Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ලොව විශාලම නෞකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව විශාලම නෞකාව

ලොව විශාලම නෞකාව

ලෝකයේ පළමු භාණ්ඩ ප්‍රවාහන නෞකාව වුයේ SS Ideal X නම් නෞකායි .එය 1956 අප්‍රේල් 26 වැනිදා දියත් කරන ලදී .එහි බහලුම් ධාරිතාව 58 කි .කාලයත් සමග වරින් වර විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකා නිපද වන ලදී .එදා මේදා ලොව නිපදවූ විශාලම නෞකාව ලෙස ඉතිහාස ගතවී තිබෙන්නේ CMA CGM Marco Polo නම් නෞකාවයි . එය දියත් කරන ලද්දේ 2012 වසරේදීය .

SS Ideal X

CMA CGM Marco Polo

නමුත් මෙවර Maersk ආයතනය විසින් නිපදවනලද Maersk Triple E නම් නෞකාව ලොව නිපදවනලද විශාලතම නෞකාව බවට පත්වේ ඇත .එය දිගින් මිටර් 400 ක් ද පළලින් මිටර් 59 ක් ද උසින් මිටර්73 ක් ද වේ .මෙම නෞකාව ද භාණ්ඩ ප්‍රවාහන නෞකා ගණයට අයත් වේ .

මෙහි බහලුම් ධාරිතාව TEU (Twenty-foot equivalent unit) 18 000 කි .

ආසියාව හා යුරෝපය අතර වෙළද කටයුතු සදහා මෙය දියත් කෙරෙන අතර සාපේක්ෂව ඉන්ධන කාර්යක්ෂමතාව ඉතා ඉහලය .මෙහි එන්ජින් ජවය 10% ක ඉතිරියක් සහිත වීම විශේෂත්වයකි .එය යුරෝපීය නිවාස 5000 ක සාමාන්‍ය පරිභෝජනයේ සාමාන්‍ය හා සමාන වේ .නෞකාවට ටොන් එකක බරක් දරමින් කිලෝවොට් එකක ශක්තියක් වැය කරමින් කි.මී 184 ක් ගමන් කල හැකි අතර ජම්බෝ ජෙට් යානයකට මේ හා සමාන ශක්තියක් වැය කරමින් ගමන් කල හැක්කේ කි .මී භාගයක් පමණි .තවද මෙම නෞකාවට මෝටර් රථ 36 000 ක් පැටවියහැකි අතර නෞකාව නිෂ්පාදනය සදහා අයිෆල් කුළුණු 8ක වනේ ප්‍රමාණයක් වය වී ඇත .

Maersk ආයතනය විසින් මෙවැනි නෞකා 20 ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන අතර ඉන් නෞකා 10 ක වැඩ කටයුතු මෙම වසර හා 2014 වසර තුල නිම කිරීමට නියමිතය .මෙම නෞකා නිපද වීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ Daewoo shipbuilding සමාගම විසිනි .Maersk සමාගම වසරේ හොදම පලදායි නෞකා ක්‍රියාකරු යන සම්මානයෙන් පිදුම් ලැබීමට මෙම ව්‍යාපෘතිය ඉවහල්වී ඇත .

Maersk Triple E vessel

පුවත්පතකින් උපුටාගන්නා ලදී

අමාරුවෙන් කෙටුවේ බම්ප් එකක් වත් දාලා යන්න හොදේ

ජය වේවා !

[QUOTE="<DNA, post: 14976350, member: 428159"] [b]ලොව විශාලම නෞකාව[/b] [CENTER][SIZE=6][COLOR=Blue]ලොව විශාලම නෞකාව[/COLOR][/SIZE] [SIZE=5]ලෝකයේ පළමු භාණ්ඩ ප්‍රවාහන නෞකාව වුයේ SS Ideal X නම් නෞකායි .එය 1956 අප්‍රේල් 26 වැනිදා දියත් කරන ලදී .එහි බහලුම් ධාරිතාව 58 කි .කාලයත් සමග වරින් වර විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකා නිපද වන ලදී .එදා මේදා ලොව නිපදවූ විශාලම නෞකාව ලෙස ඉතිහාස ගතවී තිබෙන්නේ CMA CGM Marco Polo නම් නෞකාවයි . එය දියත් කරන ලද්දේ 2012 වසරේදීය .[/SIZE] [IMG]http://larepeaterdotorg.files.wordpress.com/2012/04/ideal-x.jpg[/IMG] [SIZE=4][B]SS Ideal X[/B][/SIZE] [IMG]http://lh5.ggpht.com/-krR-S9Rk-1c/UMtiETO4NiI/AAAAAAAAhu8/FXoUoKxrYfk/marco-polo-ship-12%25255B2%25255D.jpg?imgmax=800[/IMG] [B][SIZE=4]CMA CGM Marco Polo [/SIZE][/B] [SIZE=5]නමුත් මෙවර Maersk ආයතනය විසින් නිපදවනලද Maersk Triple E නම් නෞකාව ලොව නිපදවනලද විශාලතම නෞකාව බවට පත්වේ ඇත .එය දිගින් මිටර් 400 ක් ද පළලින් මිටර් 59 ක් ද උසින් මිටර්73 ක් ද වේ .මෙම නෞකාව ද භාණ්ඩ ප්‍රවාහන නෞකා ගණයට අයත් වේ . මෙහි බහලුම් ධාරිතාව TEU (Twenty-foot equivalent unit) 18 000 කි . ආසියාව හා යුරෝපය අතර වෙළද කටයුතු සදහා මෙය දියත් කෙරෙන අතර සාපේක්ෂව ඉන්ධන කාර්යක්ෂමතාව ඉතා ඉහලය .මෙහි එන්ජින් ජවය 10% ක ඉතිරියක් සහිත වීම විශේෂත්වයකි .එය යුරෝපීය නිවාස 5000 ක සාමාන්‍ය පරිභෝජනයේ සාමාන්‍ය හා සමාන වේ .නෞකාවට ටොන් එකක බරක් දරමින් කිලෝවොට් එකක ශක්තියක් වැය කරමින් කි.මී 184 ක් ගමන් කල හැකි අතර ජම්බෝ ජෙට් යානයකට මේ හා සමාන ශක්තියක් වැය කරමින් ගමන් කල හැක්කේ කි .මී භාගයක් පමණි .තවද මෙම නෞකාවට මෝටර් රථ 36 000 ක් පැටවියහැකි අතර නෞකාව නිෂ්පාදනය සදහා අයිෆල් කුළුණු 8ක වනේ ප්‍රමාණයක් වය වී ඇත . Maersk ආයතනය විසින් මෙවැනි නෞකා 20 ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන අතර ඉන් නෞකා 10 ක වැඩ කටයුතු මෙම වසර හා 2014 වසර තුල නිම කිරීමට නියමිතය .මෙම නෞකා නිපද වීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ Daewoo shipbuilding සමාගම විසිනි .Maersk සමාගම වසරේ හොදම පලදායි නෞකා ක්‍රියාකරු යන සම්මානයෙන් පිදුම් ලැබීමට මෙම ව්‍යාපෘතිය ඉවහල්වී ඇත .[/SIZE] [CENTER][IMG]http://www.seanews.com.tr/images/articles/2013_03/97541/3.jpg[/IMG][/CENTER] [B][SIZE=4]Maersk Triple E vessel[/SIZE][/B] [CENTER][IMG]http://www.worldslargestship.com/wp-content/plugins/intro/dist/images/compare-it/compare-it.jpg[/IMG] [/CENTER] [LEFT]පුවත්පතකින් උපුටාගන්නා ලදී [/LEFT] [SIZE=5][COLOR=Navy]අමාරුවෙන් කෙටුවේ බම්ප් එකක් වත් දාලා යන්න හොදේ [/COLOR][/SIZE];) [B][SIZE=4]ජය වේවා ![/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom