Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::[ලොව විශාලතම තාර විල (World Largest Natural Asphalt Lake)]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]..::[ලොව විශාලතම තාර විල (World Largest Natural Asphalt Lake)]::..[/PLAIN]

ලෝකේ තියන විල් අතරින් අමුතුම විලක් මේක තාර(Asphalt/Tar) වලින් හැදුන එකක්,  පිහිටලා තියෙන්නේ Trinidad වල Pitch Lake කියල කියන්නේ

මේක අක්කර 100ක පමණ භුමි ප්‍රදේශයක පැතිරිලා තියනවා, මේ විලේ මැද හරිය මීටර් 75ක් විතර ගැඹුරුයි කියල කියනවා. මේ විලේ ඇවිදින්න පුළුවන් සාන්ද්‍ර asphalt තියන නිසා ඒ උනාට ටිකක් වෙලා එක තැන හිටගෙන හිටියොත් ඇතුලට කිදා බහිනවාලු.

මේ විදියට මේ විල හැදිලා තියෙන්නේ අවුරුදු දහස් ගනාකට කලින් Caribbean continental plate එක හැදුන වෙලාවේ උන කුහර ඉරි තැලීම් නිසා ගැඹුරු පොලව යට තිබුන බොරතෙල් පොලව මතුපිටට පැමිණීම නිසා කියල කියන්නේ, දැන් ද්‍රව වාෂ්ප වෙලා තමයි මේ විදියට තාර බවට හැරිලා තියෙන්නේ.

මේක හොයාගෙන තියෙන්නේ 1595දී , නමුත් වාණිජ වශයෙන් මේක ආකාරයක් බවට පත්වෙලා තියනවා 1867 ඉදන්. දල වශයෙන් asphalt ටොන් මිලියන 10ක පමණ මේකෙන් අරන් තියනවලු තව ටොන් මිලියන 6ක් විතර ඉතුරුයි කියල අනුමාන කරනවලු.

වසරකට විදේශීය සංචාරකයන් 20,000ක් විතර මේක බලන්න එනවලු, සමහර සංචාරකයින් මෙතන නානවලු ලෙඩ සනීප වෙන්න කියල එකට හේතුව මේකේ තියන සාන්ද්‍ර sulphur නිසා එකරෝගනාශකයක් කියල කියනවා..

මේක ක්ශය වීමේ වේගය ඉතාම සෙමින් සිදුවෙන නිසා තව අවුරුදු 400ක පමණ පැවැත්මක් මේකට තියෙයි කියල කියනව

මේකේ තියන interesting factor එක තමයි අවුරුදු දහස් ගානක් තිස්සේ මේ විල විසින් බිලිගත්ත සතුන් ප්‍රමාණය භූ විද්‍යාඥයන් ට අනුව saber-toothed cat, dire wolves, bison, horses, turtles, snails, clams, millipedes, gophers, mammoths වගේ ice age එකේ ජිවත් උන සත්වයින්ගේ ඇටසැකිලි විශාල සංක්‍යාවක් මේකේ හම්බ වෙලා. ඒ සත්තු ගොඩක් වෙලාවට කෑම වතුර හොයාගෙන ඇවිල්ල එතකොට විලෝපික සත්තු උන්ව ගොදුරු කරගන්න ඇවිල්ල දෙගොල්ලොම මේකේ ගිලිලා මැරිලා කියල තමයි සාක්ෂි වලින් සනාත වෙන්නේ.

මේ සියලුම ෆොසිල සහ විස්තර George Alan Hancock Museum. එකේ තියනවා ඒ Museum එකේ සත්ව විශේෂ 650 ක ෆොසිල මිලියනයක් විතර තියනවලු

@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න

[QUOTE="Executer, post: 20994708, member: 457531"] [b][PLAIN]..::[ලොව විශාලතම තාර විල (World Largest Natural Asphalt Lake)]::..[/PLAIN][/b] [CENTER][SIZE="4"][B][img]http://i.imgur.com/dCy3CAM.jpg[/img] ලෝකේ තියන විල් අතරින් අමුතුම විලක් මේක තාර(Asphalt/Tar) වලින් හැදුන එකක්, :shocked: පිහිටලා තියෙන්නේ Trinidad වල Pitch Lake කියල කියන්නේ මේක අක්කර 100ක පමණ භුමි ප්‍රදේශයක පැතිරිලා තියනවා, මේ විලේ මැද හරිය මීටර් 75ක් විතර ගැඹුරුයි කියල කියනවා. මේ විලේ ඇවිදින්න පුළුවන් සාන්ද්‍ර asphalt තියන නිසා ඒ උනාට ටිකක් වෙලා එක තැන හිටගෙන හිටියොත් ඇතුලට කිදා බහිනවාලු. :shocked::sorry: මේ විදියට මේ විල හැදිලා තියෙන්නේ අවුරුදු දහස් ගනාකට කලින් Caribbean continental plate එක හැදුන වෙලාවේ උන කුහර ඉරි තැලීම් නිසා ගැඹුරු පොලව යට තිබුන බොරතෙල් පොලව මතුපිටට පැමිණීම නිසා කියල කියන්නේ, දැන් ද්‍රව වාෂ්ප වෙලා තමයි මේ විදියට තාර බවට හැරිලා තියෙන්නේ. :nerd::nerd: මේක හොයාගෙන තියෙන්නේ 1595දී , නමුත් වාණිජ වශයෙන් මේක ආකාරයක් බවට පත්වෙලා තියනවා 1867 ඉදන්. දල වශයෙන් asphalt ටොන් මිලියන 10ක පමණ මේකෙන් අරන් තියනවලු තව ටොන් මිලියන 6ක් විතර ඉතුරුයි කියල අනුමාන කරනවලු. :eek: වසරකට විදේශීය සංචාරකයන් 20,000ක් විතර මේක බලන්න එනවලු, සමහර සංචාරකයින් මෙතන නානවලු ලෙඩ සනීප වෙන්න කියල එකට හේතුව මේකේ තියන සාන්ද්‍ර sulphur නිසා එකරෝගනාශකයක් කියල කියනවා.. :confused::confused: මේක ක්ශය වීමේ වේගය ඉතාම සෙමින් සිදුවෙන නිසා තව අවුරුදු 400ක පමණ පැවැත්මක් මේකට තියෙයි කියල කියනව :nerd::confused: [img]http://i.imgur.com/ioQvbnN.jpg[/img] [img]http://i.imgur.com/jqrOxhc.jpg[/img] [img]http://i.imgur.com/31ZDVLS.jpg[/img] [img]http://i.imgur.com/QKrsAwC.jpg[/img] [img]http://i.imgur.com/zWsQHCr.jpg[/img] [img]http://i.imgur.com/8dg8kPc.jpg[/img] මේකේ තියන interesting factor එක තමයි අවුරුදු දහස් ගානක් තිස්සේ මේ විල විසින් බිලිගත්ත සතුන් ප්‍රමාණය භූ විද්‍යාඥයන් ට අනුව saber-toothed cat, dire wolves, bison, horses, turtles, snails, clams, millipedes, gophers, mammoths වගේ ice age එකේ ජිවත් උන සත්වයින්ගේ ඇටසැකිලි විශාල සංක්‍යාවක් මේකේ හම්බ වෙලා. ඒ සත්තු ගොඩක් වෙලාවට කෑම වතුර හොයාගෙන ඇවිල්ල එතකොට විලෝපික සත්තු උන්ව ගොදුරු කරගන්න ඇවිල්ල දෙගොල්ලොම මේකේ ගිලිලා මැරිලා කියල තමයි සාක්ෂි වලින් සනාත වෙන්නේ. [img]http://i.imgur.com/Ik814Yx.jpg[/img] මේ සියලුම ෆොසිල සහ විස්තර George Alan Hancock Museum. එකේ තියනවා ඒ Museum එකේ සත්ව විශේෂ 650 ක ෆොසිල මිලියනයක් විතර තියනවලු :shocked: [img]http://i.imgur.com/7dFel8L.jpg[/img] [img]http://i.imgur.com/7OTnwyD.jpg[/img] [img]http://i.imgur.com/y0VRzaB.jpg[/img] [img]http://i.imgur.com/GSr9QnL.jpg[/img][/B][/SIZE][B] [SIZE="3"][IMG]http://www.elakiri.com/forum/customavatars/avatar457531_31.gif[/IMG]@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න [URL="http://www.elakiri.com/forum/tags.php?tag=executer"][img]http://i.imgur.com/Fj7Q3rZ.gif[/img][/URL] [/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom