Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව විශාලතම ඩීසල් එන්ජිම.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව විශාලතම ඩීසල් එන්ජිම.

ෆින්ලන්තයේ හෙල්සිංකි අගනුවර මුලස්ථානය කොට ගත් Wärtsilä සමාගමේ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස සැලකෙන RT-flex96C ඩීසල් එන්ජින් සැලකෙන්නේ ලොව වඩාත් විශාලතම සහ ප්රබලතම ඩීසල් එන්ජින්( reciprocating engine ) විශේෂය ලෙසයි (පිස්ටන් යොදාගනිමින් පීඩනය භ්රමණයක් බවට පත් කිරීමේ ක්රියාවලිය සිදුකරන එන්ජින් හැදින්වෙන්නේ reciprocating engine නමින්)

වරකට බහාලුම් 10,000 - 18,000 අතර ප්රමාණයක් පටවාගෙන යාත්රා කල හැකි කන්ටේනර් නැව් සදහා අති දැවැන්ත බලයක් ලබා දීමට RT-flex96C වර්ගයේ එන්ජින් භාවිතා කරනු ලබනවා.

මීටර් 13.5 උසින්ද මීටර් 26.95 දිගින් ද සමන්විත වන මෙම එන්ජිමක් කුඩා නිවසක ප්රමාණය ගනු ලබනවා.

එන්ජිමේ බර (Dry weight) ලෙස සැලකෙන්නේ ටොන් 2,300 ක්.

මීටර් 6 උස ටොන් 5.5 ක බරින් යුතු පිස්ටන් 14 කින් බලගැන්වෙන අතර ක්රෑන්ක්ෂාෆ්ට්ය ටොන් 300 බරින් යුක්තයි.

එන්ජිම උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්රියාත්මක වන විට පැයකට ඩීසල් ලීටර් 6,284 දහනය කෙරෙන අතර එමගින් මුදාහරින ශක්තිය අශ්ව බල 108,920 ක්.

දැනට RT-flex96C වර්ගයේ සහ එහි පරණ වර්ෂන් එක ලෙස සැලකෙන RTA96C වර්ගයේ එන්ජින් වලින් සන්නද්ධ දැවැන්ත නැව් 300 පමණ ලොව පුර සාගර කලාපයන්හි ධාවනයේ යෙදෙනවා.

Technical data

Bore: 960 mm

Stroke: 2,500 mm

Displacement: 1,820 liters per cylinder

Mean piston speed: 8.5 meters per second

Engine speed: 22–102 RPM

Torque: 7,603,850 newton metres (5,608,310 lbf·ft) @ 102 rpm

Power: up to 5,720 kW per cylinder, 34,320–80,080 kW (46,680–108,920 BHP) total

Mass of fuel injected per cylinder per cycle: ~160 g (about 6.5 ounces) @ full load

Crankshaft weight: 300 tons

මුලාශ්රය : wikipedia.org

[QUOTE="pdrmatara, post: 20826790, member: 138359"] [b]ලොව විශාලතම ඩීසල් එන්ජිම.[/b] [SIZE="6"]ෆින්ලන්තයේ හෙල්සිංකි අගනුවර මුලස්ථානය කොට ගත් Wärtsilä සමාගමේ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස සැලකෙන RT-flex96C ඩීසල් එන්ජින් සැලකෙන්නේ ලොව වඩාත් විශාලතම සහ ප්රබලතම ඩීසල් එන්ජින්( reciprocating engine ) විශේෂය ලෙසයි (පිස්ටන් යොදාගනිමින් පීඩනය භ්රමණයක් බවට පත් කිරීමේ ක්රියාවලිය සිදුකරන එන්ජින් හැදින්වෙන්නේ reciprocating engine නමින්)[/SIZE] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xlp1/v/t1.0-9/14670629_227226171026073_8667238894654232428_n.jpg?oh=c68f4f06bd811346f0ca1c6359a9558c&oe=58AA64E3&__gda__=1487194865_f82181b5207a466f8e40ceae4d6c9681[/IMG] [SIZE="6"]වරකට බහාලුම් 10,000 - 18,000 අතර ප්රමාණයක් පටවාගෙන යාත්රා කල හැකි කන්ටේනර් නැව් සදහා අති දැවැන්ත බලයක් ලබා දීමට RT-flex96C වර්ගයේ එන්ජින් භාවිතා කරනු ලබනවා.[/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14650239_227226301026060_1198840417523700933_n.jpg?oh=44cb69798a75dce191d0764e23d043a7&oe=58A3A3B6[/IMG] [SIZE="6"]මීටර් 13.5 උසින්ද මීටර් 26.95 දිගින් ද සමන්විත වන මෙම එන්ජිමක් කුඩා නිවසක ප්රමාණය ගනු ලබනවා.[/SIZE] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpl1/v/t1.0-9/14681790_227225964359427_1365121397467399384_n.jpg?oh=0be794196b59f0962a1edef6489037d2&oe=58AC620D&__gda__=1487767425_5398adda1d35bd82d623523c55eeda84[/IMG] [SIZE="6"]එන්ජිමේ බර (Dry weight) ලෙස සැලකෙන්නේ ටොන් 2,300 ක්.[/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14729293_227226157692741_3035698016583000437_n.jpg?oh=ed08a60ff2717b434a5a82daf80abf08&oe=589973FC[/IMG] [SIZE="6"]මීටර් 6 උස ටොන් 5.5 ක බරින් යුතු පිස්ටන් 14 කින් බලගැන්වෙන අතර ක්රෑන්ක්ෂාෆ්ට්ය ටොන් 300 බරින් යුක්තයි. [/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14680624_227226307692726_3326882000318241986_n.jpg?oh=a9731b0321aade2ddaf78a0f19a6443e&oe=5899CB84[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14720429_227226327692724_6778431726886476821_n.jpg?oh=9dd6e6ca1057461c9c7c8de2b3b7a1e1&oe=5898C3E7[/IMG] [SIZE="6"]එන්ජිම උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්රියාත්මක වන විට පැයකට ඩීසල් ලීටර් 6,284 දහනය කෙරෙන අතර එමගින් මුදාහරින ශක්තිය අශ්ව බල 108,920 ක්.[/SIZE] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xtl1/v/t1.0-9/14642074_227225971026093_580381482129920944_n.jpg?oh=3f12698cec55bd65212770b56ac8227e&oe=58A9EC7A&__gda__=1486003644_b43756bf7fe44e147c13d6d093c3e73e[/IMG] [SIZE="6"]දැනට RT-flex96C වර්ගයේ සහ එහි පරණ වර්ෂන් එක ලෙස සැලකෙන RTA96C වර්ගයේ එන්ජින් වලින් සන්නද්ධ දැවැන්ත නැව් 300 පමණ ලොව පුර සාගර කලාපයන්හි ධාවනයේ යෙදෙනවා.[/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14724633_227226354359388_5962166679109320440_n.jpg?oh=ae89f66029e09b16b6e289b784d81809&oe=58A535BC[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14657440_227226184359405_1648549005733060821_n.jpg?oh=91e5889fafab392742983f413b11c25a&oe=589AA4BE[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14650476_227225977692759_4924929804367902600_n.jpg?oh=919c93de7c77d9b73bf145b15b125961&oe=58A35C16[/IMG] [SIZE="6"]Technical data =========== Bore: 960 mm Stroke: 2,500 mm Displacement: 1,820 liters per cylinder Mean piston speed: 8.5 meters per second Engine speed: 22–102 RPM Torque: 7,603,850 newton metres (5,608,310 lbf·ft) @ 102 rpm Power: up to 5,720 kW per cylinder, 34,320–80,080 kW (46,680–108,920 BHP) total Mass of fuel injected per cylinder per cycle: ~160 g (about 6.5 ounces) @ full load Crankshaft weight: 300 tons[/SIZE] [SIZE="7"] මුලාශ්රය : wikipedia.org[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom