ලොව විශාලතම පුෂ්පය 🌻(The Largest Flower In The World)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ලොව විශාලතම පුෂ්පය 🌻(The Largest Flower In The World)
    ලොව මෙතෙක් වාර්තා වී ඇති විශාලතම පුෂ්පය වී ඇත්තේ රැෆ්ලේසියා ආර්නෝල්ඩී නම් පුෂ්පයයි.

    මෙම ශාකය හමු ‍වන්නේ ඉන්දුනීසියාවේ වැසි වනාන්තර තුළිනි. පෙති 5 කින් යුක්ත වූ මෙම පුෂ්පය සෙ.මී 106 ක් පමණ විශාලශාලත්වයෙන් යුක්තවේ. මෙහි බර කිලෝ 10කි.

    මල් වර්ග සිය ගණනින් පිපුණ ද ඒ කිසිදු මලක් මෙම මලේ විශාලත්වය පැරද වීමට සමත්ව නැත. ඒ අනුව.මාංශ භක්ෂක ශාකක්වන මෙයින් සුවඳක් වහනය නොවන අතර මළ සිරුරු වෙතින් වහනය වන දැඩි දුගඳකින් යතු වේ.


    ඒ හේතුවෙන් බොහෝ කෘමීන් ප්‍රමාණයක් මෙම මලේ සුවඳ ආකර්ෂණයට පැමිණ එහි ගොදුරු බවට පත්වේ. මැලේසියාව,බෝර්නියෝ,දකුණු තායිලන්තය,සුමාත්‍රා, ජාවා දූපත් වල ද බහුලව මෙම පුෂ්පය බහුල වශයෙන් දක්නට ලැබේ.

    ලොව මෙතෙක් වාර්තා වී ඇති විශාලතම මල ලෙස මෙය වාර්තා අතරට එක් කර තිබේ.

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කරගන්න.

    Original Article Click Here