‍රියතාවක්. ඇමෙරිකානු ජනමාධ්‍යවේදිනියක් වුණ මාග්‍රට් මිචෙල් (Margaret Munnerlyn Mitchell) ලිව්ව මෙම වීර කතාව පිටපත් මිලියන 33ක් විකිණිලා තියෙනවා.

09 - තින්ක් ඇන්ඩ් ග්‍රෝව් රිච්

නැපෝලියන් හිල් රචනා කළ මෙම කෘතිය නවකතාවක් නොවන අතර ධනාත්මක උපදෙස් සපයන පොතක් වශයෙන් සලකන්න පුළුවන්. කෘතිය පළවුණේ 1937දී වන අතර මේ වන විට පිටපත් මිලියන 30ක් විකිණිලා තියෙනවා.

10 - ඩයරි ඔෆ් ඇනි ෆ්රැක්ස්

නෙලදර්ලන්තයේ ජීවත් වුණ ජර්මන් ජාතික දැරියක් වන ඇනි ෆ්රෑන්ක්ට වයස අවුරුදු 13දී ඇගේ උපන් දිනයට ත්‍යාගයක් විදියට දිනපොතක් ලැබෙනවා. දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇය එම දිනපොත ලියන්න පටන් ගන්නවා. දෙවැනි ලෝක යුද්ධ සමයේදී හිට්ලර්ගේ නාසියන්ගෙන් බේරීමට ඇගේ මවුපියන් සමඟ සැඟවී ගත කරන කාලය තුළ ඇය ගතකළ ජීවිතය මෙම දිනපොතෙන් පිළිබිඹු වෙන අතර ඒ තුළ යුද්ධය, ආදරය, සාමය ආදී බොහෝ දෑ සිය සටහන් ඔස්සේ ගැඹුරින් අනාවරණය කරන්න මෙම පුංචි ළදැරිය සමත් වෙනවා. ඇනි වැසින් සඟවාගෙන රචනා කළ මෙම දිනපොත පසුකාලීනව ඇගේ පියා සහ ඔහුගේ මිතුරෙක් එකතුව පළ කරනවා. ඇය ලියූ දිනපොත භාෂා 60කට පරිවර්තනය වෙලා පිටපත් මිලියන 27ක් විකිණිලා තියෙන බව ඇය තාම දන්නේ නැතිව ඇති. මන්දයත් 1947දී සිරකඳවුරේ සිටියදී ටයිෆස් උණ වැලඳීමෙන් ඇය මිය යනවා. ඒ වන විට ඇගේ වයස අවුරුදු 15යි.

පොත් කියවන අය

[QUOTE="බෙන් 10, post: 23195043, member: 512836"] [b]ලොව වැඩියෙන්ම විකිනුණු පොත් දහය[/b] [COLOR="Navy"][SIZE="4"]01 - ශුද්ධ වූ බයිබලය ලෝකයේ වැඩියෙන්ම අලෙවි වෙලා තියෙන පොත කියලා සලකන්නේ බයිබලය. බයිබලය කියන්නේ මොකක්ද කියලා මම කියන්න ඕන නැහැනෙ. ලොව වැඩියෙන්ම ඉන්නේ කිතුනු ආගම අදහන්නන්. ඉතින් ඔවුන් සියලු දෙනා ළඟම බයිබලයක් නොතිබුණොත් වෙන කාගේ ගාවද බයිබලේ තියෙන්නේ තර්කයක් සහ ගණනය කිරීමක් නැතිවම වුණත් බයිබලය ඉහළටම එනවා. බයිබලය පිටපත් මිලියන 3,900ක් විකිණිලා තියෙනවා. 02 - මාඕ සේතුන්ගේ උදාන වාක්‍යයන් උපුටා ගැනීම් රතු පාට පුංචි පොතක් වුණත් චීන ජාතිකයන් අතර අතිශය ජනප්‍රිය අත්පොතක් බවට මෙම පොත පත්වුණා. චීනයේ බිහිවූ දැවැන්ත විප්ලවවාදියෙක් වන මාඕ සේතුංතුමා විසින් පවත්වන ලද කතාවල වැදගත් උදාන වාක්‍යය මෙම කෘතියට ඇතුළත් වෙලා තියෙනවා. කෘතිය ප්රකාශනයට පත්වුණේ 1964 වසරේදී. ඒ වගේම කෘතිය සම්පාදනය කළෙත් මාඕ සේතුංම තමයි. එතුමා නිතරම කියපු ‘යොදුන් දහස් ගණනක ගමනක් ඇරැඹෙන්නේ එක් පුංචි පියවරකිනි” කියන ජනප්‍රිය උදාන වාක්‍ය තියෙන්නේ මේ පොතේ තමයි. මේ වන විට කෘතිය මිලියන 850ක් විකිණිලා තියෙනවා. 03 - හැරී පෝටර් ලෝකය පිස්සු වැට්ටූ බ්‍රිතාන්‍ය ජාතික ජේ.කේ. රෝව්ලින් නම් ලේඛිකාව ලියූ හැරීපෝටර් පොත් පෙළ විකිණුනේ උණු කැවුම් වගේ. පිස්සු බහුබූත පොතක් කියලා පොත් ප්‍රකාශකයන් අටදෙනෙක්ම ප්‍රතික්ෂේප කළ මෙම කෘතිය මේ තරම් ජනප්‍රිය වෙලා මහ රැජනටත් වඩා ධනවත් කාන්තාවක් වෙන්න ලැබෙයි කියලා ඇය සිතුවේ නැහැ. මේ වන විට පිටපත් මිලියන 400ක් විකිණිලා තියෙනවා. ඇයට එක පොතකින් එක රුපියලක් ලැබුණත් ඇයට හිමිවන මුදල ඔබට හිතාගන්න පුළුවන් නේද? මේ අනුව බලන විට දැනට ජීවතුන් අතර සිටින ජනප්‍රියම ලේඛිකාව වන්නේ ජේ.කේ. රෝව්ලින්. 04 - ලෝඩ් ඔෆ් ද රිංග් මනෝවිද්යාඥවරියක් වන මහාචාර්ය ටොල්කින් (J.R.R. Tolkien) ලියූ ඓතිහාසික වීර කාව්‍යයක් වන ලෝඩ් ඔෆ් ද රිංග් කෘතියත් වැඩියෙන්ම කියවූ පොතක් වෙනවා. පිටපත් මිලියන 103ක් මේ වන විට විකිණිලා තියෙනවා. කෘතිය පදනම් කරගෙන නිපදවූ සිනමා පටයද ලැබුවේ අසීමිත ජනප්‍රියතාවක්. 05 - ද අල්කෙමිස්ට් බ්‍රසීල ජාතික ලේඛකයෙක් වන පාවුලෝ කොහිඕ ලියූ මේ කෘතියත් පළමු ප්‍රකාශකයා කවදාවත් විකිණෙන්නේ නැති පොතක් ලෙස ඉවත දැමූ කෘතියක්. සිහින හඹායන සන්තියාගෝ නම් ගොපලු කොලුවකු වටා ගෙතුණු කතාව ලියැවෙලා තියෙන්නේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශෛලියෙන්. මේ වනවිට පිටපත් මිලියන 65ක් විකිණිලා තියෙන මම නවකතාව 1987 වසරේදී සති දෙකක් ඇතුළත තමයි ඔහු ලියලා සම්පූර්ණ කළේ. නමුත් ඔහු පවසන්නේ ඔහුගේ ආත්මය තුළ සමස්ත පොතම කාලයක සිට ලියැවිලා තිබුණු නිසා සති දෙකකින් පොත ලියන්න පුළුවන් වුණා කියලා. කුඩා කල සිටම ලේඛකයෙක් වෙන්න සිහින මැවූ පාවුලෝට තරුණ වියේදී බ්‍රසීලයේ තියෙන ලොකුම උන්මත්තකාගාරයේද ලගින්න වුණේ කවදා හෝ ලේඛකයෙක් වෙන්න බැරිවේයිදෝ කියන කම්පනය නිසා ඇතිවුණ මානසික වියවුලකින්. උන්මත්තකාගාරයේදී ලැබූ අත්දැකීම් ඇසුරින් ඔහු “වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි” (Veronica decides to die) නම් නවකතාව පසු කාලයේදී රචනා කළා. එසේම ඔහුට සංචාරයකදී හමුවුණ රූමත් බ්‍රසීල ගණිකාවක් ගැන ලියැවුණු මිනිත්තු 11 (Eleven Minutes) කෘතියද ලැබුවේ අසීමිත ජනප්‍රියතාවක්. 1986 දී ප්‍රකාශ කළ ඔහුගේ පළමු කෘතිය වන Hell Archives කෘතිය අසාර්ථක වූ අතර ඔහු එම කෘතිය නැවැත පොත් සාප්පුවලින් එකතු කරලා විනාශ කළේ ගුණත්වයෙන් අඩු පොතක් කියලා. වයස අවුරුදු 66 වන කොහිඕ නිතරම ෆේස්බුක් එකේ නම් ඉන්නවා. උත්සාහ කළොත් ඔහුත් එක්ක පොඩි Chat එකක් දාන්න පුළුවන් වෙයි. 06 - ද ඩාවින්සි කෝඩ් පිටපත් මිලියන 57ක් විකිණිලා තියෙන සහ භාෂා 47කට පරිවර්තනය වෙලා තියෙන ඩාවින්සි කෝඩ් නවකතාව සය වැනි තැන ඉන්නවා. ගුප්ත රහස් පරීක්ෂක නවකතාවක් වන මෙම නවකතාව 2003 රචනා කළේ ඩෑන් බ්‍රවුන්. කෘතියේ ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධ නොගැළපෙන කතා තිබෙන බව පවසමින් කිතුනුවන්ගෙන් දැවැන්ත විරෝධයක් නවකතාවට එල්ල වුණා. 07 - ද ට්ව්ලයිට් සාගා ද ට්විලයිට් සාගා සිනමා පටය ගැන තමයි ගොඩක් අය දන්නේ. නමුත් එයත් ජනප්‍රිය නවකතාවක් ඇසුරෙන් බිහිවුණ සිනමා පටයක්. පිටපත් මිලියන 43ක් විකිණුන ස්ටේෆාන් මේයර් ලියූ මෙම කෘතිය ඇය 2008දී රචනා කළේ 2003 වසරේ එක්තරා රාත්‍රියකදී ඇය දැක්ක සිහිනයක් ඇසුරෙන්. මෙම කෘතිය ඇසුරින් නිමවූ සිනමා පටය මෑතකාලීන තාරුණ්‍යයේ උන්මාදයක් බවට පත්වුණා. 08 - ගෝන් විත් ද වයින්ඩ් 1939දී පළවුණ ඇමෙරිකානු වීර කතාවක් වන මෙම කෘතියද ලැබුවේ අසීමිත ජනප්‍රියතාවක්. ඇමෙරිකානු ජනමාධ්‍යවේදිනියක් වුණ මාග්‍රට් මිචෙල් (Margaret Munnerlyn Mitchell) ලිව්ව මෙම වීර කතාව පිටපත් මිලියන 33ක් විකිණිලා තියෙනවා. 09 - තින්ක් ඇන්ඩ් ග්‍රෝව් රිච් නැපෝලියන් හිල් රචනා කළ මෙම කෘතිය නවකතාවක් නොවන අතර ධනාත්මක උපදෙස් සපයන පොතක් වශයෙන් සලකන්න පුළුවන්. කෘතිය පළවුණේ 1937දී වන අතර මේ වන විට පිටපත් මිලියන 30ක් විකිණිලා තියෙනවා. 10 - ඩයරි ඔෆ් ඇනි ෆ්රැක්ස් නෙලදර්ලන්තයේ ජීවත් වුණ ජර්මන් ජාතික දැරියක් වන ඇනි ෆ්රෑන්ක්ට වයස අවුරුදු 13දී ඇගේ උපන් දිනයට ත්‍යාගයක් විදියට දිනපොතක් ලැබෙනවා. දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇය එම දිනපොත ලියන්න පටන් ගන්නවා. දෙවැනි ලෝක යුද්ධ සමයේදී හිට්ලර්ගේ නාසියන්ගෙන් බේරීමට ඇගේ මවුපියන් සමඟ සැඟවී ගත කරන කාලය තුළ ඇය ගතකළ ජීවිතය මෙම දිනපොතෙන් පිළිබිඹු වෙන අතර ඒ තුළ යුද්ධය, ආදරය, සාමය ආදී බොහෝ දෑ සිය සටහන් ඔස්සේ ගැඹුරින් අනාවරණය කරන්න මෙම පුංචි ළදැරිය සමත් වෙනවා. ඇනි වැසින් සඟවාගෙන රචනා කළ මෙම දිනපොත පසුකාලීනව ඇගේ පියා සහ ඔහුගේ මිතුරෙක් එකතුව පළ කරනවා. ඇය ලියූ දිනපොත භාෂා 60කට පරිවර්තනය වෙලා පිටපත් මිලියන 27ක් විකිණිලා තියෙන බව ඇය තාම දන්නේ නැතිව ඇති. මන්දයත් 1947දී සිරකඳවුරේ සිටියදී ටයිෆස් උණ වැලඳීමෙන් ඇය මිය යනවා. ඒ වන විට ඇගේ වයස අවුරුදු 15යි.[/SIZE][/COLOR] [B][RIGHT][COLOR="Red"]පොත් කියවන අය[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom