Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව විශ්මිත මාර්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව විශ්මිත මාර්ග

ගොඩක් දවසකින් ek නූලක් දාන්න බැරිවූනා 1 නිසා ටිකක් හොයලා හොදයි කියලා හිතුන නිසා දැම්මා.

ප්‍රංශයේ කොල්ඩි ටුරිනි මාර්ගය. මුහුදු මට්ටමේ සිට සැතපුමක් පමණ ඉහළින් පිහිටා ඇත. මෙහි සැතපුම් විස්සක් මොන්ටෙකාලෝ රැළි සදහා යොදාගනී. ප්‍රංශයේ දකුණු දිශාවේ ඇල්ප්ස් කදු වැටියේ පිහිටා ඇති මාර්ගයකි. මීටර 1607 ක් ඉහළට දිවයයි. අධික බෑවුම් සහිත ගල් බිත්ති මෙම මාර්ගයේ පිහිටා තිබේ

අධික බෑවුම් සහිත ගල් බිත්ති පිහිටා ඇති ආකාරය

ඇල්ප්ස් කදුවැටියේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ස්ටෙල්වියෝ දුර්ග මාර්ගය. ඉතා දුෂ්කර වංගු 48 කි. මීටර 2757 උසින් මෙම මාර්ගය ගමන් කරයි.

මරණයේ මාවත ලෙස හදුන්වන මෙය බොලීවියාවේ පිහිටා ඇත. භයානකත්වය නිසාම ඒ නම ලැබී ඇති මෙහි සැතපුම් 43 ක් කොරොයිකෝ හරහාත් සැතපුම් 35 ක් බොලීවියාව හරහාත් වැටී ඇත. ඇමරිකා සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාරයෙන් 1995 දී ඉදිකරණ ලදී. එක් මංතීරුවකට පමණක් ප%මාණවත් පළලක් සහිත මෙය ලොව භයානකම මාර්ගයයි. මිහිදුම හා වැස්ස හේතුවෙන් නොපෙනී යන මේ මාර්ගයේ ගමන් කරන්නන්ගෙන් 200 හෝ 300 පමණ පිරිසක් වසරකට මියයති.

රුසියාවේ ලෙනා අධිවේගී මාර්ගය ලෙස හදුන්වයි. සෝවියට් සමූහාණ්ඩුවේ සයිබීරියාව හා මොස්කව් අතර මේ මාර්ගය සාදන ලදී. කලක් මඩෙන් වැසී පවතින්නේ මේ ආකාරයෙනි.

ලෙනා අධිවේගී මාර්ගයේ උෂ්ණත්වය ජනවාරි මාසයේදී සෘණ 45 දක්වා පහළ බසී. එවිට එය හිමෙන් වැසී යන්නේ මේ ආකාරයෙනි.

චීනයේ ගෝ ලියෑං උමං මාර්ගය. ටයිහෑන් කන්ද හරහා මෙම මාර්ගය සාදා තිබේ. 1977 මැයි මස විවෘත කරන ලද මෙහි මීටර 1200 දිගැති උමං මනේම මීට පහක් දිගැති උමං ද පිහිටා තිබේ. උමං මාර්ගයේ පළල මීටර හතරකි. මෙය ඉතාමත්ම භයානක සහ දුෂ්කරත මාර්ගයකි.

ගල් පර්වතය විද ඇති ආකාරය

නෝවේ රාජ්‍යෙය් පිහිටි ට්‍රොල්ස්ටිජන් මාර්ගය සංචාරකයන් ආකර්ශනීය මාර්ගයකි. ත්‍රාසය දනවන මේ මාර්ගයේ ගමන් කරද්දී දිය ඇළි කිහිපයක්ම දැකගැනීමේ හැකියාව තිබේ.

නෝවේ රාජ්‍යෙය් පිහිටි ට්‍රොල්ස්ටිජන් මාර්ගය සංචාරකයන් ආකර්ශනීය මාර්ගයකි. ත්‍රාසය දනවන මේ මාර්ගයේ ගමන් කරද්දී දිය ඇළි කිහිපයක්ම දැකගැනීමේ හැකියාව තිබේ.

[QUOTE="AnurangaSS, post: 13082947, member: 92055"] [b]ලොව විශ්මිත මාර්ග[/b] [SIZE=5]ගොඩක් දවසකින් ek නූලක් දාන්න බැරිවූනා 1 නිසා ටිකක් හොයලා හොදයි කියලා හිතුන නිසා දැම්මා. [/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/1-13.jpg[/IMG] [SIZE=4]ප්‍රංශයේ කොල්ඩි ටුරිනි මාර්ගය. මුහුදු මට්ටමේ සිට සැතපුමක් පමණ ඉහළින් පිහිටා ඇත. මෙහි සැතපුම් විස්සක් මොන්ටෙකාලෝ රැළි සදහා යොදාගනී. ප්‍රංශයේ දකුණු දිශාවේ ඇල්ප්ස් කදු වැටියේ පිහිටා ඇති මාර්ගයකි. මීටර 1607 ක් ඉහළට දිවයයි. අධික බෑවුම් සහිත ගල් බිත්ති මෙම මාර්ගයේ පිහිටා තිබේ[/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/1-23.jpg[/IMG] [SIZE=5]අධික බෑවුම් සහිත ගල් බිත්ති පිහිටා ඇති ආකාරය [/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/2-1.jpg[/IMG] [SIZE=5]ඇල්ප්ස් කදුවැටියේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ස්ටෙල්වියෝ දුර්ග මාර්ගය. ඉතා දුෂ්කර වංගු 48 කි. මීටර 2757 උසින් මෙම මාර්ගය ගමන් කරයි. [/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/66.jpg[/IMG] [SIZE=5]මරණයේ මාවත ලෙස හදුන්වන මෙය බොලීවියාවේ පිහිටා ඇත. භයානකත්වය නිසාම ඒ නම ලැබී ඇති මෙහි සැතපුම් 43 ක් කොරොයිකෝ හරහාත් සැතපුම් 35 ක් බොලීවියාව හරහාත් වැටී ඇත. ඇමරිකා සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාරයෙන් 1995 දී ඉදිකරණ ලදී. එක් මංතීරුවකට පමණක් ප%මාණවත් පළලක් සහිත මෙය ලොව භයානකම මාර්ගයයි. මිහිදුම හා වැස්ස හේතුවෙන් නොපෙනී යන මේ මාර්ගයේ ගමන් කරන්නන්ගෙන් 200 හෝ 300 පමණ පිරිසක් වසරකට මියයති. [/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/7-1.jpg[/IMG] [SIZE=5]රුසියාවේ ලෙනා අධිවේගී මාර්ගය ලෙස හදුන්වයි. සෝවියට් සමූහාණ්ඩුවේ සයිබීරියාව හා මොස්කව් අතර මේ මාර්ගය සාදන ලදී. කලක් මඩෙන් වැසී පවතින්නේ මේ ආකාරයෙනි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/7-2.jpg[/IMG] ලෙනා අධිවේගී මාර්ගයේ උෂ්ණත්වය ජනවාරි මාසයේදී සෘණ 45 දක්වා පහළ බසී. එවිට එය හිමෙන් වැසී යන්නේ මේ ආකාරයෙනි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/10-1.jpg[/IMG] චීනයේ ගෝ ලියෑං උමං මාර්ගය. ටයිහෑන් කන්ද හරහා මෙම මාර්ගය සාදා තිබේ. 1977 මැයි මස විවෘත කරන ලද මෙහි මීටර 1200 දිගැති උමං මනේම මීට පහක් දිගැති උමං ද පිහිටා තිබේ. උමං මාර්ගයේ පළල මීටර හතරකි. මෙය ඉතාමත්ම භයානක සහ දුෂ්කරත මාර්ගයකි. [/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/10-3.jpg[/IMG] [SIZE=5] ගල් පර්වතය විද ඇති ආකාරය [/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/14-1.jpg[/IMG] නෝවේ රාජ්‍යෙය් පිහිටි ට්‍රොල්ස්ටිජන් මාර්ගය සංචාරකයන් ආකර්ශනීය මාර්ගයකි. ත්‍රාසය දනවන මේ මාර්ගයේ ගමන් කරද්දී දිය ඇළි කිහිපයක්ම දැකගැනීමේ හැකියාව තිබේ. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/14-2.jpg[/IMG] [SIZE=5]නෝවේ රාජ්‍යෙය් පිහිටි ට්‍රොල්ස්ටිජන් මාර්ගය සංචාරකයන් ආකර්ශනීය මාර්ගයකි. ත්‍රාසය දනවන මේ මාර්ගයේ ගමන් කරද්දී දිය ඇළි කිහිපයක්ම දැකගැනීමේ හැකියාව තිබේ. [/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/14-2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom