Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව විශාලතම ඩීසල් එන්ජිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව විශාලතම ඩීසල් එන්ජිම

ඩීසල් එන්ජින් කියන්නෙ අපේ ජීවිත වලට සමීප දෙයක් වුවත් ලොව විශාලතම හා ප්‍රබලම ඩීසල් එන්ජිම ගැනයි අද ලිපියෙන් කියන්නෙ.

එහෙනම් යාලුවනේ බලාගන්න Wärtsilä RT-flex96C නමින් හඳුන්වන එම එන්ජිම.

පිස්සු වගේ නේද, වාහනේක එන්ජිමක් නම් අපි තරම්වත් උස නෑ , ඒත් මේක. Wärtsilä නම් Finnish සමාගමකින් තමයි මේක හදලා තියෙන්නෙ. 80080KW පමණ බලයක් ලබාදෙන්න මේ එන්ජිමට පුලුවන්කමක් තියෙනවා.එමෙන්ම මෙය ටොන් 23,000ක බරකින් යුක්ත වේ. මෙය මන්දගාමී Two-Stroke Turbo එන්ජිමකි. මෙතරම් ශක්තිමත් Wärtsilä RT-flex96C එන්ජිම 2006 සැප්තම්බර් මස පටන් භාවිතයට ගන්න පටන් අරන් තියෙනවා.

මෙය සිලින්ඩර් 14 එන්ජිමක් වන අතර එක් චක්‍රයකට ඩීසල් අවුන්ස 6.5 පමණ වැය කරයි. සෑම සිලින්ඩරයක්ම 7500KW ශක්තියක් නිපදවයි. මෙහි සැලැස්ම RTA96C එන්ජිමට සමාන වුවත් සාප්‍රදායික කැමිදණ්ඩ, ද්‍රව ඔදයනය සහ පොම්ප වෙනුවට, අලුත් තත්වයේ state-of-the-art rail තක්ශණයෙන් නිපදවා ඇත. එන්ජිමේ වේගය 22-102 rpm පමණ වේ.

170 g/kWh පරිභෝජනයක් ඇති මෙහි කාර්යක්ශමතාව අති බැලුවහොත් ඉතා ඉහල අගයක් ගන්නා අතර පරිසර හිතකාමී බවක්ද පෙනේ.මන්ද යත් එය අධික ලෙස GHG වායු විමෝචනයක් සිදු නොකරන බැවිනි.

නිසැකවම මෙම Wärtsilä RT-flex96C එන්ජිම වත්මන් ඉන්ජිනේරු තාක්ශණයේ විස්මය ද්න්වන නිර්මාණයකි.මෙම ඕනෑම ප්‍රමාණයක නැවක් බලගන්වන්න පුලුවන්කමක් තිබෙන ඕනෑම බල අවශ්‍යතාවකට ඔරොත්තු දෙන සිලින්ඩර 14කින් සමන්විත වේ. මේ අපූර්ව එන්ජිම අඩි 44ක උසින් හ අඩි 99ක දිගින් යුක්ත වේ.

චීනයේ සිට ඇමෙරිකාවට භාන්ඩ ප්රවාහණය කරන නෞකා සැබවින්ම දැවැන්ත වේ.ඉතින් එව්වා ගොඩක් විශාලයි, ඒ නිසා අපිට කතාකරන්න සිද්ද වෙනවා ටොන් 180,000ක් පමණ බර අඩි 1300ක් හෝ ඊට වැඩි දිගකින් යුත් නැවි ගැන. සාමාන්‍ය Turbo එන්ජිමකට මේ දැවැන්තයින්ව හොල්ලන්නවත් බෑ.නමුත් අශ්වබල 109,000ක් සපයන Wärtsilä RT-flex96C එන්ජින් තමයි ඔය දැවැන්තයින්ව ඇදගෙන යන්නෙ. දැනට මෙවැනි දැවැන්ත එන්ජින් 25ක් පමණ ඇති අතර සාගර 86ක ගමන් ගනී.වැඩිදියුණු කළ ඉන්ධන පිරිමැසුම, වැඩි ආයුකාලය හා උසස් ක්‍රියාකාරීත්වය සමඟ Wärtsilä RT-flex96C එන්ජිමේ අනාගතය ගොඩනැගේ.

[QUOTE="anurusun, post: 18916291, member: 540328"] [b]ලොව විශාලතම ඩීසල් එන්ජිම[/b] [SIZE="4"]ඩීසල් එන්ජින් කියන්නෙ අපේ ජීවිත වලට සමීප දෙයක් වුවත් ලොව විශාලතම හා ප්‍රබලම ඩීසල් එන්ජිම ගැනයි අද ලිපියෙන් කියන්නෙ. [CENTER][IMG]http://1.bp.blogspot.com/-XPZiLGKOlOg/VeR8jlEdWoI/AAAAAAAAA0o/mzkFgc4BMdY/s1600/1.gif.jpg[/IMG][/CENTER] එහෙනම් යාලුවනේ බලාගන්න Wärtsilä RT-flex96C නමින් හඳුන්වන එම එන්ජිම. පිස්සු වගේ නේද, වාහනේක එන්ජිමක් නම් අපි තරම්වත් උස නෑ , ඒත් මේක. Wärtsilä නම් Finnish සමාගමකින් තමයි මේක හදලා තියෙන්නෙ. 80080KW පමණ බලයක් ලබාදෙන්න මේ එන්ජිමට පුලුවන්කමක් තියෙනවා.එමෙන්ම මෙය ටොන් 23,000ක බරකින් යුක්ත වේ. මෙය මන්දගාමී Two-Stroke Turbo එන්ජිමකි. මෙතරම් ශක්තිමත් Wärtsilä RT-flex96C එන්ජිම 2006 සැප්තම්බර් මස පටන් භාවිතයට ගන්න පටන් අරන් තියෙනවා. [CENTER][IMG]http://2.bp.blogspot.com/-sKIE0ShRlsc/VeR9BIOmIPI/AAAAAAAAA0w/oDwz93Aducs/s1600/worlds-largest-diesel-7-610x424.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-685qDBdJVxg/VeR9RrU18sI/AAAAAAAAA04/6S0wvjScYhU/s640/2.jpg[/IMG][/CENTER] මෙය සිලින්ඩර් 14 එන්ජිමක් වන අතර එක් චක්‍රයකට ඩීසල් අවුන්ස 6.5 පමණ වැය කරයි. සෑම සිලින්ඩරයක්ම 7500KW ශක්තියක් නිපදවයි. මෙහි සැලැස්ම RTA96C එන්ජිමට සමාන වුවත් සාප්‍රදායික කැමිදණ්ඩ, ද්‍රව ඔදයනය සහ පොම්ප වෙනුවට, අලුත් තත්වයේ state-of-the-art rail තක්ශණයෙන් නිපදවා ඇත. එන්ජිමේ වේගය 22-102 rpm පමණ වේ.[CENTER][IMG]http://3.bp.blogspot.com/-ht1sUZAAZUs/VeR9luQ1nSI/AAAAAAAAA1A/QQTGDSHs6qI/s1600/3263_03.jpg[/IMG][/CENTER] 170 g/kWh පරිභෝජනයක් ඇති මෙහි කාර්යක්ශමතාව අති බැලුවහොත් ඉතා ඉහල අගයක් ගන්නා අතර පරිසර හිතකාමී බවක්ද පෙනේ.මන්ද යත් එය අධික ලෙස GHG වායු විමෝචනයක් සිදු නොකරන බැවිනි. නිසැකවම මෙම Wärtsilä RT-flex96C එන්ජිම වත්මන් ඉන්ජිනේරු තාක්ශණයේ විස්මය ද්න්වන නිර්මාණයකි.මෙම ඕනෑම ප්‍රමාණයක නැවක් බලගන්වන්න පුලුවන්කමක් තිබෙන ඕනෑම බල අවශ්‍යතාවකට ඔරොත්තු දෙන සිලින්ඩර 14කින් සමන්විත වේ. මේ අපූර්ව එන්ජිම අඩි 44ක උසින් හ අඩි 99ක දිගින් යුක්ත වේ. [CENTER][IMG]http://1.bp.blogspot.com/-bsaQFZNDUqA/VeR99wxgk_I/AAAAAAAAA1I/rTi0Ndbmfow/s1600/image006.jpg[/IMG][/CENTER] චීනයේ සිට ඇමෙරිකාවට භාන්ඩ ප්රවාහණය කරන නෞකා සැබවින්ම දැවැන්ත වේ.ඉතින් එව්වා ගොඩක් විශාලයි, ඒ නිසා අපිට කතාකරන්න සිද්ද වෙනවා ටොන් 180,000ක් පමණ බර අඩි 1300ක් හෝ ඊට වැඩි දිගකින් යුත් නැවි ගැන. සාමාන්‍ය Turbo එන්ජිමකට මේ දැවැන්තයින්ව හොල්ලන්නවත් බෑ.නමුත් අශ්වබල 109,000ක් සපයන Wärtsilä RT-flex96C එන්ජින් තමයි ඔය දැවැන්තයින්ව ඇදගෙන යන්නෙ. දැනට මෙවැනි දැවැන්ත එන්ජින් 25ක් පමණ ඇති අතර සාගර 86ක ගමන් ගනී.වැඩිදියුණු කළ ඉන්ධන පිරිමැසුම, වැඩි ආයුකාලය හා උසස් ක්‍රියාකාරීත්වය සමඟ Wärtsilä RT-flex96C එන්ජිමේ අනාගතය ගොඩනැගේ. [CENTER][IMG]http://3.bp.blogspot.com/-ly4QUB4wIzE/VeR-K8Jm_hI/AAAAAAAAA1Q/bRwXbdX9-ts/s1600/images6-610x223.jpg[/IMG][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom